tag:blogger.com,1999:blog-7642968051257221094.post2645738031909147010..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායකTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7642968051257221094.post-19530776066687672592017-09-05T07:05:28.728-04:002017-09-05T07:05:28.728-04:00I am not a Psychiatrist my field is Psychology / p...I am not a Psychiatrist my field is Psychology / psychotherapy Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85462354942784991032017-09-05T07:04:53.575-04:002017-09-05T07:04:53.575-04:00wowwowTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51964169453646521062017-09-05T07:04:31.418-04:002017-09-05T07:04:31.418-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7926105317324989092017-09-04T23:40:44.774-04:002017-09-04T23:40:44.774-04:00Forwarded to a JVP Parliamentarian for considerati...Forwarded to a JVP Parliamentarian for consideration when they prepare their next manifesto.
Galle Gamaralahttps://www.blogger.com/profile/14137545762920345070noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86653486521115912872017-09-04T23:39:24.833-04:002017-09-04T23:39:24.833-04:00Only a Psychiatrist can imagine like this.Only a Psychiatrist can imagine like this.Galle Gamaralahttps://www.blogger.com/profile/14137545762920345070noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56458292513665727572017-05-05T09:12:32.196-04:002017-05-05T09:12:32.196-04:00සිහිනෙන් මෙය මට පෙනෙනවනම්...අවදිනොවී ඉන්නම් !
සිහිනෙන් මෙය මට පෙනෙනවනම්...අවදිනොවී ඉන්නම් !
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15064078129330626002017-04-28T09:01:12.987-04:002017-04-28T09:01:12.987-04:00@ @ AnonymousApril 27, 2017 at 12:54 AM
// දේශපා...@ @ AnonymousApril 27, 2017 at 12:54 AM

// දේශපාලකයන් ගැන කතාව නම් ඇත්තය. හැබැයි ඉතින් ඒ දේශපාලකයන් තෝරාගෙන තියෙන්නේ බටහිර රටවල අයගේ චන්දෙන් නොවේ.//

ඵකතුකිරිමකි.................
බටහිර රටවල් තුන්වන ලෝකයේ නායකයන් හසුරුවන හැටි අවබොද කරගැනිමට 'ජෝන් පර්කින්ස්ගේ', 'ආර්තික ඝාතකයකුගේ' පාපෝච්චාරනය පොත කියවන්න.3 වන ලෝකයේ රටවල් වල නායකයින් බටහිර වහලුන් නොවේදැයි ඔහු සිය අත්දැකීම් ඇසුරෙන් මනාව විස්තර කරයි...............

ඊට අමතරව ජූලියන් අසාන්ජිගේ 'විකිලික්ස්' අපේ නායකයින් ගේ රෙදි ගැලවෙන හොද මූලශ්රයකි....................

ඇමරිකාව අප වැනි දීන රටවල නායකයන්ට සලකන අන්දමද, වෙනිසියුලාව වැනි ක්‍රම විරෝදී රටවලට සලකන ප්රජාතන්ත්රවාදි ආකාරයද ඔවුන් මනාව විස්තර කරයි...................

මා කලින් කීවේ ඔබ වැන්නවුන් ගැන තමයි.................

අපිට කෙලවන බටහිර දෙබඩි රටවලට වන්දනාමන කරන මෝඩ ජනතාව.......................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27437371118905778312017-04-28T08:17:50.880-04:002017-04-28T08:17:50.880-04:00@ AnonymousApril 27, 2017 at 12:54 AM
// ජනතව රවට...@ AnonymousApril 27, 2017 at 12:54 AM

// ජනතව රවට්ටන්නේ ඔයා වගේ අයයි. තමුන් දුක් විඳින්නේ දවසෙන් වැඩිහරියක් නිකම්ම් නිකන් පුටුව වාඩිවී ඉන්නා නිසා බව නොකියා තමුන්ගේ කාලකන්නි කම කොහෙවත් යන රටවල් වලට පටවන්නට හද ඔබ වැනි තක්කඩින් නිසා මිනිස්සු සමාජවාදයෙන් අමුර්තය කටට වැටෙන බව හැමදාම රවට්ටන එක නේද කරන්නේ ? //

මේ මෝඩ තර්කයට මා පිලිතුරු දි ඇත............( ලන්කාවේ සැපවිදින පිරිස වන දේශපාලන පැලන්තිය, උන්ගේ හවුල්කාර නිලදාරි පැලැන්තිය, ජාවාරම්කාර ව්‍යාපාරික පැලන්තිය හා ආගමික නායක නඩය කට්ටඩි නඩය පට්ට ලෙස මහන්සි වි වැඩ කරන අතර, උන්ට ආතල් ගැනිම සදහා බදු ගෙවන බහුතර වැඩකරන ජනතාව රටේ අති බහුතර ජනතාව නිකන් ආතල් ඵකේ සිටිති. )
සමාජවාදයෙන් අමෘත්තය කටට වැටීමට විදියක් නැත.සමාජවාදය යනු යහපත් සමාජයක් කර ඇති බලාපොරොත්තුවය.ඵය කරා යාමට ජනතාව වර්තමාන ක්රමයේ අසාර්තකකම තේරුම්ගෙන, වඩා මානවවාදි සමාජයක් සදහා වැඩකල යුතුය.
නැත්නම් වර්තමාන නිරුවත් දනවාදි ක්‍රමය තුල ගොදුරක් ලෙස සෑමදාම අපව රවට්ටන්නන් ගේ ලනු කමින් සිහින මාලිගා ගොඩනගමින් මෙතුවක් කාලයක් රැවටුනු ලෙසම රැවටි අනුන්ට කබුර කබුරා සිටිය යුතුය.අවසානයේ ඔවුන් පැලකරන සිහින වියැකී යන අතර අපේ ජිවිත උන්ගේ සින්නයක් බවට පත්කර දිය හැකිය..................ඵය වඩාත් ආතල් වනු ඇත.

// දේශපාලකයන් ගැන කතාව නම් ඇත්තය. හැබැයි ඉතින් ඒ දේශපාලකයන් තෝරාගෙන තියෙන්නේ බටහිර රටවල අයගේ චන්දෙන් නොවේ.//
තුන්වන ලෝකයේ රටවල දේශපාලකයන් තනන්නේද විනාශකරන්නේද බටහිර රටවල් විසින් මිස ඵකී රටවල ජනතාව නොවේ.
ජනතාවගේ කාර්යය වන්නේ බටහිර රටවල් විසින් තනනා ලද ඔවුන්ගේ දේශපාලන රූකඩ කිහිපය අතරින් නිශ්චිත මොහොතේ මැතිවරනයකදි තෝරා පත්කරගන්නේ රූකඩ නායකයා දැයි තිරනය කිරිම පමනි.
කාටුන් ඵකේ ටෙලි නාට්‍යයේ සිට ජනතාවගේ බුද්දිය මොට්ට කර දමා ඇත.
ඵ් මදිවට ජාතිවාදය, ආගම් වාදය, ක්රෝදය, ඊර්ශ්‍යාව, ටොන් ගනනින් වපුරා ඇත.
මෙවන් ජනතාවක් නිසි නායකයකු බිහිකරගැනීමට තරම් බුද්දිමත් යැයි කියා ඔබ සිතනවාද????

අප සැමදා පාලකයන් වෙනස් කලද රට යන ජරාජිර්න ගමන් මාර්ගය කිසිදා වෙනස් නොවන්නේ ඵ් නිසා ය.

// අනික ඔයා කියවනවා වගේ බටහිර රටවල මිනිස්සුන් ජීවත්ව වෙන්නේ සූරාගෙන කෑමෙන් නොවේ. දවසේ පැය 10ක් වත් මහන්සි වැඩකිරීමෙන් //

බටහිර රටවල ජනතාව සහ පාලක පන්තිය යනු දෙකක් බව ඔබතුමාගේ පුන්චි මොලයට තේරුම්ගැනිමට හැකියාවක් නැටිවීම පුදුමයක් නොවේ.
ඇමරිකානුවන්ම කියන පරිදි 99% සමාජය සහ 1% බර්කන්බර්ග් සමාජය යනු සහමුලින්ම දෙකකි.............

බටහිර රටවල සන්සරනය වන බිලියන ගනන් මුදල් නිර්මිතව ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් සූරා කෑමෙන් මිස කොකා කෝලා හා ඩෙනිම් විකිනීමෙන් නොවේ....................

// සූරාගෙන කනවා කිව්වට මුරුංග ඇරෙන්න වෙන කිසිම් දෙයක් සූරාගෙන කනවා දැක නැත මොලේ ලොකු ඇනෝ තුමෝ ? //
සූරාකෑම දැක නැතිනම් කරුනාකර ලන්කාවේ වෙලද කලාපයකට යන්න.සේවකයින් සමග කතා කරන්න..............මා පුහුනුවන නිශ්පාදන විදායකයකු ලෙස කාලයක් වැඩකර ඇත.
ඵහි ගොස් ලන්කාවේ මුරුන්ගා හැර වෙන දෙයක් සූරාකන්නේ නැතැයි කියන්න..................මිනිස්සුන් ඔබව ඇහේ සිට පට්ට ගසනු ඇත................

මා හට පෙනී යන්නේ ඔබ සමාජ අවභෝදය සහ කරුනු තේරුම්ගැනීමේ හැකියාව යන දෙකම නැති ටිපිකල් සිහින මවන්නෙකු බව පමනි...................

// දැන් ඔය වෙනිසියුලාවේ වෙලා තිබෙන්නේ අපූරුවට. //

වෙනිසියුලාවේ ආර්තික අර්බුදය කෘතිමව ඇතිකරන ලද්දකි................
ඇමරිකා ඵකශත් ජනපදය ඇතුලු බටහිර කදවුර ප්රජාතන්ත්රවාදයට හිස නමන්නන් නම් ඵකි කදවුර වෙනිසියුලාවට ආර්තික සම්බාදක දමා ඇත්තේ ඇයි?????
ලෝකයේ ආර්තික පාලනය තවමත් දැඩි ලෙස අදිරාජ්යවාදි රටවල පාලනය යටතේ පවති................
ඔවුන් කරන්නේ තමන්ගේ පදයට නොනටන පාලකයකු යම් රටක පත්වුනු පසු ජනතා කැමත්තට හිස නොනමා ආර්තික සම්බාදක දමා ඵම රටවල් වල ආර්තිකය වැට්ටවිමය........ආර්තිකය වැටුනු කල ජනතාව හා නයකයන් වෙන්වී පාලන තන්ත්රය බිදවැට්ටවිය හැකි බව ඔවුන් දනි....................
ඇමරිකාව ප්රමුඛ අදිරාජ්යවාදි කදවුර වෙනිසියුලාවෙන් නොනැවති රුසියාවටද පසුගිය වසරේ සිට ආර්තික සම්බාදක දැම්මේ ඵ් නිසාය................
දැන් ඔවුන් චිනයටදඵයම කරන්නට මාන බලති.

මේකි උදාහරන ලෙස බැලිමේදි වෙනිසියුලාවේ ඇතිව ඇති ප්‍රශ්න බටහිර විසින් කෘතිමව ඇතිකල ඵ්වා බවද , බටහිර ප්රජාතන්ත්රවාදයේ නිරුවතද හෙලි කරයි...................

ඇත්තටම ලන්කාවේ ප්‍රගතිශිලි පාලනයක් පැමිනි කල ඔවුන් අපට කරන්නේද මෙයයි..................

මගේ මුල්ම කමෙන්ටුවෙන් මා කිවේ මෙයයි..................

අවශ්‍යම දේ ජනතාව මේ විශම චක්‍රය තේරුම් ගැනිමයි...............

ඔබටනම් ඵ් සදහා බුද්ශි මට්ටමක් නැති බව පෙනේ.................

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50904429096376508972017-04-27T00:54:55.026-04:002017-04-27T00:54:55.026-04:00ජනතව රවට්ටන්නේ ඔයා වගේ අයයි. තමුන් දුක් විඳින්නේ ද...ජනතව රවට්ටන්නේ ඔයා වගේ අයයි. තමුන් දුක් විඳින්නේ දවසෙන් වැඩිහරියක් නිකම්ම් නිකන් පුටුව වාඩිවී ඉන්නා නිසා බව නොකියා තමුන්ගේ කාලකන්නි කම කොහෙවත් යන රටවල් වලට පටවන්නට හද ඔබ වැනි තක්කඩින් නිසා මිනිස්සු සමාජවාදයෙන් අමුර්තය කටට වැටෙන බව හැමදාම රවට්ටන එක නේද කරන්නේ ?

දේශපාලකයන් ගැන කතාව නම් ඇත්තය. හැබැයි ඉතින් ඒ දේශපාලකයන් තෝරාගෙන තියෙන්නේ බටහිර රටවල අයගේ චන්දෙන් නොවේ.

දැන් ඔය වෙනිසියුලාවේ වෙලා තිබෙන්නේ අපූරුවට. අනික ඔයා කියවනවා වගේ බටහිර රටවල මිනිස්සුන් ජීවත්ව වෙන්නේ සූරාගෙන කෑමෙන් නොවේ. දවසේ පැය 10ක් වත් මහන්සි වැඩකිරීමෙන්. මිනිස්සුන්ගේ චින්තනේ අවුල තිබෙන්නේ මහන්සිවී හම්බුකරගෙන කන්නට ඇති අකමැත්තයි.

සූරාගෙන කනවා කිව්වට මුරුංග ඇරෙන්න වෙන කිසිම් දෙයක් සූරාගෙන කනවා දැක නැත මොලේ ලොකු ඇනෝ තුමෝ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28730362092851695152017-04-26T21:09:49.922-04:002017-04-26T21:09:49.922-04:00අන්තවාදය ඔවුන් අත් හල යුතුයි අන්තවාදය ඔවුන් අත් හල යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31300010977687740492017-04-26T21:09:07.220-04:002017-04-26T21:09:07.220-04:00වෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38138557995098804952017-04-26T12:00:11.192-04:002017-04-26T12:00:11.192-04:00Anthagami prathipaththi walin bahara Wanathuru Sah...Anthagami prathipaththi walin bahara Wanathuru Saha vijeweera wandanamana kireemen baharawanathuru JVP kisida lankawe balayata enne natha.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64608982388316821582017-04-26T11:40:43.469-04:002017-04-26T11:40:43.469-04:00සමහරවිට අද තියෙන ප්‍රතික්ශේප හමුවේ ශේෂ වන එකම විකල...සමහරවිට අද තියෙන ප්‍රතික්ශේප හමුවේ ශේෂ වන එකම විකල්පයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66807657685159181322017-04-26T10:25:59.434-04:002017-04-26T10:25:59.434-04:00@ AnonymousApril 26, 2017 at 5:44 AM
අපේ රටේ මිනි...@ AnonymousApril 26, 2017 at 5:44 AM

අපේ රටේ මිනිස්සුන්ගේ පුන්චි මොලය පිලිබද හොද උදාහරනයකි මෙතුමා..................

පලමුවෙනි වාක්‍යයෙන් කියන්නේ මිනිස්සුන්ගේ චින්තනය නොදියියුනුයි කියන ඵක.ඵ් නිසා තමයි ඵයාලා දෙබඩි රටවල් වලට වන්දනාමාන කරගෙන ඉන්නේ..............

දෙවනි වාක්‍යයෙන් කියන්නෙත් මිනිස්සුන්ගේ නොදියුනු චින්තනයේම දිගුවක් ගැන තමයි................ඵ්කෙන් කියන්නේ ජනතාව දෙබඩි රටවල් වලට රැවටෙනවා වගේම, ජනාතාව දේශිය දේශපාලන, ජාවාරම්කාර, නිලදාරි සහ පුජක පැලැන්තියට සැපවිදිම සදහා බදු මුදල් ලෙස මුදල් පොම්ප කරමින් තමන් උපයෙන දෙයින් සැපවිදින පැලැන්තිය පෝශනය වනවා බලාගෙන දිගටම රැවටෙමින් දුක් විද විද ඉන්නවා කියන ඵකයි..................

වාක්‍ය දෙකෙන්ම කියන්නේ ජනතාවගේ නොදියියුනු චින්තනයේ පැතිකඩවල් දෙකක් ගැන තමයි....................

ඵක තමයි මම මුලින්ම කිව්වේ ජනාතාව තමන් රවට්ටන්නේ කවුද කියා තේරුම් ගැනීමට බැරි නොදියුනු චින්තනය නිසා සදාකල් මේ දුක විදින බව...............

ඔබ ඵ්කවත් තේරුම්ගන්න බැරි තරම් දුර්වල බුද්දිමට්ටමක් ඇති අයෙක් බව මෙතන හැමෝටම පෙන්නුම් කලාට ස්තුතියි......!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33330709092528715912017-04-26T06:46:35.300-04:002017-04-26T06:46:35.300-04:00 අනුර කුමාරට ජවිපෙ දැඩි අන්තවාදීන් ගේ බලපෑම් ආ හැක... අනුර කුමාරට ජවිපෙ දැඩි අන්තවාදීන් ගේ බලපෑම් ආ හැකියි. මේ ලිපිය ඔහුට කරන දැනුවත් කිරීමක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36792278096142367072017-04-26T06:44:15.658-04:002017-04-26T06:44:15.658-04:00වැඩ නොකර විවේචන තියරිය වැඩ නොකර විවේචන තියරිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36514608746611403062017-04-26T06:43:01.596-04:002017-04-26T06:43:01.596-04:00++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62393119630027948782017-04-26T06:42:34.137-04:002017-04-26T06:42:34.137-04:00thanks for the link , pl read my article on Stalin...thanks for the link , pl read my article on Stalin Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74545087729948378572017-04-26T06:41:33.330-04:002017-04-26T06:41:33.330-04:00මෙන්න කැට.මෙන්න කැට.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43724609829715405062017-04-26T06:40:53.383-04:002017-04-26T06:40:53.383-04:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83328688692505208142017-04-26T05:44:50.530-04:002017-04-26T05:44:50.530-04:00//සැබවින්ම ලෝකයේ බහුතර ජනතාවක් දුක් විදින්නේ අප සු...//සැබවින්ම ලෝකයේ බහුතර ජනතාවක් දුක් විදින්නේ අප සුපිරි යැයි සිතා වන්දනාමාන කරන රටවල දෙබඩි ක්රිියාකලාපය නිසා බව තෙරුම් ගැනිමට තරම් දියුනු චින්තනයක් සහිත ජනතාවක් අපට නැත.//

And

//ලන්කාවේ සැපවිදින පිරිස වන දේශපාලන පැලන්තිය, උන්ගේ හවුල්කාර නිලදාරි පැලැන්තිය, ජාවාරම්කාර ව්‍යාපාරික පැලන්තිය හා ආගමික නායක නඩය කට්ටඩි නඩය පට්ට ලෙස මහන්සි වි වැඩ කරන අතර, උන්ට ආතල් ගැනිම සදහා බදු ගෙවන බහුතර වැඩකරන ජනතාව රටේ අති බහුතර ජනතාව නිකන් ආතල් ඵකේ සිටිති.

ඇත්තටම ඔය දෙකෙන් මොන එකද බුද්ධිමත් ඇනෝ තුමෝ ? එක එක වෙලාවට තමුන් කිවේ මොකක්ද කියල අමතක වෙලා කියන්න වාලේ වාචාල කියවන බුද්ධිමත් ඇනෝ තුමාට හදපිරි මෙවුවා එක :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35876552579956098432017-04-26T03:49:59.449-04:002017-04-26T03:49:59.449-04:00@ Lankika Sithuwili
// මට පුදුම ඇයි මේ රටවලට යන...@ Lankika Sithuwili

// මට පුදුම ඇයි මේ රටවලට යන්න මිනිසුන් පොරකන්නේ කියල අන්තිම මානුෂිකවාදී වාමාංශික රටවලට නොගිහින් //

මේවා මහා මොන්ගල් කතාය මෝඩයන්ට ලොජික් ය.

ලෝකයේ සමාජවාදි රටවල් ඇත්තේ පහක් පමනි.

අනික් රටවල් ලන්කාව මෙන් දනවාදය අනුගමනය කරන ඵ්වාය.

සමාජවාදි රටවල සිට දනවාදි රටවලට පැනීමක් ගැන දැන් අහන්නට නැත.
ඵකදහස් නමසිය අසූ ගනන්වල ඵවන් සිදුවිම් ගැන බටහිර මාද්‍ය දැඩි ප්‍රචාරයක් ගෙනගියද, ඵම පැනිම් සිදු වූයේ ආර්තික හෙතු මත නොවේ,,,,,,ඵක්කො දේශපාලන හේතු මත ය බොහෝ ඵ්වා බටහිර මාද්‍ය විසින් ප්‍රචාරය කරනා ලද දනවාදි ලෝකය පිලිබද සුරන්ගනා සිහින වලට රැවටුනු බුද්දි මට්ටමින් අඩු අය විය.

ඵම බටහිර හින වලට රැවටුනු සමාජවාදි රටවල තරුනයන්ට වුයේ ඇට අටට, ආශ්චර්යට හා වොක්ස්වැගන් වලට රැවටුනු ලන්කාවේ උන්ට සිදුවුනු දේමය..........ඵ් ගැන උදාහරන අනවශයය ...

අද ලෝකයේ පැනිම් සිද්දවෙන්නේ සමාජවාදි රටවල සිට දනවාදි රටවලට නොවේ................

දනවාදි සූරාකෑමට ලක්වන රටවල සිට දනවාදි සූරාකෑමට ලක්කරන රටවල් වෙතය...............

සරලව කිවහොත් දනවාදි සූරාකෑමට ලක් වන ලන්කාවේ සිට, දනවාදි සූරාකෑමට ලක් කරන්නාවු බටහිරට හෝ බොට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට වේ............

දනවාදය ඔච්චර සොලිඩ් නම් පරිදියේ දනවාදි රටවල සිට ලක්ශගනන් දනවාදි කේන්ද්‍රයේ රටවලට පනින උවමනා නැත..........

ඵ් අනුව සමාජවාදය කෙසේ වෙතත් දනවාදය කොච්චර පට්ට පජාත වී ඇත්දැයි තෙරුම් ගත හැකිය..................

// KGB කරපු ජනතා මර්දනය ගැන ඔබ හාන් කවිස්සියක් දන්නේ නැද්ද //

මලිත් ට ගහනකොට චන්චලා අඩනවා වගේය.CIAඅපරාද ගැන කියන විට ගැන මතක්වේ..............

ඵ්කත් හරියට තාම 88/89 ට බය වෙමින් හැමදාම මහින්දටයි රනිල්ටයි කියලා අහවල් වැඩේ කරගන්න මෝඩ ජනතාවගේ ගොන් පාට් ඵක වගේය.....................

කවුරු කලත් වැරැද්ද වැරැද්දය.................රුසියානු ජනතාව පවා KGB ප්‍රතික්ශේප කලේ උන් වැරදි නිසාය................KGBමිනි මැරුවා කියා CIAඵක මිනිමරන විට හිත හදාගන්න කියන්නේ පට්ට මෝඩයන්ය...................

@ AnonymousApril 25, 2017 at 10:18 PM

// ලංකාවේ නම් මිනිස්සු දුක් විඳින්නේ තමුන්ගේ කුසීත කම්මැලි කම නිසාය. උදේ 8.30 සිට පුටුවක වාඩිවී සිට 3.30 වන විට ගෙදර යාම රැකියාවක් කිරීම ලෙස සලකන කම්මැලියන්ට නම් ඔය සත්‍ය කිසිදිනක තේරුම් ගත නොහැකිය. //

මෙතුමාට අනුව ලන්කාවේ සැපවිදින පිරිස වන දේශපාලන පැලන්තිය, උන්ගේ හවුල්කාර නිලදාරි පැලැන්තිය, ජාවාරම්කාර ව්‍යාපාරික පැලන්තිය හා ආගමික නායක නඩය කට්ටඩි නඩය පට්ට ලෙස මහන්සි වි වැඩ කරන අතර, උන්ට ආතල් ගැනිම සදහා බදු ගෙවන බහුතර වැඩකරන ජනතාව රටේ අති බහුතර ජනතාව නිකන් ආතල් ඵකේ සිටිති...................

රටේ මිනිසෙකු රුපියල් 100ක් හම්බ කලොත් රු 66ක් බදු ලෙස රජයට ගෙවිය යුතු අතර මහන්සි වී හම්බකරන්නේ කවුදැයි සහ නිකන් ඉදන් සැපවිදින්නේ කවුදැයි වටහා ගැනිමට ඵම උදාහරනයම ප්‍රමානවත් යැයි සිතමි...................

මුන් වගේ බුද්දිමත් ජනතාව වාසනාවන්ය.................!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13131689449581027242017-04-26T03:33:43.725-04:002017-04-26T03:33:43.725-04:00බොට පිස්සුබොට පිස්සුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13692544632245820892017-04-26T01:51:49.068-04:002017-04-26T01:51:49.068-04:00දැන් ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වනවා ද. එ...දැන් ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වනවා ද. එක්කෝ රුවන් ගේ බ්ලොග් අඩවියේ කවුරු හරි එකෙක් හැක් කලාවත් ද කියලත් හිතෙනවා මට. මම දන්නා රුවන් නම් මෙහෙම නැහැ. අනේ මන්ද මට පිස්සුද එක්කෝ රුවනට පිස්සුද කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42681772283743276012017-04-26T01:32:40.719-04:002017-04-26T01:32:40.719-04:00ජනදිපති කම ගනින් කියල බෙල්ලෙ එල්ලුවත් ඕක ලප කුමාර ...ජනදිපති කම ගනින් කියල බෙල්ලෙ එල්ලුවත් ඕක ලප කුමාර ගන්නෙ නෑ.

මොකද බැරිකම එළි වෙන හින්දා , තිස්සමහාරාමෙ වගේ ප්‍රාදේසීය සභාවක් නං අරගෙන ගෝල බාලයන්ට කරගෙන යන්න කියල ලකුණු දා ගනියි.

මිනිහා කැමති රනිල්ට කඩේ නොයනව වගෙ පෙන්නගෙන කඩේ ගිහින් , ලැබෙන කුට්ටිවලින් ඉතාලියෙ පුංචම්මවත් බලාගෙන පොඩි ටුවර් එකක් දාල ඇගපත තලාගන්නෙ නැතුව සැපට ඉන්න

විජේවීරත් පොලීසියෙන් ගැලවෙන්න දෙපාරක්ම ගෙඩිය පිටින් අනික් උන්ව පාව දුන්නනෙ

Anonymousnoreply@blogger.com