tag:blogger.com,1999:blog-7642968051257221094.post4204042442737084583..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පරිවර්තන කවි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-46274325999763279552016-12-10T05:48:27.704-05:002016-12-10T05:48:27.704-05:00He is not a human been. I know that very well. I ...He is not a human been. I know that very well. I never seen selfish man like yASANATH Dammika Bandara . I know it . I know it. Don't stand on behalf of him. Anonymoushttps://www.blogger.com/profile/17790036325504529343noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82208865464148085002016-12-09T22:16:00.275-05:002016-12-09T22:16:00.275-05:00මා කියා ඇත්තේ ද එයයි.
"යසනාත් ගේ ඉහත ප්‍රකාශ...මා කියා ඇත්තේ ද එයයි.

"යසනාත් ගේ ඉහත ප්‍රකාශය අප නිවැරදිව දැකිය යුත්තේ උග්‍ර මහින්ද රාජපක්ෂවාදී දේශපාලන සත්වයෙකු හෙවත් බයියෙකු විසින් උග්‍ර මහින්ද රාජපක්ෂ විරෝධී දේශපාලන සත්වයෙකු හෙවත් ටොයියෙකු ගේ මරණය පිළිබඳව කළ වෛරී ප්‍රකාශයක් ලෙසින් පමණි.

ඒ සන්දර්භය අමතක කර, යසනාත් ගේ එම්බීබීඑස් උපාධිය හෝ කවීත්වය හෝ සෝභිත හිමි ගේ භික්ෂුත්වය හෝ මෙයට අදාළ කර ගත යුතු නැත!

මහින්ද රාජපක්ෂ රෙජීමය පැරදවීමට මුල් වූ සෝභිත හිමි ගේ ඓතිහාසික කාර්යභාරය ඒ දේශපාලන ක්‍රියාමාර්ගය අනුමතක කළ අයට පෙනෙන්නේ යහපත් ක්‍රියාවක් ලෙස වුව ද, උග්‍ර මහින්දවාදියෙකු වෙන යසනාත් ගේ අන්තයේ සිට බලන කළ එය පෙනෙන්නේ ද්‍රෝහී පාවාදීමක් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ!

ඒ අනුව සෝභිත හිමි යනු යසනාත් සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමේ පරම හතුරා ය. හතුරෙකු ගේ මරණය ගැන ප්‍රීතිවීම අපේ තත්කාලීන සංස්කෘතියේ එක කොටසකි.

උදාහරණ අනවශ්‍ය යැයි සිතමි.

මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!"රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18458754005246970532016-12-09T21:32:30.718-05:002016-12-09T21:32:30.718-05:00තුති ඔබට තුති ඔබට Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70219507708570215212016-12-09T21:32:07.733-05:002016-12-09T21:32:07.733-05:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43419483379999680712016-12-09T06:24:21.210-05:002016-12-09T06:24:21.210-05:00වෙෙද්‍යතුමනි, කවි දෙක අපූරුයි.
කියැවීම් ගණනාවක් ඔස...වෙෙද්‍යතුමනි, කවි දෙක අපූරුයි.
කියැවීම් ගණනාවක් ඔස්සේ විඳින්න පුළුවන්.
එබඳු මිනිස් ජීවිත දෙස වඩාත් සංවේදීව බලන්නට මේ කවි මඟ පෙන්වනවා. ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73523317123667348442016-12-09T02:27:19.139-05:002016-12-09T02:27:19.139-05:00අවවාදය පිලිගන්නවා ..
හරි මම වෙනස් වෙන්න උත්සහා කරන...අවවාදය පිලිගන්නවා ..
හරි මම වෙනස් වෙන්න උත්සහා කරනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22911843549466128062016-12-08T21:19:19.621-05:002016-12-08T21:19:19.621-05:00 මෙන්ඩා ඔහුව වටහා ගන්න උත්සහ කරන්න මෙන්ඩා ඔහුව වටහා ගන්න උත්සහ කරන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49377247141415981712016-12-08T21:18:41.962-05:002016-12-08T21:18:41.962-05:00ඔබ මේ වෛද්‍යවරයා වටහාගෙන නෑඔබ මේ වෛද්‍යවරයා වටහාගෙන නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44502441507691108762016-12-08T21:17:57.183-05:002016-12-08T21:17:57.183-05:00Thanks Aruna Thanks Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8219832332374496232016-12-08T21:17:30.827-05:002016-12-08T21:17:30.827-05:00++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12227431159634743702016-12-08T21:17:23.006-05:002016-12-08T21:17:23.006-05:00 මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දො... මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දොසක් දකින්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33039387101139999692016-12-08T21:17:13.740-05:002016-12-08T21:17:13.740-05:00 මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දො... මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දොසක් දකින්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14030392609751187212016-12-08T21:16:55.693-05:002016-12-08T21:16:55.693-05:00මාතෙ මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල...මාතෙ මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දොසක් දකින්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79275675842071928332016-12-08T21:16:05.930-05:002016-12-08T21:16:05.930-05:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56747244565723997772016-12-08T21:12:16.987-05:002016-12-08T21:12:16.987-05:00සමාවෙන්න ...
පිලිගන්නවා ...
හොද කළා කරුවෙක් විදිහට...සමාවෙන්න ...
පිලිගන්නවා ...
හොද කළා කරුවෙක් විදිහට මමත් ගොඩක් ආදරය කරපු ගරු කරපු කෙනෙක්...එත් ඔහුගේ සමහර ක්‍රියා නිසා ඇති උන සිත් රිදවීම නිසයි එහම ලිව්වේ ...
සමාවෙන්න එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33157761415855989512016-12-08T13:39:11.916-05:002016-12-08T13:39:11.916-05:00///// හරිම සෙන්සිටිව් කතන්දරත් තියනවා, කවුරු හරි ...///// හරිම සෙන්සිටිව් කතන්දරත් තියනවා, කවුරු හරි පිළිගත් සම්මතයකට එරෙහිව ගියාම බොහොම කැත විඳිහට චෝදනා එල්ල කරන අවශ්ථාත් අපමණයි. /////////////

මෙන්න මේ ඇණ කතාව, බාල, මහලු ,උගත්, බුද්ධිමත් සියලු බ්ලොග් කාරයින් පමනක් නොව, සමස්ත සමාජයම වටහා ගත යුතුය. කිසිවෙකුගේ වත් පෞද්ගලිකත්වයක් අකුරු අතරේ කතාවිය යුතු නැත. අපි පෞද්ගලිකත්වයන් කතා කලයුත්තේ ඒ පුද්ගලයා හා සමගම පමනක්, ඔහු ඉදිරියේ අකුරු වලින් නොව වචන වලින්ය. මූනට මූන බලාගෙන, පොඩ්ඩක් සෙට් වෙලා කතා කරනකොට සංවාදය රියල්ය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26757477146098696282016-12-08T12:17:29.987-05:002016-12-08T12:17:29.987-05:00අනේ මෙන්ඩා ඔයාගේ කතාවට නම් මට හූ මිටි තියන්න බෑ, ම...අනේ මෙන්ඩා ඔයාගේ කතාවට නම් මට හූ මිටි තියන්න බෑ, මම ඔය කතාව එහෙදී අහල තියනවා, ඔය වගේ චෝදනා බොහෝ විට හරිම ඒක පාර්ෂවිකයි ඕවා ඇතුලේ හරිම සෙන්සිටිව් කතන්දරත් තියනවා, කවුරු හරි පිළිගත් සම්මතයකට එරෙහිව ගියාම බොහොම කැත විඳිහට චෝදනා එල්ල කරන අවශ්ථාත් අපමණයි.

මට ඇත්තටම කියන්න ඕන වුනේ ඩොක්ටර් ගේ දෙශානාවට අහුවුනොත් ලේසියෙන් ගැලවෙන්න බෑ කියලයි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20645370653922895212016-12-08T11:00:33.100-05:002016-12-08T11:00:33.100-05:00වෛද්‍ය යසනාත් ගේ බ්ලොග් එකේ කෙමෙන්ට් ඔකේ කරන්නේ එය...වෛද්‍ය යසනාත් ගේ බ්ලොග් එකේ කෙමෙන්ට් ඔකේ කරන්නේ එයාට හිතෙන ඒවා විතරයි ..මම දාපු කෙමෙන්ට් දෙක තුනක් එයා පබිල්ෂ් කරේ නැහැ ..ඒ නිසා මම දැන් මෙයාගේ බ්ලොග් එක බලන්නේ නැහැ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40723724652585462422016-12-08T10:53:52.056-05:002016-12-08T10:53:52.056-05:00වෛද්‍ය යසනාත් හරිම හොද මනුස්සයා, මිනිස්සු හරිම කාර...වෛද්‍ය යසනාත් හරිම හොද මනුස්සයා, මිනිස්සු හරිම කාර්යබහුල නිසාදෝ කොහෙද එයාගෙන් බෙහෙත් ගන්න එනව අඩුයි :
ඔයා තබුත්තෙගමද ?
වෛද්‍ය යසනාත් බෙහෙත් දෙන්නේ එහෙ ..මිනිස්සු එයා ලගට යන්නේ නැති හේතුව වෙන එකක් ..
කියන්නත් ලැජ්ජයි එයාගේ වැඩ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66405077442380921072016-12-08T10:50:09.235-05:002016-12-08T10:50:09.235-05:00මාතේගේ කෙමෙන්ට් එක දකින්න කලින් මම කෙමෙන්ට් එක දැම...මාතේගේ කෙමෙන්ට් එක දකින්න කලින් මම කෙමෙන්ට් එක දැම්මේ ..
මොන හැකියාවන් තිබුනත් මෙයා මෙයා හරිම කැත හිතක් තියන මනුස්සයෙක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15229618022756717372016-12-08T10:11:26.787-05:002016-12-08T10:11:26.787-05:00වෛද්‍යවරු ගසාඛාන්ලා වී ඇති ලෝකයක
ඔබ තුමා හිතන්නේ ...වෛද්‍යවරු ගසාඛාන්ලා වී ඇති ලෝකයක
ඔබ තුමා හිතන්නේ මෙයා ගසාකන් කෙනෙක් නෙමි කියලද ?
ලෝකෙට පෙන්නන්න ගතිගුණ මෙයා ලග නැහැ ...
වගකීමෙන් කියන්නේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28254133375900159532016-12-08T08:50:39.236-05:002016-12-08T08:50:39.236-05:00////නිමේශයකට
සිදුවන්නේ කුමක්දැයි
වටහා ගත නොහැකිවින...////නිමේශයකට
සිදුවන්නේ කුමක්දැයි
වටහා ගත නොහැකිවින
මාරාන්තික හමුදාව
වටලනු ලැබී නුඹව
කා වදිද්දී මූනිස්සම් කෙසඟ සිරුරට
වැළඳ ගත්තේ නුඹ
මහ පොළොව
එයයි එම කතාවේ අවසන
අන්ත අසරණ තවත් මිනිසෙකු
අතීතෙට එක් කළ//////////

මට මතක් වෙන්නෙම මේ අමිහිරිම සිද්ධිය. මතකද.....

////A 26-year-old man with mental health problems drowned during an attack by three policemen in October. The scene was caught on camera; resulting in the arrest of the officers involved. But two months later, and the men are yet to be sentenced.///Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45929324132389776632016-12-08T06:43:59.964-05:002016-12-08T06:43:59.964-05:00නියමයි ...නියමයි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39590499300796273252016-12-08T06:14:45.930-05:002016-12-08T06:14:45.930-05:00++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76227501454297323672016-12-08T01:55:14.960-05:002016-12-08T01:55:14.960-05:00යසනාත් ගේ ගීත නම් හොඳයි. නමුත් ඔහු ගේ උග්‍ර මාරාවා...යසනාත් ගේ ගීත නම් හොඳයි. නමුත් ඔහු ගේ උග්‍ර මාරාවාදී බයිකම නිසා සෝභිත හාමුදුරුවන් මැරුණු දවසේ කිච වෙලා ගියා.

මෙන්න ඒ ගැන මා ලියූ සටහන.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ කිවියර යසනාත් ධම්මික බණ්ඩාර - In defence of Yasanatha Dhammika Bandara :: https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-yasanatha-dhammika-bandara.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com