tag:blogger.com,1999:blog-7642968051257221094.post4696691885850818627..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: මාළු මාළු Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7642968051257221094.post-27204015149017904722016-08-23T06:52:40.195-04:002016-08-23T06:52:40.195-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25654291289218635222016-08-23T06:52:21.567-04:002016-08-23T06:52:21.567-04:00ටීචර් ඒ අය තමයි දර්ශන ගැන තොරතුරක් නැද්ද ?ටීචර් ඒ අය තමයි දර්ශන ගැන තොරතුරක් නැද්ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62217004399979740632016-08-22T06:35:14.843-04:002016-08-22T06:35:14.843-04:00මගේ හිතවත් ගුරුතුමියකට හිටියා පුත්තු හතර දෙනෙක් ...මගේ හිතවත් ගුරුතුමියකට හිටියා පුත්තු හතර දෙනෙක් .එක දරුවෙක් රුසියාවට ගියා ඉගෙන ගන්න.එයින් එක දරුවෙකුගේ නම දර්ශන .එයාලා වික්‍රමනායක ලා .ඩොක්ටර් කියන්නේ ඒ අය කියලා මම හිතන්නේ.

මධ්‍යස්ථ මහතුනි, ගිලීමලෙත් ඇත දත සුද්දෝ !!
indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1184288790579351372016-08-22T00:01:34.506-04:002016-08-22T00:01:34.506-04:00This comment has been removed by the author.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54972955454558691382016-08-21T23:57:19.414-04:002016-08-21T23:57:19.414-04:00මොවුන් ඉතා අශිෂ්ට ම්ලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් බවයි...මොවුන් ඉතා අශිෂ්ට ම්ලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් බවයි මා නම් අසා තිබෙන්නේ.අප්‍රිකාවේ මාසායි වැනි ගෝත්‍රික පිරිසක්.මහවැව වැනි මොවුන්ට ආසන්න ගම්වල අයම තමයි මොවුන් ගැන චරිත සහතික දී ඇත්තේ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18221564886761257122016-08-21T23:52:00.667-04:002016-08-21T23:52:00.667-04:00ගුණාත්මක භාන්ඩ ශිෂ්ට මිනිසුන්ගෙන් මිලදී ගැනීමේ ක්...ගුණාත්මක භාන්ඩ ශිෂ්ට මිනිසුන්ගෙන් මිලදී ගැනීමේ ක්‍රමවේදයකට යන්න අපට බැරිද. ඕනෑම කෙනෙක් මේ රැවටිලිවලට ලක්විය හැකි නිසයි. මීගමුවේ පමනක් නොව රටපුරාම වෙරලබඩ ජනයා සතු පොදු දුර්ගුන මෙහි තිබෙන්නේ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68550287517392215062016-08-21T08:32:24.496-04:002016-08-21T08:32:24.496-04:00මහ වැව මගේ යාලුවෙක් හිටියා දර්ශන වික්‍රමනායක කියලා...මහ වැව මගේ යාලුවෙක් හිටියා දර්ශන වික්‍රමනායක කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73625404160511795542016-08-21T03:53:00.062-04:002016-08-21T03:53:00.062-04:00මහ වැව . අපට තොඩුවාව වෙරළට හරි ළඟයි .
අර මීගමු කා...මහ වැව . අපට තොඩුවාව වෙරළට හරි ළඟයි .
අර මීගමු කාන්තාවන් ගැ න කියද්දී යාලුවෙක් කියපු විහිළු කතාවක් මතක් වුණා .පොඩි උන් ඉස්කෝලේ ගිහින් ආපහු එද්දිත් අම්මලා මාළු විකුණනවාලු . එයාල අම්මගේ පිටේ එල්ලිලා කුක්කු ඉල්ලනවලු. අම්මා කුක්කුවක් උස්සලා උරහිසට උඩින් දාල කියනවලු ඉඳා බීපන් කියල. මේක විහිළුවට කිව්වත් ඒ අම්මලාගේ දරු සෙනෙහසත් එයාලගේ ජීවිතේ දුෂ්කර බවත් මෙයින් කියවෙනවා කියලයි මට හිතෙන්නේ indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22683762648038672162016-08-20T19:04:09.909-04:002016-08-20T19:04:09.909-04:00මම දන්න කාන්තාවක් ඉන්නවා පොලේ යන්නේ නෑ හේතුව වෙලෙන...මම දන්න කාන්තාවක් ඉන්නවා පොලේ යන්නේ නෑ හේතුව වෙලෙන්දෝ එන්න ඇන්ටී / අක්කේ කියා බඩු විකුනන නිසා. යන්නේ සුපර් මාකට් මිල වැඩි උනත් නිදහසේ බඩු ගන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51001892595848852162016-08-20T19:02:27.623-04:002016-08-20T19:02:27.623-04:00ඒකාලෙ Lt Col / I was a Majඒකාලෙ Lt Col / I was a MajTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49566829480373115162016-08-20T14:36:29.064-04:002016-08-20T14:36:29.064-04:00@ කුමාර.
කර්නල් එස්.ඩී. සූරියකුමාර Full Colonel ...@ කුමාර.

කර්නල් එස්.ඩී. සූරියකුමාර Full Colonel කෙනෙක්. ජාතික ශිෂ්‍යභට බලකායේ. Lieutenant Colonel නෙවෙයි. ඒ නිසා ඔහු අඳින්නේ, තරු දෙකයි ජනරජ ලාංඡනයයි. සෑම MBBS මහත්තයෙකුටම හෝ වෘත්තීයවේදියකුටම, තරු තුනක් දෙන්නේ නැත.
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66192920274774298292016-08-20T13:55:45.281-04:002016-08-20T13:55:45.281-04:00මන් හිතන්නේ ඔය මිනිස්සු උෂ්ණ අධික අහාර ලෙස නම් කරල...මන් හිතන්නේ ඔය මිනිස්සු උෂ්ණ අධික අහාර ලෙස නම් කරලා තියෙන්නේ බහුතරයකට ඇලර්ජි ( අසාත්මික ) අහාර . හැබැයි මටනම් ඔය බල මාළු ,ඉස්සෝ , දැල්ලෝ ,දෙල් වගේ අහාර කවදාවත් උෂ්ණ වෙලා නැහැ. අඩුම තරමේ ඔය අහාර ගත්තයි කියල ශරීරයේ පලුවක් වත් දාල නැහැ.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58663913349876784502016-08-20T09:06:28.511-04:002016-08-20T09:06:28.511-04:00ඔය මාලු කාරයත්, පිටකොටුවෙ ඇපල් වෙළෙන්දත්, මැනිං ම...ඔය මාලු කාරයත්, පිටකොටුවෙ ඇපල් වෙළෙන්දත්, මැනිං මාකට් එකේ මැජික් පෙන්නන වෙළෙන්දත් ඔක්කොම ගසාකන්නෙ තමන්ගෙම පන්තියෙ අසරණයන්ව. අන්න ඒකයි අද වැඩි දෙනෙක් මූණුපොතේ විවේචන ඉවසගෙන, තමන්ගෙ පන්තියෙ තමන්ට වංචාකරන එකාව මග ඇරලා සුපර් මාකට් එකට යන්නෙ. අඩුම තරමින් කුණු කතා නාහා යමක් තමන්ට කැමති හැටියට සහ තමන්ට තියෙන හැටියට තෝරගෙන එන්න පුලුවන්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11384767719702485252016-08-20T08:25:41.992-04:002016-08-20T08:25:41.992-04:00//ඔය කියන්නේ හලාවත පැත්තේ තියන මාදම්පෙද// නැත මේ අ...//ඔය කියන්නේ හලාවත පැත්තේ තියන මාදම්පෙද// නැත මේ අටකලන්පන්න මාදම්පේ වෙත්.
පැල්මඩුල්ලෙ ඉඳල එනකොට ගොඩකවෙල පැත්තටයි, රක්වාන සූරියකන්ද පැත්තටයි හැරෙන්නෙ මාදම්පෙන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54714850144296708362016-08-20T08:24:46.135-04:002016-08-20T08:24:46.135-04:00ටීච මීගමුවෙද කොච්චික්ඩ්ද ? ටීච මීගමුවෙද කොච්චික්ඩ්ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41952388566588208602016-08-20T08:23:58.270-04:002016-08-20T08:23:58.270-04:00ඔය කතාවෙ ඇත්තක් තියනවද ?ඔය කතාවෙ ඇත්තක් තියනවද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10633849014032277202016-08-20T08:23:32.498-04:002016-08-20T08:23:32.498-04:00පාලි සඟිස්කුරුතික ///// ha ha ha පාලි සඟිස්කුරුතික ///// ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69099233811878802652016-08-20T08:23:05.788-04:002016-08-20T08:23:05.788-04:00මීගමුවෙ නම් ඕක කියන්නේ පදයකුත් එක්ක මීගමුවෙ නම් ඕක කියන්නේ පදයකුත් එක්ක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63748304616305145652016-08-20T08:22:39.911-04:002016-08-20T08:22:39.911-04:00එතැන මාලු විකුණන්නැත්තෙ පෝය දවසට විතරයි. දවල් වෙනක...එතැන මාලු විකුණන්නැත්තෙ පෝය දවසට විතරයි. දවල් වෙනකොට තමයි ගඳ තියෙන්නෙ.
දැන් ඒක පාරෙන් අයින් කරල එහා පැත්තෙ පිට්ටනියට ගන්න ප්ලෑන් කරල තියෙනවලු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22963220001982056662016-08-20T08:22:19.289-04:002016-08-20T08:22:19.289-04:00කට කහනකොට/// yes yes කට කහනකොට/// yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65515609747889528012016-08-20T08:21:55.358-04:002016-08-20T08:21:55.358-04:00සූරියගේ හොඳ කතා අහලා නැද්ද? ///// mmmmmසූරියගේ හොඳ කතා අහලා නැද්ද? ///// mmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78885688691004298842016-08-20T08:21:36.357-04:002016-08-20T08:21:36.357-04:00ලුතිනන් කර්නල් අඳින්නේ ජනරජ ලාංජනය සමග එක තරුවයිලුතිනන් කර්නල් අඳින්නේ ජනරජ ලාංජනය සමග එක තරුවයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67193173459977285242016-08-20T08:20:38.992-04:002016-08-20T08:20:38.992-04:00මාදම්පෙ හන්දියෙ මාළු මාකට් එක ///// ඔය කියන්නේ හලා...මාදම්පෙ හන්දියෙ මාළු මාකට් එක ///// ඔය කියන්නේ හලාවත පැත්තේ තියන මාදම්පෙද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71033619430968808262016-08-20T08:19:51.940-04:002016-08-20T08:19:51.940-04:00හෙට අතේ සතේ නෑ +++++හෙට අතේ සතේ නෑ +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42128513345387505772016-08-20T08:19:05.646-04:002016-08-20T08:19:05.646-04:00කූරියා 400යි කියලා දෙන්න කිව්වම කිලෝ එක හාරසීයයිලු...කූරියා 400යි කියලා දෙන්න කිව්වම කිලෝ එක හාරසීයයිලු.//// නියම පොත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com