tag:blogger.com,1999:blog-7642968051257221094.post3047585299434637492..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger111125tag:blogger.com,1999:blog-7642968051257221094.post-59710580735857440032020-05-20T09:35:56.206-04:002020-05-20T09:35:56.206-04:00අඩු කුලෙ සමාජ ආසාධාරනයකට ලක්නොව්න
උසස් කුලයක සියල...අඩු කුලෙ සමාජ ආසාධාරනයකට ලක්නොව්න
උසස් කුලයක සියලු සැපසම්පත් ලැබු
පුද්ගලයෙක් සමාජ අසාදාරනයට එරෙහිව නැගිටිනකම් අපි බලන් ඉමු,

නොදකින් හිකනල්ලු දිනකට ලක්ෂ ගනනක් කුසගින්න නිසා මිය යන ලෝකෙක එක පවතින බලවතුන් වෙනස් නොකරයිනම් කව්ද ඒක කරන්නෙwajirahttps://www.blogger.com/profile/14377768023592793876noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50022592867355816842020-02-13T00:45:19.459-05:002020-02-13T00:45:19.459-05:00Rajapaxa !Ranil wage hamogema una tha danma kiyana...Rajapaxa !Ranil wage hamogema una tha danma kiyanawanam eyalata behet ganna puluwan .Anonymoushttps://www.blogger.com/profile/11617478862360311939noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74159208055063066942018-06-17T07:52:22.597-04:002018-06-17T07:52:22.597-04:00රෝහණ විජේවීර ගැන නියම කියවිම කරෙ අද කියලයි මට හිත...රෝහණ විජේවීර ගැන නියම කියවිම කරෙ අද කියලයි මට හිතුනේමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83185547366798196772018-03-22T07:52:39.937-04:002018-03-22T07:52:39.937-04:00වැරැදි .. බං සමහර කරුනු එකග නෑ. විජය මැරුවෙ ජෙවිපි...වැරැදි .. බං සමහර කරුනු එකග නෑ. විජය මැරුවෙ ජෙවිපි නෙවෙයි.විජය ඝාතන නඩු වාර්තාව හොයලා බලන්න.. රෝහණ කිව දේවල් හොයලා බලන්න.. එවා අදටත් ඇත්ත.ජේආර් ම වරක් කිව ඔහුන්ගෙ පංතිය රැකගන්න ජෙවිපි උන් මරන්න වෙන්නවා කියලා.මෙතන ප්රශ්නය තියෙන්නෙ අපෙ අවස්තාවදි දේශපාලන උන් නිසා.උන් ට ඔනි රට බෙදලා පාලනය කරන්න.අද උනට් එක වෙන්නව.කොටින්ට ප්‍රේමදාස එලි පිට උදව් කරේ .ජේආර් එලි පොට කලු ජුලිය රස වින්දා.යාපනය පුස්තකාලය ගිනි තිබ්බ..එවාට ජෙවිපි විරුද්ධව හිටියා..අන්න එකයි වැරද්ද උනේ.ජෙවිපි එකාලෙ ශ්‍රිලනිප සමග එකතු උනා නම් වෙනස් වෙන්න තිබ්බ ගොඩාක් දෙවල්.කරුමෙට ශ්‍රිලනිප ගොඩාක් උන් ගුඑන්පි උන්ට සප්.RioSagaaroxhttps://www.blogger.com/profile/14040754198804768043noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21344337910235313802018-02-19T08:33:28.115-05:002018-02-19T08:33:28.115-05:00විජය කුමාරණතුංග මහතා තම මරණයට පෙර තමා ගාතනය වන බව ...විජය කුමාරණතුංග මහතා තම මරණයට පෙර තමා ගාතනය වන බව අනුමාන කලා. ඔහු තමා ගාතනය වුවහොත් මුහුණ නොපෙනෙන ලෙස තබන්නැයි කලින් කියා තිබූ බවක් පුවත් ලිපියක පලවූ බවක් මතකයක් ඇත.ධර්ම ශ්‍රීhttps://www.blogger.com/profile/10547457687096956439noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14112102517174714992017-09-23T17:49:14.968-04:002017-09-23T17:49:14.968-04:00HmHmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65644935234103801972017-09-23T17:49:06.109-04:002017-09-23T17:49:06.109-04:00ඒ ඔබ බැතිමතෙක් නිසා ඒ ඔබ බැතිමතෙක් නිසා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11582142280903324702017-09-23T17:48:38.134-04:002017-09-23T17:48:38.134-04:00 විජේවීර විජයව මරන්නේ ඉරිසියාව නිසා; ඒ වගේ ඔහුගේ ම... විජේවීර විජයව මරන්නේ ඉරිසියාව නිසා; ඒ වගේ ඔහුගේ මූණ කුඩු කෙරුවා ඒකත් විජේවීර පැතූ දෙයක්. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31854490521804899942017-09-23T15:58:00.115-04:002017-09-23T15:58:00.115-04:00විජය මරුවාට මොකද කොල්වින් හෝ කේ.පී හෝ වාසු හොමරා න...විජය මරුවාට මොකද කොල්වින් හෝ කේ.පී හෝ වාසු හොමරා නොදැම්මේ ඇයි? ඒ අයව මරණ එක විජය මරනවාටත් වැඩිය ලේසියි. ඔක්කොම දේශද්‍රෝහීන්ට මරණ දඬුවම කිව්වේ නිකන්. සාමාන්‍ය ජනතාව නොමග අරින්න. අවශ්‍ය වුණේ විජයව මැරීම පමණයි.Anonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38475412590125318932017-09-23T15:29:27.697-04:002017-09-23T15:29:27.697-04:00ගෑනියෙක් බලහත්කාරයෙන් විවාහ කර ගත් මිනිහෙකුට දේශප්...ගෑනියෙක් බලහත්කාරයෙන් විවාහ කර ගත් මිනිහෙකුට දේශප්රේමීක් වෙන්න බෑAnonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19690321293696642832017-09-23T15:20:45.668-04:002017-09-23T15:20:45.668-04:00මිනිහා වතු කම්කරුවන් ගැන කොහොම කිව්වාද මන්දා. හැබැ...මිනිහා වතු කම්කරුවන් ගැන කොහොම කිව්වාද මන්දා. හැබැයි එංගලන්තේ ගිහින් 70 දශකයේ අග භාගයේ(මට මතක හැටියට) එහෙ හිටිය LTTE කාරයන්ට සම්පුර්ණ සහයෝගය දෙන්නයි කතා කළේAnonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60891575222555375472017-09-23T15:17:01.349-04:002017-09-23T15:17:01.349-04:00අනේ ඉතින් මේ ලිපිය කියෙව්වාට පසුත් එයා අද හිටියා න...අනේ ඉතින් මේ ලිපිය කියෙව්වාට පසුත් එයා අද හිටියා නම් රටේ තත්ත්වය යහපත් වේ යයි ඔයාට සිතුනානේ. මේ වගේ ලිපි 100 ක් දැම්මත් වැඩක් නෑ වගේ. මගේ රටට දළදා හිමි රැකවරණයිAnonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23779910394131788892017-09-23T15:13:33.201-04:002017-09-23T15:13:33.201-04:00උන් මොකට සාකච්චා කරනවාද එය? 88-89 භීෂණය ඇති කලේ ප්...උන් මොකට සාකච්චා කරනවාද එය? 88-89 භීෂණය ඇති කලේ ප්‍රේමදාස නාම යෝජනා එයාට ගන්න. JR කොච්චර භය උනාද කිව්වොත් ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක පැත්තකට දාලා ප්‍රේමදාසට නාම යෝජනා දෙන්න ඉඩ දුන්නා. විශේෂයෙන් JRභය උනේ නන්දලාල් ප්‍රනාන්දු හා හර්ෂ අබේවර්ධන මරුවාමයි. මොකද JRගේ විශ්වාසම මිත්‍රයන් නේ.
Anonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55521247709456749622017-09-23T15:08:53.172-04:002017-09-23T15:08:53.172-04:00උන් දෙන්නවම තවම සමරනවා හරක්. දෙන්නටම තිබුණේ අඩු කු...උන් දෙන්නවම තවම සමරනවා හරක්. දෙන්නටම තිබුණේ අඩු කුලේ ප්‍රශ්නයක්. කොටින්ම අපේ රටේ ඔක්කොම ප්‍රශ්න ඇති කලේ අඩු කුලේ උපන් මේ දෙන්නයි, ප්‍රේමදාසයි, සිරිසේන කුරෙයි, සෝමවංශයි, විජයයි. මුන් ඔක්කොම අඩු කුලේ නිසා ඇතිවුණු බලවත් හීනමානයකින් පෙළුණු අයයි.
Anonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39056474873112269832017-09-23T15:03:54.507-04:002017-09-23T15:03:54.507-04:00කොයි කාලයකවත් විජේවීරට බලය ලැබෙන්නේ නෑ. මොකද විජේව...කොයි කාලයකවත් විජේවීරට බලය ලැබෙන්නේ නෑ. මොකද විජේවීරව බළල් අතක් ලෙස පාවිච්චි කළේ දුර දිග පෙනෙන ප්‍රේමදාසයි. විජේවීරට තිබුණු එකම දක්ෂතාවය මුකරික්මයි. ඒක අඩු නැතිව එයාගේ බාල පුතාටත් තියෙනවා. වෙනත් සංවිධාන ශක්තිය ඔක්කොම ප්‍රේමදාසගේ හා සිරිසේන කුරේගේ.Anonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20642349474057140572017-09-23T14:58:28.738-04:002017-09-23T14:58:28.738-04:00ඇත්තටම විජය ඝාතනය කිරීමට අවශ්‍ය උනේ පක්ෂ නායකත්වය...ඇත්තටම විජය ඝාතනය කිරීමට අවශ්‍ය උනේ පක්ෂ නායකත්වය අපේක්ෂා කළ ඔසී අබේගුනසේකරට නොවේද? ඔහු ප්‍රේමදාසගෙන් කළ ඉල්ලීමට කොන්ත්‍රාත්තුව භාර දුන්නේ විජේවීරටයි. ප්‍රේමදාසයි, සිරිසේන කුරෙයි, සෝමවංශයි, විජේවීරයි, විජය කුමාරනතුන්ගයි තමයි 88-89 දී රාජ්‍ය භීෂණය වැපුරුවේ. විජය ඝාතන සිදු කළේ උමා මහේෂ්වරන් සමග එකතු වෙලයි. රාජිත සේනාරත්න හිටියෙත් ඒ කාලේ විජයගේ ඔය පාටියේ තමා.
Anonymoushttps://www.blogger.com/profile/02431942279318821310noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65433883169565160942017-09-22T21:39:00.561-04:002017-09-22T21:39:00.561-04:00ඒ පොත ගන්න ඕනේ. මෙන්න ඌණ පුර්ණයක්
http://kolambag...ඒ පොත ගන්න ඕනේ. මෙන්න ඌණ පුර්ණයක්
http://kolambagamaya.blogspot.co.uk/2017/09/3.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83636748955391739872017-09-22T21:19:10.995-04:002017-09-22T21:19:10.995-04:00විජේවීර චරිතය ගැන ඉතා හොඳ විග්රහයකි...අදද JVP එකේ...විජේවීර චරිතය ගැන ඉතා හොඳ විග්රහයකි...අදද JVP එකේ බහුතර කාඩරයින් ඉන්නේ විරුද්ධ මත දරන්නන් ඝාතනය කලයුතුය යන පොල්පොට් අනුගාමික විජේවීරගේ ගල්කටස් මානසිකත්වයේය...මේ තියෙන්නේ උදාහරණයකි. ## Upul Nishantha දේශද්‍රෝහියෙක් වෙනුවෙන් අහවල් මගුලකට සමාව ගන්නද?එහෙමනම් විඡේවීරගෙ ඝාතකයන්ටත් අපි කියමු ගිහින් ඒ මැතිනියගෙන් සහ මරපු සියලුම ඡවිපෙ සාමාඡික සාමාඡිකාවන්ගෙ පවුල් වලින් සමාව ගන්න කියල.
එදා තිබුන තත්වය අනුව unp එකට සහයෝගය දුන්න සේරම දේශද්‍රෝහියො තමයි බන්.අනික උඔ සතුටු වෙයන් බාප්ප මරල කෙල්ලො තුන්දෙනයි,නැන්දයි දූෂණය නොකර ගියාට ඒ මිනිස්සු.වෙන එව්න් සෙට් එකක් ආවනම් අර කෙල්ලො තුන්දෙනත් දූෂණය කරලයි යන්නෙ. බාප්ප දේශද්‍රෝහියෙක් නිසා මරන්න ඇති එදා තිබුන භීෂණ වාතාවරණය අනුව. ##
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32609856109657344712017-05-12T13:55:10.650-04:002017-05-12T13:55:10.650-04:00රෝහණ විජේවිරගේ ඇති මනෝව්දියත්මක ලක්ෂණයක් නැ ඉතාමත්...රෝහණ විජේවිරගේ ඇති මනෝව්දියත්මක ලක්ෂණයක් නැ ඉතාමත් සරල කරුණු කිහිපයක් තියෙන්නේ.. මොකද ඒ කාලේ අද වගේ සන්නිවේදනය දිවුනුවක් තිබුනේ නැති නිසා, ඉතින් විජේවීර රුසියාට ගියපුහමයි දැනගත්තේ සමාජවාදය ලෙනින්ගේ චේ ගුවේරාගේ කතන්දර අනම් මනම්. ඉතින් විජේවීරට එක මැජික් උනා, හොදම උදාහරණය තමා චේ වගේ වෙන්න උත්සහා කරා.. .තරුවක් තියෙන කැප් එකක් දැම්ම.. ඉතින් මෙතන තියෙන්නේ සාමාන්‍ය පෘතක්ජන මිනිහෙක් අහු වෙන රැල්ලක්.. අනුකරණයක් පමණයි.. එකයි මන් ඔහුගෙන් දකින එකම මනෝ විද්‍යාත්මක ලක්ෂණය. ඉතින් ඔහු හිතුව මේක ලංකාවට හදුන්වා දෙන්න ඕන මන් චේ වගේ වෙන්න ඕන නිර්දය පන්තිය වෙනුවෙන් සටන් කරන්න ඕන කියල ඔහු මනසින් යම් මානසික මට්ටමකට අවා අද තමන් රහත් වෙලා කියල හිතන් ඉන්න සමන්ත බද්රලා වගේ...ඔහුත් චේ වගේ හැසිරෙන්න ගත්තම ඒ කාලේ හිටිය ගොන් තරුණ පරම් පරාවටත් එක මැජික් උනා. මොකද ඒ කාලේ සන්නිවෙදයන දිවුණු නැති නිසා අද වගේ සමාජජාල වෙබ් අඩවි අන්තර්ජාලය තිබ්බේ නැති නිසා පිටරටවල වෙන හැම දෙයක්ම මැජික්. උදාහරණයක් ගත්තොත් මයිකල් ජැක්සන්ගේ ඩාන්ස් දැකල නැති 60 70 දශකේ කෙනෙක්ට මයිකල්ජක්සන් වගේ නටලා පෙන්නවූ වොත් ඔහුට එක මැජික් සහා රැල්ලක් ඇතිවෙනවා... විජේවීර බුද්ධි මත් මිනිහෙක් නම් 88 වගේ යුගයක් ඇති වෙලා මිනිස්සු මැරෙන්න දෙන්නේ නැනේ.. ඉතින් එහෙම යුගයක් ඇති උනේ වෙන මොකක් වත් නිසා නෙවේ ඒ හේතු නිසා.. වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියල නොදැන චේ අනු කරණය. ඉතින් වදුරට දැලි පිහිය අහු උනා වගේ විජේවීර චේ වෙන්න ගියා. Anonymoushttps://www.blogger.com/profile/13382889450008365193noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35201810184057591822017-03-03T20:20:26.695-05:002017-03-03T20:20:26.695-05:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22789596894625446822017-03-01T08:46:55.406-05:002017-03-01T08:46:55.406-05:00Bohoma sthuthi obata! Vijeweera gana mewani lipiya...Bohoma sthuthi obata! Vijeweera gana mewani lipiyak kiyewwamai Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79007789164484096792017-02-26T08:50:45.182-05:002017-02-26T08:50:45.182-05:00I have met him in 2008I have met him in 2008Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72494382998904457012017-02-26T07:35:16.652-05:002017-02-26T07:35:16.652-05:00Dear Trance Sylvania.............Don't you kno...Dear Trance Sylvania.............Don't you know? Raja Wijethunga was a JVP leader. At 70 - 71 he managed to inject communist ideology to number of innocent youths and drive them to cemetery. May be later he ended his relationships with JVP. Patrick Fernando was one of his best friends. Letter Patrick formed another school of communism and not with JVP. Spinozanoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4728379076218548432017-02-24T07:09:30.372-05:002017-02-24T07:09:30.372-05:00මේ විශ්ලේෂ්ණය මඩ ගැසීමේ චෙතනාව පෙරදැරි කරගෙන කර ඇත...මේ විශ්ලේෂ්ණය මඩ ගැසීමේ චෙතනාව පෙරදැරි කරගෙන කර ඇති බව මට පේනවා සෙනෙවිnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56312025800815045422017-02-15T23:37:37.712-05:002017-02-15T23:37:37.712-05:00ඔබගේ ලිපිය බොහොම අනර්ගයි. සාර්ථක ගවේෂණාත්මක ලිපියක...ඔබගේ ලිපිය බොහොම අනර්ගයි. සාර්ථක ගවේෂණාත්මක ලිපියක්. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත. බොහොම ස්තුතියිDilshan tharangahttps://www.blogger.com/profile/07618206497292439689noreply@blogger.com