tag:blogger.com,1999:blog-7642968051257221094.post3222243987984785878..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික සිසුන් අන්තරය තමන් ගේ ගැලවුම්කරුවා බව කියති Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7642968051257221094.post-81343638536158286412019-09-05T05:50:33.761-04:002019-09-05T05:50:33.761-04:00niyamayiiniyamayiiAnonymoushttps://www.blogger.com/profile/08514115879820741680noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67659046438225282222018-06-02T21:06:29.521-04:002018-06-02T21:06:29.521-04:00ඔබට ඒ ගැන ගොඩක් සතුටුද ඔබට ඒ ගැන ගොඩක් සතුටුද අම්බලමhttps://www.blogger.com/profile/03513789108201821209noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33905564566138460522018-02-28T04:23:29.141-05:002018-02-28T04:23:29.141-05:00What you mean by saying yesWhat you mean by saying yesAnonymoushttps://www.blogger.com/profile/06015655471791246163noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12354180278348211272018-02-28T04:23:09.258-05:002018-02-28T04:23:09.258-05:00??Anonymoushttps://www.blogger.com/profile/06015655471791246163noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42930060061304463792017-10-13T08:53:46.968-04:002017-10-13T08:53:46.968-04:00Mn igena gaththe Monash eke..a/l S2i F1i...enginee...Mn igena gaththe Monash eke..a/l S2i F1i...engineering masters ekakuth thiyenawa...mata palleha moratuwa,peradeniye engineering ewun weda karanawa...tho meh Anthare magulak kiyanawa...meeka thamai yatharthaya..thopi udgoshana kara kara idapalla 😂😂😂😂Anonymoushttps://www.blogger.com/profile/15169214328515380822noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22755272309351271822017-10-10T04:41:29.160-04:002017-10-10T04:41:29.160-04:001000% ඒකගයි1000% ඒකගයිchitrahttps://www.blogger.com/profile/06899372196476574337noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-57363883623650653682017-10-10T04:40:33.542-04:002017-10-10T04:40:33.542-04:001000% ඒකගයි1000% ඒකගයිchitrahttps://www.blogger.com/profile/06899372196476574337noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42545525013241404632017-06-08T08:34:16.746-04:002017-06-08T08:34:16.746-04:00Salute Salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39136281840101427192017-06-08T05:20:29.076-04:002017-06-08T05:20:29.076-04:00මා මුලින්මඋපාධිඅපේක්ෂිත පුහුණු වන්නෙකු ලෙස පුහුණු...මා මුලින්මඋපාධිඅපේක්ෂිත පුහුණු වන්නෙකු ලෙස පුහුණුව ලබා ගැනිමට ගියෙ මෙරට ප්රමුඛ දුරකතන සමාගම්කටය (ටෙලිකොම් නොවෙ ) එහි ඉහල පෙලෙ නිලධාරින් හැරුණු කොට අනෙක් අය පුද්ගලිකඋපාධි ලබා ගත් අයය මට කිසිදු පිහුණුවක් තියා සමාගම ගැන කෙටි හැදින්විමක් දිමටවත් එකෙකු හිටියෙ නැත.උදෙ අපු වෙලාවෙ සිට එක්කො නිදිය නැත්නම් බුකියෙ හො අන්තර්ජාලය කාලෙ කයි.සියලුම අනෙක් වැඩ කරන්නෙ උපකොන්ත්‍රාත්කරුවන් හරහ.වාඩි විමට පුටුවක්වත් මට තිය උන්ටවත් නැත.පුද්ගලික සමගම් ඒමට තිබු හිනය උපන් ගෙයිම මරා දමා ගැනිමට මට සිදු විය.ඉලග වර පුහුණු කාලය තවත් පුද්ගලික සමාගමකට යමට විශ්වවිද්‍යාල විසින් මට බල කරන ලද්දෙ රජ්‍ය සමාගම් වලින් ලැබෙන පුහුණු අවස්තා සිසුන් විසින් ඉල්ලුම් කර අවසන් නිසායකෙසේ නමුත් මෙරට රජ්‍ය විදුලි බල අයතනයකට යාමට අවස්තාව උදා විය මට පුහුණු කාලය තුල මෙරට බලාගාර, මෙහෙයුම මැදිරි තුල ඉංජිනේරු හා විදුලි අදිකාරි වරු යටතෙ පුහුණු විමට ආයතනය වග බලා ගත්තෙ සිය ආයතනයට අයත් සේවකයන් මෙන් අපට සලකමිනි .සමහර වෙලාවට පුහුණුව බාරව හිටපුනිලධාරින් අපට වදයක් උනෙ අපට ඇගයිම පවා ලබ දිම නිසාය .ආයතනය තුලදි නිසි ගරුත්ය ලබා දිමට සෙවකයො වග බලාගත්තෙය(සමහර පුද්ගලික අයතන පුහුණු වන්නට සලකා තිබුණෙ බල්ලන්ටත් වඩා අන්ත ආකාරයටය ).අප පුහුණු වෙන කලය තුලදි ඉහලනිලධාරින්පවා පැමිණඅවශ්ය පහසුකම් සොයා බලන ලදි අ වසානයෙ මුදලක් දිමට ආයතනය කටයුතුකර තිබුණි අපෙ කණ්ඩායමට පුහුණු දිමනාවශයෙන්ලකෂ 20-30ක් විතර ආයතනය වැය කරාය . රජය ආයතන කෙරෙහි මහෙ තිබු මතය හා හත්පසින් වෙනස් උනෙය.අප වහලුන් නොවන බවත් මනාව එත්තු ගන්වා තිබුණි.වඩා වැදගත් වන්නෙ මිල මුදල් හො පුහු අටොපය නොවන බවත් කියා දෙමින් අයතනයෙ සිටි ඉහලමනිලධාරින් සමග හද්දා පිටිසර ගමකට විදුලිය ලබා දිමෙ වැඩසටහනකට කුඩැල්ලන් ගලවමින්කිලෝමීටර් 8 -10 කැලයක බඩ ගැමටද මට සිදු විය.Anonymoushttps://www.blogger.com/profile/05403091194319753417noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24431943078725332002017-05-26T13:07:35.551-04:002017-05-26T13:07:35.551-04:00++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32337091597461347102017-05-26T12:23:16.422-04:002017-05-26T12:23:16.422-04:00මහතවරුනි, සහෝදරවරුනි මම හිතන්නේ ඔබ දෙගොල්ලම කිසියම...මහතවරුනි, සහෝදරවරුනි මම හිතන්නේ ඔබ දෙගොල්ලම කිසියම් අන්දමකින් නිවැරැදි නැති අතර දෙගොල්ලම සමහර තර්කවලින් නිවැරදි බවයි. එක පැත්තකින් දුප්පත් රටේ මහා ජනතාව ගෙන් සමහර දුප්පත් අය දරුවන් ජාත්‍යන්තර පාසැල් වලට යවති. එසේම විස්ෂ්යයන් 2/3 කටම මේ අහිංසක දර්යුවන් හිඟා කා හෝ ටියුෂන් යවති. රටේ නිදහස් අධ්‍යාපනයක් තිබ්බට 50% පෞද්ගලික පන්ති වල හා ජාත්‍යන්තර පාසල්වලය. <br /> රජයක්ම දේශපාලකයන්ට, දොස්තරලා හා අනිකුත් නිලධාරීන් කාර් ගෙන්වීම , පිනවීම මිස අධ්‍යාපනයට වියදම් කලේ නැත. විශ්ව විද්‍යාල වල සල්ලි නැත. සමහර ඒවා වල හොඳට උගන්වන්නේ නැත, (මොරටුව වී වී. වැනි ඒවා ඇරුනහම) . අපොස උසස් පෙලින් සිසුන් විශාල ප්‍රමානයක් දක්ෂ, විභාග සමත් සිසුන් විශාල ප්‍රමාණයක් හැලෙති. සමහරු පිටරට පෞද්ගලික ඉගෙනීමට යති. ඉතුරු අය අනාතය. අන්තරය හා දේශපාලන පක්ෂ තම විශ්ව විද්‍යාල සිසුන් ගැන පමණක් නොව මේ සියල්ල ගැනම සලකා බැලිය යුතුය. මෙය එක පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රශ්නයක් නොවේ. ස්තූතියි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13580139751786244972017-05-21T11:54:21.508-04:002017-05-21T11:54:21.508-04:00//ලෝකයටම විහිලුවක් වි ඇති නිදියන් ඩිග්රිකාරයින් න...//ලෝකයටම විහිලුවක් වි ඇති නිදියන් ඩිග්රිකාරයින් නිසා ඉන්දියාවට කෙලවී, අඉන්දියන අද්යාපනය විහිලුවක් ඇති බව කියන්නේ වෙන කවුරුත් නොවේය.............අගමති මෝඩි මය.................//<br /><br />ලංකාවේ ඉන්න ගොබ්බයන්ගේ ණුවන... ඇමරිකාවේ පස්චාත් උපාධි වලට යන සිසුන් චීනයට පසුව වැඩියෙන්ම පැමිනෙම්නේ ඉන්දියාවෙනි... උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සමාගම් බහුතරයක ශාඛා ඉන්දියාවේ පිහිටා ඇත, ඒවායේ ඉන්දියානු ඉන්ජිනේරුවරු හා විදායක නිලධාරීන් සේවය කරයි... ඇමරිකාවේ සිලිකන් නිම්නයේ Fortune 500 සමාගම් වසරකට විදේශ වලට නිකුත් කරන H1-B රැකියා වීසා වලින් 95% වඩා ලබාදෙන්නේ ඉන්දියානු වි.වි උපාධිගත් ඉන්දියානු වෘතීකයින්ටය... ලන්කාවට ගෙන්වන බෙහෙත් පෙත්තේ සිට මෝටර් රත දක්වාම ඉන්දියාවේ නිෂ්පාදනයි... මෙන්න ඉන්දියාවට කෙලවී ඇති හැටි... දැන් අන්තරේ රට ගොඩගත් හැටි කිව්වනම්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49174133909240127822017-05-07T22:18:13.912-04:002017-05-07T22:18:13.912-04:00no problem no problem Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61404477569880650442017-05-07T21:07:01.792-04:002017-05-07T21:07:01.792-04:00ඔබ උපුටා දක්වා ඇති මේ සටහන යලි උපුටා මගේ wall එකේ...ඔබ උපුටා දක්වා ඇති මේ සටහන යලි උපුටා මගේ wall එකේ පලකරමිPremalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20174070613197601582017-05-07T10:16:47.184-04:002017-05-07T10:16:47.184-04:00☺ ☺ රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22796284676002409182017-05-07T09:38:39.185-04:002017-05-07T09:38:39.185-04:00නෑ ඒ පොතෙන් නොවේ නෑ ඒ පොතෙන් නොවේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27099214063686348362017-05-07T09:38:20.176-04:002017-05-07T09:38:20.176-04:00නිකන් ඉදගෙන ආන්ඩුවෙන් පඩි ගන්නා යාලුවන් ගැන ඉරිසිය...නිකන් ඉදගෙන ආන්ඩුවෙන් පඩි ගන්නා යාලුවන් ගැන ඉරිසියාවකුත් තියෙනව///// wow Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82884194649888654672017-05-07T02:14:16.448-04:002017-05-07T02:14:16.448-04:00/* (මෙය කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි) */
මං .../* (මෙය කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි) */<br /><br />මං හිතුවේම මානසික රෝගියා ගේ පරිකල්පනය පොතෙන් කියලායි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61324529847963794142017-05-07T02:06:31.161-04:002017-05-07T02:06:31.161-04:00කලමණාකරන උපාධියක් තිබෙන මගේ හිතවතෙක් අවුරුදු දෙකක්...කලමණාකරන උපාධියක් තිබෙන මගේ හිතවතෙක් අවුරුදු දෙකක් විතර රජයේ රැකියාවක් ලැබෙනකන් බලාගෙන ඉදල ලැබුනෙ නැහ.ඒ අතරෙ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න බලාගෙන csc ත් කරා.ඒකත් අසමත් නිසා 'LOLC ලීසින්' මැනේජර් කෙනෙක් උනා.රජයේ සේවයට ගියාම තියෙන පිලිගැනීමත් නිකන් ඉදගෙන පඩි ගැනීමේ හැකියාව අහිමිවීම ගැනත් හරිම හිත්වේදනාවකින් තමයි කතාකලේ.අවුරුදු 7 කට ආසන්න සේවාකාලය තුලදී නය නැතිව ලක්ෂ 40ක් දී ඉඩමක් මිලදී ගෙන එක්කෝටි දසලක්ෂයක් වටිනා ගෙයක් හදාගෙන යනවා.ලක්ෂ 35ක් වටිනා කාර් එකකුත් තියෙනවා.නිතරම කතාකරන්නෙ වැඩ අදික කම ගැනත් නිදහසක් නැතිකමත් ගැනයි.ලක්ෂ දෙකකට ආසන්න වෙන දීමනා,කොමිස්, ඇතුළු වැටුප අතහැර ආපසු රජයේ සේවයට යන්න කැමති නැහ.එත් නිකන් ඉදගෙන ආන්ඩුවෙන් පඩි ගන්නා යාලුවන් ගැන ඉරිසියාවකුත් තියෙනවMohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5839912728309185242017-05-07T01:22:58.420-04:002017-05-07T01:22:58.420-04:00මෝදි කියන්නෙ කොහොමත් ඉන්දියාවේ ඉන්න ලිං ගෙම්බෙක් ත...මෝදි කියන්නෙ කොහොමත් ඉන්දියාවේ ඉන්න ලිං ගෙම්බෙක් තමයිMohottinoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42243996671933164142017-05-06T08:39:34.974-04:002017-05-06T08:39:34.974-04:00mmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82839284014485143542017-05-06T08:39:11.540-04:002017-05-06T08:39:11.540-04:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-583958150475642532017-05-06T08:38:59.637-04:002017-05-06T08:38:59.637-04:00mmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74029726121413995032017-05-06T08:38:27.755-04:002017-05-06T08:38:27.755-04:00එහෙනම් අන්තරයට කියලා ලංකාවේ වි වි වලට ඉතුරු ටිකටත්...එහෙනම් අන්තරයට කියලා ලංකාවේ වි වි වලට ඉතුරු ටිකටත් කෙලවමු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82422925597729484632017-05-06T08:37:01.630-04:002017-05-06T08:37:01.630-04:00ෆැක්ස් එකක් යවන්න දන්නේ නැති දේශීය උපාධිධාරියෝ ඉන්...ෆැක්ස් එකක් යවන්න දන්නේ නැති දේශීය උපාධිධාරියෝ ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com