tag:blogger.com,1999:blog-7642968051257221094.post4136138831208281835..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පොලිස් අධිකාරි රොනී ගුණසිංහ Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7642968051257221094.post-51136584045035751992018-05-26T23:14:29.894-04:002018-05-26T23:14:29.894-04:00එතකොට සිරිසේන කුරේට දිට්ඨ ධම්ම වේදනීය අදාලම නැද්ද ...එතකොට සිරිසේන කුරේට දිට්ඨ ධම්ම වේදනීය අදාලම නැද්ද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29257180676697712982016-02-25T08:52:49.286-05:002016-02-25T08:52:49.286-05:001991 or 1993?
Jayawewaa..!!1991 or 1993?
Jayawewaa..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64030361577288115102016-02-24T09:18:46.620-05:002016-02-24T09:18:46.620-05:00මේ අය ගැන ධර්මන් වික්‍රමරත්න මහතා ලියූ ලිපිය.
htt...මේ අය ගැන ධර්මන් වික්‍රමරත්න මහතා ලියූ ලිපිය.

https://web.facebook.com/media/set/?set=a.1068468306514441.1073741834.165377343490213&type=3&_rdrAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88559386771207915312016-02-24T07:32:36.854-05:002016-02-24T07:32:36.854-05:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48140616604484802012016-02-24T07:10:08.543-05:002016-02-24T07:10:08.543-05:00"මේ කවුද-මොනවාද කරන්නේ" නමින් ඒ යුගයේ ප්..."මේ කවුද-මොනවාද කරන්නේ" නමින් ඒ යුගයේ ප්‍රේමදාස පාලනයට විරුද්ධව නාට්‍ය පිටපතක් ලියු ලක්ෂ්මන් පෙරේරා නම් පලාත් මන්ත්‍රී වරයා අතුරුදහන් කිරීම සම්බන්ධවත් රොනීට චෝදනා තිබුනා. මොහු පොලිස් මැරයෙක්. මේ යුගයේ සිටි ලෝරන්ස් නම් උසස් පොලිස් නිලධාරියාත් එවන් මැරයෙක්. මොහු රටින් පිටව ගියා. අදටත් එංගලන්තයේ හෝ යුරෝපා රටක ජීවත්ව සිටි බව අසන්නට ලැබුනා.
විජේවීර ඝාතනය කෙරුනු අවස්තාව වෙනවිට රොනි ගුණසිංහ, උඩුගම්පොල වැනි නිළධාරීන් එතැන සිටි බව, පොලිස් කැමරා ශිල්පී ඉන්ද්‍රානන්ද සිල්වා පසුව පුවත්පත් වලට කියා තිබුනා. Aru.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86161123681012284292016-02-24T06:31:52.088-05:002016-02-24T06:31:52.088-05:00අනිවාඅනිවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15548480779215651732016-02-24T06:31:37.745-05:002016-02-24T06:31:37.745-05:00may be he was an addictive killer may be he was an addictive killer Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54746105001212222582016-02-24T06:30:28.870-05:002016-02-24T06:30:28.870-05:00කර්මය ගැන කියන්න දන්නේ නෑකර්මය ගැන කියන්න දන්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68299611495661226032016-02-24T06:30:02.470-05:002016-02-24T06:30:02.470-05:00ඒකත් ඇත්තඒකත් ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27802782718656651512016-02-24T06:29:38.782-05:002016-02-24T06:29:38.782-05:00ruwanmjayatunge@gmail.comruwanmjayatunge@gmail.comTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28877574735055126512016-02-24T06:29:24.319-05:002016-02-24T06:29:24.319-05:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76556602047999471542016-02-24T06:29:06.326-05:002016-02-24T06:29:06.326-05:00mmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-830548991994499112016-02-24T06:28:52.145-05:002016-02-24T06:28:52.145-05:00ආනන්තර්ය කේස් නෙවෙයි දිට්ටදම්මවේදනීයආනන්තර්ය කේස් නෙවෙයි දිට්ටදම්මවේදනීයTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47420353432452989422016-02-24T04:52:11.131-05:002016-02-24T04:52:11.131-05:00මෙතන අධ්‍යනය කරන්න වටින කාරනයක් තියනවා. වීරසූරිය ස...මෙතන අධ්‍යනය කරන්න වටින කාරනයක් තියනවා. වීරසූරිය සිසුවටත් වෙඩි තිබ්බෙ මෙයා නම් මෙයා ඊට පස්සෙ මිනීමරන්න අපරාධ කරන්න ඇබ්බැහි වෙන්න ඇති. මේ වගෙ අය ට ප්‍රතිකාර ලබා දීම හෝ සේවයෙන් ඉවත් කිරීම සුදුසුයි. උඩුගම්පොල ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81167601063782246852016-02-24T03:41:41.902-05:002016-02-24T03:41:41.902-05:00වපුරන දේම අස්වැන්න ලෙස නෙලා ගත යුතුයි.වපුරන දේම අස්වැන්න ලෙස නෙලා ගත යුතුයි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34792838400538754652016-02-24T03:36:30.709-05:002016-02-24T03:36:30.709-05:00meya moratuwa pradeshaya barawa hitiye mama athada...meya moratuwa pradeshaya barawa hitiye mama athadanguwata pathwana wita 89 vasaredi , minisunawa panapitin pichchuwa kohuwal sohone di. mohu sathek.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48201370974143132522016-02-24T00:03:05.651-05:002016-02-24T00:03:05.651-05:00මේ වගෙ කෙනෙක් එකපාරටම මැරුන එක අවුල් නැද්ද. සමහර ය...මේ වගෙ කෙනෙක් එකපාරටම මැරුන එක අවුල් නැද්ද. සමහර යහපත් මිනිස්සු මැරෙන්නෙත් ලෙඩ ඇදට වැටිල දහ දුක් විදල. රෝනී ගුනසිංහල බෝම්බෙන් මැරෙන්නෙ එකපාරටම. කිසිම මරන වේදනාවක් නෑ.
සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24982981564868641242016-02-23T22:39:37.002-05:002016-02-23T22:39:37.002-05:00ලංකාවට බෝම්බ පිපිරීම කියන්නේ කොච්චර සුලභ දෙයක්ද?ලංකාවට බෝම්බ පිපිරීම කියන්නේ කොච්චර සුලභ දෙයක්ද?උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43148907446012703562016-02-23T21:11:03.891-05:002016-02-23T21:11:03.891-05:00Doctor could you please give me your email address...Doctor could you please give me your email address, I need to contact you. Thank You.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82476686689404241062016-02-23T16:39:39.636-05:002016-02-23T16:39:39.636-05:00ඔය ආමර් විදියේ මැරුණේ ඔක්කොම මේ වගේ කට්ටිය වගෙයි...ඔය ආමර් විදියේ මැරුණේ ඔක්කොම මේ වගේ කට්ටිය වගෙයි මට මතක... මොහුගේ ඉතිහාසය බලද්දී කිසියම් දේශපාලන ගැකමක් සහිතව ( ඒක පාර්ශවිය රජයේ සේවකයෙක් ලෙස) තම රාජකාරිය කල බව පෙනෙනවා Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55698305619323050792016-02-23T13:05:02.234-05:002016-02-23T13:05:02.234-05:00කොටි ගහලම මැරිය.කොටි ගහලම මැරිය.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78543565369348120252016-02-23T08:51:51.121-05:002016-02-23T08:51:51.121-05:00ආනන්තර්ය විතරකින් ගෙවිලා ඉවරවෙන එකක් නෑ, මේවා අපර...ආනන්තර්ය විතරකින් ගෙවිලා ඉවරවෙන එකක් නෑ, මේවා අපරාපරිය කේස්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com