tag:blogger.com,1999:blog-7642968051257221094.post3631078905882324647..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7642968051257221094.post-20358399137158044672017-06-10T11:13:13.768-04:002017-06-10T11:13:13.768-04:00What percentage of Harvard students are foreign?
T...What percentage of Harvard students are foreign?
Together, foreign citizens, U.S. duals, and U.S. permanent residents make up more than 20 percent of the class, representing 81 countries. “Harvard is greatly enriched by the presence of outstanding international students,” said Robin M. Worth, director of international admissions.Mar 28, 2013

සර්ච් කරපු wards "percentage of international students harvard university"
එක්කෝ රුවන් මහත්තයට ගූගල් කරන්න බැ නැත්තම් ඇයි අප්පා මෙහමත් බොරු දන්නේ
අයියෝ සංසාරේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12702793535244533812017-06-10T09:39:48.502-04:002017-06-10T09:39:48.502-04:00Sorry - Page not foundSorry - Page not foundTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13315193893310171272017-06-08T21:30:03.989-04:002017-06-08T21:30:03.989-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-92091007881478687872017-06-08T21:29:38.246-04:002017-06-08T21:29:38.246-04:00තුති ඔබට ටික්කා ; මම ඉයන්නේ ඔබලා වගේ විශ්ලේශනාත්මක...තුති ඔබට ටික්කා ; මම ඉයන්නේ ඔබලා වගේ විශ්ලේශනාත්මක බුද්ධියක් තියන අයට Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38946034106105110952017-06-08T18:58:54.929-04:002017-06-08T18:58:54.929-04:00මේ සිංහල බ්ලොග් එකේ මම හිතන්නේ තමන් පොරවල් උගතුන් ...මේ සිංහල බ්ලොග් එකේ මම හිතන්නේ තමන් පොරවල් උගතුන් කියල තමන්ම කියාගන්නා මිනිස්සු අතරෙ නියම උගතුන් ඉන්නෙ දෙන්නයි. ඩොක්ට, ඔබ ඒ දෙදෙනා අතරින් කෙනෙක්. නිහඬව තමන්ගේ ගමන යන ගමන් ඔබගේ ස්ථානය තවදුරටත් නිහඬව වර්ධනය කරගනිමින් ඔබගේ වුර්තියේ කඩඉම් පසු කරමින් ඉදිරියට යන ඔබට සුභ පැතුම්..!!

🙏ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83354580960764234142017-06-08T04:05:28.554-04:002017-06-08T04:05:28.554-04:00තියනවා හවඩ්ශිෂ්ය සංගමය .ලංකවෙ විතරක් නෙමෙයි ලන්ඩන...තියනවා හවඩ්ශිෂ්ය සංගමය .ලංකවෙ විතරක් නෙමෙයි ලන්ඩනය,චිලි ,අයිර්ලන්තය තියනශිෂ්ය සංගම් අපෙ එවට වඩා බල සම්පන්නයිAnonymoushttps://www.blogger.com/profile/05403091194319753417noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76014793432307780472017-06-07T13:23:48.572-04:002017-06-07T13:23:48.572-04:00මාත් ඉස්කෝලෙ යනකාලෙ හිතාගෙන හිටියෙ කවද හරි හාවඩ් එ...මාත් ඉස්කෝලෙ යනකාලෙ හිතාගෙන හිටියෙ කවද හරි හාවඩ් එකට යනව කියල.......චෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2665198878856039472017-06-05T18:52:41.968-04:002017-06-05T18:52:41.968-04:00හැක්.හැක්.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41091152302581878322017-06-05T07:05:27.210-04:002017-06-05T07:05:27.210-04:00හාවඩ් එකෙත් අන්තරයක් තියනවද දන්නෑ නෙහ්.
සමාරවිට 15...හාවඩ් එකෙත් අන්තරයක් තියනවද දන්නෑ නෙහ්.
සමාරවිට 15% මදි කියල උද්ඝෝෂණ කරන්නත් බැරි නෑ ඒම වුණොත් හැක්..
;-) :-)Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12461229365920839442017-06-05T06:48:50.304-04:002017-06-05T06:48:50.304-04:00අන්තරේ මල්ලිලා අන්තරේ මල්ලිලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82662717956423681272017-06-05T06:48:30.979-04:002017-06-05T06:48:30.979-04:00ආමි එකේ පුරුද්දටද තාම බඩ මැද්දට කලිසම අඳින්නේ/////...ආමි එකේ පුරුද්දටද තාම බඩ මැද්දට කලිසම අඳින්නේ///////////// ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36272357541290460562017-06-05T06:47:57.336-04:002017-06-05T06:47:57.336-04:00is that so is that so Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61231312435107291062017-06-05T06:47:34.795-04:002017-06-05T06:47:34.795-04:00ජෝන් හාවර්ඩ් ඉපදුනේ එංගලන්තයේ ජෝන් හාවර්ඩ් ඉපදුනේ එංගලන්තයේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86798830868769288562017-06-05T06:47:01.495-04:002017-06-05T06:47:01.495-04:00මගේ serial killers and the Sri Lankan Society ලි...මගේ serial killers and the Sri Lankan Society ලිපිය බලන්න. එහි පිලිතුරු තිබෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28072475961119596962017-06-05T06:43:46.302-04:002017-06-05T06:43:46.302-04:00Thank you Sir Thank you Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47565197320862086702017-06-05T05:32:18.938-04:002017-06-05T05:32:18.938-04:00හාවඩ් වගේද අපේ ඒවා...අල වගේද ගෝවා ! ඉහලම ප්‍රමිතිය...හාවඩ් වගේද අපේ ඒවා...අල වගේද ගෝවා ! ඉහලම ප්‍රමිතිය...ප්‍රමිතිය රැකගන්න අපි සටනේ !
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56882643192630148652017-06-05T03:34:07.767-04:002017-06-05T03:34:07.767-04:00//හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යා...//හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර....// මේක වසරකට වරක් වෙනස් වෙනවා නේද?

ආමි එකේ පුරුද්දටද තාම බඩ මැද්දට කලිසම අඳින්නේ? :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5197689531016078642017-06-05T03:11:45.936-04:002017-06-05T03:11:45.936-04:00ජගත් හේරත් නම් සින්හලයෙක් ඇමෙරිකාවට ගොස් ජෝන් හාවර...ජගත් හේරත් නම් සින්හලයෙක් ඇමෙරිකාවට ගොස් ජෝන් හාවර්ඩ් ලෙස නම් වෙනස්කර ගත්තා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44648612679240407562017-06-05T01:07:05.759-04:002017-06-05T01:07:05.759-04:00"හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද..."හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර..."
This is simply a fleeting status. For instance, Oxford grabbed the crest last year. Google "Times Higher Education World University Rankings 2016-17" and see what is there.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14654997257431052062017-06-05T00:56:38.955-04:002017-06-05T00:56:38.955-04:00මේ ජයාරූප වල ඉන්නේ ජෝන් හාවර්ඩ් මහත්මයද ඩොක්ටර්? ඔ...මේ ජයාරූප වල ඉන්නේ ජෝන් හාවර්ඩ් මහත්මයද ඩොක්ටර්? ඔහු ඉන්දියානු ජාතිකයෙක් වගේ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12640907245150221402017-06-04T23:49:36.067-04:002017-06-04T23:49:36.067-04:00ඩොක්ටර්,
පසුගිය කාලයේ මට serial killers (මෙහි සි...ඩොක්ටර්,

පසුගිය කාලයේ මට serial killers (මෙහි සිංහල වචනය නොදනිමි ) ගණනාවක් පිළිබද වාර්තා වැඩසටහන් බලන්න ලැබුන මෙයින් මම නිරීක්ෂණය කල දේවල් කීපයක් තියනවා
01. මේ අය අතරින් 90% පමණ සුදු ජාතිකයන්
02. මොවුන් මිනීමැරුමක් කරල ඉතා ශාන්තව කල්ගතකරනවා බාහිරින් මොවුන්ගේ මානසික විකුර්ති තාවයක් දකින්න අමාරුයි.
03. මොවුන් සමහරකට ඉහල බුද්ධි මටටමක් තියනවා

මගේ ප්රශ්නය මෙවැනි තත්වයකට පැමිණීමට හේතුවන්නේ කුමන සාදකද ? සහ මොවුන් හදුනාගන්නේ කෙසේද ?
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26308627345061834802017-06-04T22:58:31.378-04:002017-06-04T22:58:31.378-04:00Great! Proud of you Doc.Great! Proud of you Doc.Anonymoushttps://www.blogger.com/profile/06335140180756553855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72244842184048930532017-06-04T19:28:52.620-04:002017-06-04T19:28:52.620-04:00මේක මම දැක්කේ හාවර්ඩ් ෆැක්ට්ස් ලේඛනයක . මෙය පරණ වා...මේක මම දැක්කේ හාවර්ඩ් ෆැක්ට්ස් ලේඛනයක . මෙය පරණ වාර්තාවක් විය හැකියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73164504224443974492017-06-04T18:32:11.626-04:002017-06-04T18:32:11.626-04:00ඉන් කියවෙන්නේ ස්වදේශික ඇමරිකානුවන් 15% සහ යුරොපියන...ඉන් කියවෙන්නේ ස්වදේශික ඇමරිකානුවන් 15% සහ යුරොපියන්, ආසියානු, අප්‍රිකානු සම්භවයක් ඇති පිරිස 85% ඉන්නා බව විය යුතුයි.

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77167629230128241632017-06-04T18:03:45.492-04:002017-06-04T18:03:45.492-04:00//හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් ගෙන් 85 % විදේ...//හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් ගෙන් 85 % විදේශ වලින් පැමිණි සිසුන් වෙති.//

මේ සංඛ්යාලේඛනයනම් නිවැරදි විය නොහැකියි.

2020 කණ්ඩායමේ මෙය 11.4%යි.

https://college.harvard.edu/admissions/admissions-statistics

මේ 2014/15 සංඛ්‍යාලේඛණ.

http://worldwide.harvard.edu/sites/default/files/worldwide/files/2014-15_international_enrollment_school_country_fromoir.pdfඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com