tag:blogger.com,1999:blog-7642968051257221094.post3784694392640584893..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: දෙවන රාජසිංහ රජු ගේ අන්තනෝමතික නීති Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7642968051257221094.post-38431753748023908222016-02-16T02:47:34.358-05:002016-02-16T02:47:34.358-05:00ජයතුංග මහතා,
මට මිට ලිපිය බලන්න ලැබුනේ ටිකක් පරක...ජයතුංග මහතා,

මට මිට ලිපිය බලන්න ලැබුනේ ටිකක් පරක්කුවෙලා. අන් මිතුරන්ගේ commenta කියවන්න ලැබුන නිසා එකෙන් වෙච්ච වාසියකුත් තියෙනවා. ඔබේ මතය සමග එකඟ වෙන්න අමාරුයි. අපේ රටේ රජ වංශය තුල සමහර අවස්ථා වලදී රජ වරුන් කුරිරු කම් එලියට ආපු එක ඇත්ත උනත් ඒක ඒ රාජ වංශයේ වැරැද්දක් නොවේ. අඩුවැඩි වශයෙන් සිංහලයෝ රජුට උවත් සිනාසීමට ඇති අවස්තා මෙන්ම රජුට දොස් පැවරීමට තිබු අත් හැරියේ නැත.එසේ කලාට රජු ඔවුන්ගෙන් පලි ගත්තේද නැත. නිදසුන් හැටියට කාවන්තිස්ස රජුට එනම ලැබුනේ කපුටෙකු මෙන් කළුවූ නිසා යන ජන වහර ඔබද අසා ඇතැයි සිතමි.එසේ උපහාස කළා කියා රජ දණ්ඩනය ලද එක් උදාහරණයක් වත් ඔබට දෙන්නට පුලුවන්ද? නමුත් බටහිර වැඩවසම් රටක එහෙම උනා නම් කොහොමට තියේවිද?
සිංහල සමාජය ගැන රාජ්‍ය සංකල්පය පිළිගත් එකක් නිසා රජු නොව රාජ නියෝගය මුලික කරගෙන පවතී එකකි. රජු පවා එම රාජ නියෝගයෙන් බැහැරවුයේ නොවේ. රාජ නියෝගය පිලි ගන්නවා නම් කාලයේ සිටි ඌරා ඉදිරියට එන්න එපා යයි ගම වැසියා කියූ වදන බැහැර කරමින් ඉදිරියට එන්නේ රජු බවත්,ඒ එන්නේ දඩ මසට ලෝභයෙන් බවත් සිතු ගැමියා රජුට දොස් පැවරු ආකාරය ඔබ කියවා ඇතිනේ. එහෙම සිද්ධියක් බටහිර වැඩවසම් සමාජය තුල ඔබ දැක්කාද?

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16084774374834922222016-02-16T02:27:55.963-05:002016-02-16T02:27:55.963-05:00බටහිර ඇහෙන් ලංකාවේ සමාජය දිහා බලපුවාම ඔහොම වැරදිය...බටහිර ඇහෙන් ලංකාවේ සමාජය දිහා බලපුවාම ඔහොම වැරදියට පෙනෙන එක පුදුමයක් නෙමෙයි. අපේ රටේ කවදාවත් වැඩවසම් ක්‍රමයක් තිබුනේ නැහැ. තිබුනේ පරුමක සමාජය.ඒ ගැන දන්නේ නැත්නම් ඉසරවෙලාම පරුමක සමාජය කියන්නේ මොකක්ද කියල හොයල බලල ඊට පස්සේ ඒ පරුමක සමාජයේ වැරදි ඇත්නම් ඒ ගැන ලියන්න.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24923638561052990082016-02-06T07:20:31.131-05:002016-02-06T07:20:31.131-05:00අනිවා ඇත්තඅනිවා ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13479850830055895932016-02-06T03:16:02.174-05:002016-02-06T03:16:02.174-05:00දේශපාලකයෝ රජ වෙන්න හදනවාට වඩා භයානක ජනතාව දේශපාලකය...දේශපාලකයෝ රජ වෙන්න හදනවාට වඩා භයානක ජනතාව දේශපාලකයින්ට කිරුළු පලන්දවන්න යාමයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70580272226571942072016-02-05T22:55:47.076-05:002016-02-05T22:55:47.076-05:00අනේ ඔව් දැන් ඉන්න පින්ගුත්රයො කන්නෙ දෙවරුවෙ කොටන ...අනේ ඔව් දැන් ඉන්න පින්ගුත්රයො කන්නෙ දෙවරුවෙ කොටන කුඹුරෙන් එන ආධායමෙන් වෙන්නෙ ඇති?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58885894340645589292016-02-05T06:51:24.525-05:002016-02-05T06:51:24.525-05:00රජ පෙලපත නැති කරන්න ක්‍රියා කරපු එක් නැලිගොඩලා ඇත්...රජ පෙලපත නැති කරන්න ක්‍රියා කරපු එක් නැලිගොඩලා ඇත්තටම ද්‍රෝහියන් ද වීරයන් ද යන්න විමසා බැලිය යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3564528693621561792016-02-05T06:49:35.187-05:002016-02-05T06:49:35.187-05:00he was a wise king he was a wise king Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69598782918815193782016-02-05T06:49:03.450-05:002016-02-05T06:49:03.450-05:00මාර කතාවක් තමයි මාර කතාවක් තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10796804354729588112016-02-05T06:48:32.632-05:002016-02-05T06:48:32.632-05:00රජවරු යනු බොහෝ දුරට ජන පීඩකයන් ++++රජවරු යනු බොහෝ දුරට ජන පීඩකයන් ++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73918606611212894802016-02-05T06:48:10.778-05:002016-02-05T06:48:10.778-05:00මේ විස්තරය රොබට් නොක්ස් ගේ මේ විස්තරය රොබට් නොක්ස් ගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40783862204399639202016-02-05T06:47:26.985-05:002016-02-05T06:47:26.985-05:00“රජෙක් ලැබුණෝතිං - එදාට කිරිබත් කඤ්ඤං“
මානසිකත්වයක...“රජෙක් ලැබුණෝතිං - එදාට කිරිබත් කඤ්ඤං“
මානසිකත්වයක් තමා තාම තියෙන්නෙ.////////////සහතික ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15668608254212165462016-02-05T06:46:42.095-05:002016-02-05T06:46:42.095-05:00කිසි වගවීමක් නෑකිසි වගවීමක් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39509332218479980322016-02-05T06:46:19.973-05:002016-02-05T06:46:19.973-05:00ha ha ha ha haha ha ha ha haTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90786049008683988142016-02-05T06:45:47.117-05:002016-02-05T06:45:47.117-05:00අපේ රජා නැතිවුනේ අපේ වාසනාවට. නැත්නම් ඌ අපේ සල්ලි ...අපේ රජා නැතිවුනේ අපේ වාසනාවට. නැත්නම් ඌ අපේ සල්ලි වලින් පිනට කකා ඉදියි.++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41883390235699187182016-02-05T06:45:27.139-05:002016-02-05T06:45:27.139-05:00රජවරු වැඩිවෙලා රජවරු වැඩිවෙලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69884967823941417592016-02-05T06:44:52.445-05:002016-02-05T06:44:52.445-05:00ඒක තමයිඒක තමයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79400634437525159812016-02-05T05:57:10.056-05:002016-02-05T05:57:10.056-05:00Interesting story Transil, let me narrate similar ...Interesting story Transil, let me narrate similar a story I've heard in Thailand where there had been a similar law in the early 1900's. The king's favorite wife had fell in to the river from a boat but the people have been watching from the river bank knowing that physically touching a royal means death. The queen drowned. It is said that the king changed the law after that incident !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86673426684458362852016-02-05T03:56:52.456-05:002016-02-05T03:56:52.456-05:00ඇත්තටම අර තරුනයො දෙන්න ද දන්නෙ නෑ මේ භවයෙ විමලය සහ...ඇත්තටම අර තරුනයො දෙන්න ද දන්නෙ නෑ මේ භවයෙ විමලය සහ ගම්මන්පිලය වෙලා පුනරුත්පත්තියක් ලබල ඉන්නෙ.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24153142384660590922016-02-05T02:56:45.177-05:002016-02-05T02:56:45.177-05:00හප්පා...........මේ වගේ පෙළපතක් හැදෙන්න ගිහින් නැති...හප්පා...........මේ වගේ පෙළපතක් හැදෙන්න ගිහින් නැතිවෙච්ච එක රටට වෙච්ච ලොකුම සෙතක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33615972742073390132016-02-05T02:45:44.204-05:002016-02-05T02:45:44.204-05:00ගිය අවුරුද්දේ එහෙ මෙහෙ නොවුනානම් රාජසිංහ පෙළපත වගේ...ගිය අවුරුද්දේ එහෙ මෙහෙ නොවුනානම් රාජසිංහ පෙළපත වගේ තව චිරාත් කාලයක් රජකරන්නේ රාජපක්ෂ පෙළපත තමා. එතකොට කවදා හරි ආයෙත් ගොඩ අවොත් අපේ රජ්ජුරුවොත් ගොඩ දාපු විමලේ, ගම්මන්පිල වගේ තරුණයන්ට බැටේ දෙයිද?Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47806881746376333982016-02-05T01:54:01.480-05:002016-02-05T01:54:01.480-05:00රොබර්ට් නොක්ස් රජු ගැන ප්‍රකාශ කරන දේවල් ඔහු සහති...රොබර්ට් නොක්ස් රජු ගැන ප්‍රකාශ කරන දේවල් ඔහු සහතික වශයෙන්ම දැනගත් දේවල්ම දැයි සැක ඇති වෙනවා.මේවා ඇතැම් විට කට කථා වෙන්නටත් පුළුවනි.කෙසේ වෙතත් රජවරු යනු බොහෝ දුරට ජන පීඩකයන් බව විස්වාස කරමි.jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6706328082074722022016-02-05T01:45:50.797-05:002016-02-05T01:45:50.797-05:00දිවයින පත්‍රය විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය හැ...දිවයින පත්‍රය විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකිද ? මා අත්දැක ඇති ආකාරයට එහි යම් විකෘති තොරතුරු ද අඩංගුයි.Anonymoushttps://www.blogger.com/profile/13267263080827194966noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82185553471854627832016-02-05T01:22:17.258-05:002016-02-05T01:22:17.258-05:00ඒකාධිපතියො කොහෙත් එකයි. අනික අපේ වැඩවසම් චින්තනය ව...ඒකාධිපතියො කොහෙත් එකයි. අනික අපේ වැඩවසම් චින්තනය වෙනස් වෙලා නැත්තෙ මට පේන හැටියට, අපේ සමාජය ක්රමික පරිණාමයකින් ජාතික රාජ්‍යයක් බවට පත් නොවුන නිසා. එංගලන්තෙ වෙන දේවල් මෙහෙට අරං ආව මිසක්, ජනතා පෙරළියකින් පාර්ලිමේන්තු ක්‍රමයක් ලැබුණෙ නෑනෙ. ඉතිං:
“රජෙක් ලැබුණෝතිං - එදාට කිරිබත් කඤ්ඤං“
මානසිකත්වයක් තමා තාම තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48581829325371360932016-02-04T23:43:44.267-05:002016-02-04T23:43:44.267-05:00අන්න රජකාලේ නීතිය............... හිතුනාද දැම්මා.....අන්න රජකාලේ නීතිය............... හිතුනාද දැම්මා......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86103650316333850302016-02-04T12:36:58.652-05:002016-02-04T12:36:58.652-05:00රතු සාටකේකුත් දාන්න ඇති බං. අඩුගානෙ අර බාපනේ කියන ...රතු සාටකේකුත් දාන්න ඇති බං. අඩුගානෙ අර බාපනේ කියන වර්ගයෙ එකක් වත්.Anonymousnoreply@blogger.com