tag:blogger.com,1999:blog-7642968051257221094.post4514928189177822334..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: 2020 ජවිපෙ ආණ්ඩුවTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7642968051257221094.post-35110729714891908512017-03-22T02:53:53.665-04:002017-03-22T02:53:53.665-04:00//මමනම් කියන්නේ බලයට එන්න ඉස්සල ඔවුන්ට පුළුවන් වෙන...//මමනම් කියන්නේ බලයට එන්න ඉස්සල ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ අඩුම වශයෙන් සුළු වියාපාරයක් හෝ වර්දනය කරන්න.//

මහින්දට කිව්වොත් නරකද බලය නැතුව සංවර්ධනය කරල පෙන්නන්න කියලා..

එයාට තියෙන දේශපාලන පරිණතභාවය අනුව අනිවා පුළුවන් වෙන්න ඕන..

එහෙම පුළුවන්කම තියෙද්දිත් ආයෙ බලයට එන්න කෑ මොර දෙන්නෙ මක්කටෙයි බොලව්..??

හොරා කන්ට නම් වෙන්ඩ බෑ මයෙ හිතේ..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78620665294242815652017-03-22T02:48:47.143-04:002017-03-22T02:48:47.143-04:00මහින්දට කිව්වොත් නරකද බලය නැතුව සංවර්ධනය කරල පෙන්න...මහින්දට කිව්වොත් නරකද බලය නැතුව සංවර්ධනය කරල පෙන්නන්න කියලා..

එයාට තියෙන දේශපාලන පරිණතභාවය අනුව අනිවා පුළුවන් වෙන්න ඕන..

එහෙම පුළුවන්කම තියෙද්දිත් ආයෙ බලයට එන්න කෑ මොර දෙන්නෙ මක්කටෙයි බොලව්..??

හොරා කන්ට නම් වෙන්ඩ බෑ මයෙ හිතේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81650619757013860592017-03-21T21:34:01.079-04:002017-03-21T21:34:01.079-04:00ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70549808675490537362017-03-01T05:56:52.483-05:002017-03-01T05:56:52.483-05:00මහත්වරුනි නෝනාවරුනි. 69 ක් නිල් කොළ දෙගොල්ලන්ගෙන් ...මහත්වරුනි නෝනාවරුනි. 69 ක් නිල් කොළ දෙගොල්ලන්ගෙන් කෙලවාගත්තෙකේ ජවිපෙනුත් එක පාරක් කෙලවා ගන්න දීලා බලන්න. අවුරුදු 5ට නේ. cpknoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17406451480376097392017-02-15T20:39:31.687-05:002017-02-15T20:39:31.687-05:00@ Lankika Sithuwili
දැන් ඵතකොට ඔය මීනී මැරුම් ක...@ Lankika Sithuwili

දැන් ඵතකොට ඔය මීනී මැරුම් කලේ ජවිපෙ කියලා ඔයා කිව්වනේ....................

ඵහෙනම් ඔවා ජවිපෙම කලා කියලා ඔප්පුකරලා තියෙන්නේ මොන උසාවියෙ දිද?????

ඔප්පුකරන්නේ උසාවියේ විතරද?
තව ඔප්පු කරන තැන් නැත්ද?

කමිශන් සබා වල දේවල් ඔප්පු කරනවා.ඵ්වා උසාවියේ ඔප්පු කරපු විදියට පූර්ව නිගමනය කරනවා කියලා ඔයා දන්නෙ නැද්ද?

හා හා ඔයාගේ සමාජ දැනීම මරුවට ඔප්පු කරනවා.............නියමයි ඔහොම යන් ඔහොම යන්...............ඔයා තනකොල කන හරකෙක් කියලා මෙතනඩම ඔප්පු කරන්නම්..............

ගාමිනී ලොකුගේ ගෙ තුවක්කුවෙන් තමා විජය කුමාරතුන්ගට වෙඩි තිබ්බේ කියන ඵක ' විජය ඝාතන කොමිසමේදී ' තමා හලෝ ඔප්පු උනේ.ඵම වාර්තාවේ ඔක පැහැදිලිව තියනවා.
ඵම කොමිශන් සබාව අදිකරන නිලදාරීන් (නඩුකාරයන් ) ගෙන් සමන්විත කොමිශන් සබාවක්.ඵම කොමිශන් සබාවේ වාර්තාව ඔනම නීතිමය කාර්යක් සදහා ඔප්පු කල කරුනු වලින් සමන්විත යැයි නීතිය ඉස්සරහා පිලිගැනෙනවා.ඔක සරල දෙයක්.

සාගරීකා ගෝමස් , ගාතනය සහ නිහාල් ද සිල්වා ගාතනය අදිකරනය ඉස්සරහා ඔප්පු උන ඵ්වා තමයි හලෝ................දන්නෙ නැත්නම් දන්න කෙකුගෙන් අහගෙන ඵනවා නොදන්න මගුල් කියලා පච වෙන්නේ නැතිව.

ප්‍රෙමකීර්ති ද අල්විස් මහතා මැරුවේ හඩ්ඩා කියලා ප්රමකීර්ති මහතා ගේ නෝනා ප්‍රසිද්දියෙම කියනවා................

ඵ් විතරක් නෙවෙයි ඵ් ගාතනය පිලිබද ඉතිහාස කතාව ඵ්තුමිය ලියපු පොතේ ඵකුරක් නෑර විස්තර සහිතව සටහන් කරල තියනවා......................දන්නෙ නෑත්නම් ගිහිල්ල පොත කියවලා ඵනවා හලෝ.....................

පරීක්ශන කොමිශන් සබා වලින්, මරන පරීක්ශන වලින් කරුනු ඔප්පු කල හැකි බව නොදන්නා, නඩුවක් ම ඔන කියලා හිතාගෙන ඉන්න මෝඩයෙක් නෙ හලෝ ඔයා........සාමාන්‍ය ට්‍රැපික් පොලිස් රාලහාමි ලාත් දන දෙයක් වත් ඔයා දන්නෙ නෑ නෙ.....................විලි ලැජ්ජයි..............

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51088326256473913872017-02-13T23:33:39.362-05:002017-02-13T23:33:39.362-05:00//දැන් ඔයා කියපු ඔක්කොම බොරු බවත් ඵ් ඝාතන යූ.ඇන්.ප...//දැන් ඔයා කියපු ඔක්කොම බොරු බවත් ඵ් ඝාතන යූ.ඇන්.පී මිනීමරුවන් කරපු මිනීමැරුම් බවත් සාක්ශි සහිතව ඔප්පුකරලා පෙන්නපුවාම //

කරුණාකරලා කියනවද මොන උසාවියේ මොන නඩුවේ දීද ඔප්පු කලේ කියල. "ඔප්පු" කරන්න ඕනේ උසාවියකදී පමණයි එහෙම නැතුව JVP ට කඩේ යන කෙනෙක් වත් UNP ට කඩේ යන කෙනෙක් වත් කිව්වා කියල ඔප්පු වෙන්නේ නෑ.

යම් වචනයක් පාවිච්චි කරනවානම් එහි අර්ථය දැනගන පාවිච්චි කරන්න නිකන් කට හැකර කමට පාවිච්චි කරන්න එපා, මිනිසුන්ව නොමග යවන්න. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85008007118806544492017-02-12T23:45:34.835-05:002017-02-12T23:45:34.835-05:00@ Lankika Sithuwili
// මට දැන්නේ තේරුනේ JVP ය කවු...@ Lankika Sithuwili

// මට දැන්නේ තේරුනේ JVP ය කවුරුත්වම මරල නෑ නේ ඔක්කොම කරල තියෙන්නේ රජයේ හමුදාව සහ පුද්ගලික හේතු නිසා, අනෙක් අතට අනුර කුමාර ලොක්කත් කවුද මැරුවේ කියල නැති නිසා JVP කිසිම මිනිමැරුමක් කරලා නෑ, ජනතා විමුක්ති පෙරමුණේ අය මෙච්චර දේවල් කරල තයෙන්නේ අටසිල් නෙමෙයි දස සිල් අරගෙන වෙන්න ඕනේ,

අනේ සමාවෙන්න ඕනේ මගේ මෝඩකමට මෙහෙම අහිංසකයෝ බව නොදන්නා නිසා unp එකේ බොරුවලට රැවටිලා වෙන්න ඕනේ මේ රටේ මිනිසු මේ උපාසකයන්ට චන්දෙ දෙන්නේ නැත්තේ. //

මහලොකුවට ඇස්දෙකෙන් දැක්කා වගේ යූ.ඇන්.පී මිනීමරුවන් කරපු ඝාතන ජවිපෙ ඵකවුන්ට් ඵකට දාලා කතාකරා නේද ඔයා හෙන පන්ඩිතයා වගේ...............

දැන් ඔයා කියපු ඔක්කොම බොරු බවත් ඵ් ඝාතන යූ.ඇන්.පී මිනීමරුවන් කරපු මිනීමැරුම් බවත් සාක්ශි සහිතව ඔප්පුකරලා පෙන්නපුවාම දැන් කෝපිකඩේ අප්පුවා වගේ මෝඩ ජෝක් දාන්න පටන්ගත්තද????

ලාන්කීය සිතුවිලිලා වගේ හෙන පණ්ඩිතයො වගේ රගපාන බොරු කයිවාරුකාරයෝ, මෝඩ ජෝකර්ලා බවට පත්වෙන්න යන්නේ පැය බාගයයි.............!!!!!!!!!!!

පොතක් පතක් කියවන්නේ නැතිව, හැදෑරීමක් නැතිව ගොන් කතා රිපීට් කරන්න ගිහාම ඔහොම මෝඩ ජෝකර්ල වෙන්න සිද්දවෙනවා මහත්තයො.................

හා...හා......

ලාන්කීය සිතුවිලි නම් මහා දැනමුත්තා කෝපිකඩේ අප්පුවා බවට පත් වෙන ලදි............. හූ..................!!!!!!!!!!!!!!!!!

මහත්තයො ආයෙ අහන්නම්..............

ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාව මැරුවේ ප්‍රේමදාසගේ හඩ්ඩා කියලා ප්‍රේමකීර්ති මහත්තයාගේ නෝනා කිව්වේ බොරුද?
නිහාල් සිල්වාට වෙඩි තිබ්බේ හමුදා මුරපොලකින් නෙවෙයිද?සාගරිකා ගෝමස්ට අතවර කර රම්බෝ පිහිවලින් ඇනලා මැරුවේ යු.ඇන්.පී අතුරු හමුදා කල්ලියක් නෙවෙයිද?විජය කුමාරතුන්ගට වෙඩි තිබ්බේ ගාමිනී ලොකුගේ ගෙ තුවක්කුවකින් නෙවෙයි ද?රිචඩ් ද සොයිසාව මැරුවේ යූ.ඇන්.පී කාරයො නෙවෙයිද???????????????????????????????????????????

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68440435440634278632017-02-12T08:19:25.893-05:002017-02-12T08:19:25.893-05:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91471118004619846882017-02-12T02:27:46.825-05:002017-02-12T02:27:46.825-05:00මට දැන්නේ තේරුනේ JVP ය කවුරුත්වම මරල නෑ නේ ඔක්කොම ...මට දැන්නේ තේරුනේ JVP ය කවුරුත්වම මරල නෑ නේ ඔක්කොම කරල තියෙන්නේ රජයේ හමුදාව සහ පුද්ගලික හේතු නිසා, අනෙක් අතට අනුර කුමාර ලොක්කත් කවුද මැරුවේ කියල නැති නිසා JVP කිසිම මිනිමැරුමක් කරලා නෑ, ජනතා විමුක්ති පෙරමුණේ අය මෙච්චර දේවල් කරල තයෙන්නේ අටසිල් නෙමෙයි දස සිල් අරගෙන වෙන්න ඕනේ,

අනේ සමාවෙන්න ඕනේ මගේ මෝඩකමට මෙහෙම අහිංසකයෝ බව නොදන්නා නිසා unp එකේ බොරුවලට රැවටිලා වෙන්න ඕනේ මේ රටේ මිනිසු මේ උපාසකයන්ට චන්දෙ දෙන්නේ නැත්තේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84075471197938054072017-02-11T16:19:04.013-05:002017-02-11T16:19:04.013-05:00@ Lankika Sithuwil@ Lankika SithuwilAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52282325936122501872017-02-11T16:18:10.661-05:002017-02-11T16:18:10.661-05:003. ඇමරිකාවේ නාවික හමුදාව ලන්කාව අල්ලන්න ඵන බව විජේ...3. ඇමරිකාවේ නාවික හමුදාව ලන්කාව අල්ලන්න ඵන බව විජේවීර පැවසු බව කීම.

ඇමරිකාවට අමුතුවෙන් ලන්කාව අල්ලන්නට දෙයක් නැතිනිසා අමුතුවෙන් හත්වන නාවික හමුදාවක් මෙරටට ඵන්නට අවශ්‍ය නැත.
7වන නාවික හමුදාව වනාහී ඉන්දියන් සාගරයේ සැරිසරන ආක්රමනික හමුදාවකි.
ඇමරිකාවට ඉන්දියන් සාගරයේ කාර්ය්යක් නැත.දියාගෝ ගාර්ශියා දුපත් බලෙන් අල්ලාගෙන ඔවුන් කරන්නේ ආසියානු රාජ්‍යන් ආක්රමනය ඇකිරීමය.
වියට්නාමයට ද ඇෆ්ගනිස්තානයටද, ඉරාකයටද, සිරියාවටද යේමනයටද, ලිබියාවටද අනවසරයෙන් ඇතුල්ව බෝඅම්බ දමා දහස් ගනන් දරුවන් මරන්නට සියලු පහසුකම් සපයන ප්‍රදාන බලවේගයක් වන්නේ 7වන ඇමරිකානු නාවික හමුදාව වේ.

ලන්කාව වනාහී ඇමරිකාවේ අණ ලැබුනහොත් අසූචිද වලදන රටක් නිසා අමුතුවෙන් ආක්රමනය කරන්නට අවශ්‍ය නැත.විජේවීර ඵදා කීවේ ලන්කාවේ සමාජවාදී රාජ්‍යක් බිහිවූ විට ඇමරිකාව අනිවාර්යන්ම ඵ්සේ කටයුතු කරනු අති බවය.

ඇමරිකන් විරෝදී මා කලින් සදහන් කල රාජ්‍යන් කෙරෙහි ඇමරිකාව කටයුතු කල ආකාරය සලකා බැලීමේදී ලන්කාවේද අමරිකන් රූකඩයක් නොවන රජයක් බලයට පත්වූවානම්, මෙරටටද සෘජු ඇමරිකන් ආක්රමනයක රස බැලීමට සිදුවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

විජෙරවීර ඵ්දා පෙන්වාදුන්නේ ප්රජාත්න්ත්රවාදය ගැන වැදි බන දෙසන අමරිකාව ප්රමුඛ දනවාදී කදවුර ඇමරිකාව විවේචනය කරන රටවලට සලකන අන්දම ගැනය.මා කලින් සදහන්කල රටවලට අත්වූ ඉරනම සලකා බැලීමේදී ලන්කාවේ බටහිර ගැති නොවන රජයක් බිහි වූවානම් මෙරටටද සිදුවනුයේ ඵයයි.

විජේවීරයන් ඉතා පැහදිලිව කියූ දෙයට විහිලුසහගත අර්ත සපයමින් කෝපිකඩේ අප්පුවා මෙන් නැටුවාට ඇත්ත නැත්ත කිරීමට නොහැකි බව ලාන්කීය සිතුවිලි මහතාට මතක්කර දීමට කැමතිය.

4. ජව්පෙට පෙට්ටිකඩයක් වත් කරන්න බරි බව පැවසීම.

හිනා යන කතාවකි.
ශ්‍රීලන්කා ඵජාප පක්ශ දෙක ලන්කාව නියමෙට කරගෙන යයි.දැන් ඇමරිකාවද ලන්කාවට ණය ය.
අනේ උබලා වගේ විහිලුකාරයෝ...................
පෙට්ටි කඩ නොවේ මා කලින් සදහන් කල , ආසියාවේ විශාලම සමූපාකර සමිතියක් වන අද්යාපන සමූපාකාර සමිතිය වසර ගනනක සිට පාලනය කරන්නේ ජවිපෙ ය.නිකන්ම නොවේ.90% ක බහුතරයකිනි.ඵහි වත්කම මිලියන සියගනනක් වන අතර, පසුගිය රජය යටතේ බන්කොලොත් වතිබූ, ඵ්හි වත්කම් දිනෙන් දින වැඩි වේ.

ජවිපෙ යටතේ තිස්සමහාරාමය ප්‍රාදේශීය සබාව පිට පිටම ලන්කාවේ හොදම ප්‍රාදේශීස සබාව විය.

ලන්කාවේ අඩුම සහල් මිල වාර්තා වුනේ ජවිපෙ කෘශිකර්ම ඇමති කම දරන සමයේය.
මිල්කෝ ආයතනයේ නිශ්පාදන් වැඩි වූයේද, කිරි ගොවි ගම්මාන හැදුනේද වල් වැඩී තිබූ ගම් වැවු ප්රතිසන්ස්කරනයවුනේද ඵම සමයේය.අපි ජවිපේ යටතේ රුපියල් විසි ගනන් වලට හාල් කෑවෙමු.දැන් ගොවියකු ජනාදිපති වුවද හාල් කන්නේ ඵකසිය විසි ගනන් වලටය.

සුනාමි සමයේ මහින්දා රාජපක්ශ සුනාමි ආදාර හොරා කන විට , අසරන වූ ජනතාව වෙනුවෙන් ඉතාම සන්විදානාත්මකව සේවය කලේ ජවිපෙ ය.
'ජපානය පවා වසර ගනනක් යාවී යැයි ඇස්තමේන්තු කර තිබූ දකුනු මුහුදුබඩ දුම්රිය මාර්ගය දින 58කින් අඩු මුදලකින් හැදුවේ ජවිපේ වෘත්තීය සමිති වල සාමජිකයෝය.

පසුගිය ගන්වතුර සමයේ ජවිපේ කල සේවය සමග රාජ්‍ය යාන්ත්රනයට හැරෙන්නත් බැරි විය.

තව කියන්නට බොහෝ දේ තිබේ.නමුත් උබලා වැනි කාලකන්නින් වෙනුවෙන් වැයකරන අකුරු අපරාදේය.ලන්කාවට මේ කල ගිහින් ඇත්තේ උබලා වැනි කුහකයන් නිසා මිස අන් කිසිවක් නිසා නොවේ.තුම්පනේ සිතුවිලි වශයෙන් උබේ නම වෙනස්කරානම් හරිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8057031148501998592017-02-11T11:58:10.233-05:002017-02-11T11:58:10.233-05:00@ ලාන්කීය සිතුවිලි
ඔබ ජවිපෙට චෝදනාකරන්නේ නොදැනුවත...@ ලාන්කීය සිතුවිලි

ඔබ ජවිපෙට චෝදනාකරන්නේ නොදැනුවත්කම හීනමානය සහ ප්රාවයෝගික නොවීම වැනි අඩුපාඩු ඔබ තුල පවතීනා නිසා බවට මා ඔබට කල චෝදනාව ඔබ ඉතා හොදින් තහවුරු කලා .................

මා මුලින්ම ඔබගේ නොදැනුවත් කම පිලිබදව සිහිකැදවන්නම්.
ඇත්තෙන්ම ඔබ ඉතා ලාමක සිල්ලර චෝදනා දෙකතුනකින් දමාගසයි.ඵ් තුලින් ඔබ අපට පෙන්වන ඔබගේ තර්කන බුද්දියේ ලාමක ටින් ටින් බවාය සිනහ උපදවන සුලුය.

1.ප්රේයමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ වැනි අය මරාදැමුවේ ජවිපේ බවට ඔබ කල චෝදනාව.
ඇත්තටම ඔබගේ යාවත්කාලින නොවීමේ අඩුපාඩුව පෙන්වන දර්ශකයක් බදුය.
ප්රේටමකීරිති ද අල්විස් මහතාව මරාදැමුවේ , ප්‍රේ මදාසගේ අගසව්වකු වූ හඩ්ඩා විසින් බව ප්රටසිද්දියේ පැවසන්නේ වෙන කිසිවකු නොව ප්රේකමකීර්ති මහතාගේ බිරිදය................
ප්රේකමකීර්ති මහතාගේ මිනීමරුවන් වූ යූ.ඇන්.පී බච්චන් පිලිබදව රටට සහ ඵ් මහතා ගේ පවුලේ අයට සියලු කරුනු හෙලිවී තිබියදී ලාන්කීය සිතුවිලි නම් දේශපාලන මන්දබුද්දිකයා පවසන්නේ ප්රේවමකීර්ති මහතාව මැරුවේ ජවිපේ බවය...........
අදෝමැයි...............ගොන් කමක මහත.

ප්රේැමකීර්ති මහතා පමනක් නොවේ සාගරිකා ගෝමස් මැතිනියගේ මරාදැමීමට වගකිවයුත්තේද හමුදා යූ.ඇන්.පී අතුරු හමුදා සාමාජිකයන් බව කවුරුත් දන්නා කරුනකි.
ඉතා ආරක්ශිත ප්‍රාදේශයක ජීවත්වූ ඇයගේ නිවසටම පැමින ඇයට අතවරද කර රම්බෝ පිහිවලින් ඇන මරාදමා තිබුනේ, ඵ්ම ප්රශදේශයේ ආරක්ශාවට පත්කර සිටි ආරක්ශකයන් රැලකි.

ඵ්පමනක් නොව, ඵවකට ජවිපෙ ගිනුමට බැරකර තිබූ විජය කුමාරතුන්ගගේ මිනීමරුවන් කවුදැයි හෙලිවිය.ඔහුට වෙඩි තබා තිබුනේද ගාමිනී ලොකුගේ ගේම ගිනි අවියකිනි.

නිහාල් සිල්වා මහතාට වෙඩි තබා තිබුනේ නිල හමුදා මුරපොලකිනි.

මෙවා සියල්ලු ඔප්පු වූ ඵ්වාය.
ඉහත මිනීමැරුම් සියල්ල ජවිපෙ ගිනුමට බැර කරමින් සිදුකලේ ඵක්සත් ජාතික පක්ශ මිනීමරුවන් බවට දැන් මුලු රටටම ඔප්පු වී ඇති නමුත් මේ බබා හුකුන් ඵ්වා දන්නේ නැත.................තාමත් පරන මෝඩ කතා දොඩවමින් සිටී.....................
තේවිස් ගුරුගේ මහතාගේ මිනීමැරුම පිලිබද පමනක් ඔප්පු කල සාක්ශි නැති වුවද, රිචඩ් ද සොයිසා වැනි මාද්ය්වේදීන් මැරූ ආකරය අනුව තේවිස් ගුරුගේ මහතාද යූ.ඇන්.පී ගොදුරක් වීමට හොදටම ඉඩ තිබේ........................

ලාන්කීය සිතුවිලි මහතාට පැවසීමට ඇත්තේ නොදන්න මගුල් කියවා පච වීමට පෙර පොතක් පතක් පත්තරයක් කියවා අප්ඩේට් වී ඵන ලෙස ය.

2. ජවිපෙ සමූපාකාර ගැනවත් මෙලෝ හසරක් නොදන්නා බවට වූ ඔබේ චෝදනාව.

ජවිපෙ ආර්තික ක්‍රම සහ කලමනාකාරීත්වය ගන දැනුමක් නොමැති අය බව කීමෙන් ඔබගේ අඩු හැදෑරීම සහ නොදැනුවත් ස්වබාවය ප්‍රකට වන බව කනගාටුවෙන් උනත් කියන්න ඔන............
මොකද ඔබ ඊට උදාහරනයක් ලෙස ගන්නේ සමූපාකාර ක්ශේත්‍රය ගැන ජවීපෙ නොදැනුවත්ය කියන කතාවයි.

නමුත් ඔබ නොදන්න දේ තමයි ඔබ ඔය කියන ක්ශේත්‍රයේම පවතින්නාවූ, ආසියාවේ විශාලම සමූපාකාර සමිතියක් වන වන ගුරුවරුන්ගේ අද්යායපන සමූපාකාර සමිතිය වසර ගනනක පටන් ජවිපෙ පාලනයෙන් තියන බව.

මා දන්නා පරිදි ගුරුවරුන්ගේ චන්දයෙන් පත්වන මෙය මුල් වරට ජවිපෙ සුලු බහුතරයකින් ජයග්රෙහනය කර සාර්තකව පවත්වාගෙන ගිය අතර , මහින්ද රජය විදායක බලය යොදවා ඵය ඩැගැ ගත් නමුත්, අදිකරනය ඉදිරියේ ඵහි අයිතිය ජවිපෙට ඇතිබව තහවුරු වූ අතර,ඵජාපයට සහ ශ්ලනිපයට ගැතිව තිබූ පෙර පාලනයන් යටතේ ඉතා විශාල දූශන වන්චා සිදුවී තිබූ මෙම සමූපාකර සමිතියේ ආර්තික ශක්තිය විශාල වශයෙන් වැඩි වූ අතර , ජවිපේ ක්රියාකාරීත්වයේ සාර්තකත්වය කෙතරම්ද යත් මෙවර පැවති චන්දයෙන් 90%ක බහුතර බලයක් ජවිපෙට ලබාදීමට ගුරුවරුන් ක්‍රියාකර තිබීමෙන්ම පැහැදිලි වන බව.

ඔබ ජවිපේ මෙලෝ හසරක් නොදන්නවා යැයි හිතාගෙන සිටි සමූපාකාර ක්ශේත්‍රයේම, අද්යාපන සමූපාකර සමිතිය ජවිපෙ යටතේ අතිවිශාල ප්‍රගතියක් ලැබීමත්, ඵ් නිසාම මෙවර ඵහි සාමාජිකයන්ගෙන් 90%කට වඩි ප්‍රමානයක් ජවිපෙ අනුමත කිරීමෙනුත්, ඔබ තුමා කිසිම හැදෑරීමකින් තොරව ගොබෙල්ස් න්‍යාය පතුරවන දේශපාලන පාට කන්නාඩි කාරයකු බව පැහැදිලි වන බව කනගාතුවෙන් වුවද කිවයුතුමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8192662169458048652017-02-10T14:49:57.798-05:002017-02-10T14:49:57.798-05:00//////මරුති වැනි වාහන මන්ත්රිලට සුදුසුයි කියල ඒවා...//////මරුති වැනි වාහන මන්ත්රිලට සුදුසුයි කියල ඒවා තවම පාවිච්චි කරන්නේ කවුද //////

මීහරක් ජනතාව වන අපිනෙ සෑර්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11253430879076866972017-02-10T14:21:01.561-05:002017-02-10T14:21:01.561-05:00Thanks for the link Thanks for the link Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41881313751751913022017-02-10T14:19:15.744-05:002017-02-10T14:19:15.744-05:00thumbs up thumbs up Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9378867080237163922017-02-10T14:18:50.268-05:002017-02-10T14:18:50.268-05:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1629576706553187732017-02-10T13:22:35.530-05:002017-02-10T13:22:35.530-05:00ට්‍රාන්ස්පෝමර් පුපුරවල, බස් ගිනි තියල සුළුපටු උදව්...ට්‍රාන්ස්පෝමර් පුපුරවල, බස් ගිනි තියල සුළුපටු උදව්වක්ද කලේ රට දියුණු කරන්ඩ
මිනිස්සු මරල, ආණ්ඩුවට කියල ඒ එකවුන්ට් එකටම තවත් මරවල රටේ සම්පත් ඉතිරකරලා දුන්නේ කවුද.
ඇමතිකම් අරගෙන වැව් ඔක්කොම පිළිසකර කරලා එහෙම කෘෂිකර්මය නගා සිටවුවේ කවුද.
මරුති වැනි වාහන මන්ත්රිලට සුදුසුයි කියල ඒවා තවම පාවිච්චි කරන්නේ කවුද
ඕව ඔක්කොම කරලාත් තවම ආණ්ඩුවක් ගන්ඩ බැරිඋනානේ.
ලංකාවේ මහජනතාව පව්.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66105479962962127812017-02-10T12:08:53.074-05:002017-02-10T12:08:53.074-05:00ජවිපෙ නුතන කරණය වෙයි බලා සිටි අයෙක්මි.
නමුත්, දශක...ජවිපෙ නුතන කරණය වෙයි බලා සිටි අයෙක්මි.

නමුත්, දශක ගණනාවක් පරණ දේ ජවිපෙට අමතක කල නොහැකි බව පෙනේ. ජවිපෙ "අපේ දැක්ම" කියවූ අපට පෙනුනේ ජවිපෙ නුත කරණය වන්නට කැමති බවයි. නමුත් දැන් පෙනෙන්නේ ජවිපෙ සමග 1989 කාලයේ තිබු සිතිවිලි වලින් උන් මුදා නොගත හැකි බවයි. එසේ කල හැකි කෙනෙකු වේ නම් අනෙක් අය වෙනුවෙන් සතු වෙමි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43683144172828081022017-02-10T11:48:30.206-05:002017-02-10T11:48:30.206-05:00
AnonymousFebruary 10, 2017 at 9:17 AM
//තමුන් කිය...
AnonymousFebruary 10, 2017 at 9:17 AM
//තමුන් කියනා දේට හේතු ඉදිරිපත් නොකරන්නන්ට කියන්නේ වාචාලයන් කියාය.//

තමුන් 1989 වත් අවුරුදු 10 ට වැඩි වයසක සිටියානම් ඔබට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වූ අයව මැරූ පසු ඔවුන්ගේ මල මිනිය දණහිසට පහලින් ගෙනයන්න කියල කිව්වා, මේව සුලු උදාහරණ පමණයි, ඔබ විහ්ස්වාවිද්යාලයකට වැස්සකට හෝ ගොස් ඇත්තනම් ඔබ දන්නවා ඇති ජනතා විමුක්කි පෙරමුණට බලය ඇති ශිෂ්‍ය වියාපාර වල අය නවකයන් ඉංග්‍රීසි කතාකිරීම, පුස්තකාල පාවිච්චිය වැනි දේ වලට විවිද බාදා කරන බව.

ඔබට මතකද දන්නේ නෑ ශ්‍රී ලංකාවේ තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වැනි අහිංසක කලාකරුවන් වගේම බුද්ධිමතුන් මරාදැම්ම, මෙහෙම කලේ ඔවුන්ට බුද්ධියෙන් හැප්පෙන්න බැරි නිසා මිසක් ඔය අහිංසකයන් අවි අමොරගෙන් JVP අය මරපු නිසා නෙමෙයි.
මේ ලගදි අනුර කුමාර තම අවස්ථාවාදය පෙන්වමින් හිටපු නායක හිනමානි රෝහණ විජේවිර් කියන මානසික රෝගී මිනිමරුවට දානයක් දුන්න, ඔබට මතකද පුජනිය කොටිකාවත්තේ සද්දාතිස්ස හාමුදුරුවන්ව මරාදම්ම! සමාවෙන්න සමාවෙන්න (මරාදැම්මා කියනඑක ටිකක් හරිමදී වගේ නේ, අපි කියමු උන්නාන්සේට උණ්ඩයක් පුජකලා කියල! ) තමා කිසිවිටක විශ්වාස නොකරන දානේ දීමකට යන්නේ මෙරටේ මිනිස්සු රවට්ටන්න මිසක් දලදාමලිගාවට බෝම්බ ගහපු මිනීමරු නායකයට පින් දෙන්නද අයූබෝවන්.

දැන් ඔය මදැයි හීනමානය ගැන දැන් බලමු ලෝකය නොදනිම ගැන.
//7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු අණාවැකි කීවේය. බෙන්තොට හෝටලය ඇමරිකානු කඳවුරක් බවත් ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරනුයේ ඇමරිකානු යුද යානා බැස්සීමට බවත් ඔහු අනුගාමිකයන්ට කීවේය. එසේම ජාපාල න්‍යාය වැනි අතාර්කික න්‍යායන් ගෙන ආවේය.//

ඔයටික ඇති මිනීමරු මහඑකාගේ ලෝකය නොදනිම ගැන කියන්න, බොලාට මතකද තොපි ප්රචාරක ලේකම් කියල මිනිහෙක් අවුරුදු 15 විතර තියාගෙන හිටිය විමල් විරවංශ කියල මතකද උ කිව්වා google තහනම් කරන්න ඕනේ කියල, දැන් කියයි ඕක කියන කොට උ අපිලග නැහැයි කියල හැබැයි ලොක්කෝ ඔයවගේ මිහරකෙක් තමයි අවුරුදු ගානක් ඉහල තනතුරු වල තියාගෙන සිටියේ.

ධනවාදයේ අංග ගැන කෙසේවෙත්ත්ත් වාමාංශික ලෝකය දැනට පවතින සාර්ථක ක්‍රම ගැනවත් ඔය මිනිස්සු දන්නේ නෑ. මම වාමාංශික ක්‍රමය විශ්වාස නොකලත් සමහර සාධනීය අංග කියනවා ස්පාන්යේ Mondragon Corporation වැනි සමුපකාර ක්‍රම වල මේ පිළිබව ඔබේ මහලොකු වාමන්ශිකය්න් කැට හොල්ලන්මින් හිගමනේ යන්නේ නැතුව නරකද වාමංශික ක්රමයේ සාර්ථක වියාපාරයක් වත් ක්‍රියාත්මක කරලා පෙන්නුවානම්.

ප්‍රායෝගිකව මිනිසුන් රාශියකට රැකියා අවස්ථා ඇතිකරන ක්‍රමයක් වත් ඇතිකලානම් පේනවා නේද මුන්ට පොඩියට හරි වියාපාරයක් කරන්න පුළුවන් මෙනිසා පළාත් සැබෑවක් වත් කරන්න දෙමු කියල මිනිසුන්ට හිතෙනවා නේද ? දැන් වෙනකම් තොපිට කරන්න පුළුවන් කැට හොල්ලමින් හිගමනේ යනඑක නේද ?

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට බලය දෙනවිට මිනිස්සු කිව්වේ ඔහුට දේසපාලනේ තේරෙන්නේ නෑ නමුත් අර්තිකයවත් හරියට කරයි මොකද ඔහු විශාල සමාගම් පාලනය කරනවා, ජතතා විමුකති පෙරමුණට පුලුවන් උනාද අඩුගානේ පෙට්ටි කඩයක් වත් කරන්න ?

//මන්දයත් ඔවුන් සතුව ඵම අඩුපාඩු ඇති බව ඔප්පුකිරීමට ඔබ කිසිදු සාක්ශියක් ඉදිරිපත් නොකරන බැවිනි.//

ඔය මදැයි ලොක්ක සාක්කි මෙරටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ ජනතා විමුක්ති පෙරමුණ ගැන යම් අවබෝදයක් තියන මිනිසුන් ඉන්නකන් ඔවුන්ට ප්‍රාදේශීය සැබෑවක් වත් පාලනය කරන්න බෑ
දැන් මේක කියෝලා චු කරලා නිදාගන්නවල! !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53085088103447802532017-02-10T11:04:08.889-05:002017-02-10T11:04:08.889-05:00@ Lankika Sithuwili@ Lankika SithuwiliAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81514404912360511782017-02-10T09:17:22.746-05:002017-02-10T09:17:22.746-05:00@ Lankika Sithuwili
// මේ මිනිසුන්ගේ තියන ප්‍ර.ශ...@ Lankika Sithuwili

// මේ මිනිසුන්ගේ තියන ප්‍ර.ශ්නය මොවුන් හීනමානයෙන් පෙලිමත් ලෝකය ගැන ඉතා අඩු දැනීමක් තිබීමත් ආර්ථිකය හැසිරවීමට ප්රාතයෝගික ක්රනමවේද නොතිබීමත් (මිනිසුන්ට රැකියා ලබාදෙන්නේ කෙසේද, බදු අයකරන්නේ කෙසේද ?, පුග්ගලික නිදහස සිමා කෙරෙන්නේ කෙසේද?, ලෝකය සමග ගනුදෙනු කරන්නේ කෙසේද ? රජය කොපමණ තීරණ ගැනීමට සහබාගි වෙනවද?) වැනි කාරනා පිලිබදව ඔවුන් ගේ කිසිම සැලැස්මක් නෑ. ව්දගත්ම දේ තමයි නවීන ලෝකයේ මොවුන් කියන ප්ර්තිපත්ති මත දියුණු වූ රටක් නොතිබීම. //

තමුන් කියනා දේට හේතු ඉදිරිපත් නොකරන්නන්ට කියන්නේ වාචාලයන් කියාය...........
ඔබ කියනා පරිදි මොවුන්ගේ හිනමානය , ලෝකය ගැන නොදැනීම , ප්‍රා.යෝගීක නොවීම වැනි අඩුපාඩු සහිත වූවන් බව අප පිලිගන්නේ කෙසේද????
මන්දයත් ඔවුන් සතුව ඵම අඩුපාඩු ඇති බව ඔප්පුකිරීමට ඔබ කිසිදු සාක්ශියක් ඉදිරිපත් නොකරන බැවිනි.

මා නම් කියන්නේ ඔබ මෙසේ පිලිගත හැකි සාදක වලින් තොරව ජවිපෙට ගරහන්නේ ඔබ තුල ඇති හීනමානය, ලෝකය ගැන නොදැනිම සහ ප්රාලයෝගික නොවීම යන අඩුපාඩු නිසා බව අපට ඔප්පුකර පෙන්වීමට පුලුවනි...................
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15060533528462696722017-02-10T07:51:59.724-05:002017-02-10T07:51:59.724-05:00මේකෙන් කියවෙන්නේ කවුරු බලය ගත්තත් ප්‍රයෝජනයක් වෙන්...මේකෙන් කියවෙන්නේ කවුරු බලය ගත්තත් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ අපේරටේ වැඩ කරන්නට කම්මැලි, ආකල්ප වලින් දුප්පත් සේවක, මහජන සමුහයා වෙනස් නොවී කියලා වගේ කතාවක් කියලා හිතනවා. මමත් කියන්නේ ජවිපෙ අඩුම ගානේ තමන්ගේ සාමාජිකයෝ ටික වත් ආදර්ශමත්ව හදලා පෙන්නුවා නම් හරි...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60851799667458103912017-02-10T06:23:43.410-05:002017-02-10T06:23:43.410-05:00රුවන්.....මම කියන්නේ ෆිල්ම් එක ගැන. ඔය ලින්ක් එකේ ...රුවන්.....මම කියන්නේ ෆිල්ම් එක ගැන. ඔය ලින්ක් එකේ තියන ආටිකල් එක්ක දැක්කද. ලොකු ප්‍රොජෙක්ට් එකක් වගේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22654988442562693562017-02-10T06:22:43.275-05:002017-02-10T06:22:43.275-05:00ජවිපේ යනු කෝඩුකාර දේශපාලඥයින්ගේ සහ සංක්‍රාන්ති සමය...ජවිපේ යනු කෝඩුකාර දේශපාලඥයින්ගේ සහ සංක්‍රාන්ති සමයක් ගෙවන ඡන්දදායකයින්ගේ තාවකාලික නවාතැන්පොලකි.///////// ++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80600818506629441842017-02-10T06:22:12.453-05:002017-02-10T06:22:12.453-05:00@ Lankika SithuwiliFebruary 10, 2017 at 2:23 AM ඔබ...@ Lankika SithuwiliFebruary 10, 2017 at 2:23 AM ඔබ විසින් කරන ලද හේතු දැක්වීම් ප්‍රබලයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com