tag:blogger.com,1999:blog-7642968051257221094.post2753398472793531765..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ප්‍රේමදාසලා සිරිසේන කුරේලා බෞද්ධයන්ව ඇන්දුව හැටිTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7642968051257221094.post-68944130213528597942017-02-24T19:49:14.887-05:002017-02-24T19:49:14.887-05:00පුදුමයි .ඒත් ඇත්තයි !!!
පුදුමයි .ඒත් ඇත්තයි !!!

ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35605462378220452542015-11-27T11:54:03.491-05:002015-11-27T11:54:03.491-05:00Ha ha ha ha Ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56693663836851998782015-11-27T09:38:48.287-05:002015-11-27T09:38:48.287-05:00මම කිව්වේ උපාලි වගේ චරිත.මම කිව්වේ උපාලි වගේ චරිත.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86176092700238750182015-11-27T09:37:31.411-05:002015-11-27T09:37:31.411-05:00මායිම් ගම්මානයක මුස්ලිම් කොලුවෙක් මහණ කරපු එකක් ගැ...මායිම් ගම්මානයක මුස්ලිම් කොලුවෙක් මහණ කරපු එකක් ගැන අපූරු කතාවක් මම ඇහුවා දවසක්. ඒ සාමනේර නමට බණ කතාවක් කරන්න අපහසු හින්දා පටාචාරා කතා වස්තුව තමයි කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම

"පටාශාරා අක්කා එයාගේ බේබිලා දෙක අරගෙන ගඟෙන් එයා පත්ත්ටට යන්න බලනකොට, එයාගේ හෂ්බන්ඩ් එක ස්නේක් ගහලා ඔන්ද ඉෂ්පොට් වෙලා. එක බබා එකේ මේ පැත්තේ දාලා අනිප්පැත්තට ක්‍රොෂ් කොරනකොට, ෂී.ටී.ෂී ඊගල් ඒ බබා එක අරගෙන ගියා. ඊට පශ්ශේ ෆුල් නේකඩ් එකෙන් එයා ගියා ලෝඩ් බුද්දා ශාදු ඉන්න ටෙම්පල් එකට. ඕම නේකඩ් යන්ඩ එපා කියලා එයාට ලෝඩ් බුද්දා ශාධු ටවල් එක දුන්නා"

හරිම හුරතලයට මේ කියන බණ අහලා උපාසක්ම්මලාගේ ඇස් වලින් කඳුළු සට-සට ගාලා බේරිලා යනවා දැකලා මේ සාමනේර නම ඇහුවලු

"මොකද මේ වෙෂියෝ(වැසියෝ) අඬන්නේ" කියලා

මේ වගේ චරිත මගතොටත් හමු වෙනවා. සමහරු කියන්නේ අන්‍යාගමිකයන්ගේ වැඩ කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26045047052834275822015-11-26T09:28:19.209-05:002015-11-26T09:28:19.209-05:00ඒක නම් ඇත්තඒක නම් ඇත්තTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58777359804608163382015-11-26T07:07:37.054-05:002015-11-26T07:07:37.054-05:0099%ක් ඉතින් ඉක්මනට සිවුරු ඇරියනෙ.
පොඩි ලමයින්ව ම...99%ක් ඉතින් ඉක්මනට සිවුරු ඇරියනෙ.
පොඩි ලමයින්ව මහණකරන ට්‍රැජඩි එකට වඩා ඒ ට්‍රික් එක හොඳයි වගේ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49788155533931212842015-11-26T07:00:02.857-05:002015-11-26T07:00:02.857-05:00ඩියුරටික් එෆ්ෆෙක්ට් එකක් බියර් වල තියනවා නමුත් පරි...ඩියුරටික් එෆ්ෆෙක්ට් එකක් බියර් වල තියනවා නමුත් පරියේෂන තහවුරුවක් නම් මම කියවල නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41796559669819624692015-11-26T06:58:29.065-05:002015-11-26T06:58:29.065-05:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10171468687762578422015-11-26T06:57:40.691-05:002015-11-26T06:57:40.691-05:00කළකිරෙනවා...
අනුකම්පා හිතෙනවා...
කේන්ති එනවා... ...කළකිරෙනවා...
අනුකම්පා හිතෙනවා...
කේන්ති එනවා... Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4593987518618792332015-11-26T06:57:02.169-05:002015-11-26T06:57:02.169-05:00ඔක්කොම ග්රන්ථකාරයො ඔක්කොම ග්රන්ථකාරයො Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27350580359306135252015-11-26T06:56:20.755-05:002015-11-26T06:56:20.755-05:00මර්වින් ?මර්වින් ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81135523239256079372015-11-26T06:55:50.267-05:002015-11-26T06:55:50.267-05:00ලංකාවේ මිනිසුන්ව අන්දන්න ලේසියි ලංකාවේ මිනිසුන්ව අන්දන්න ලේසියි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50448330770108729382015-11-26T06:54:34.167-05:002015-11-26T06:54:34.167-05:00ඔක්කොම කරන්න අන්දන එක ඔක්කොම කරන්න අන්දන එක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85976240755627604442015-11-26T06:39:02.734-05:002015-11-26T06:39:02.734-05:00තංගල්ලේ ධීරානන්ද:
https://samanalaviplavaya.wordpr...තංගල්ලේ ධීරානන්ද:
https://samanalaviplavaya.wordpress.com/2012/09/05/butterflyrevolution18/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87758392934475131682015-11-26T05:35:04.088-05:002015-11-26T05:35:04.088-05:00ගොඩක් මිනිස්සු සංඝයා වහන්සේ කියලා පෙන්නන්නෙ මෙහෙම...ගොඩක් මිනිස්සු සංඝයා වහන්සේ කියලා පෙන්නන්නෙ මෙහෙම ඈයො.උනුත් පව්.මුනුත් පව්.
(වකුගඩු කේස් එක කිය කිය බියර් බොන කතාවක් තිබුනා.ඩොක්.. ඇත්තටම බියර් වකුගඩු වලට හොඳයිද?)
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83455522805442921662015-11-26T03:07:35.354-05:002015-11-26T03:07:35.354-05:00ඇයි ඉතිං විරෝධතා වලට, වලි වලට සිවුරු පොරවං තගාල ගෙ...ඇයි ඉතිං විරෝධතා වලට, වලි වලට සිවුරු පොරවං තගාල ගෙනියන රටේ ඕවත් වැඩද.....ඕනැ දහදුරා වැඩක් කරල සිවුරක් පොරෝ ගත්තමත්, සිවුරක් පොරෝ ගෙන ඕනැ දහදුරා වැඩක් කෙරුවමත් සාදුකාර දීල දණෙන් වැටෙන උපාසක උපාසිකාවොනෙ ඉන්නෙ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76518879998527363332015-11-26T01:55:03.227-05:002015-11-26T01:55:03.227-05:00ඒකාලේ විතරත් නෙමෙයි අදත් මකියවෙලිගේ කුමාරයා පොත ප...ඒකාලේ විතරත් නෙමෙයි අදත් මකියවෙලිගේ කුමාරයා පොත පාවිච්චියට ගැනෙනවා. ඒ විතරක් නෙමෙයි තවමත් පාවිච්චි වෙන පොත් කිහිපයක්ම තිවෙනවා.adam smith ගේ wealth of nation පොත ඉන් එකක්. හැබැයි ඒකෙ සිංහල පරිවර්තනයක් නම් නැහැ.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3899282540005586742015-11-26T01:33:41.917-05:002015-11-26T01:33:41.917-05:00උඹේ අර ...........මල්ලි නේද?උඹේ අර ...........මල්ලි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41246856900578132912015-11-25T23:18:01.262-05:002015-11-25T23:18:01.262-05:00අටම්පහුර,
ආමි කට්ටිය කියන්නේ වැඩට ඇවිත් පඩි ගන්න ...අටම්පහුර,

ආමි කට්ටිය කියන්නේ වැඩට ඇවිත් පඩි ගන්න අය, නෙවි කට්ටිය කියන්නේ නෑවිත් පඩි ගන්න අය.

ඩොක්ටර්,

මේකට හේතුව ශ්‍රී ලංකාව (මෙය දකුණු ඉන්දියාවටත් අදාලයි ) ප්‍රතිරුප වලට කැමති වීමයි.
මෙය සිදුකරන්නේ දෙසපලන්යයන් විතරක් නෙමෙයි සමහර ජනමාධ්‍ය මෙය සිදුකරනවා (බලන්න සිරස
ප්‍රේක්ෂකයන් යොදා සබාවේ උණුසුම පවත්වාගන්නවා ) බැලුවම ඔක්කොම රැවටීමක්.

මා දැක්ක අපුරු සිදුවෙමක් සිරසේ චන්දන සුර්යබණ්ඩාර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග එක්තරා අවස්ථාවක සාකච්චාවකදී
සරත් ෆොන්සේකා කියනවා මගේ මැතිවරණ වියාපරයේත් නුසුදුසු පුද්ගලයන්ට නාමයෝජනා නොදෙන බව එයට ඔහු නම් කරනවා
සුසිල් කිදෙල්පිටිය මහතාව, මෙය ඇසුණු සැනින් චන්දනට කියවෙනවා සුසිල් ඔවුන්ගේ සහුර්ධයෙක් බව.

සිරස කරන්නේ සෑම පක්ෂයකටම තම ආයතනයට සම්බන්ද පුද්ගලයන් යොදා ගැනීමයි. මෙහිදී ඔවුන් රටේ පාලනය ඔවුන්ට වාසි ආකාරයට
යොදනවා. ප්රශ්නය තියෙන්නේ මේ සිදුවෙන දෙය මිනිසුන්ට නොතේරීමයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46526617404699758652015-11-25T23:00:21.258-05:002015-11-25T23:00:21.258-05:00නොදකින් දහපදුරා හැත්ත...
අනේ ඉතින් අපේ උපාසක අම්මල...නොදකින් දහපදුරා හැත්ත...
අනේ ඉතින් අපේ උපාසක අම්මලා එහෙම හයියෙන් "සාදු සාදු සාදු" කියලා සාදුකාර දෙන්ට ඇති...
අර මහත්තයා මේ මහත්තයා අපේ සාසනේට කරන සේවය කරපු සේවය කියලා මැරෙන කල්ම ඡන්දෙත් දෙන්ට ඇති...
කළකිරෙනවා...
අනුකම්පා හිතෙනවා...
කේන්ති එනවා...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32155695277339113562015-11-25T22:55:53.290-05:002015-11-25T22:55:53.290-05:00ඔය පාලන කාලයන් ගත්තා ම අර මැකියාවෙල්ලිගේ කුමාරයා ...ඔය පාලන කාලයන් ගත්තා ම අර මැකියාවෙල්ලිගේ කුමාරයා පදනම් කරගෙන වැඩ කරාද කියලත් හිතෙනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26453676895277912292015-11-25T21:39:49.992-05:002015-11-25T21:39:49.992-05:00සමාන්තර විශ්වයේ දී තලල්ලේ ධීරානන්ද ලෙස පැවිදි වුනේ...සමාන්තර විශ්වයේ දී තලල්ලේ ධීරානන්ද ලෙස පැවිදි වුනේ කවුදැයි දන්නවා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20453504862494107432015-11-25T21:27:41.031-05:002015-11-25T21:27:41.031-05:00ඔයිටත් වඩා සැපට හිටියහැකි නගරසභාවේ සුපවයිසර් කමේ ,...ඔයිටත් වඩා සැපට හිටියහැකි නගරසභාවේ සුපවයිසර් කමේ ,

වැඩක් කරන්නැ
ආමි කට්ටියගේ ( ආමී කටිටිය කියන්නේ වැඩට එන්නේ නැතුව පඩි ගන්න උන් ) නම් ලකුනු කරල මාසේ අන්තිමට පඩියෙන් බාගයක් ගත්තහැකි
පඩියට අමතරව දවසකට දෙතුන් දාහක් හොයන රස්සාවක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69026476160466018152015-11-25T18:46:45.630-05:002015-11-25T18:46:45.630-05:00 තලල්ලේ හිමියන් හරියට මන් කැමති නෑනට නැනා කැමති ... තලල්ලේ හිමියන් හරියට මන් කැමති නෑනට නැනා කැමති නැ මට වගේ නේ. කන්න බොන්න ඉදුම් හිටුම් නොමිලේ ලැබෙන නිසා උලෙ ඉන්නවට වඩා මේ පිලේ ඉන්න හොඳයි කියලා ඉන්නවා ඇති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76412638366497853252015-11-25T18:28:33.019-05:002015-11-25T18:28:33.019-05:00පහුගිය කාලේ හිටපු රජතුමාත් මේවගෙන් පාඩම් අරන්ද මන...පහුගිය කාලේ හිටපු රජතුමාත් මේවගෙන් පාඩම් අරන්ද මන්ද ඔය වගේ වැඩ කරන්න හැදුවා....Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.com