tag:blogger.com,1999:blog-7642968051257221094.post3624975322063030755..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ ද්‍රෝහියන් හඳුනා ගන්නා වෛද්‍ය මනෝ චිකිත්සක ක්‍රමවේදය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-60307356085861502212020-04-12T08:09:00.514-04:002020-04-12T08:09:00.514-04:00අපි කවුරුත් එකයි ඒ පැත්තෙන් .ඔය පිට රටදී හොඳ අයත් ...අපි කවුරුත් එකයි ඒ පැත්තෙන් .ඔය පිට රටදී හොඳ අයත් මෙහෙ ආවහම මේ ගොදේම තමයි..මේකත් අවංක ප්‍රකාශයක් කිලම පෙන්නේ නැහැ...කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියනවා...!අසිතhttps://www.blogger.com/profile/11263649665254929654noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83316833959975047292020-04-11T04:02:49.607-04:002020-04-11T04:02:49.607-04:00ඇත්ත ඇත්ත Prasadhttps://www.blogger.com/profile/10838776958409822554noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53337007113530741402018-08-28T15:09:40.383-04:002018-08-28T15:09:40.383-04:00athhaathhaTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29053876366317998252018-08-28T15:09:18.880-04:002018-08-28T15:09:18.880-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70874887580394681682018-08-28T15:08:37.111-04:002018-08-28T15:08:37.111-04:00its true Lalith its true Lalith Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-571363485176062922018-08-28T15:06:20.567-04:002018-08-28T15:06:20.567-04:00ovovTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58300232027547310242018-08-28T15:04:21.391-04:002018-08-28T15:04:21.391-04:00sadsadTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30476881777237892782018-08-28T14:58:38.211-04:002018-08-28T14:58:38.211-04:00may be may be Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31199144555953161432018-08-28T14:58:10.787-04:002018-08-28T14:58:10.787-04:00??????????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4278819889970692012018-08-28T14:57:59.362-04:002018-08-28T14:57:59.362-04:00mmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35452653489569685972018-08-26T22:37:25.273-04:002018-08-26T22:37:25.273-04:00'වෛද්‍ය' කෑල්ල ඇරුනම පාදෙනිය සහ වීරවංස අතර...'වෛද්‍ය' කෑල්ල ඇරුනම පාදෙනිය සහ වීරවංස අතර ලොකු වෙනසක් මට පෙනෙන්නේ නෑ...Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4526691389661556202018-08-26T21:15:54.480-04:002018-08-26T21:15:54.480-04:00ඇත්තටම කීවද දන්නේ නැහැ. ඇත්තටම කිව නම් ඒක තර්ජනයක්...ඇත්තටම කීවද දන්නේ නැහැ. ඇත්තටම කිව නම් ඒක තර්ජනයක් වගේ නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52637683805360878792018-08-26T12:23:46.087-04:002018-08-26T12:23:46.087-04:00පිටරටවල දොස්තරලා සහ ලංකාවේ දොස්තරලා අතර මට යම් අත්...පිටරටවල දොස්තරලා සහ ලංකාවේ දොස්තරලා අතර මට යම් අත්දැකීම් තියෙනවා.ලංකවේ දොස්තර අහං කාරයි.පිටරට කෙනා නිහතමානියි,ඕනෑ දෙයක් අහන්න හැකියි,මිත්‍රශීලීයි.අන්තිමට මගේ දොස්තරවුනේ උතුරු ඉන්දීය මහත්මයෙක් ,හොඳ පුද්ගලයෙක්.ලංකාවෙදී රෝගියෙකුට දොස්තරගෙන් අසාධාරනයක් වුනාම මේ අය රෝගියාට සාධාරනය ඉටුකර තිබේද?ඔහුට හෝ ඇයට කණගාටුවවත් පලකිරීමට නිහතමානීද?..?? බොහෝ අය සියල්ල දත් කියා සිතන අය.නමුත් අවස්තාවාදී ලෙස කටයුතු කරන්න උපන් හපන්.බලන්න තම වාහනය හදන කාර්මිකයා සමග බොහෝ හිතවත්,පුද්ගලික සායනයට එනකෙනාට හිතවත්,තමන්ට ප්‍රයෝජනවත් කෙනාටනම් හිතවත්.මෙතනදී ඒ අය කියන්නේ හරීම හොඳ දොස්තර මහත්තයා,නෝනා කියා.මම මෙතනදී කියන්නේ මේ අයට වෙන ප්‍රයෝජන ගන්න මේවා ඉදිරියට දානවා.මේ කට්ටිය ස්ට්‍රයික් කරද්දී බොහෝ ඉල්ලීම් ලැබෙනවා.මිනිස්සු ඔහේ බලන් ඉන්නවා.තම දරුවන්ටත් කියන්නේ හැකිනම් ඉගෙනගෙන අරවගේ කෙනෙක්වෙලා සැපට ඉන්න කියා.අපේ රටේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ මාෆියා ක්‍රමයක්.අර මහත්තයා මේ අපිවෙනුවෙන් ඔය මානසික චිකිත්සක ක්‍රමයා හොයාගත්තේ.ඒ ගැන බලවත්<br />ස්තූතිය !තවත් අපූරු දේ සොයාගන්න වාසනා ශක්තිය ලැබේවා!රට ඉන්නවුන් කියන කතා ගනන් ගන්නම එපා.තව තව නව සොයාගැනීම් කරන්න.නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ ඊගාවට එන එක දිහා මේ ඇත්තමයි කියන්නේ ආයුබෝඅවන් !අකුරු කෙටෙන්නෙත් වැරඩියටනම් නූගත් අපට කමා කරනු මැන. ඒත් උදේ රෑ කියන්නේ ඉතා හොඳ මිනිස්සු ඉන්න රටක් කියලා.මම එහෙම එවුන් හොයමින් ඉන්නේ කාටවත් කියන්නෙපා දැන්ම.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71422473340958993202018-08-26T10:28:08.191-04:002018-08-26T10:28:08.191-04:00Shifted from Hippocrates to hypocrisy Shifted from Hippocrates to hypocrisy Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40911732020561037162018-08-26T05:04:35.137-04:002018-08-26T05:04:35.137-04:00He gives ,lovely blow jobs it seems,look at his mo...He gives ,lovely blow jobs it seems,look at his mouth MMMMM<br />Kirti Hewamanahttps://www.blogger.com/profile/03982932894126616805noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53129558170526529852018-08-26T04:29:22.314-04:002018-08-26T04:29:22.314-04:00දොස්තර කාලෙ "ද්‍රෝහී ලැයිස්තු" තියං ඉන්න...දොස්තර කාලෙ "ද්‍රෝහී ලැයිස්තු" තියං ඉන්න අය දේශපාලන බලයක් ලැබුනොත් මොනව නොකරාවිද?Kasunhttps://www.blogger.com/profile/02567342098803317262noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30356423235489355582018-08-26T03:23:35.828-04:002018-08-26T03:23:35.828-04:00පාදඩදෙනිය තරම් හිපොක්‍රටීස් ට ද්‍රෝහී වූ වෛද්‍යවරය...පාදඩදෙනිය තරම් හිපොක්‍රටීස් ට ද්‍රෝහී වූ වෛද්‍යවරයෙකු මෑත ඉතිහාසයේ සිටියායැයි නොසිතමි.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60796371075707614522018-08-26T01:39:06.542-04:002018-08-26T01:39:06.542-04:00තමන්ගේ ක්‍රියාවෙන් සහ මෙවැනි ප්‍රකාශවලින් අනුරුද්ද...තමන්ගේ ක්‍රියාවෙන් සහ මෙවැනි ප්‍රකාශවලින් අනුරුද්ද පාදෙනිය විසින් මානසික රෝගීන් හඳුනා ගැනීමේ චිකිත්සක නිරීක්ෂණ ක්‍රමවේදයක් පිළිබඳව අපට ප්‍රායෝගිකව උගන්වමින් සිටිනවා විය නොහැකි ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51196573100735607592018-08-26T01:03:06.441-04:002018-08-26T01:03:06.441-04:00Fake news itemFake news itemමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77747067514647083672018-08-25T23:14:22.299-04:002018-08-25T23:14:22.299-04:00GMOA discovery.
GMOA discovery.<br /><br />kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com