tag:blogger.com,1999:blog-7642968051257221094.post3379247040011666445..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: සරණපාල ගේ කතාව Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-60980712432545358712017-05-22T09:05:21.503-04:002017-05-22T09:05:21.503-04:00mala seka mala seka Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26048037844984012982017-05-22T09:05:00.750-04:002017-05-22T09:05:00.750-04:00මෙය දකින ගන්ධබ්බය තමන් කොපමණ රැවටිමක සිටියාදැයි කම...මෙය දකින ගන්ධබ්බය තමන් කොපමණ රැවටිමක සිටියාදැයි කම්පාවෙන් බලන විට /////// pavTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84866385423144416342017-05-21T23:55:29.024-04:002017-05-21T23:55:29.024-04:00පොඩි එකතු කිරීමක් - ඇත්තෙන්ම සංශෝධනයක් ......
සරණ...පොඩි එකතු කිරීමක් - ඇත්තෙන්ම සංශෝධනයක් ......
සරණපාල කෙසේ හෝ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට නිසා දොස්තර කෙනෙක් විය.(ඇත්තෙන්ම ජනතාවට පින්!) ඉන්පසු ඔහු PP ද ආරම්භ කළේය. පොඩි කාලේ වින්ද පීඩනය නිසාම GMOA හි ප්‍රභල පුරුකක් විය. ප්‍රධාන නිළයකට පත් විය. සයිටම් සටන නිසා දැන් වැඩ වර්ජනය කරමින් එමගින් ජනතා සේවය (ඔහු සිතන ලෙස) කරමින් සිටී. ළඟදීම ස්වකීය කුල පදනම යටතේ චන්දය ඉල්ලීමටද සැරසෙන බව තතුදත් ආරංච් මාර්ග සඳහන් කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61186762456872620572017-05-21T05:42:17.575-04:002017-05-21T05:42:17.575-04:00@රසිකො, ඕස්ට්‍රේලියාවේ විශ්විද්‍යාල 50 ද තියෙන්නේ ...@රසිකො, ඕස්ට්‍රේලියාවේ විශ්විද්‍යාල 50 ද තියෙන්නේ ? හෆොයි. මන් හිතුවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය කියන හැටියට විශ්විද්‍යාල 500 ක් වත් ඇති කියල.

මයිනින්ග් ඉවර වුන දවසට එහෙනම් ඔස්ට්‍රේලියාවත් අප්‍රිකානු රටවල් වගේ හිඟන රටක් වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69562720198256199782017-05-21T02:43:16.773-04:002017-05-21T02:43:16.773-04:00රසික, සී.ජේ. විදානේ ලියපු ලිපියට මෙහෙම එකතු කරන්න ...රසික, සී.ජේ. විදානේ ලියපු ලිපියට මෙහෙම එකතු කරන්න හිතුන,

" අවුරුදු 28 ක් තිස්සේ ගන්ධබ්බක් විදියට ඉන්නන මේ ගන්ධබ්බයට පේනවා තමන්ට ජනතාවගේ විමුක්තිය සෙවීමට ඉදිරිපත් වෙච්ච වැඩිමහලු සහෝදරවරුන් ගණනාවක් ගන්ධබ්බ ජිවිත ලබා සැරිසරන විදියත්, ඔහුට තව පේනවා තමන්ට රැඩිකල් වාදී අදහස් ඇතිකරපු ඉහල පෙලේ ජීවිතය බේරාගත් සහෝදරවරු යුරෝපයට ට ඔස්ට්‍රේලියාවට සහ දියුණු රටවලට පැනගත් අයුරුත්, අද විස්කි, බ්‍රැන්ඩි බොමින් තමන්ගේ දරුවන් ට උසස් අද්යාපනය ලබාදීමට උත්සහ ගන්න අතරේ ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තුවට ගිය නායක සහෝදර වරු, ගන්ධබ්බ ජිවිත උරුම කිරීමට උදව් වූ සතුරු පක්ෂ සමග රජයන් පිහිටවමින් පාර්ලිමේන්තුවට රිංගල සුකොප බෝහි වාහන වල යන අතර අලුත් ඩිල් එකක් දාන හැටි ගැන කල්පනාග්කරන නායක සහෝදර වරුන්වත් ගන්ධබ්බයට දර්ශනය වෙනවා.

එච්චර් විතරක් නෙමෙයි නන්දා මාලිනි ගේ "සවන" කැසට් අසමින් සුනිල් ආරියරත්න නේ පදවැල් වලට වශීවී සිටි ගන්ධබ්බය අද දකිනවා මේ දෙපලත් මුදල් පසුපස දුවන හැටි.

මෙය දකින ගන්ධබ්බය තමන් කොපමණ රැවටිමක සිටියාදැයි කම්පාවෙන් බලන විට අදත් අන්තරේ සහෝදර වරු පුද්ගලික විශ්වවිද්‍යාල වට්ලට විරුද්දව උද්ගෝෂණ කරන අයුරුත් ඒවා පිටිපස්සේ එදගෙන සංවිදානය කරන සුකොපබෝහි ජිවිත ගතකරන නායක සහෝදර වරු දකින ගන්ධබ්බයට දැඩි පිළිකුලක් සහ ආත්ම අනුකම්පාවක් තමා ගැනම ඇතිවෙනවා."

මෙන්න මෙහෙම උනානම් තමයි තරමක් මෙය සම්පුර්ණ වන්නේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6836002225007020372017-05-21T02:40:31.487-04:002017-05-21T02:40:31.487-04:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34674430743826404962017-05-21T01:01:25.820-04:002017-05-21T01:01:25.820-04:00 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම්නුත් අන... පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම්නුත් අන්තරෙන් ආපු නායකයෙක්,බිරිඳ වයිද්ය වරියක් ඕස්ට්‍රේලියාවේ ලමයින්ට ඉහල අද්යාපන ය ලබාදෙමින් රැකියාව කරනව.මොනතරම් කිව්වත් ඕස්ට්‍රේලියානුවො පිනට උපාදි(නිදහස් අද්යාපනය) ඉල්ලන්නෙ නැති නිසා ලංකාවේ උන්ට නිදහස් අද්යාපනය ආරක්ෂා කරල දෙන්න කුමාර් මෙහේ ෆයිට් කරනව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72663527819081871622017-05-20T21:26:49.011-04:002017-05-20T21:26:49.011-04:0083දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච...83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ.//////////// +++++++++++

ගන්ධබ්බයෙකු වූ මා
බොහෝ වේදනාවල් විඳ
ටයර් සෑයක් හරහා
විමුක්තිය ලැබුවෙක්මි

මවුබිම නැත්නම්
මරණය කියමින්
කුණු කයක් දරාගෙන
ඝනඳුරු මැදියම
අරුණලු දකින්නට
කල උත්සහය
මට කුණු කය අහිමි කලේය

නන්දා සහ සුනිල් විසින්
විප්ලවීය මායාවෙන් අවධි කල
බොහෝ ගන්ධබ්බයන් සමග
මමද පාවෙමින් සිටිමි
පහතින් පෙනෙන
මායා ලෝකය දකිමි

අපට පන්තිකලවුන්
ඝනඳුරු මැදියම
අරුණලු පෙන්වූවන්
විරු ගීත වලින් මායම්කලවුන්
මෙරට සහ පිටරට සිට
ජීවිත විඳින අයුරු දකින්නෙමු

උන් ගේ දරුවන්
ප්‍රවේසම් කරවමින්
අපව දං ගෙඩියට දෑක්කූ
බක තපස්සුන්
ඉඳ හිට අහස දෙස බලා
අපට විරිත්තති

මුන් ගේ බක තපස් බලමින්
නිදහසේ පාවෙමින්
සිටින්නෙමු
සිරුරු අහිමි වූ
ගන්ධබ්බයන් වූ අප Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76899324450457534792017-05-20T21:25:36.495-04:002017-05-20T21:25:36.495-04:00 ගන්ධබ්බයා ගන්ධබ්බයාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34199229586828996132017-05-20T21:25:05.537-04:002017-05-20T21:25:05.537-04:00OkOkTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28393807286585245102017-05-20T21:03:17.683-04:002017-05-20T21:03:17.683-04:00ගන්ධබ්බයලා ෆෝම් කළ අය ද.
ගන්ධබ්බයලා ට වැඩේ දුන් අ...ගන්ධබ්බයලා ෆෝම් කළ අය ද.
ගන්ධබ්බයලා ට වැඩේ දුන් අය ද,
ගන්ධබ්බයලා ගේ මිනීවලවල් හෑරූ අය ද,
පමණක් නොව
ගන්ධබ්බයලා විසින් ගල්කටස් සහ ටී 56 මගින් සෑදූ විවිධ වර්ණවල ගන්ධබ්බයලාගේ මාස්ටර්ස්ලා ද
අද පිරිත් නූල් බැදගෙන යහතින් සිටිති.

ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13605217127786290922017-05-20T21:02:52.097-04:002017-05-20T21:02:52.097-04:00http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.ht...http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13645144230215711422017-05-20T21:01:41.096-04:002017-05-20T21:01:41.096-04:00ජවිපෙ විසින් 1986-89 කාලයේ දී සිංහල තරුණයින්ට කළ ව...ජවිපෙ විසින් 1986-89 කාලයේ දී සිංහල තරුණයින්ට කළ විනාශය අළලා ලියවුණු උසස් නිර්මාණයක් රස විඳීමට අවශ්‍ය නම්, විදානේ ගේ මළ දානේ බ්ලොගයේ පළ වූ ගන්ධබ්බයා කෙටිකතාව කියවන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9863498154714768932017-05-20T20:58:43.982-04:002017-05-20T20:58:43.982-04:00රුවන්, මා බොන්ඩ් විශ්වවිද්‍යාලය ගැන මෙන් ම, ඇමරිකා...රුවන්, මා බොන්ඩ් විශ්වවිද්‍යාලය ගැන මෙන් ම, ඇමරිකානු විශ්වවිද්‍යාලවල ශාඛා දෙකක්වන කානගී සහ නොට්‍රැඩෑම් ගැනත් දන්නවා.

සිසුන් ලක්ෂ ගණනක් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල පනහක් පමණ සංඛ්‍යාවක් අතර ඇති එක් පුද්ලික විශ්වවිද්‍යාලයක් ගැන සඳහන් කරමින් එය සාමාන්‍යය ලෙස දැක්වීම නිවැරදි නෑ.

මට කියන්නට අවශ්‍ය වූයේ එයයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91977844411129598452017-05-20T20:34:37.460-04:002017-05-20T20:34:37.460-04:00රසික උඹත් පව් බන්.රසික උඹත් පව් බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12351517906968860542017-05-20T20:32:57.726-04:002017-05-20T20:32:57.726-04:00තිත් තිත් ඇනෝ. උඹ පව් බන්.තිත් තිත් ඇනෝ. උඹ පව් බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7851889632078564302017-05-20T20:11:13.339-04:002017-05-20T20:11:13.339-04:00කවුද පරණ සාලයා කියන්නේකවුද පරණ සාලයා කියන්නේanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70573552899258452017-05-20T16:30:38.648-04:002017-05-20T16:30:38.648-04:00කතාවෙන් සමාජවාදය ඉල්ලීම් ගැන ලොකු ටෝක් දුන්නට මමනං...කතාවෙන් සමාජවාදය ඉල්ලීම් ගැන ලොකු ටෝක් දුන්නට මමනං හිතන්නෙ නැහැ ඕකුන් ඔය කිසි මලදානයක් දන්නව කියල.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27820367087175212582017-05-20T14:33:21.771-04:002017-05-20T14:33:21.771-04:00නියම කතාව ඩොක්ට. මගේ පාසලෙන් මගේ වසරේ විශ්වවිද්‍යා...නියම කතාව ඩොක්ට. මගේ පාසලෙන් මගේ වසරේ විශ්වවිද්‍යාල වලට ගිය එකෙක් ඔය පාරේ නන්නත්තාර වෙනව කැට උස්සනවනම් අහලත් නෑ දැකලත් නැහැ. උං වැඩේ කරගත්ත. ඔය ඩොක්ට කියල තියෙන ඔක්කොම ලක්ෂණ දැන් මේ පාරේ නන්නත්තාර වෙන අන්තරේ ලොක්ක ගේ සිට වතුර කඳුළු ගෑස් කාගෙන දුවන විස්ස විද්‍යාල සුනකයන් ළඟ තියෙනව. කතාවෙන් සමාජවාදය ඉල්ලීම් ගැන ලොකු ටෝක් දුන්නට මමනං හිතන්නෙ නැහැ ඕකුන් ඔය කිසි මලදානයක් දන්නව කියල. ඕකුන්ම කැම්පස් අවුට් වෙලා රජයේ රස්සා දියව් කියල රජයේ රස්සාවලට කොහොම හරි රිංගනව. කොම්පියුටර් ඉංගිරිසි කෙසේ වෙතත් ලිපිකරුවෙක් හරි වෙලා මුන්ට මැරෙනකන් පඩි පෙන්ෂන් අරව මේව දෙන්නත් වියදං කරන්න වෙන්නෙ රටේ දුප්පත් (පොහොසතුන් නොවන) බදු ගෙවන මිනිස්සුන්ට.

කරන්න තියෙන්නෙ එක සැරේ ඔය උද්ගෝෂණ කරන ඇවුන්ට බෝම්බ ගහල වෙඩි තියල මරල දාන එක. වැඩිම උනොත් ජාතික ශෝක සතියක් පවත්වයි.

අනික ඉතිං එතන මැරුණත් මැරෙන්නෙ සමාජෙට වැඩක් නැති මැටි හරක් රැලක් මිසක් උගතෙක් නෙමෙයි. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2156794301468471372017-05-20T13:35:21.843-04:002017-05-20T13:35:21.843-04:00නිර්මාණයකින් සත්‍ය කීමේ කලාව නිර්මාණයකින් සත්‍ය කීමේ කලාව Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31843747374724408942017-05-20T12:44:27.752-04:002017-05-20T12:44:27.752-04:00Bond University- Australia's first private uni...Bond University- Australia's first private university, dates from 1987.ඔස්ට්‍රේලියාවේ ජීවත් උනාට එච්චර විස්තර දන්නෑ වගේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56139038080029850552017-05-20T12:29:21.251-04:002017-05-20T12:29:21.251-04:00නැතනැතTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71453209441304406842017-05-20T12:28:40.699-04:002017-05-20T12:28:40.699-04:00ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසි...ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය. සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ.

ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය.

ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමු කරවා ගැනීම අපහසු නොවේ. කොටි සංවිධානය තම සාමාජිකයන් ආකර්ශණය කර ගත්තේ උතුරේ වෙල්ලාල ද්‍රවිඩයන් ගේ කුල පීඩනයට යටත් ව සිටි ද්‍රවිඩ තරුනයන්ට තුවක්කු දීමෙනි. අවියට තිබූ බිය නිසා උතුරු සමාජයේ කොන් කර සිටි කරයර් , නලවර් , පරයර් , මල්ලර් , තුරුම්බාර් කුල වල ද්‍රවිඩ තරුනයන්ට කුලීන ද්‍රවිඩයන් ගෙන් ගරුත්වය ලැබුනේය. එසේම බහුතරයක් කළු කොටි මෙසේ සමාජයේ කුල පීඩනයට ලක් වූ කොටස් ය.

මා විසින් මීට කාලයකට ඉහතදී ප්‍රතිකාර කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු 1988-89 කාලයේ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ සිටි සාමාජිකයා රැඩිකල් දේශපාලනය වෙත යොමු වන්නේ තම නිවසේ තිබූ ගැටුම්කාරී වාතාවරණය නිසාය. ඔහු කී පරිදි දෙමාපිය ගැටුම් නිසා නිවසේ සමය බිඳී තිබුනි. පියා පසුව ඔවුන් අත හැර යන ලදි. නිවසේ දී හෝ පාසලේදී අන් අයගේ ආදරයට හෝ අවධානයට යොමු නොවූ ඔහු ජීවිතයේ මුල් වතාවට හිතවත්කමක් ලෙන්ගතුකමක් පිලිබඳ හැඟීමක් ඇති කර ගන්නේ ඔහුට කොක්ක ගැසූ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ ජේෂ්ඨ සාමාජිකයා මගිනි.

මේ නිසා ඔහු එම ජේෂ්ඨ සාමාජිකයා පවසන ඕනෑම දෙයක් දේවත්වයෙන්
පිලිගනී. පසුව ඔහු අවි පුහුනුව ලබා වියාපාරය වෙනුවෙන් මංකොල්ලකෑම් වලද නිරත වේ. එසෙම ඝාතන සඳහා සහභාගි වේ. පසුව අත් අඩංගුවට පත් වන ඔහු වද බන්ධනයට ලක්වී සිරගත වී නිදහස ලබයි.

පසු කාලයක තම අධ්‍යාපනය විනාශ වීම , වියාපාරය විසින් තමාව උපකරණයක් ලෙස භාවිතා කොට ඉවත දැමුවා යන අවබෝදය නිසා ඔහු මානසිකව කඩා හැලේ. ඔහුව වියාපාරයට ගෙන ආ ජේෂ්ඨ සාමාජිකයන් ඔහු අත හැර දමා ඉතාලියට යාමත් ඔවු ගෙන් කිසිදු ගෙන් උපකාරයක් නොලැබීමත් නිසා ඔහු කලකිරීමට පත්වේ. දිවි නසා ගැනීම සඳහා ඔහු අවස්ථා කීපයකදීම උත්සහ දරා තිබුණි. එසේම මෙම පුද්ගලයා තුල කායිකරූපී ආබාධද දක්නට තිබුනේය.

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය. එසේම මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමක් අවශ්‍ය කෙරේ.

මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි.

මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකිය. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් උසිගන්වන ලද ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය සිසුන් දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්‍යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.

රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය.

Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64753389685539107472017-05-20T12:09:30.795-04:002017-05-20T12:09:30.795-04:00රුවන් මේ සටහන ම උපුටා ගත්තේ ඔබ ලියූ මානසික රෝගියා ...රුවන් මේ සටහන ම උපුටා ගත්තේ ඔබ ලියූ මානසික රෝගියා ගේ පරිකල්පනය පොතෙන් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85684892646839844412017-05-20T12:07:00.105-04:002017-05-20T12:07:00.105-04:00/* ඔස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට */
ර.../* ඔස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට */

රුවන්ට වැඩි අදහසක් නෑ නේද ඕස්ට්‍රේලියාව ගැන.

ඇයි කැනඩාවේ කියා දන්න රටක් නොලිව්වේ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com