tag:blogger.com,1999:blog-7642968051257221094.post3076150559332674554..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මා ඔහුව පණපිටින් මිහිදන් කලේද?Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7642968051257221094.post-28668521343504779612017-03-22T08:16:53.670-04:002017-03-22T08:16:53.670-04:00එම යුද්ධයට මැදි වූ බොහෝ අයට පසු කළෙක මෙවැනි ප්රශ්...එම යුද්ධයට මැදි වූ බොහෝ අයට පසු කළෙක මෙවැනි ප්රශ්න තිබුනා. නමුත් හරි මැදිහත් වීමක් ලැබුනා ද සැක සහිතයි. අපි සේවය කළ පශ්චාත් යුද සමයේ ඇතැම් සොල්දාදුවන් දිවි නසා ගැනීමට තැත් කර තිබුනා මොවුන් බොහෝමයක් තරුණ පිරිස්, හේතුව, පාරවල් හදන්නයි ගඩොල් කපන්නයි සිදු වීම. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58807645595456301612017-03-21T20:11:27.917-04:002017-03-21T20:11:27.917-04:00මම කොලොන්ගොඩ රෝහලේ අඩි 29 ක ලිඳක් කැපුවා ; අන්තිම ...මම කොලොන්ගොඩ රෝහලේ අඩි 29 ක ලිඳක් කැපුවා ; අන්තිම දවසේ අඩි 29 යට ඉන්නක් කොට හිතුනා පස් කණ්ඩියක් කඩාගෙන වැටුනොත් පණපිටින් වැලෙලෙන්ඩ වෙයි කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85481045908915506832017-03-21T20:09:17.718-04:002017-03-21T20:09:17.718-04:00ඕක The Great Train Robbery ෆිල්ම් එකේ තිබුනා නේද ඕක The Great Train Robbery ෆිල්ම් එකේ තිබුනා නේද Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1442842171663274032017-03-21T18:30:13.450-04:002017-03-21T18:30:13.450-04:00එම්බාම් එන්න පෙර මළ සිරුරු වළලන විට උඩින් සීනුවක් ...එම්බාම් එන්න පෙර මළ සිරුරු වළලන විට උඩින් සීනුවක් සවි කර ලණුව පෙට්ටිය ඇතුලට දානවා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79627502529375243912017-03-21T10:45:47.002-04:002017-03-21T10:45:47.002-04:00මටත් තියනවා පණපිටින් වැලෙලෙන්ඩ වුනොත් කියන භීතිකාව...මටත් තියනවා පණපිටින් වැලෙලෙන්ඩ වුනොත් කියන භීතිකාව. එඩ්ගාර් ඇලන් පෝ කෙටි කතාවකුත් ලියලා තියනවා ඔය භීතිකාව සම්බන්ධයෙන්..<br /><br />තමන් කෙනෙක්ව පණපිටින් වැලලුවා කියන එක විස්තර කරන්න අමාරු තරම් මානසික ඝට්ටනයක් ඇති කරයි තමයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com