tag:blogger.com,1999:blog-7642968051257221094.post2991422803415213185..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: A Hero of Our Time Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7642968051257221094.post-74851420036476831202015-01-01T23:32:29.532-05:002015-01-01T23:32:29.532-05:00@ විචාරක ස්වාධීන පොලිස් කොමිසමක් පත් කළහොත් පොලිස්...@ විචාරක ස්වාධීන පොලිස් කොමිසමක් පත් කළහොත් පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කීරීමට මීට වඩා ලොකු අවකාශයක් ලැබෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11149816884508763232015-01-01T22:19:25.517-05:002015-01-01T22:19:25.517-05:00අපේ රටේ පොලීසිය කුමන රජයක් යටතේ වුනත් දැඩි බලපෑම් ...අපේ රටේ පොලීසිය කුමන රජයක් යටතේ වුනත් දැඩි බලපෑම් මැද තමයි රාජකාරි කරන්නේ. ඉතිහාසයේ තිබුණ කිසිම ආණ්ඩුවකින් පොලීසියේ ස්වාධීනත්වය 100% ලැබිලා තිබුණේ නැහැ. මේ නිලධාරියාත් හැකිතාක් කල් රජයේ අසාධාරනකම් වලට අඩු වැඩි වශයෙන් ඉඩදීම/හවුල්වීම/යටත්වීම/ගණන් නොගෙන සිටීම/ කළා. නමුත් පීඩනයේ උපරිමයට ආවාම තමයි ඔහු මෙහෙම කළේ. ඇත්තටම මේ පියවර ගන්න ඕනෙ පොලිස්පති. අන්න එතකොටයි එයින් යම් බලපෑමක් එල්ලවන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74466993671768687602015-01-01T11:14:03.424-05:002015-01-01T11:14:03.424-05:00මධ්‍යස්ථ මතධාරියා , ඔහු මේක සැහැල්ලුවෙන් කියනවා කි...මධ්‍යස්ථ මතධාරියා , ඔහු මේක සැහැල්ලුවෙන් කියනවා කියන එකට එකඟ වෙන්න අමාරුයි. නීතිය හා විනය පවතින රටක දේශපාලකයන් මේ වගේ සැකකාරයන් බේරගන්න එන්නෙත් නැහැ, ආවොත් නීති නිලධාරීන් ගෙන් බේරෙන්නෙත් නැහැ RMJ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59801645062476445382015-01-01T10:22:00.388-05:002015-01-01T10:22:00.388-05:00මෙතන මට ගැටළුවක් තියෙනව.එහෙම හිතෙන හිතෙන වෙලාවට වෙ...මෙතන මට ගැටළුවක් තියෙනව.එහෙම හිතෙන හිතෙන වෙලාවට වෙඩි තියන්න පොලිස් නිළධාරියෙකුට පුළුවන්ද.මොහු බොහොම සැහැල්ලුවෙන් මේ කතාව කියල තියන නිසයි අහන්නෙ.කොස්තාපල් වගෙ පහල අය මේව ඉතා වැරදි විදියට අර්ථකථනය කරනවා.ඒක හරිම භයානකයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com