tag:blogger.com,1999:blog-7642968051257221094.post4149195028802603029..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මගේ ද්‍රවිඩ මිතුරන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7642968051257221094.post-38743329255697040102016-12-22T22:28:56.585-05:002016-12-22T22:28:56.585-05:00සංහිදියාව ඇතිවේවා.....ජය.......සංහිදියාව ඇතිවේවා.....ජය.......නැවේ කප්පිත්තාhttps://www.blogger.com/profile/00729209971700644137noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20863015139017146112016-12-18T05:31:26.961-05:002016-12-18T05:31:26.961-05:00I have several. Most are girls :DI have several. Most are girls :Dතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69482031527583578882016-12-17T13:51:48.205-05:002016-12-17T13:51:48.205-05:00හදාගන්න හදාගන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80588100063925573672016-12-17T13:51:36.991-05:002016-12-17T13:51:36.991-05:00mmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22663449596305529522016-12-17T13:51:22.016-05:002016-12-17T13:51:22.016-05:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52728735021352795332016-12-17T13:51:13.069-05:002016-12-17T13:51:13.069-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74065807837052541562016-12-17T13:51:04.262-05:002016-12-17T13:51:04.262-05:00එක මවකගේ දරු කැල බැවිනා" කියලා ගායනා කෙරුවාට ...එක මවකගේ දරු කැල බැවිනා" කියලා ගායනා කෙරුවාට බලන්නෙම බෙදිලා මරාගෙන වෙන් වෙන්න.++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78560645520303446862016-12-17T13:50:41.462-05:002016-12-17T13:50:41.462-05:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12408786543266458512016-12-17T13:50:31.026-05:002016-12-17T13:50:31.026-05:00මගෙත් එහෙම අය ඉන්නවා මගෙත් එහෙම අය ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26245002289404710922016-12-17T13:50:02.202-05:002016-12-17T13:50:02.202-05:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33107450446643936672016-12-17T13:49:44.675-05:002016-12-17T13:49:44.675-05:00ඇත්තමයි ඇත්තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90852919741689453552016-12-17T13:49:17.890-05:002016-12-17T13:49:17.890-05:00JR caused many issues JR caused many issues Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52945826005498138392016-12-17T13:48:53.315-05:002016-12-17T13:48:53.315-05:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26345957742401540412016-12-17T13:48:42.502-05:002016-12-17T13:48:42.502-05:00Thunks Guys Thunks Guys Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30168735476200159122016-12-16T19:54:16.491-05:002016-12-16T19:54:16.491-05:00මට දෙමල යාලුවෝ ඉදලා නැහැ එත් මම කැමති එහම හිටියනම්...මට දෙමල යාලුවෝ ඉදලා නැහැ එත් මම කැමති එහම හිටියනම් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1651063513097557452016-12-16T19:52:53.791-05:002016-12-16T19:52:53.791-05:00රුවන්, "සන්තෝශයෙන් අපි චාමයෙන් ඉට්ටියා මල්ලිය...රුවන්, "සන්තෝශයෙන් අපි චාමයෙන් ඉට්ටියා මල්ලියේ පොහෝම ඉච්ස්චර" කියමන වලංගු කරන ඉතාම රසවත් ලිපියක්. ඔබට ජය
එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68152902123879812582016-12-16T14:42:27.459-05:002016-12-16T14:42:27.459-05:00දෙමල ඉස්කොලේ අල්ලපු වැටේ තිබ්බත් ඒ කාලේ අපි සතුරෝ,...දෙමල ඉස්කොලේ අල්ලපු වැටේ තිබ්බත් ඒ කාලේ අපි සතුරෝ, ඊට පස්සෙනම් සිංහල අයට වඩා මම සමිප වුනේ වෙන ජාතිවල අයටයි. සිංහල කතා කරන්න පුළුවන් දෙමළ/මුස්ලිම් අයට වඩා සිංහල කතා කරන්න බැරි අය අවංකයි දෝ කියා මට හිතෙනවා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-910249202415357592016-12-16T14:26:22.404-05:002016-12-16T14:26:22.404-05:00මටත් ඕක හරි අවුලක්, අපට ඇයි දෙමළ බැරි කියලා.මටත් ඕක හරි අවුලක්, අපට ඇයි දෙමළ බැරි කියලා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19606520384136350342016-12-16T10:54:04.159-05:002016-12-16T10:54:04.159-05:00අපේ පන්තියටම හිටියේ එකම එක දෙමළ එක්කෙනයි.. උගේ අංක...අපේ පන්තියටම හිටියේ එකම එක දෙමළ එක්කෙනයි.. උගේ අංකෙ එක.. ඉතින් අපි ඌට කිව්වේ ඔන්ඩුවා කියලා...

රට ඉන්නකොට, අපිත් එක්ක එක කාමරේ බෙදාගෙන දෙමළ කොල්ලෙක් හිටියා...අපිට කවදාවත් ජාතියක් මතක් වුනේ නෑ.. එකට කෑවා, එකට බීවා... ඒත් මත් වෙච්ච වෙලාවට අරූට ජාතිවාදේ මතක් වෙනවා.. ඌ අපිට බනිනවා උඹලා මට වෙනස්කම කරණවා කියලා... ඔය සැකය වෙන්න ඇති මහා ගින්නක් ඇති කළේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75825754962418997292016-12-16T10:39:52.933-05:002016-12-16T10:39:52.933-05:00මගේ ද්‍රවිඩ මිතුරන්ගෙන් ඉතා සුළු පිරිසක්, මගේ ඥාති...මගේ ද්‍රවිඩ මිතුරන්ගෙන් ඉතා සුළු පිරිසක්, මගේ ඥාති නිවසක සඟවා, ඔවුන්ගේ පණ රැකදෙන්න පුළුවන් වුණා, 1983 කළු ජූලියේදී. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61919290218796853732016-12-16T07:36:10.220-05:002016-12-16T07:36:10.220-05:00//වාර්ගික යුද්දයක් විසින් අපගේ සිනහවන් වියළා දමන ල...//වාර්ගික යුද්දයක් විසින් අපගේ සිනහවන් වියළා දමන ලදි.//
මේක තේරුම් නොගත්ත අය තවමත් ඉන්නවා.සීරුවෙන් හිටගෙන "එක මවකගේ දරු කැල බැවිනා" කියලා ගායනා කෙරුවාට බලන්නෙම බෙදිලා මරාගෙන වෙන් වෙන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55580538229605616812016-12-16T05:48:34.789-05:002016-12-16T05:48:34.789-05:00ගස්ලබ්බටත් ඉන්නවා යාපනේ පැත්තෙ යාලුවො කීප දෙනෙක්.ස...ගස්ලබ්බටත් ඉන්නවා යාපනේ පැත්තෙ යාලුවො කීප දෙනෙක්.සෙට් වෙලා කාලෙකට පස්සෙ තමයි උන් කිව්වෙ උඹලා ගැන අපට කියල එවපු සේරම බොරු බන් කියලා.. දැන් ආයෙ කීපදෙනෙක් යාපනේම ජොබ් වල.ආයෙත් ඔළු කුරුවල් කරගෙන වගේ ද මන්දා...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85417090945655302722016-12-16T05:37:08.194-05:002016-12-16T05:37:08.194-05:00මගේ යාළු කම් නම් යුද්ධය නිසාවෙන්වත් නැති උනේ නෑ......මගේ යාළු කම් නම් යුද්ධය නිසාවෙන්වත් නැති උනේ නෑ... අදටත් හොඳ යාළුවෝ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81461720396320020972016-12-16T05:23:31.657-05:002016-12-16T05:23:31.657-05:00තාමත් ඉන්නව බන් ඕනි තරම් යාලුවො මාත් එක්කනම්තාමත් ඉන්නව බන් ඕනි තරම් යාලුවො මාත් එක්කනම්මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46148567407251723242016-12-16T04:10:40.391-05:002016-12-16T04:10:40.391-05:00මම ඉස්කෝලේ යන කාලේ ද්‍රවිඩ මාධ්‍යයෙන් වෙනම පන්තිත්...මම ඉස්කෝලේ යන කාලේ ද්‍රවිඩ මාධ්‍යයෙන් වෙනම පන්තිත් තිබුනා. වැඩ කරපු තැන්වලත් ගොඩක් හොඳ මිත්‍රයෝ හිටියා. ඒ සියල්ල නැතිවෙලා ගියා. මෙහෙදි නම් ද්‍රවිඩ මිතුරන් ඇසුරු කරනවා. කළු ජූලියේ අත්දැකීම් හරිම අප්‍රසන්නයි. මැවිලා පේනවා. ඒ අත්දැකීම්ම මායිම්වල හිටපු සිංහල, මුස්ලිම් ජනතාවටත් දැනෙන්න ඇති. ඒ තැනට මේ රට පත්කරන්න එපා කියලා තමයි වැඳ වැටිලා ඉල්ලන්නේ. මේ රටේ ජනතාව ලෙයින් වන්දි ගෙව්වා හොඳටම ඇති.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com