tag:blogger.com,1999:blog-7642968051257221094.post346267538289505914..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7642968051257221094.post-3905629856441699482018-03-23T13:05:14.470-04:002018-03-23T13:05:14.470-04:00බුද්ධ කාලීන භාරතයේ පැවතුණා යයි යමකු කී පමණින් එය අ...බුද්ධ කාලීන භාරතයේ පැවතුණා යයි යමකු කී පමණින් එය අප පරමාදර්ශ කර ගත යුතු ද ??
බුද්ධ කාලීන භාරතයේ පැවතුණු බව සඳහන් කළ පමණින් බුදු රදුන් එය අනුමත කළ බව හෝ එය ඉවසා වදාළේ යයි කිව හැක්කේ කෙසේ ද ???
මෙවැනි උවදුරු වලින් සසුන රැකීම පිණිස වදාළ විනය ශික්ෂා පද, ඒ කෙරෙහි උනන්දුව දක්වන ඕනෑම අයකුට පහසුවෙන් ම විනය පිටකය පිරික්සා සොයා ගත හැකි ය.
දැන් අප පිළිගත යුත්තේ වෛද්‍ය රුවන් සිය අභිමතය සනාථ කිරීම පිණිස අතනින් මෙතනින් අහුළා ඉදිරිපත් කරන මේ පිළූණු මතවාද ද ??
ඕනෑම සංස්කෘතියක් තුළ විවිධ බලපෑම් හේතුවෙන් එහි යම් පරිහානිකර ලක්ෂණ හා අවධි දක්නට ලැබෙන්නකි. ඒ වූ පමණින් සිය විකෘති සහගත සංකල්පනා නිසා එම අල්පතර ලක්ෂණ සමස්තය ලෙස සාමාන්‍යකරණය කිරීම සත්‍ය වළලා දැමීමකි.
මෙසේ කියා වෛද්‍ය රුවන් කියන්නට හදන්නේ ------ සමලිංගිකත්වය වනාහි යළිත් වහ වහා අප විසින් පාදා ගෙන පරමාදර්ශය කොට ගත යුතු අපේ සංස්කෘතික අනන්‍යතාවක් හා උරුමයක් වන බව ද ???
මෙහි දී වෛද්‍ය රුවන්ගෙන් අපට අසන්නට ඇති අවසාන ප්රශ්නය වන්නේ ..... ‘ මිනිසාත් තිරිසනාත් අතර වෙනස ඔහු අපට විග්රහ කර දෙන්නේ කෙසේ ද ?? ’.... යන්න යි.
ජාතක පාළියෙහි එන දේව ධර්මය පිළිබඳ උගැන්වෙන දේවධර්ම ජාතකයෙන් කියැවෙන්නේ, අබුද්ධෝත්පාද කාලයේ පවා ලෝක පාලක ධර්ම ලෙස පැවතුනේ හිරි - ඔත්තප්ප (ලජ්ජා - භය ) යන ධර්මතා දෙක බවයි. එතරම් ප්‍රාථමික මට්ටමේ චිරන්තන සංස්කෘතික සදාචාර හරයන් පවා, සිය අසීමිත කාමභෝගී අරමුණු වෙනුවෙන් ඉවත දැමූ බටහිර සංස්කෘතික සම්ප්රදාය බරපතල ලෙස සදාචාර පිරිහීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත්තේ අද -ඊයේ සිට නොවේ. ඉවක් බවක් නැති භෞතික දියුණුව ඔස්සේ, අසීමිත නිදහස ලබා ඉබාගාතයේ යන්නට ඉඩ හල කෙලෙස් කඳු වල වහලෙකු බවට පත් වීම නිසා පවුළ මුල් කර ගත් සමාජ සබඳතාවන් හි බරපතළ කඩා වැටීමට ලක්ව ඇති යුරෝපය මුල් කර ගත් බටහිර සංස්කෘතිය නිසා පීඩනයට පත් විචාරශීලි ජනයා ශීඝ්‍රයෙන් බෞද්ධ උගැන්වීම්වල පිහිට සොයා ඒමෙන් මේ බව යළි යළීත් සනාථව තිබිය දී, එම වී ඔජාව වැගිරෙන සංස්කෘතික කුණු කඳු බලෙන් මෙහි පැටවීම අරමුණු කර ගත් ප්රචාරක ව්‍යාපෘතීන් පළම නිමේශයේ දීම පරාජය කිරීම, හෙට දිනය වෙනුවෙන් හා නූපන් පරපුර වෙනුවෙන් චිරන්තන බොදු සදාචාරයක් හිමි ජාතියක් මත අද දින පැවරෙන අනුල්ලංඝණීය යුතුකමක් හා වගකීමක් වේ.
Indika PGhttps://www.blogger.com/profile/15838675583951511880noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38373153818180431342018-03-23T13:03:12.126-04:002018-03-23T13:03:12.126-04:00බුද්ධ කාලීන භාරතයේ පැවතුණා යයි යමකු කී පමණින් එය අ...බුද්ධ කාලීන භාරතයේ පැවතුණා යයි යමකු කී පමණින් එය අප පරමාදර්ශ කර ගත යුතු ද ??
බුද්ධ කාලීන භාරතයේ පැවතුණු බව සඳහන් කළ පමණින් බුදු රදුන් එය අනුමත කළ බව හෝ එය ඉවසා වදාළේ යයි කිව හැක්කේ කෙසේ ද ???
මෙවැනි උවදුරු වලින් සසුන රැකීම පිණිස වදාළ විනය ශික්ෂා පද, ඒ කෙරෙහි උනන්දුව දක්වන ඕනෑම අයකුට පහසුවෙන් ම විනය පිටකය පිරික්සා සොයා ගත හැකි ය.
දැන් අප පිළිගත යුත්තේ වෛද්‍ය රුවන් සිය අභිමතය සනාථ කිරීම පිණිස අතනින් මෙතනින් අහුළා ඉදිරිපත් කරන මේ පිළූණු මතවාද ද ??
ඕනෑම සංස්කෘතියක් තුළ විවිධ බලපෑම් හේතුවෙන් එහි යම් පරිහානිකර ලක්ෂණ හා අවධි දක්නට ලැබෙන්නකි. ඒ වූ පමණින් සිය විකෘති සහගත සංකල්පනා නිසා එම අල්පතර ලක්ෂණ සමස්තය ලෙස සාමාන්‍යකරණය කිරීම සත්‍ය වළලා දැමීමකි.
මෙසේ කියා වෛද්‍ය රුවන් කියන්නට හදන්නේ ------ සමලිංගිකත්වය වනාහි යළිත් වහ වහා අප විසින් පාදා ගෙන පරමාදර්ශය කොට ගත යුතු අපේ සංස්කෘතික අනන්‍යතාවක් හා උරුමයක් වන බව ද ???
මෙහි දී වෛද්‍ය රුවන්ගෙන් අපට අසන්නට ඇති අවසාන ප්රශ්නය වන්නේ ..... ‘ මිනිසාත් තිරිසනාත් අතර වෙනස ඔහු අපට විග්රහ කර දෙන්නේ කෙසේ ද ?? ’.... යන්න යි.
ජාතක පාළියෙහි එන දේව ධර්මය පිළිබඳ උගැන්වෙන දේවධර්ම ජාතකයෙන් කියැවෙන්නේ, අබුද්ධෝත්පාද කාලයේ පවා ලෝක පාලක ධර්ම ලෙස පැවතුනේ හිරි - ඔත්තප්ප (ලජ්ජා - භය ) යන ධර්මතා දෙක බවයි. එතරම් ප්‍රාථමික මට්ටමේ චිරන්තන සංස්කෘතික සදාචාර හරයන් පවා, සිය අසීමිත කාමභෝගී අරමුණු වෙනුවෙන් ඉවත දැමූ බටහිර සංස්කෘතික සම්ප්රදාය බරපතල ලෙස සදාචාර පිරිහීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත්තේ අද -ඊයේ සිට නොවේ. ඉවක් බවක් නැති භෞතික දියුණුව ඔස්සේ, අසීමිත නිදහස ලබා ඉබාගාතයේ යන්නට ඉඩ හල කෙලෙස් කඳු වල වහලෙකු බවට පත් වීම නිසා පවුළ මුල් කර ගත් සමාජ සබඳතාවන් හි බරපතළ කඩා වැටීමට ලක්ව ඇති යුරෝපය මුල් කර ගත් බටහිර සංස්කෘතිය නිසා පීඩනයට පත් විචාරශීලි ජනයා ශීඝ්‍රයෙන් බෞද්ධ උගැන්වීම්වල පිහිට සොයා ඒමෙන් මේ බව යළි යළීත් සනාථව තිබිය දී, එම වී ඔජාව වැගිරෙන සංස්කෘතික කුණු කඳු බලෙන් මෙහි පැටවීම අරමුණු කර ගත් ප්රචාරක ව්‍යාපෘතීන් පළම නිමේශයේ දීම පරාජය කිරීම, හෙට දිනය වෙනුවෙන් හා නූපන් පරපුර වෙනුවෙන් චිරන්තන බොදු සදාචාරයක් හිමි ජාතියක් මත අද දින පැවරෙන අනුල්ලංඝණීය යුතුකමක් හා වගකීමක් වේ.

Indika PGhttps://www.blogger.com/profile/15838675583951511880noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43786246179484991232017-12-20T16:11:23.514-05:002017-12-20T16:11:23.514-05:00තවත් එකතු කිරීමක් කලොත්.......
නීතියේ එක් පරමාර්ථය...තවත් එකතු කිරීමක් කලොත්.......
නීතියේ එක් පරමාර්ථයක් තමා වැසියන්ගේ ආරක්ෂාව. හරයට මෝටසයිකල් ධාවකයින් හෙල්මට් පැලදීම වැනි. ඒනිසා ලිංගික නිදහසත් වල්බූරු නිදහසක් නොවිය යුතුයි.Anonymoushttps://www.blogger.com/profile/05140647846777401724noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45643287418548071312017-12-20T02:07:21.423-05:002017-12-20T02:07:21.423-05:00මගේ විශ්වාසය යමෙකු උපදින්නේ එකවරයි . එබැවින් වැඩිහ...මගේ විශ්වාසය යමෙකු උපදින්නේ එකවරයි . එබැවින් වැඩිහිටියෙකු වූ පසු ඔහු සතුටක් ලබන්නේ සම රිසි ඇසුරෙන් නම් ඔහුට එම සතුට ලබා ගැනීමට බාධා කිරීම වැරදියි.ආණ්ඩුවක වගකීම මිනිසුන්ට මැරෙන තුරු අන් අයට හානියක් නොවෙන පරිද්දෙන් සතුටෙන් සිටීමට හැකි පමණින් ඉඩ සැලසීමයි.
කොහොමත් තව අවුරුදු 60 කි 70 ක් ගතවන විට ලෝකයේ බොහෝ රටවල සමරිසි විවාහ බහුලව දකින්නට හැකිවෙනු නොඅනුමානයි

Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82142851350627647472017-12-19T20:09:44.170-05:002017-12-19T20:09:44.170-05:00බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් න...බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නැත. සමහර බෞද්ධ රටවල අගමැතිකම, මුදල් ඇමතිකම, අධ්‍යාපන ඇමතිකම, නීතිය හා සාමය පිලිබඳ ඇමතිකම...ආදී වැදගත් තනතුරුවලට පවා සමරිසියන් පත්කර ඇත. මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67393928293458533542017-01-28T12:53:17.200-05:002017-01-28T12:53:17.200-05:00ඕක මට කිවේ මෙහා අමරාවතී භාවනා මධ්‍යස්ථානයේ ඉන්න ඇම...ඕක මට කිවේ මෙහා අමරාවතී භාවනා මධ්‍යස්ථානයේ ඉන්න ඇමෙරිකන් හාමුදුරුනමක්. කොහොමත් ඒ අය බුදු දහම දිහා බලන්නේ ලනක්වේ හාමුදුරුවරු බලන සම්ප්‍රදායික රාමුවෙන් නොවෙයි. සතුන් සමග හැසිරීම සමාජීය වශයෙන් හා සංස්කෘතික වශයෙන් හෙලා දකින දෙයක්. නමුත් ආදී කාලයේ සිට එයත් තිබුන. දැනටත් තියනවා. වේල්ස් වල බැටළු දෙනවල් සමග හැසිරීම මෙනම් බොහෝ අරාබි රටවල් එළු දෙනවල් සමග හැසිරීම ප්‍රසිද්ධ රහසක්. නමුත් ලෝකයේ ජිවත් වන්නට කිසියම් නීති රාමුවක් අවශ්‍ය නිසා අපි මේ නිතිය දානවා. මම ළමා අපචාර වලට විරුද්ධයි. මොකද ඒක දුෂණයක්. සතුන් සමග හැසිරීමට විරුද්ධ ඒකත් දුෂණයක්. සතෙකුට කැමැත්ත දෙන්න බැහැනේ. සතෙක් දන්නේ තමන්ගේ වර්ගයාගේ පිරිමි හෝ ගැහැණු සතෙකුට කැමැත්ත දෙන්න විතරයි. එනිසා ඒකත් වැරදියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14592345081179199682017-01-28T12:17:39.770-05:002017-01-28T12:17:39.770-05:00අරුන ඔබගේ පියාගේ කාලයේ එවන් යෙදුමක් භාවිතයේ තිබුනා...අරුන ඔබගේ පියාගේ කාලයේ එවන් යෙදුමක් භාවිතයේ තිබුනා කියා ඔබ කියනවානම් මා එය අභියෝගයට ලක් කරන්නට තැත් කරන්නේ නැහැ.
ඒත් බොහෝ පොත පත ඇසුරු කරන රට තොට දන්නා, පුදගලයින් බොහෝ දෙනෙකු මෙවන් වදනක් ගැන අසා හෝ එවැන්නක් භවිතා වූ යම් කිසි ප්‍රදේශයක් පිළිබඳව දැනුවත් නැහැ.
එසේම වෛද්‍ය රුවන් ඉදිරිපත් කල පොත කුමන අරමුණකින් ලියූවක්දැයි මා දන්නේ නැහැ ( මා එය පරිශීලනය කොට ඇති පොතක් නොවෙයි ) එවන් පොතක මෙවන වදනක් නිර්මානාත්මකව වුවත් පල කල හැකියි.
එසේ කීමෙන් මා උත්සහ කරන්නේ නැහැ බෞද්ධ සමාජය හෝ පන්සල් පරිසරය පූර්ණ බ්‍රහ්ම චාරීන්ගෙන් සැදුම් ලද්දක් ලෙස හුවා දක්වන්න. අරුන දක්වා තිබෙන උපුටනය තුලින් පවා පෙන්වන්නේ කතෝලික ආගමික සංස්ථාව එයට නැඹුරු වී ඇති ප්‍රමානය.
එවන් වූ ලිපියක දී ඇති ප්‍රථිශත අගයන්ගේ අනෙක් පස කියවන්න. ඒ කියැවෙන්නේ සැබෑ කතෝලික පියවරුන් මව්වරුන් සොයුරන් හා සොයුරියන් ගැනයි.
පන්සල් පරිසරය තුල වුවත් එය එසේමයි.
මෙවන් වදනක් යොදා ගැනීමෙන් සිදුවනුයේ සමස්ත සඟ පරපුරටම ඉන් නිගා දීමයි. මෙවන් දේ ඉතා අශික්ශිත ලෙස සාමාන්‍ය කරනය කරමින් භික්ෂූන්ට නිගා කරන බ්ලොග් කරුවන් අප අතර කොතෙකුත් ඉන්නවා.

අප පිළිගත යුතුයි "ගිලී මලෙත් ඇත දත සුද්දෝ" කියන කියමන. නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60404580308425717752017-01-28T12:02:27.250-05:002017-01-28T12:02:27.250-05:00ඔව් වෛද්‍ය රුවන්, මම දකින හැටියටත් ඔබ මේ මතුකරන කා...ඔව් වෛද්‍ය රුවන්, මම දකින හැටියටත් ඔබ මේ මතුකරන කාරනය නිවැරදියි.
කාමේසු මිච්චාචාරා කියන පදය තුලින් කියැවෙන්නේ පංච කාම සම්පත්තීන් භුක්ති විඳීම ගැන. පංච කාම සම්පත්තීන්ම නොගැලපෙන ලෙස භුක්ති විඳීම නොකල යුතු දෙයක්.
මේක වැරදිලා තියෙන්නේ පන්සිල් ඉංග්‍රීසියට පරිවර්ථනය කරන කොට මේක පරිවර්ථනය කරලා තියෙන්නේ "සෙක්ශුවල් මිස්කන්ඩක්ට්" කියලා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46677767945611208412017-01-28T11:55:25.934-05:002017-01-28T11:55:25.934-05:00අජිත්ගේ කමෙන්ට් එකට මමත් එකඟයි, අර හාමුදුරුවෝ අජිත...අජිත්ගේ කමෙන්ට් එකට මමත් එකඟයි, අර හාමුදුරුවෝ අජිත්ට කියල තියෙන දෙය අනුව උන් වහන්සේ යම් පමණකට විවෘත්තව සම්ප්‍රදායෙන් බැහැරව දහම විමසන භික්ශුවක් කියන එක පෙන්වනවා.

මට තේරුම ගන්න බැරි කාරනයක් තමයි, සමලිංගික හැසිරීම සාධාරනීකරනය කරමින් ඒ වෙනුවෙන් සටනට බහින උදවිය සතුන් සමග හැසිරීම හෙලා දැකීම. වෛද්‍ය රුවන් පවා සමලිංගිකත්වය ස්වභාවික හා පිළිගත යුතු තත්වයක් ලෙසත්, සතුන් හා සම්බන්ධතා අපගාමී චර්යාවක් ලෙසත් පැහැදිලිවම දක්වා තිබෙනවා.

පෞද්ගලිකව මා දරන්නේ බොහෝ දුරට අජිත්ගේ මතයට සමාන මතයක්. ලිංගික රුචි අරුචිකම් යනු අතිශයින් පෞද්ගලික දෙයක්. එය නීති මගින් පාලනය කිරීම වැරදි ක්‍රියාවක්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43416603833757697902017-01-28T09:32:46.456-05:002017-01-28T09:32:46.456-05:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91495255761272233882017-01-28T09:31:43.887-05:002017-01-28T09:31:43.887-05:00
ලිංගික දිශාන්තිය පරිසරය මත ඇතිවෙන්නත් පුළුවන්////...
ලිංගික දිශාන්තිය පරිසරය මත ඇතිවෙන්නත් පුළුවන්///// true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89219688666629684922017-01-28T09:30:47.542-05:002017-01-28T09:30:47.542-05:00බුදු දහම තුල සම ලිංගිකත්වයට නෙමෙයි, කිසිම කෙනෙකුට ...බුදු දහම තුල සම ලිංගිකත්වයට නෙමෙයි, කිසිම කෙනෙකුට වෛරයක් නෑ////// +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73822187284383920342017-01-28T07:32:32.297-05:002017-01-28T07:32:32.297-05:00//එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුර...//එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුරු වලට ගාල් කරන ලදි. // මේ මුලදී. නමුත් 1980 න් පස්සේ මේ තත්වය වෙනස් වුණා. අපිත් එක්ක ඉගෙන ගත්තේ ඔපන්ලි ගේ කියුබන් කොල්ලෙක් හිටිය. හැබැයි අනිත් උන් පොරට විහිළු කලා පිදාරස් එහම කියල.
මට එක්තරා හාමුදුරු නමක් (ලංකාවේ නොවේ) මෙහෙම කතාවක් කිව්වා. බුදු හාමුදුරුවෝ කිසිම ලිංගිකත්වයක් /විෂම හෝ සමරිසි ආදී / ගැන දෙයක් කිව්වේ නැහැ කියල. බුදු හාමුදුරුවෝ දේශනා කලේ ඇල්ම නැති කරන්න, ආශාව නැති කර ගන්න වගේ දේවල්. ඒක මොන ලින්ගිකයටත් පොදුයි. අනික තමා මේ හාමුදුරුවෝ කියන විධිහට ගිය ආත්මේ ගැහැනියක් වෙලා හිටි කෙනෙක් මේ ආත්මේ පිරිමියෙක් වුනොත් ගැහැණු ගති ලක්ෂණ පිහිටනවලු. (මම පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නැති එක වෙනම දෙයක්) . අනිත් පැත්තට ගිය ආත්මේ පිරිමියෙක් වෙලා මේ ආත්මේ ගැහැනියක් වුනොත් පිරිමි ගති ලක්ෂණ - පිරිමි හෝමෝන වැඩිවීම ආදිය වෙනවලු. ඉතින් ස්වභාවිකවම අර පෙර මතකයෙන් සමලිංගික සම්බන්ධතා වලට ඇදෙන්න පුළුවන්ලු. එහම දෙයක් නීති වලින් තහනම් කරන එක එනිසා මුග්ධ වැඩක්ලු. මම කිව්වා එතකොට ඔය සත්තු එක්ක හැසිරෙන්නේ සමහර ගැහැණු කියල? බැටළුවෝ එක්ක පිරිමි හැසිරෙන්නේ කියල? හාමුදුරුවෝ හිනා වෙලා කිව්වා , ඇයි ඉතින් අපි පිලි ගන්නවා නේද සත්ව ආත්ම ලෙස ඉඳලත් මනුෂ්‍ය භාවය ලබන්න පුළුවන් කියල. කවුද දන්නේ. - ඒ තර්කයට අනුව නම් ඕකට විරුද්ධ වෙන එක තේරුමක් නැහැ. මම නම් කියන්නේ ලෝකෙට බෙර ගහන්නේ නැතිව තමන්ගේ ලිංගිකත්වය තමන් තියාගෙන හිටියම ඉවරයි. දඬුවම් දෙන්න අවශ්‍යත් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37082626551640103442017-01-28T00:54:10.068-05:002017-01-28T00:54:10.068-05:00බොහෝ සමලිංගික නොවන අය සමලිංගිකතත්වයට අයිතිවාසිකම් ...බොහෝ සමලිංගික නොවන අය සමලිංගිකතත්වයට අයිතිවාසිකම් ලබාදෙනවාට විරුද්ධ ඔවුන් ප්‍රසිද්ධ හැසිරීම් වල දී යම් ජුගුබ්සාජනක තත්වයක් ඇතිවෙන බැවින් හා දරුවන් සමලිංගික දිශානතිය පිළිබඳ දැනුවත් වී ඒ මාර්ගයේ යාම දෙමව්පියන්ගේ ඉවසීම අඩුකිරීමට සමත් වීම යන කරුණු විය හැක. සම හෝ විෂම රිසි බෙධයක් නොමැතිව Public Desplay of Affection (PDA) එනම් ප්‍රසිද්ධියේ ශාරීරිකව හැඟීම් ප්‍රකාශ කිරීමට එරෙහිව දියුණු රටවලද යම් සීමා දක්වා ඇත. හේතුව සංස්කෘතිකමය වශයෙන් එහි රිනකාරි බලපෑමක් ඇති බව නිසා විය හැක. එවැනි සීමා යටතේ සමරිසියන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමේ ප්‍රයෝගික ගැටලුවක් මට නොපෙනේ.

ලිංගික දිශාන්තිය පරිසරය මත ඇතිවෙන්නත් පුළුවන් බව මගේ හැඟීමයි. උදා. පාසල් නේවාසිකාගාර වල ළමයින්ට සමරිසි දිශානතියක් පිලිබඳ වැඩි ප්රවනතාවයක් තිබීම. (මේ පිලිබඳ මා ගැඹුරු අධ්‍යයනයක් කර නැත). සමරිසි තත්වයන් ලිංගික ක්‍රියාවලිය ප්‍රජනන ක්‍රියාවකට අමතර ක්‍රියාවක තත්වයකට වී ඇති සිතේ. ලිංගික ක්‍රියාවලිය ප්‍රජනන ක්‍රියාවකට අමතර ක්‍රියාවක තත්වයකට කටයුතු කරන්නේ මිනිසා හා ඩොල්ෆින් පමණක් බව අසා තියනවා (arguable). එවැනි තත්වයක් යටතේ මිනිසුන්ගේ සමලිංගිකතාවයක් අරුම පුදුම තත්වයක් විය නොහැක.

තවත් අතකින් බලෙන් සාම්ප්‍රදායික විෂම ලිංගික විවාහයකට තල්ලු කරන ලද සමරියෙක් නිසා පසුව විවාහ කඩාකප්පල් වෙනවාට වඩා ඔවුනටම රිසි වූ විවාහ සංස්ථාවකට ඉඩ දීම වඩා ඵල දායක විය හැකි බව සිතේ. Anonymoushttps://www.blogger.com/profile/16671927099950213074noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4330297820280990942017-01-28T00:27:22.325-05:002017-01-28T00:27:22.325-05:00බුදු දහම තුල සම ලිංගිකත්වයට නෙමෙයි, කිසිම කෙනෙකුට ...බුදු දහම තුල සම ලිංගිකත්වයට නෙමෙයි, කිසිම කෙනෙකුට වෛරයක් නෑ. අද වගේම බුදුන් හිටපු කාලේත් සම ලිංගික ක්‍රියා තිබුනු බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්නුම් කරනවා. ඒත් බුදුහාමුදුරුවෝ ඒ ගැන යමක් කියා ඇති බවක් අහලා නෑ. ( යම් කෙනෙක් එහෙම තියෙන තැනක් දන්නවා නම් පෙන්නනවා නම් ප්‍රයෝජනවත් වෙනවා) ඒ නිසා බුද්ධාගම මේකට ඈඳා ගැනීමේ පදනමක් නෑනේද? ලංකාවේ දැනටත් සමලිංගික සම්බන්ධතා තිබුනත් ඊට එරෙහිව නීතිමය ක්‍රියා සිද්ධවෙච්ච බවකුත් අහලා නෑ. මේක දැවෙන ප්‍රශ්න අමතක කර ගැනීමට හොඳ මාතෘකාවක් කියා හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/12571782424503411910noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40319936242785541702017-01-27T07:26:54.465-05:002017-01-27T07:26:54.465-05:00සමලිංගිකතාව මානසික රෝගයක් ලෙස නොසැලකේ සමලිංගිකතාව මානසික රෝගයක් ලෙස නොසැලකේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63764883135716524982017-01-27T07:11:16.048-05:002017-01-27T07:11:16.048-05:00ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමේ ද ? ශරීර අභ්‍යන්තරයේ ඇ...ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමේ ද ? ශරීර අභ්‍යන්තරයේ ඇති මොකක් හෝ විකෘතියක් නිසා නොවේද එහෙම ආශාවල් පහල වෙන්නේ.. ස්ව්භාවික තත්ත්වයන්ට නොගැලපෙන දෙයක් නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73192473546401264022017-01-27T06:44:00.659-05:002017-01-27T06:44:00.659-05:00සතුන් හා මිනිසුන් සංසර්ගය Zoophilia හඳුන්වන්නේ කිය...සතුන් හා මිනිසුන් සංසර්ගය Zoophilia හඳුන්වන්නේ කියලා. එය අපගාමී චර්යාවක් ලෙස නම් කොට තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17125040166066993172017-01-27T06:34:00.464-05:002017-01-27T06:34:00.464-05:00ශ්‍රී ලංකාව තුළ මෙය රෝගයක් ලෙස සැලකෙන්නේ ද? //////...ශ්‍රී ලංකාව තුළ මෙය රෝගයක් ලෙස සැලකෙන්නේ ද? ////////////// සමහර දොස්තරලත් හිතන්නේ මෙය රෝගයක් කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64333625700566201582017-01-27T06:33:22.604-05:002017-01-27T06:33:22.604-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7574122739101276842017-01-27T06:33:13.627-05:002017-01-27T06:33:13.627-05:00මම හිතන්නේ නෑමම හිතන්නේ නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89371489394639413962017-01-27T06:32:57.791-05:002017-01-27T06:32:57.791-05:00වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උ...වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකියි නමුත් වක්කලී තෙර ධර්මය වටහාගෙන රහත් වූවා . සෝරෙයිය සිටුවරයා කච්චායන තෙර දැක රූපයට ආශා උනා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21293846725594730422017-01-27T06:30:53.051-05:002017-01-27T06:30:53.051-05:00එයට ඉතා පලල් යෙදුමක්, අනිසි ලෙස සම්පත් භාවිතයත් කා...එයට ඉතා පලල් යෙදුමක්, අනිසි ලෙස සම්පත් භාවිතයත් කාමේසු මිච්චාචරා’වක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67430665620036715292017-01-27T06:29:56.081-05:002017-01-27T06:29:56.081-05:00++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9101230917554702982017-01-27T06:29:44.668-05:002017-01-27T06:29:44.668-05:00එහෙත් අදී සිංහල බොදු සමාජයේ සමලිංගික තාව "පන්...එහෙත් අදී සිංහල බොදු සමාජයේ සමලිංගික තාව "පන්සලේ සෙල්ලම" ලෙසින් හැඳින්වූ බවට වන මූලාශ්‍රය කුමක්ද? //////////////////// සිංහල බොදු සමාජයේ සමලිංගිකතාවට විශේෂ වචනයක් නොවූ බව මහාචාර්ය ගනනාත ඔබේසේකර පෙන්වා දෙනවා. සී.ඒ ප්‍රේමචන්ද්‍ර ගේ කොලපාට සමාජය පොතේ පන්සලේ සෙල්ලම යන වචනය ආ අයුරු පැවසෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com