tag:blogger.com,1999:blog-7642968051257221094.post3950676933939415222..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ළමයෙකු ඝාතනය කල පොලිස් නිලධාරී රොෂාන් ද සිල්වාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7642968051257221094.post-26067103007925518382017-09-10T08:19:28.356-04:002017-09-10T08:19:28.356-04:00ok ok Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36779079658596374672017-09-10T01:47:04.341-04:002017-09-10T01:47:04.341-04:00dr. adatah DIG thamathuru wala inna dsamahra nlada...dr. adatah DIG thamathuru wala inna dsamahra nladareen ude nagitala mulinma karanne sira karuwanta pahara dena eka. mata nam washayen kiyanna puluwani.
nagitala awith policiya mada thibene kanuwakta manchu dama bandinawa in pasuwa polu walin pahara denawa.

me samagama thawath daruwek mara damma . jayawardhana teracher ge putha.

oya mara damu daruwath mamath ewakata eka wayase. ap dedena eka sira madiraka sitiya. ohuge piyath police niladariyek.

mea karannata ewakata raja pooana anubalaya dunna.

රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62714585746814142672017-09-09T22:04:36.530-04:002017-09-09T22:04:36.530-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24580798498565948582017-09-09T21:37:33.567-04:002017-09-09T21:37:33.567-04:00ඔය එක සිද්දියක් විතරයි. හමුදා සොල්දාදුවන් විසින් භ...ඔය එක සිද්දියක් විතරයි. හමුදා සොල්දාදුවන් විසින් භීෂණ සමයේ අහිංසක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමු අමුවේ ටයර් සෑයවල් වල යැවුවා. ඒවගේම තරුණ තරුණියන් මරු කටට යැවූ විජේවීර නමැති ගොන් මිනීමරුවා ගැන තවත් වදන් අවශ්‍ය නැත.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20069865594016790812017-09-09T21:36:46.212-04:002017-09-09T21:36:46.212-04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12646491141488879410noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90370840479835028002017-09-09T13:25:31.773-04:002017-09-09T13:25:31.773-04:00++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86264506671660232632017-09-09T13:25:01.408-04:002017-09-09T13:25:01.408-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80040390215100155992017-09-09T10:23:52.463-04:002017-09-09T10:23:52.463-04:00මේක ටික කලකට ඉස්සර දුන් නඩු තීන්දුවක් නේද. මටමතකයි...මේක ටික කලකට ඉස්සර දුන් නඩු තීන්දුවක් නේද. මටමතකයි නඩු තීන්දුව පත්තෙරේ ගියා. බත් අරන් ආපු අම්මට ලමය කිව්වලු රතු කුරුසෙනුත් බලන්න ආව මරන්නෙ නැති වෙයි කියල. ඒත් මැරුව. ඔය නඩුව ඔය මට්ටමටවත් ආපු එකත් ලොකු ජයක්. යමක් කමක් කරන්න පුලුවන් දෙමවුපියො වෙන්න ඇති. දහස් ගනනකින් එකක් ඔය. අනෙක් දෙමවුපියන්ට මේ අය එක්ක හැප්පෙන්න බැරුව නිකම් හිටිය.

ඔය සිදුවීම වෙනකොට රටේ කලබල අඩුයි. ඇඹිලිපිටියෙ සිදුවීමටත් ජාත්‍යාන්තර බලපෑම නිසයි සිර දඩුවම් වත් ලැබුනෙ. ඔවුන්ටත් මිනීමැරුම් චෝදනා එල්ල වුනේ නෑ.

නිළ ඇදුම් ඇදගත් පුද්ගලයන් ට අවස්ථාව ආවම හැසිරෙන විදිය අති භයානකයි. ටිකක් පෝර පාරක් දාල ඔවුන් එක්ක කතා කරල බලන්න ඕන ආකල්ප දැනගන්න. ඔවුන් කියන දේවලට ඇග හිරිවැටෙනව. ඕනම කෙනෙක් මරන්න බලය තියන බවයි පොඩිම යුනිෆෝම් කාරයත් කියන්නෙ. තැබෑරුම් වල පුරපාසරම් නිමක් නෑ අරහෙම කෙරුව මෙහෙම කෙරුව කියල.

යුනිෆෝම්කාරයන් නීතියට යටත් බව ඔවුන්ට අවබෝධ කර දීම වැදගත්. මනම්පේරි සිද්ධිය විතරයියම් තරමකට හෝ දැනෙන දඩුවමක් ලැබුනෙ. එතනදිත් මරන දඩුවම ලැබුනෙ නෑ නේද.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51162410132488406622017-09-09T10:13:07.222-04:002017-09-09T10:13:07.222-04:00http://www.english.gossiplankanews.com/2015/06/son...http://www.english.gossiplankanews.com/2015/06/son-identified-from-scar-on-burning-leg_19.html?m=1asankahttps://www.blogger.com/profile/07727059785554488668noreply@blogger.com