tag:blogger.com,1999:blog-7642968051257221094.post3862094472294755923..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: යූක්‍රයින ගැමි නිවසකට ගියෙමි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7642968051257221094.post-45029223386768491702019-07-03T01:03:23.032-04:002019-07-03T01:03:23.032-04:00😁😁😁😁😁😁😁😁නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2143093384786334332019-07-03T01:01:57.830-04:002019-07-03T01:01:57.830-04:00 මගේ මතකයට අනුව ස්වාමිදුව පැවසුවේ මින්පසු බල්ලා ඇය... මගේ මතකයට අනුව ස්වාමිදුව පැවසුවේ මින්පසු බල්ලා ඇය විසින් නොදැකිය යුතු බවයි. ගෙරාසිම් සිතුවේ පිටමන් කිරීමෙන් අනතුරුව මුමූට මුහුණ දීමට සිදුවන ගැහැටට වඩා මරණය වඩා යහපත් ලෙසයි. එමගින් දෙදෙනාගේ ම දුක කෙලවර වනු ඇත නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29470449037461840572016-12-29T23:28:06.513-05:002016-12-29T23:28:06.513-05:00මුමූ සහ ගෙරාසිම් මුමූ සහ ගෙරාසිම් නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74125478042782905972016-02-04T08:23:18.605-05:002016-02-04T08:23:18.605-05:00පූස් පැටව් තුන බලු පැටව් එකයි බලු පැටව් තුන ?පූස් පැටව් තුන බලු පැටව් එකයි බලු පැටව් තුන ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6944893053380592332016-02-04T08:22:18.723-05:002016-02-04T08:22:18.723-05:00හෙන්රි ඒ ගැන ලියන්න හෙන්රි ඒ ගැන ලියන්න Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33958520777135047462016-02-04T00:36:28.662-05:002016-02-04T00:36:28.662-05:00ස්තුතියි ඇනෝ. දාන්න ඕනෙ. වැඩේ කියන්නේ සමහර යාලුවන්...ස්තුතියි ඇනෝ. දාන්න ඕනෙ. වැඩේ කියන්නේ සමහර යාලුවන්ට සංචාරක සටහන් පේන්න බෑනේ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6448866621942418632016-02-04T00:35:34.447-05:002016-02-04T00:35:34.447-05:00ස්තුතියි ඇනෝ. ඉතිං ඒ චක්කරේ සම්පූර්ණ කරමුකෝ.ස්තුතියි ඇනෝ. ඉතිං ඒ චක්කරේ සම්පූර්ණ කරමුකෝ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26708074467640635432016-02-02T15:26:19.923-05:002016-02-02T15:26:19.923-05:00//" අපි ඔය යුක්රේන් මායිමේ බෙල්ගොරෝද් වලට ගි...//" අපි ඔය යුක්රේන් මායිමේ බෙල්ගොරෝද් වලට ගිහින් තියෙනවා. "//

අනේ ඩුඩ්, ඒ ගමන ගැන ලිපියක් ලියන්නකෝ. හරිම අසායි කියවන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29209440693487041762016-02-02T15:23:55.907-05:002016-02-02T15:23:55.907-05:00හොද චක්කරේ ඩුඩ් :Dහොද චක්කරේ ඩුඩ් :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79772078874225011872016-02-02T15:21:49.862-05:002016-02-02T15:21:49.862-05:00රුවන් මහතා, ඕබගේ ලිපියේ බල්ලන් දෙදෙනෙකු දියේ ගිල්ව...රුවන් මහතා, ඕබගේ ලිපියේ බල්ලන් දෙදෙනෙකු දියේ ගිල්වා මරනු ලැබූ බව සදහන්ව තිබු නිසා තමා මට ඔය කෙටී කථාව සිහිවුයේ. හේතුව පිළිබඳ කිසිම මතකයක් තිබුනේ නැත.

සමරසේකර මහතා ඔබට බෙහෙවින්ම ස්තුතිය් ඒ පිලිබද මතකය අවදි කලාට.

"ගස් ලබ්බ" ඔබටත් ස්තුතිය්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23896431586836024922016-02-01T02:11:42.071-05:002016-02-01T02:11:42.071-05:00ඕකට චක්කරයක් හදමු රුවන්
කූඹි දොළහ මදුරුවෝ එකයි
ම...ඕකට චක්කරයක් හදමු රුවන්

කූඹි දොළහ මදුරුවෝ එකයි
මදුරුවෝ තුන මැස්සෝ එකයි
මැස්සෝ හය කැරපොත්තෝ එකයි
කැරපොත්තෝ විසිහතර මීයෝ එකයි

ඔය විදියට ගිහින්

පූස් පැටව් තුන බලු පැටව් එකයි

ඔය විදියට යං
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49972805293429628652016-02-01T02:02:25.794-05:002016-02-01T02:02:25.794-05:00අපි ඔය යුක්රේන් මායිමේ බෙල්ගොරෝද් වලට ගිහින් තියෙ...අපි ඔය යුක්රේන් මායිමේ බෙල්ගොරෝද් වලට ගිහින් තියෙනවා.
මෙහෙ හොස්පිටල් එකෙත් ඉන්නවා යුක්රේනියන් දොස්තරලා, හොඳට ඉංග්‍රීසිත් කතා කරන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56535117082755052042016-01-31T08:18:12.965-05:002016-01-31T08:18:12.965-05:00මට මතක විදිහට මෙහෙමයි ඒක සිද්ධ උනේ. මුමු මරන්න ගොර...මට මතක විදිහට මෙහෙමයි ඒක සිද්ධ උනේ. මුමු මරන්න ගොරෝසිමිට උවමනාවක් තිබුනෙ නැහැ. ඔහු ගොළු බිහිරි නමුත් ශක්තිමත් සේවකයෙක්. ඔහුට යාළුවෙකු හැටියට හිටියේ මේ බල්ලා තමයි. බල්ලා ඔහු සමග හැම තැනම යනවා උනත් වලව්වේ හාමුගේ කාමරයට නම් යන්නේ නැහැ. ඔහු සේවය කල වලවේ හාමුට උවමනා උනා මේ බල්ලා හුරතල් කරන්න. පොඩ්ඩක් අතගාපු ගමන් බල්ලා තම විරෝධය පෙන්නන්න ඇගේ අත යන්තමින් හැපුවා. ඉන් පසු ඇය නියෝග කලේ බල්ලා මරා දමන්න. අහිංසක සේවකයෙකුවූ ගොරාසිම්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ.

සමරසේකර
samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5454051902603400472016-01-29T18:23:51.731-05:002016-01-29T18:23:51.731-05:00නැහැ මම කිව්වේ කාලයත් සමග බල්ලන් ගේ මිල ඉහල ගිය එක...නැහැ මම කිව්වේ කාලයත් සමග බල්ලන් ගේ මිල ඉහල ගිය එක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59194123096527245132016-01-29T07:53:08.572-05:002016-01-29T07:53:08.572-05:00බල්ලා ගැන කතාව යුක්රයීන මතකයේ එක් සිද්දියක් ලෙස ක...බල්ලා ගැන කතාව යුක්රයීන මතකයේ එක් සිද්දියක් ලෙස කීවා මිසක්, එය මට ඇති වූ පාඩුවක් ලෙස කියන්න නෙමෙයි මා අදහස් කලේ. පිකිනස් බලු පැටවෙක් ඒ දවස්වලම ඩොලර් 1000 ක් විතර වුනා මට මතකයි.

යුක්රයිනය ආශ්රිත සුන්දර මතකයන් ඔබට මෙන් මටද තිබෙන බව කියන්නයි මට උවමනා කලේ.

පපුව දැවෙන්න ගත් බව කියමින් මා අදහස් කලේ, නැවත නොඑන මගෙන් ගිලිහී ගිය ඒ සතුටු දවස් මතක් වීමෙනුයි.

වැරදි වැටහීමක් ඇති වන පරිදි ප්‍රතිචාරය හැසිරවීම ගැන මගේ කනගාටුව. උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31590355312826863552016-01-29T05:07:13.411-05:002016-01-29T05:07:13.411-05:00sinhalabloggala.blogspot.com
Lalith Perera.sinhalabloggala.blogspot.com
Lalith Perera.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4846572471432555042016-01-28T20:29:41.251-05:002016-01-28T20:29:41.251-05:00තුති සුදීක තුති සුදීක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74662905318728388942016-01-28T20:29:10.817-05:002016-01-28T20:29:10.817-05:00 පුස් පැටව්ට උදල්ලෙන් ගහල මැරුවා ; අම්මෝ අජිත් අහ... පුස් පැටව්ට උදල්ලෙන් ගහල මැරුවා ; අම්මෝ අජිත් අහන කොටත් ඇඟ හිරි වැ්ටනවා. මට මරන්න පුලුවන් කැරපොත්තෝ , මදුරුවෝ විතරයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44786881569756127432016-01-28T20:27:21.584-05:002016-01-28T20:27:21.584-05:00ඩොලර් දහයකට ගැමියෙක්ගෙන් මිලදී ගත් බොක්සර් වර්ගයේ...ඩොලර් දහයකට ගැමියෙක්ගෙන් මිලදී ගත් බොක්සර් වර්ගයේ බල්ලා ////// නයෙක් යවනවා කියල හිතයිද දන්නේ නෑ. මාස 2 විතර උඩදී ලන්ඩන් - ඔන්්ට්රියෝ ගිහිල්ලා ජර්මන් ශෙපඩ් පැටියෙක් මිලට ගත්තා $ 1200Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68790492009144393122016-01-28T20:07:27.660-05:002016-01-28T20:07:27.660-05:00ඇනෝ.. ගොඩක් තුති මගේ ප්රශ්නය ඇයි මුමු"ව මරන...ඇනෝ.. ගොඩක් තුති මගේ ප්රශ්නය ඇයි මුමු"ව මරන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5589986232872401462016-01-28T20:05:04.304-05:002016-01-28T20:05:04.304-05:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10703632034914473422016-01-28T17:45:24.166-05:002016-01-28T17:45:24.166-05:00මේ වගේ රට රටවල් වල විස්තර කියවන්න මම හරිම කැමතියි....මේ වගේ රට රටවල් වල විස්තර කියවන්න මම හරිම කැමතියි. ඒ වගේම මම ගිය විදෙස් සංචාර ගැනත් ලියලා තියෙනවා. නමුත් ඒවා බොහෝ දෙනෙක් ගිය රටවල්. මේ වගේ කෙනෙකුට ලේසියෙන් යන්න බැරි රටක විස්තර ලියන එක හරිම වටිනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82433068300007734132016-01-28T17:37:56.803-05:002016-01-28T17:37:56.803-05:00ලලිත් ලියන්න පටන් ගන්න. කාලයක් යත්දී නොදැනීම රසවත්...ලලිත් ලියන්න පටන් ගන්න. කාලයක් යත්දී නොදැනීම රසවත් වේවි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40278131031234703332016-01-28T17:12:45.823-05:002016-01-28T17:12:45.823-05:00හොඳ කතාවක් රුවන්. අර කෑම මෙසේ කටහ්ව නම් හරියට හරි...හොඳ කතාවක් රුවන්. අර කෑම මෙසේ කටහ්ව නම් හරියට හරි. රුසියානු ගෙදරක වුනත් හොඳට කෑම මේසය පිළියෙළ කරනවා. එකම දේ ඔය බල්ලෝ මරණ එක වගේම පුස් පැටව් වගයක් මැරුවා අපේ පැත්තේ ගැමි ගැහැනියක්. ගම්බද වනිතාවක්. දෙන්නෙකුට උදල්ලෙන් ගහල මැරුවා. මමයි අපේ අම්මයි කෑ ගැහුවම අනිත් උන් දෙන්නව පාරට දැම්මා. හැප්පිලා මැරෙන්න. හැබැයි ඒ ගෑනිට ප්‍රශ්න ගොඩක් තිබ්බ කෙනෙක්. ගෙදර හැලි වලන් වල කෑම හොරෙන් කන්න පුරුදු වෙලා හිටිය අහල පහළ පුසෝ වගයක්. එදා මට තරහ ගියත් දැන් තියෙන්නේ අනුකම්පාවක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73016466110580589662016-01-28T17:06:00.011-05:002016-01-28T17:06:00.011-05:00ඔයාගේ බ්ලොග් එක මොකක් ද? ඔයාගේ බ්ලොග් එක මොකක් ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com