tag:blogger.com,1999:blog-7642968051257221094.post4060108025183633986..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: පෝයට කඩවල් වහපියව් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-66351638607927525252017-09-01T12:18:10.560-04:002017-09-01T12:18:10.560-04:00නිවන් දක්කයි නිවන් දක්කයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15345687404777083652017-09-01T12:17:56.940-04:002017-09-01T12:17:56.940-04:00එහෙනංඑහෙනංTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58838602451743777692017-09-01T12:17:39.086-04:002017-09-01T12:17:39.086-04:00 පූජ්‍ය ත්‍රස්තවාදය පූජ්‍ය ත්‍රස්තවාදය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74640729379430689052017-08-31T22:27:38.788-04:002017-08-31T22:27:38.788-04:00මට තේරුම් ගන්න බැරි දේ තමයි පසලොස්වක පෝයදාට කඩ වැහ...මට තේරුම් ගන්න බැරි දේ තමයි පසලොස්වක පෝයදාට කඩ වැහුවම මුදලාලිට සහ පාරිභෝගිකයන්ට නිවන් යන්න පුලුවන්ද කියල. Galle Gamaralahttps://www.blogger.com/profile/14137545762920345070noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45505451970080561702017-08-31T11:43:26.015-04:002017-08-31T11:43:26.015-04:00මේක අර අසූ අටේ ජේවීපී කාරයෝ තුංඩු එව්ව වගේ වැඩක් ...මේක අර අසූ අටේ ජේවීපී කාරයෝ තුංඩු එව්ව වගේ වැඩක් නේ.srilalhttps://www.blogger.com/profile/06480830450082360139noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4249727968916348172017-08-31T10:25:54.055-04:002017-08-31T10:25:54.055-04:00පූජ්‍ය ප්රචන්ඩත්වයපූජ්ය ප්රචන්ඩත්වයවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1547891065757080502017-08-31T09:59:47.822-04:002017-08-31T09:59:47.822-04:00ආගම රාජ්‍යයෙන් වෙන් විය යුතුයි ආගම රාජ්‍යයෙන් වෙන් විය යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20230291231304749552017-08-31T09:04:27.858-04:002017-08-31T09:04:27.858-04:00එහෙම ඕකේ කියල හරියනවද මං අහන්නේ. මම හිතුවේ රුවන් ක...එහෙම ඕකේ කියල හරියනවද මං අහන්නේ. මම හිතුවේ රුවන් කඩවල් වහන්න කියන්නේ මොකක් හරි හේතුවක් ඇතිව. අම්මප ඇත්තටම් මේ හාමුදුරුවරුන්ට , කතෝලික පුජක පෙලන්තියට, මුස්ලිම් ෂරිය කට්ට්ටියට වැඩක් නැත්ද ඇත්තටම හැම සේද්දටම ඇඟිලි ගහන්නේ. ඔන් ඔය වෙලාවට තමයි හිතෙන්නේ අර ස්ටාලින් වගේ වෙන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48861519072770284192017-08-31T07:29:26.655-04:002017-08-31T07:29:26.655-04:00okokTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90724204991104071372017-08-31T07:29:20.578-04:002017-08-31T07:29:20.578-04:00++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9698743773563879682017-08-31T07:28:53.260-04:002017-08-31T07:28:53.260-04:00සිරාවට?සිරාවට?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34628431032848585802017-08-31T07:28:44.908-04:002017-08-31T07:28:44.908-04:00ඔන්න ඔන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50136743071809376372017-08-31T07:28:26.991-04:002017-08-31T07:28:26.991-04:00කඩ වසා නිවන් යනු.කඩ වසා නිවන් යනු.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48159170175423757122017-08-31T07:27:51.945-04:002017-08-31T07:27:51.945-04:00 සිවුරුකාරයන්ටම ගිය රට සිවුරුකාරයන්ටම ගිය රටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89743578561736326462017-08-31T07:27:32.592-04:002017-08-31T07:27:32.592-04:00true true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3309630547615774142017-08-31T07:22:44.525-04:002017-08-31T07:22:44.525-04:00මේ කදුරුවෙල බලකාය මේ කදුරුවෙල බලකාය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32558219033342977892017-08-31T06:33:51.970-04:002017-08-31T06:33:51.970-04:00හා
හා
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31404586602697899762017-08-31T05:02:15.684-04:002017-08-31T05:02:15.684-04:00හොඳම කියමන මේ ටික ඩොක්ට..!!
\\..ඕවා ධනපාල අයියලාග...හොඳම කියමන මේ ටික ඩොක්ට..!!

\\..ඕවා ධනපාල අයියලාගෙම වැරදි. දෙමලට තම්බියට මුං තග දානකොට ඒවට අප්පුඩි ගැහුවා. දැන් උං අපිටත් අරින්ඩ පටං ගෙන. නියපොත්තෙන් කඩන්ඩ තිබ්බ ඒවා කැඩුවේ නෑ. දැං පොරෝ පාරවල් දෙන්ඩ වෙලා. ..//

අනික අනික පෝයට බාර් වැහුව කියල ලංකාවේ ඇවුන් නොබී ඉන්නවද? එදාට තමයි ලංකාවේ ඔරිජිනල් අරක්කු තුන් හතර ගුණයක් වැඩි මිලට වැඩියෙන්ම විකිනෙන්නෙත් කසිප්පු වැඩියෙන්ම විකිනෙන්නෙත්.

සාමාන්‍යයෙන් සංවර්දිත රටවල රජයේ හෝ බැංකු නිවාඩු වල තමයි මිනිස්සු වැඩියෙන්ම වෙළඳාම් කරන්නෙ.

අනික ඩොක්ට, මේ රටවල හැම ආගමකම ජාතියකම මිනිස්සු ලංකාවේ වගේ ලක්ෂ ගණන් වලින් නෙමෙයි මිලියන ගණන් වලින් ජීවත් උනත් එක එක යොන්ට උවමනා විදිහට නිවාඩු නැහැ. තියෙන නිවාඩුවට ගෙදර හිටපන්, එහෙම නැතිනම් ඇවිල්ල වැඩ කරල ඩබල් පේ එකක් ගනිං. එච්චරයි. අනික ක්‍රිස්මස් කියල බාර් වහනවද? සමහරක් ලිකර් ෂොප් 24/7. මෙහේ වෙන්නෙ ආගමට ඕන විදිහට නෙමෙයි රටේ නීති රීති හැදෙන්නෙ.

දොස්තර මහත්තයෝ..!! ලංකාවේ ඉතිං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරන්නෙත් අස්ගිරියෙන් නේ හිටං..!!

අල වගේද ගෝව හෑ..!! 🙈🙈🙈ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69582066542282844642017-08-31T03:28:34.935-04:002017-08-31T03:28:34.935-04:00අඩෝ සිරාවට?අඩෝ සිරාවට?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43300286734474217812017-08-31T02:55:55.268-04:002017-08-31T02:55:55.268-04:00මේ පැත්තෙත් ටික කාලෙකට කලින් පෝයට කඩ වහන සීන් එක ත...මේ පැත්තෙත් ටික කාලෙකට කලින් පෝයට කඩ වහන සීන් එක තිබුණ. වෙසක් දවසක කඩ වහන්න කියල තර්ජනය කරල ගිය එකෙක්නං වැඩි දවසක් යන්න ඉස්සර මිනිහ එලෝගෙන ගිය ත්‍රීවීල් එක පෙරළිලා නිවං ගියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17405715043639977952017-08-31T02:23:16.056-04:002017-08-31T02:23:16.056-04:00ධර්මය අවබෝධය ලබා දීමට අපිට හැකියාවක් නැහැ ඒක නිසා ...ධර්මය අවබෝධය ලබා දීමට අපිට හැකියාවක් නැහැ ඒක නිසා කඩ වසා වහා නිවන් යනු.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72538353096186177562017-08-31T01:47:42.913-04:002017-08-31T01:47:42.913-04:00ටහිකේ....... හාමුදුරුවන්ට ගිය රටටහිකේ....... හාමුදුරුවන්ට ගිය රටතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78626060763215421962017-08-31T01:22:04.970-04:002017-08-31T01:22:04.970-04:00මේ ගැන වල්පල් බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දාල තිබුණා....මේ ගැන වල්පල් බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දාල තිබුණා. කියන්න තියෙන්නේ ඉතිං ටෞකන්ඩ කියලා තමයි.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12310761449314600252017-08-30T22:49:56.903-04:002017-08-30T22:49:56.903-04:00කඩ වහන්නටයි කියා තර්ජනය කරමින් ජේවීපී භීෂණය කාලේ ක...කඩ වහන්නටයි කියා තර්ජනය කරමින් ජේවීපී භීෂණය කාලේ කුඩහපොළ බලකාය වැනි සංවිධාන ලිපි එවා අණ නොතැකූ අයව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් ජේවීපී බළල් අත ලවා මරා දැමූ කාලය සිහිවෙනවා නේද?

මා ලියූ ලිපිය මෙන්න.

රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil
http://rasikalogy.blogspot.com/2017/08/axis-of-evil.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65206618051501514742017-08-30T21:10:37.763-04:002017-08-30T21:10:37.763-04:00 මේ අන්තවාදී හාමුදුරුවෝ 100 % නුගත් පිරිසකි.//////... මේ අන්තවාදී හාමුදුරුවෝ 100 % නුගත් පිරිසකි./////// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com