tag:blogger.com,1999:blog-7642968051257221094.post3263891100762780202..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කැලණි සරසවියේ දිග කලිසම් තහනම Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-7642968051257221094.post-31936856052825229062016-05-09T12:09:12.970-04:002016-05-09T12:09:12.970-04:00@ AnonymousMay 8, 2016 at 9:28 AM
කැම්පස්ක එන ප්‍ර...@ AnonymousMay 8, 2016 at 9:28 AM

කැම්පස්ක එන ප්රනමාණය අඩුකරන්න ආණ්ඩුවම යවන බොරු ප්‍ර චාරයක් ඕක.
ඕවා මානසිය යුධ උපක්රයම නේ.
දංගොල්ල මහතාගේ ලින්ක් එක දාන්න පුලුවන්ද?ඇයි විශ්වවිධ්යාලයේ නවක ළමයි හැමෝගේම අම්මලා තාලාට එකතුවෙලා පියවරක් ගන්න බැරි එහෙම එකක් වෙනවානම්.
අනික කොල්ලන්ට මොන මගුල උනත් තමුන්ගේ දුවරුන්ට මේ වගේ අපරාධ වෙනවානම් අම්මලා තත්තලා සහෝදරයෝ නිකන් ඉන්නවා කියන ඔයාගේ කතාව අපිට පිළිගන්න බැ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91560109887847421662016-05-08T18:41:16.089-04:002016-05-08T18:41:16.089-04:00එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ ...එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩිවෙලා උගේ අහවල් එකට අතින් ගහනව ඒක පැද්දිල ගිහින් "චටස්" ගාල බඩේ වදින්න. මේ බෝංචි කැඩීම.

එකෙක් හෙළුවෙන් බිම ඉඳගෙන ඉන්නව. තව එකෙක් නැවිල උගේ පුකට පිඹිනව. මේ කෙහෙල් කැන් ඉදවීම.

කට්ටියක් හෙළුවෙන් රවුමට බිම වාඩි වෙලා ඉන්නවා. හැම එකාම තමාගේ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අහවල් එක අතින් අල්ලල ස්වයං වින්දනය කරනවා. මේ සමූපාකාර ක්‍රමයට අතේ ගැසීම.

එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩි වෙලා උගේ අහවල් එකේ පෙර සම පස්සට ඇදල ටොපාව නිරික්ෂනය කරන ගමන් උගේ ලිංගික ඉතිහාසය කියනවා. මේ පේන බැලීම.

අවුරුදු ගාණකින් දූවිලි අස් නොකරපු පරණ ඇඳක් තියෙනවා. එකෙක් හෙළුවෙන් මේ ඇඳ අස්සෙ රිංගල ඉන්නව. තව එවුන් සෙට් එකක් ඇඳ උඩ නැගල උඩ පනිනවා. ඇඳ අස්සෙ ඉන්න එකා වැලි දූවිලි නානවා. මේ මැද පෙරදිග යාම.

මේ කරන දේ වලින් මනුස්සයෙක් ගෙ පෞර්ෂය, සුහද කම, සමානාත්මතාවය වර්ධනය වෙන හැටි මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85918006932538340982016-05-08T14:22:15.377-04:002016-05-08T14:22:15.377-04:00නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසව...නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින්..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26340718272316349412016-05-08T11:52:18.277-04:002016-05-08T11:52:18.277-04:00නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අ...නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්.
සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය". එතනින් මෙහා වචනයක් ඒකට නැහැ. තමුන්ට ලබන්න බැරිවෙච්ච කායික, මානසික ලිංගික අත්දැකීම් අනුන් ලවා ලබා ගැනීම මිස වෙන කිසි දෙයක් එතන නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53287744632427314012016-05-08T11:46:23.502-04:002016-05-08T11:46:23.502-04:00කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ...කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.

නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.

නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි.

නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි.

- චන්දිම ගෝමස් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22355652281129744852016-05-08T10:23:49.022-04:002016-05-08T10:23:49.022-04:00ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසි...ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති. උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66852984065519427012016-05-08T09:28:00.399-04:002016-05-08T09:28:00.399-04:00නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන ස...නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බව පවසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා පවසන්නේ ඔවුන් ඉතා දරුණු ලෙස බියගැන්වී සිටින හෙයින් මේ තත්වය ඇතිවන බවයි ඔහු පවසන්නේ. ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ බියගැන්වීම් වලට ඔරොත්තුදීමට හැකි ලමුන් එම බියගැන්වීම් නොතකා සරසවියට නොකඩවා පැමිණෙන නමුත් පවුල් පසුබිම හෝ ජීවන රටාව අනුව එවැනි මානසික පීඩනයක් දරා ගැනීමට නොහැකි ළමුන් විශ්ව විද්‍යාල ජීවිතය අත්හරින බවයි ඔහුගේ අදහස වන්නේ.
කායික වදහිංසා නොකළ ද ජ්‍යෙෂ්ඨ සිසුන් කතාකරන විලාශය දරා ගැනීමට ඇතැමුන්ට නොහැකි බව පවසන ආචාර්ය දංගොල්ල පවසන්නේ ‘සැරෙන්’ කතාකිරීම ද ‘නවක වදයට’ ඇතුලත්වන බවයි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් සිතන්නේ නවක වදයට ඇතුළත් වන්නේ කායික වදහිංසා දීම පමණක් බව අවධාරණය කරන ආචාර්යවරයා, කතා කරන වචන, ඒවායේ තීව්‍රතාවය, මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි සඳහන් කළේ.
පැමිණිලි නැහැ
මෙසේ පීඩාවට පත් වන ළමුන්ගේ දෙමව්පියන් හෝ මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඒ මගින් අදාළ තත්වයන් යහපත් අතට නොහැරෙන බව ඔවුන් දන්නා නිසා බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ.
“තමුන්ට වෙච්ච පාඩුව විඳ ගෙන පාඩුවේ ඉන්නවා මිසක් තව තව කරදර වලට පැටලෙන්න ඒ ගොල්ලො කැමති නැහැ. විශේෂයෙන් ගැහැණු ළමුන්ගේ දෙමාපියන්” යනුවෙනුයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ.
මේ පුවත යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37626503630504946402016-05-08T08:55:48.960-04:002016-05-08T08:55:48.960-04:00නවක වධයකයන්ට පහත සඳහන් දඬුවම් දිය යුතු යැයි දෙමාපි...නවක වධයකයන්ට පහත සඳහන් දඬුවම් දිය යුතු යැයි දෙමාපියෝ යෝජනා කරති
නවක වධකයන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පෙර ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනය අහෝසි කළ යුතුය.

නවක වධකයන්ට මේ රටේ බදු ගෙවන මහජනතාවගේ මුදල් නාස්ති නොකළ යුතු අතර ඔවුන්ට අධ්‍යාපනය අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගත යුතු යැයි නීති පැනවිය යුතුය.

මුදල් ගෙවීමෙනුත් පසු නවක වධකයන් සේ ක්‍රියා කරන්නේ නම් ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුය.

නිකම් ලැබෙන අධ්‍යාපනය ලබානොගෙන සරසවි පද්ධතිය කඩා කප්පල් කරන ගෝත්‍රිකයන්ගේ කඩා කප්පල්කාරී ක්‍රියාවන්ගේ ප්‍රමාණය අනුව රතු නියෝග දක්වා ඔවුන් වර්ග කෙරෙන ලැයිස්තුවක් සැකසිය යුතුය. එම වර්ග කිරීමේ ලැයිස්තුව අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කළ යුතු අතර ඔවුන් රැකියාවක් සඳහා ඉල්ලුම් කරද්දී එම ලැයිස්තු සලකා බලා රැකියාවන් දෙනවාද නැතිද යන්න තීරණය කිරීමට රජයේ සහ පුද්ගලික අංශ පෙළැඹවිය යුතුය

ලංකාවේ සරසවි නවක වධයක අමානුෂිකත්වය දැක්වෙන වීඩියෝවක් පහතින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15829847870251418842016-05-07T09:59:11.914-04:002016-05-07T09:59:11.914-04:00ලංකාව කියන්නේ නොම්බර එකේ මෝඩයන්ගේ රටක් බව මේ ආර්ටි...ලංකාව කියන්නේ නොම්බර එකේ මෝඩයන්ගේ රටක් බව මේ ආර්ටිකල් එකයි කමෙන්ට් ටිකයි දැක්කාම ඕන ගොනෙකුට තේරෙනව.
ඔම්බර එකේ කපටියෝ රෙදිට්ක ලගින් තිබ්බහාම කපලා මහල ඇදගන්න මෝඩ පාටකයෝ තමා ඉතින් ලංකාවේ ඉන්නේ.
කෙනෙක් තව කෙනෙක්ව රැග් කරන එක අමුම අමු අමන වැදැක කියලා අමුතුවෙන් කියන්න ඕන නැ නේ.........
ඒ උනාට ඔතන ඔහොම සිද්දියක් ඇත්තටම උනාද කියලා , මෙතන ඒ ශිෂ්යටන්ට ගල් ගහන්න හදන කාටවත් සහතිකයක් දෙන්න පුලුවන්ද?
අපි දන්නා දේ තම නිල කොළ පක්ෂ 2න්ම පත්වෙන පාලකයෝ විශ්ව විද්යාකල සිසුන් එක්ක ජම්මාන්තර වයිරයි කියන එක.එකට හේතුව රටේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ව පාට පාට ජන්ද පොරොන්දු වලට ගල් බෝතලේට සිල් රෙද්දට ගොනාට අන්දන්න පුළුවන් උනාට ,වී,විද්යාජල සිසුන් බහුතරයක්ව එහෙම නමන්න බැරි වීම සහ එම සිසුන් පිරිහුනු ආණ්ඩු වලට විරුද්දව හැමදාම පළමු ප්රජහාරය එල්ලකිරීමේ ප්රනවනතාවයක් තිබීම.....ඒ කියන්නේ ඕනෑම ආණ්ඩුවක අමන කම් වලට විරුද්දව ඉස්සල්ලම පාරට බහින්නේ එ අය.
ඒ නිසා වී. විද්යාහල සිසුන් සහ සාමාන්යආ ජනතාව කොටවන එක හැම ආණ්ඩුවක්ම කරපු දෙයක්.මට නම් හිතෙන්නේ මෙතන කොන්ඩයාගේ සීන් එකක වගේ අපි නොදන්නා කතාවක් තියෙන්න පුළුවන්.මාධ්‍ය පොලිසිය දේශපාලුවෝ හැමෝම වැරදිකාරයෙක් කරලා තිබ්බ කොන්ඩයාව අන්තිමට නිදහස් උනා.ඒ නිසා එකෙක හීනමාන ලියන ඒවා එහෙමම බ්ලොග් පිටුවල පුනරුච්චාරණය කිරීමෙන් වෙන්නේ ලොකු වැරැද්දක් කියන එක මේම ලේඛකයාට මතක්කරල දෙන්න සතුටුයි.
අනික ඔහු රැග් එක පැවතීම ගැනැ ඔප්පු කරන්න අරගෙන තියෙන්නේ මරු උදාහරණයක්.තනි තනි පුද්ගලයින් ගැනැ කතාකරලා අපි ඔවුන්ගේ ගානට වැටේන්න යන්න ඕන නැ.නමුත් ලෝකෙන්ම ලනු කාල ජිවිතේ 4වන දශකයත් හුදකලාව ගුප්තව ගතකරන, දෑන් ප්රේඅක්ෂකයන්ට පවා අමතක වූනු එම නිසාම සමාජ වයිරයෙන් පසුවන චරිත කියන කතා උඩ හිටගෙන ඩෙගා නැටිමෙන් තමන්ගේ චින්තනයේ තියන දුප්පත්කම හෙළිවන බව නම් කියන්න ඕන. අනික සමහර නිලියන් ගේ දෙමවුපියන්ට දුකහිතිලා ලය පැලෙන්න වැඩිම හේතුව වෙන්නේ ඔවුන් රැග් වීම දෑකීම නිසා නොව තමුන්ගේ තාත්තටත් වැඩිය වයසක පප්පලා සමග නිදිවැද දෙමුපියන්ට අවනම්බු කිරීම වන බව රටේ තොටේ ඇහැ කන ඇරැගෙන ඉන්න මිනිසුන් වශයෙන් අපට කියන්න පුළුවන්. අපිට මේ නිළිය මෙහෙමයි මේ නිළිය මෙහෙමයි කියලා කියන්න බැරි උනත් ගොඩක් නිළියන්ගේ කතාව ඕකයි.යශෝදා අනෝමා ජිනාදරී ජිවිතේ නාගත්ත වගේ චරිත කැම්පස් ගැනැ කියන ඒවා.......අර ධර්මන් වික්රනමරත්න කාරය 88/89 ගැනැ කියන ඒවාට වැඩිවෙනසක් නැති බවනම් සහතිකයි.ඒවා ගෙඩි පිටින් කොපි පේස්ට් කරන අය ඊටත් අන්තයි කියන එකත් සහතිකයි.
එ නිසා ආණ්ඩුවේ පච මාධ්යනත්, නාගත්තා නිළියොත් කියන ඒවා ඇගැට ගැනිම පොන් කෝල් එකටත් කෙලවී සිටින සාමාන්යේ මහජනතාව වන අපිට අගුනයි කියන එකනම් මතක්කරලා දෙන්න ඕන.
සුදු වැන් වලින් මිනි මරපු මහජන මුදල් හොරාකාපු එක්ක එකගෙයි කන පාලකයෝ මේ සිසුන්ව හිරේ විලංගුවේ දාලා දෙතිස වැඩේම දෙන්නේ බත් කන හරක් මහජනතාවට නොතේරුනාට ඇයි කියල අපිට තේරෙනවා.
නිතිය සමාන නම් කාටත් සමාන වෙන්න ඕන.මහින්ද නාමල් බැසිල් එළියේ ඉගෙන මේ ළමයිව හිරගත කරනකොට යහපාලනයේ හෙලුවත් ටිකටික පේන්න ගන්නවා කියල යහපාලනයට කඩේ ගිය එකෙක් වශයෙන් මම කියනවා..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41447185188554611292016-05-07T03:17:31.390-04:002016-05-07T03:17:31.390-04:00I have heard from a friend that Uva Wellassa Univ...I have heard from a friend that Uva Wellassa University does not practice the so called ragging. Instead they used to practice a concept called "UWU Family", and all belong to a one big family. Therefore he said that they do get more opportunities & much recognition from the private sector, when they enter the industrial trainings.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46221503521041796002016-05-06T16:38:00.724-04:002016-05-06T16:38:00.724-04:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62227478113748214382016-05-06T16:37:15.193-04:002016-05-06T16:37:15.193-04:00අනුන්ට වධ දීම නරුම කාලකන්නි ක්‍රියාවක් අනුන්ට වධ දීම නරුම කාලකන්නි ක්‍රියාවක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29066830645104935622016-05-06T16:36:22.086-04:002016-05-06T16:36:22.086-04:00නීතිය තමයි උපාධියේ ගෞරවය සැළසෙන පරිදි පිළිවෙලට ඇඳු...නීතිය තමයි උපාධියේ ගෞරවය සැළසෙන පරිදි පිළිවෙලට ඇඳුම් ඇඳිය යුතු බව++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77341974633539132582016-05-06T16:35:43.936-04:002016-05-06T16:35:43.936-04:00ඒක මටත් කල්පනා උනා , මගේ දරුවා යන්නේ උතුරු ඇමරිකාව...ඒක මටත් කල්පනා උනා , මගේ දරුවා යන්නේ උතුරු ඇමරිකාවේ වි වි , ඔහු ඉගන ගන්නේ රැග් නැති බලහත්කාරය නැති වාතාවරණයක. ඔහුට තිබෙන මේ වාතාවරණය ලංකාවේ වි වි දරුවන්ටත් ලැබිය යුතුයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4356282056318898062016-05-06T16:33:16.188-04:002016-05-06T16:33:16.188-04:00මොන අරමුනෙන් කරත් ඒ ඔක්කොම ගොන් පාට්. ++++++++++++...මොන අරමුනෙන් කරත් ඒ ඔක්කොම ගොන් පාට්. ++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77779891704993862632016-05-06T16:33:01.285-04:002016-05-06T16:33:01.285-04:00 ඔහුගේ දරුවන් ඔසී වල මොනෑශ් වලට යයි. මේ පාරවල් වල ... ඔහුගේ දරුවන් ඔසී වල මොනෑශ් වලට යයි. මේ පාරවල් වල වේලෙන ලංකාවේ වි වි ළමුන්ට අබ සරණයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85845420499224703012016-05-06T16:31:02.907-04:002016-05-06T16:31:02.907-04:00ඒ කියන්නේ යශෝදා සියඹලා ගෙනල්ලම නැද්ද ? ඒ කියන්නේ යශෝදා සියඹලා ගෙනල්ලම නැද්ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16196305669517944742016-05-06T16:29:33.013-04:002016-05-06T16:29:33.013-04:00let them learn let them learn Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37025352974639305412016-05-06T16:29:07.116-04:002016-05-06T16:29:07.116-04:00නවකවදය බොහොම පසුගාමී ගෝත්‍රික සිරිතක්නවකවදය බොහොම පසුගාමී ගෝත්‍රික සිරිතක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71393560912574158802016-05-06T16:28:44.778-04:002016-05-06T16:28:44.778-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-92210655821695688112016-05-06T16:28:07.600-04:002016-05-06T16:28:07.600-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9146276601810912312016-05-06T16:27:57.198-04:002016-05-06T16:27:57.198-04:00සමාජවාදය දන්නා අය නවක වධ වලට යොමු නොවේ. මේ සමාජගත ...සමාජවාදය දන්නා අය නවක වධ වලට යොමු නොවේ. මේ සමාජගත නොවූ මානසික රෝගීන් පිරිසක් සමාජවාදය කියා කරන ගොන් පාර්ට්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43376659581029807742016-05-06T16:26:23.024-04:002016-05-06T16:26:23.024-04:00මට දැන් දකින්න තිබෙන දෙය විද්‍යාව සම්බන්ධ පීඨ වල ද...මට දැන් දකින්න තිබෙන දෙය විද්‍යාව සම්බන්ධ පීඨ වල දැන් රැග් කිරීම අඩු වේගෙන එන්නේ.////////// good Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51765046570159622442016-05-06T16:25:39.206-04:002016-05-06T16:25:39.206-04:00mmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48877857718921927002016-05-06T16:25:08.543-04:002016-05-06T16:25:08.543-04:00mmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com