tag:blogger.com,1999:blog-7642968051257221094.post3825226004584765531..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: ලංකාවේ රෝහල් වල තත්වය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7642968051257221094.post-53215360171712459482019-03-27T02:07:59.373-04:002019-03-27T02:07:59.373-04:00:D :D:D :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76292104947731310922019-03-26T12:28:18.788-04:002019-03-26T12:28:18.788-04:00හිකිස්හිකිස්sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80594961335914764622019-03-26T02:53:54.334-04:002019-03-26T02:53:54.334-04:00ඔය ඔක්කොම උන් හිතන්නේ උන් තමන්ගේ අම්මගේ අප්පගේ බූද...ඔය ඔක්කොම උන් හිතන්නේ උන් තමන්ගේ අම්මගේ අප්පගේ බූදලයෙන් අපිට නොමිලේ ප්රතිකාර කරනවා කියලා. ඒක හින්දා උන් රෝගීන්ට සළකන්නේ නිකං බලු ගානට දාලා.. නර්ස්ලා, ඇටෙන්ඩන්ට්ලා හිතන් ඉන්නේ රෝගීන් කියන්නේ උන්ව කන්න ආපු වෛරක්කාරයෝ කොටසක් කියලා.. අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉන්නවා ඔයිට වෙනස් අය.. ඒ බොහෝම කලාතුරකින්..<br /><br />ආත්ම ගරුත්වය බින්දුවටම නැති කරගන්න ඕනනම් ප්රයිවට් බස් එකකින් ගිහින් ලංකාවේ රජයේ රෝහලකින් ප්රතිකාර අරන් එන්න..<br /><br />තුච්චයි මුන්ගේ කෙරුවාව... (දොස්තරලා ගැන කතා නොකලේ උන් හොඳ හින්දා නෙමේ ඕන් දොස්තර මහත්තයෝ... :D )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71551717228494062532019-03-26T01:10:40.698-04:002019-03-26T01:10:40.698-04:00ජනාධිපතිට ගොඩක් වැඩ තියෙනවා. වැලන්ටයින් ඩේ පාලනය ක...ජනාධිපතිට ගොඩක් වැඩ තියෙනවා. වැලන්ටයින් ඩේ පාලනය කරන්න, ත්රිපිටකය මෙව්ව කරන්න, සංගීත වල බ්රා ගළවනවද කියල බලන්න, බල්ලන්ට ඇප අරං දෙන්න... ග්රාම සේකරට සම කරන්න බෑ එව්වා. කොහොමත් අපේ පැතිවල ග්රාමසේකර නං හිතාන ඉන්නෙ තමන් ජනාධිපති කියල තමා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com