tag:blogger.com,1999:blog-7642968051257221094.post4388265469864006600..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: අලිමංකඩ පසුබෑමTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7642968051257221094.post-80855868703946301332016-06-20T03:45:33.971-04:002016-06-20T03:45:33.971-04:00අලිමංකඩ වීඩියෝ කොටින්ට ලොකු හයියක් උන බව අහන්න ලැබ...අලිමංකඩ වීඩියෝ කොටින්ට ලොකු හයියක් උන බව අහන්න ලැබුනා.දුර්වල තීරණ ගත්තු බයගුල්ලන්ට එදිරිව පරීක්ශනයක් හමුදා මට්ටමින් වත් තිබුනෙ නැද්ද?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74020152759145689692016-06-19T06:13:01.823-04:002016-06-19T06:13:01.823-04:00මෙම අවස්ථාවෙදි සෙබළුන්ගෙ කැරැල්ලක් ඇති වු බවත් ඇත...මෙම අවස්ථාවෙදි සෙබළුන්ගෙ කැරැල්ලක් ඇති වු බවත් ඇතැමි තැන්වල කැරලිකරැවන්ට වෙඩි තැබීමට නිලධාරින්ට සිදු චූ බවත් මා අසා තිබෙනවා.මෙය සත්‍යක්ද?මිගාරhttps://www.blogger.com/profile/12739877277191338850noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82685027669144613222016-06-18T13:10:32.556-04:002016-06-18T13:10:32.556-04:00මෝඩයන්ට වෙන දෙවල් වලට මට කරන්න දෙයක් නැහැනෙ පින් බ...මෝඩයන්ට වෙන දෙවල් වලට මට කරන්න දෙයක් නැහැනෙ පින් බතෝඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11395799438884576002016-06-18T12:29:27.230-04:002016-06-18T12:29:27.230-04:00මට ඔහුව 2006 හමු උනා , ඔහු කීවේ එය ටැක්ටිකල් විඩ්...මට ඔහුව 2006 හමු උනා , ඔහු කීවේ එය ටැක්ටිකල් විඩ්‍රෝවල් එකක් සහ විඩ්රෝ වීමට ඔහුට නියෝග ආ බව. නමුත් කොල්ලෝ මග දමා ආපු එක ගැන කිසිවක් කීවේ නෑ බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දුට යුද ටැංකියේ යාමට පුලුවන්කම තිබ්බත් ඔහු ගියේ නෑ. කොල්ලෝ එක්ක ගියේ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21814718012515466232016-06-18T12:06:56.660-04:002016-06-18T12:06:56.660-04:00ගොඩක් දෙනෙක් මෙි සිදූවීම පිළිබදව කදවුරේ ප්...ගොඩක් දෙනෙක් මෙි සිදූවීම පිළිබදව කදවුරේ ප්‍රධානියා වූ බීරිගේඩියර් එගොඩවෙලට දොස් පවරනවා මා දැක තිබෙනවඒක හරිද?
මිගාරhttps://www.blogger.com/profile/12739877277191338850noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25480904348880424842016-06-18T12:00:46.969-04:002016-06-18T12:00:46.969-04:00ඒත් ජෙනරාල් එගො...... කලින්ම යුද ටැංකියකින් මාරු උ...ඒත් ජෙනරාල් එගො...... කලින්ම යුද ටැංකියකින් මාරු උනා නේද කොල්ලෝ පයින් ගාටනකොට ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84001867290561050922016-06-18T11:42:13.330-04:002016-06-18T11:42:13.330-04:00රිදිලා නෙමෙයි යකෝ. තෝ ඕවගේ ගූ කතා කියනකොට මුන්ට චන...රිදිලා නෙමෙයි යකෝ. තෝ ඕවගේ ගූ කතා කියනකොට මුන්ට චන්දෙ දුන්නු අපිටයි කට උත්තර නැත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73053980249683101382016-06-18T11:33:03.725-04:002016-06-18T11:33:03.725-04:00රිදිල රිදිලරිදිල රිදිලඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13940565058652159552016-06-18T11:16:41.470-04:002016-06-18T11:16:41.470-04:00අලිමංකඩ පසුබෑම, සංග්‍රාමික න්‍යායන්ට පටහැනිව ගත් ත...අලිමංකඩ පසුබෑම, සංග්‍රාමික න්‍යායන්ට පටහැනිව ගත් තීරණ නිසා තමයි සිදුවුනේ. යුද්ධයකදී අපිට පුළුවන් ප්‍රමාණයෙන් කුඩා, එහෙත්, සටනෙහි දක්ෂ භට පිරිසක් යොදවා, විශාල ප්‍රදේශයක් අල්ලාගන්න. නමුත් ඒ ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට සහ දිගටම බලය පවත්වාගෙන යන්නට, විශාල භට පිරිසක් අවශ්‍ය වෙනවා. එලෙස භටපිරිස් නොසිටියොත්, අපගේ ආරක්ෂක වලල්ලේ දුර්වල තැන්වලින් රිංගා එන සතුරා, විශ්මයජනක ලෙස අපිට පහරදී බරපතළ හානි සිදුකරනවා. අලිමංකඩ වුණේ ඒකයි.

වඩාත් කණගාටුදායක සහ අවාසනාවන්ත තත්වය වුයේ, මෙහි සිටි භටපිරිස්, හදිසි අවස්ථාවකදී, ගුවනින් හෝ මුහුදෙන් ගොස් ඉවත්කරගැනීමට, සැලැස්මක් නොතිබීමයි. යටත්පිරිසෙයින්, අයිස් කැට ටිකක් ගුවනින් ගිහින් දමන්න පුළුවන් වුනානම්, පිපාසයෙන් මියගිය අය කීපදෙනේකුවත් බේරාගන්න තිබුණා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52173547326640709992016-06-18T08:29:31.018-04:002016-06-18T08:29:31.018-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16065642761096868642016-06-18T08:29:22.161-04:002016-06-18T08:29:22.161-04:00when i see those I always delete when i see those I always delete Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30521550251051404792016-06-18T08:28:59.478-04:002016-06-18T08:28:59.478-04:00mmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56151276930560743862016-06-18T08:28:43.859-04:002016-06-18T08:28:43.859-04:00යුද ආතතියේ එක් පැත්තක්යුද ආතතියේ එක් පැත්තක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66989540129734937102016-06-18T08:27:57.973-04:002016-06-18T08:27:57.973-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35765190752881246012016-06-18T08:27:20.111-04:002016-06-18T08:27:20.111-04:00good explanation good explanation Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13990514758922873732016-06-18T05:55:59.606-04:002016-06-18T05:55:59.606-04:00ගොඩක් කදවුරු ටෙරාල over run කළේ ලොක්කන්ගේ දුර්වල ...ගොඩක් කදවුරු ටෙරාල over run කළේ ලොක්කන්ගේ දුර්වල නායකත්වය හා පාවාදීම් නිසයි...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39929885801501461542016-06-18T03:38:24.993-04:002016-06-18T03:38:24.993-04:00කොටි හොඳා...........යි. නමුත් රීපුවාම ගඳා............කොටි හොඳා...........යි. නමුත් රීපුවාම ගඳා............යි. එහෙම නේද මචෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73520324216342373472016-06-18T03:30:51.070-04:002016-06-18T03:30:51.070-04:00Ruwan-isn't it good if you delete the abusive ...Ruwan-isn't it good if you delete the abusive Ano comments in your previous post, especially the ones against Mathalan. We prefer not to see two legends in the blog world getting to unpleasant conversations.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12152151648713949242016-06-18T02:53:15.986-04:002016-06-18T02:53:15.986-04:00mea boru katha .. ape ratu yuddayak thibbe na ...m...mea boru katha .. ape ratu yuddayak thibbe na ...me doctor boru surangana katha kiyanwa ....රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61902842747524158542016-06-18T01:27:11.031-04:002016-06-18T01:27:11.031-04:00සුඩානය කඩා දකුණු සුඩානය ඇතිවුණේ ඩැෆර් (Darfur) වල ...සුඩානය කඩා දකුණු සුඩානය ඇතිවුණේ ඩැෆර් (Darfur) වල සිදුවූ යුධ අපරාධ මුල් කරගෙන බෙදුම්වාදීන් ගෙන ගිය ක්‍රියාමර්ගයේ ප්‍රතිඵලයක් ලෙස. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය හරහා බටහිර රටවල සහයෙන් දෙමල බෙදුම්වාදීන් ගියෙත් ඒපාරේම තමයි. එය එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් දක්වා යන්න තිබ්බ ඉඩ කඩා දැම්මේ ඒවා පිලිබඳව සාධාරණ පරීක්ශණ පවත්වන බවට නව නායකයින් දුන් විශ්වාසය මතයි. කලින් වෙනත් රටවල් කැඩීමට උදව් කල බටහිර ජාතීන් දැන් ඉන්නේ අපේ පැත්තේ. බෙදුම්වාදීන් තනි කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ගතයුතු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගැන වැටහීමක් හෝ ඒවා ගැනීමේ අවශ්‍යතාවයක් අඥාන දේශපාලකයින්ට තිබුණේ නැහැ. ඔවුන්ට පුලුවන් වුනේ බටහිර රටවල් බිල්ලා පෙන්නා අඥාණ මිනිසුන් බයකර ඡන්ද කඩා ගැනීමේ අවශ්‍යතාවය පමණයි.

යුධ අපරාධ චෝදනා පෙන්නා බටහිර රටවල් යොදාගෙන ගෙනගිය රට කැඩීමේ ව්‍යාපෘතිය රාජ්‍ය තාන්ත්‍රිකව පරාජය කිරීම අඥාණයින් දකින්නේ සෙබළුන් පාවාදී කොටින්ට සැලකීමක් ලෙසයි. සමහරුන් ඇත්ත දැන දැනත් කරන්නේ එය එසේ පෙන්නා නැවත හොරා කෑමට බලය ගැනීමේ නින්දිත උත්සාහයක්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60851584767103400322016-06-18T00:11:36.063-04:002016-06-18T00:11:36.063-04:00මීට පෙර මෙවැනි අත්දැකීම් කියවා තියෙන්නේ දෙවන ලෝක ය...මීට පෙර මෙවැනි අත්දැකීම් කියවා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේ ඒවායි. අසාර්ථක යුධ සැලසුම් සහ බියගුළු නිළධාරී හැසිරීම් ගැන කතාවකිනුත්, කොටින්ගේ සැහැසිකම් විතරක් දකින ඇස් තියන අය වැඩියි නේද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17032856924797011592016-06-17T23:05:39.111-04:002016-06-17T23:05:39.111-04:00//එසේත් නැත්නම් අඥාන දේශපාලුවන්ට කඩේ යන පොල් බූරුව...//එසේත් නැත්නම් අඥාන දේශපාලුවන්ට කඩේ යන පොල් බූරුවන්ය.//

මෙවන් අය මේ රටේ බොහෝ සිටිනවා.

එම අඥාන දේශපාලකයින් කලේ මෙහි විස්තර කර ඇති රණවිරුවා වැනි දස දහස් ගණන් රණ විරුවන් ගේ දශක ගනනාවක කැපකිරීම් නිසා ජයගත් යුද්ධය පවුලක ජයග්‍රහණයක් පමණක්ම ලෙස සැලකීම. අවසාන යුද්ධයේදී ලබා දුන් දේශපාලන නායක්ත්වය අති විශිෂ්ඨයි. එනමුත් ඔවුන් කලේ රටට දරා ගත නොහැකි කුලියක් ඒ සඳහා ලබා ගැනීම. නායක්ත්වයට එම කුලිය ලබා ගත්තත් යුද්ධයට භූමියේ සිට නායකත්වය දුන් අයට පවා ලැබුණේ හිර දඬුවම්. අනන්ත දුක් විඳි, අබාධිත, සහ මිය ගිය අයගේ පවුල් වලට ලැබුනේ හමුදා පටිපාටි අනුව ඔවුන්ට ලැබුණ දේවල් පමණයි.

මේ අඥාණ දේශපාලකයින් රටේ දීර්ඝ කාලීන ආරක්ශාවට කිසියම්ම දෙයක් කලේ නැහැ. ඔවුන් කලේ මීට පෙර රටවල් කැඩීමට සහයෝගය දුන් බලවත් රටවල් දෙමල බෙදුම්වාදීන් පැත්තට තල්ලු කිරීම පමණයි. තම පවුලේ බඩ වඩා ගැනීමට සහ අවුරුදු දෙකක චෝගම් සභාපති වීමට සමුළුව ලංකාවේ පවත්වාගැනීමට ඉන්දියාවේ සහයෝගය ගන්න දුන්න කුලිය තමයි උතුරේ පලාත් සභා මැතිවරණය පැවැත්වීම. එම නිසා තමයි අද දෙමළ ජාතිවාදයට කටක් වන විග්නේස්වරන් බිහිවුණේ.

යුධ ජයග්‍රහණය යොදාගෙන 13 සංශෝධනය ඉවත් කර සමානාත්මතා පනත වගේ දෙයක් හඳුන්වා දී එක ජාතියකට අඩුවෙන් සැලකීමක් නොවන බව පෙන්වීමට ඔවුන්ට දර්ශණයක් තිබුණේ නැහැ. ඔවුන්ට ඕනෑ කලේ සිංහල ජාතිවාදය තව තව වපුරා පවුලේ දේශපාලන පැවැත්ම සහතික කරගැනීම පමණයි.

මේ අඥාණ අය කරපු අනික් දේ තමයි තමන්ගේ පැවැත්මට සිංහල ජාතිවාදය වැපිරීම. ඔවුන් බිහිකල ඒ සිංහල ජාතිවාදය ජාත්‍යන්තර තල වල දෙමල බෙදුම්වාදයට විශාල රුකුලක් වන එක ඔවුන්ට කිසිම ප්‍රශ්ණයක් වුණේ නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24204538330118253632016-06-17T20:57:00.110-04:002016-06-17T20:57:00.110-04:00බිහිසුනු යුද්ධයක අඳුරු මතක. බිහිසුනු යුද්ධයක අඳුරු මතක. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56363481413152595282016-06-17T19:55:53.304-04:002016-06-17T19:55:53.304-04:00සංවේදී ලිපියක්. කොහොම වුණත් දැන් යුද්ධය අවසන්. සිය...සංවේදී ලිපියක්. කොහොම වුණත් දැන් යුද්ධය අවසන්. සියලු දෙනාම පාහේ දැන් කතා කරන්නේ යුද්ධය නිසා අගතියට පත් කොටි සැකකරුවන් ගැන පමණයි. අද බොහෝ දෙනෙක්ට යුද සෙබළුන් ත්‍රස්තවාදී ගණයටත්, කොටි අහිංසකයන් බවටත් පත්ව සිිටිනවා. මෙසේ සිතන සියලු දෙනා එක්කෝ යම් කිසි පෞද්ගලික ගැටලුවක් නිසා සමස්ත සමාජයෙන් පළිගන්නට සිතනා අය. එසේත් නැත්නම් එන්.ජී්.ඕ. මුදල්වලින් යැපෙන අය. එසේත් නැත්නම් අඥාන දේශපාලුවන්ට කඩේ යන පොල් බූරුවන්ය.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.com