tag:blogger.com,1999:blog-7642968051257221094.post4718233124531814368..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ඩබල් එන් පී රත්නායක - මගෙ මිතුරා හොඳ මුනියා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7642968051257221094.post-91823403650948793712016-11-03T06:18:37.713-04:002016-11-03T06:18:37.713-04:00අපේ පන්තියේ හිටියා ජයසිංහ කෙනෙක් මුල අකුරු පහක් වි...අපේ පන්තියේ හිටියා ජයසිංහ කෙනෙක් මුල අකුරු පහක් විතර නමට තිබුන. එයාව ඇල්ෆබට් ජයසිංහ කියලා බෞතීස්ම කලේ අපේ ඉංග්රීසි ටීචර් කරුනාරත්න මිය. 77 අපි 12 වසරේ ඉන්නකොට අපේ පංතියේ හිටියා පිස්සු පොරක් අනුර කියලා .නමේ ඉතුරු හරිය මතක නෑ. මිනිහා ඒ කාලේ ඔය අත බලලා සාත්තර එහෙම කියනවා.ඒකා කසාද බැන්දා කියලා මොකක් හරි ඉරිදා පත්තරේක ලියන්නෙක් අල්ලගෙන ලිපියක් දාගෙන තිබුනා. පහුවදා අපේ ක්ලාස් ටීචර් රංජනී මිස් ඇවිල්ලා හෙන ගෝරියක් දැම්මා . පුදුමයි ජයසූරිය සර් ඇවිත් දෝස්මුරයක් දැම්මා කිව්වහම. වැරදිලාවත් කොල්ලෙකුට බනින්නේ නෑ හයියෙන්. ඒකට ලොකු විතාන සර්.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11814486131278985202016-11-02T19:56:56.649-04:002016-11-02T19:56:56.649-04:00කොකටුවාට මල , කුඩය කැඩුනා පොත් බෑග් එක වැටිලා කොකටුවාට මල , කුඩය කැඩුනා පොත් බෑග් එක වැටිලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89647539941063547332016-11-02T19:56:09.720-04:002016-11-02T19:56:09.720-04:00අම්මප ඔව් අම්මප ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11366664515597627282016-11-02T19:55:32.257-04:002016-11-02T19:55:32.257-04:00Thanks Ian Thanks Ian Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80924605189645256362016-11-02T19:52:13.827-04:002016-11-02T19:52:13.827-04:00ට්රැක් පන්නන එක අපේ විනෝදාංසේ ට්රැක් පන්නන එක අපේ විනෝදාංසේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7658701042549844622016-11-02T19:51:41.976-04:002016-11-02T19:51:41.976-04:00වරක් 10 වසරේදී පාසලට අලුතින් ආපු ලමයෙකුට පසුපසින් ...වරක් 10 වසරේදී පාසලට අලුතින් ආපු ලමයෙකුට පසුපසින් සිට සකලසූරිය ඔලුවට තට්ටුවක් දැම්මා මෑන් ඒක මම කරේ කියලා හිතලා මට එකක් ගැහුවා. මම පොරව පෙරලගෙන ගුටි දෙනකොට වැලිකල ටීච ඇවිත් ගෝරිය බේරලා අපි දෙන්නා දෙපැත්තට ඇදලා ගත්තා. පස්සේ අලුත් මෑන්ව වෙන පන්තියකට දැම්මා. ඒ කාලේ වැලිකල ටීචට 1982 එච්චර වයසක් තිබ්බේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74631148651640619702016-11-02T19:48:22.440-04:002016-11-02T19:48:22.440-04:00ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43128820579667238362016-11-02T19:46:30.811-04:002016-11-02T19:46:30.811-04:00උඩ පින්තූරේ ඉන්නේ ඩබල් එන් පී රත්නායක
නාලන්දෙ අයට...උඩ පින්තූරේ ඉන්නේ ඩබල් එන් පී රත්නායක

නාලන්දෙ අයට එච්චර පණ නෑ?????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58042262861448197002016-11-02T19:46:01.069-04:002016-11-02T19:46:01.069-04:00ඌ කරපු ඒවා තව තියනවා ඔය බ්ලොග් එකෙ දාන්න පුලුවන් ඒ...ඌ කරපු ඒවා තව තියනවා ඔය බ්ලොග් එකෙ දාන්න පුලුවන් ඒවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6345976323256923652016-11-02T19:45:24.287-04:002016-11-02T19:45:24.287-04:00 අප පාසැල් ගිය කාලයේ ....... අප පාසැල් ගිය කාලයේ .......Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57453365536787615282016-11-02T19:44:08.197-04:002016-11-02T19:44:08.197-04:00Thanks RajThanks RajTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19019472528023732622016-11-02T19:35:06.585-04:002016-11-02T19:35:06.585-04:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28080814939807388192016-11-02T19:33:39.088-04:002016-11-02T19:33:39.088-04:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15729361054690463022016-11-02T19:33:11.439-04:002016-11-02T19:33:11.439-04:00Ha ha ha ha Ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-232839256870462422016-11-02T19:32:58.758-04:002016-11-02T19:32:58.758-04:00කියලා වැඩක් නෑකියලා වැඩක් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81677584410910367152016-11-02T07:44:06.268-04:002016-11-02T07:44:06.268-04:00මේ වගේ සොඳුරු මතක අමතක නොවී තිබෙන එකම මදැයි.කොකටු...මේ වගේ සොඳුරු මතක අමතක නොවී තිබෙන එකම මදැයි.කොකටුවා කුඩේ ඉහලාගෙන පන්තියේ හිටි හැටි මැවිලා පෙනුනා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4938051967225055792016-11-01T22:31:01.755-04:002016-11-01T22:31:01.755-04:00ෆේස්බුක් එක මරු තැනක් අප්පා... සකර්බර්ක් මහතා බුදු...ෆේස්බුක් එක මරු තැනක් අප්පා... සකර්බර්ක් මහතා බුදුන් දැක නිවන් දකින්න ඕන.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66682074658556795592016-11-01T12:21:55.961-04:002016-11-01T12:21:55.961-04:00මේ වගේ මතක බොහොමයක් තියෙනවා. බොහොම ස්තූතියි පෝස්ට්...මේ වගේ මතක බොහොමයක් තියෙනවා. බොහොම ස්තූතියි පෝස්ට් එකටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46265754331622900702016-11-01T09:46:37.518-04:002016-11-01T09:46:37.518-04:00අදාල පීරියඩ් එකේ ඉගනගන්නැතුව කොහොම හරි ගුරුවරයව ට්...අදාල පීරියඩ් එකේ ඉගනගන්නැතුව කොහොම හරි ගුරුවරයව ට්රැක් පන්නන එක තමා ඒ කාලෙ තිබුන ලොකුම වීරකම.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32485518052482531232016-11-01T09:41:46.259-04:002016-11-01T09:41:46.259-04:00රුවන් දන්නවද දන්නෙ නැහැ, වැලිකල ටීච අවුරුද්දකට විත...රුවන් දන්නවද දන්නෙ නැහැ, වැලිකල ටීච අවුරුද්දකට විතර කලින් නැති උනා කියලා.

ගිය සෙනසුරාදා (29 දා) අවුරුද්දෙ දානමය පිංකම තිබුණ "ටොරෝන්ටෝ මහා විහාර" ස්වාමින් වහන්සේලාගේ සහබාගිත්වයෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49534600428524026442016-11-01T08:45:21.183-04:002016-11-01T08:45:21.183-04:00නාලන්දෙ අයට එච්චර පණ නෑ කිව්වේ මෙඩුසා රුවන්. බලාගෙ...නාලන්දෙ අයට එච්චර පණ නෑ කිව්වේ මෙඩුසා රුවන්. බලාගෙන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7729588381413671822016-11-01T08:44:28.251-04:002016-11-01T08:44:28.251-04:00අපිත් ඔය පාඩම කලා. අපි ඕකට තව දෙකක් එකතු කරලා බැණු...අපිත් ඔය පාඩම කලා. අපි ඕකට තව දෙකක් එකතු කරලා බැණුම් ඇහුවා.

සම් ආ ආජීව
සම් ආ වායාම

නාලන්දෙ අවුලක් වෙන්නැති
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43994265196231206692016-11-01T07:01:51.392-04:002016-11-01T07:01:51.392-04:00නාලන්දේ අයනේ? :P
උඩ පින්තූරේ ඉන්නේ ඩබල් එන් පී රත...නාලන්දේ අයනේ? :P

උඩ පින්තූරේ ඉන්නේ ඩබල් එන් පී රත්නායකද? හම්මෝ හරි නරක ලමයි ටිකක්. අපි නම් ඔය වගේ දඟ වැඩ කිසිම දෙයක් කලේ නෑ.
මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6325820041872192922016-11-01T06:10:30.624-04:002016-11-01T06:10:30.624-04:00මේක කියෙව්වේ වයිෆ් එක්ක. මේ මනුස්සයා හිනාවෙනවා හෝ ...මේක කියෙව්වේ වයිෆ් එක්ක. මේ මනුස්සයා හිනාවෙනවා හෝ ගාලා. මම ඇහුවා ඇයි කියලා. මට සම්මා සම් බුදුන් පෙන්නුවා. හිනා කාලා මැරුනා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72945625083648451432016-11-01T01:59:27.612-04:002016-11-01T01:59:27.612-04:00සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා අප පාසැල් ගිය කාලයේ ........සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා අප පාසැල් ගිය කාලයේ .......කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com