tag:blogger.com,1999:blog-7642968051257221094.post2632509857490823033..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන් Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7642968051257221094.post-32366051119545677132017-06-30T20:30:45.422-04:002017-06-30T20:30:45.422-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15826093474149201822016-09-04T01:02:07.009-04:002016-09-04T01:02:07.009-04:00සමාජවාදය නමින් මේ ප්‍රවර්ධනය වන පසුගාමිත්වයට එරෙහි...සමාජවාදය නමින් මේ ප්‍රවර්ධනය වන පසුගාමිත්වයට එරෙහිව විවෘතව කතා කරන්නට සමාජය එඩිතර විය යුතු ය. එසේ කතා කරන මිනිසුන්ට එරෙහිව ඕනෑම ගෝත්‍රික අවියක් ගන්නට මේ ඊනියා විප්ලවවාදියෝ සූදානම් ය. පසුගිය දිනෙක මා එක් ස්ත්‍රියක සමග දේශපාලන සංවාදයකදී කාන්තාව යන වදන භාවිතා කිරීම ගැන මේ විප්ලවවාදියෝ මහා කලබැගෑනියක් කළ හ. ඔවුන්ගේ තර්කය වූයේ කාන්තාව යන වදන අපහාසාත්මක බවයි. එහෙත්, එහි අවසානයේදී එක් දර්ශනවාදියකු මෙසේ ද කීවේ ය. කාන්තාව අපහාසාත්මක ය. එහෙත් හු-- අපහාසාත්මක නො වේ. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28429248520060497182016-09-03T15:01:38.963-04:002016-09-03T15:01:38.963-04:00++++++++++++++++++Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4088430046309064902016-08-21T19:42:17.546-04:002016-08-21T19:42:17.546-04:00බොහොම ස්තුතියි ඔබට මේ ලිපියේ ලින්කුව පල කලාට...මේ ...බොහොම ස්තුතියි ඔබට මේ ලිපියේ ලින්කුව පල කලාට...මේ ලිපිය ඔබේ ලිපි ගොන්නෙන් මට මග හැරුන ඉතා වැදගත් ලිපියක්...

//මේ විෂම චක්‍රය නවතින්නේ කවදාද//

මේ දේශපාලන ක්‍රමය තුල අතරමං වූ සහ පටු ආකල්ප තුල සිරවූ මේ චක්‍රය කිසි දිනෙක විවෘත නොවනු ඇත...කණගාටුවෙන් වූවද මගේ හිත පවසන්නේ එවැන්නක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71009522040076381562016-07-19T06:51:53.118-04:002016-07-19T06:51:53.118-04:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6718742189577252392016-07-19T06:51:42.710-04:002016-07-19T06:51:42.710-04:00Yes Yes Yes Yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33012523749569731582016-07-19T04:39:43.277-04:002016-07-19T04:39:43.277-04:00//මම මෙතැනදී මතු කලේ උසස්පෙල කියන්නේ ලංකාවේ විශ්ව ...//මම මෙතැනදී මතු කලේ උසස්පෙල කියන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේ නිර්නායකය වන නිසා අඩුම ගනනේ එය සමත් සැම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසු බව පිළිගත යුතු බවයි.

ඉනුත් පරිභාහිරව හැකියාව, වුවමනාව ඇති අයට වෙනත් මාර්ග ඔස්සේත් උපාධිය කරා ලං වීමට මාර්ඝ තිබිය යුතුයි තමයි.

සැබවින්ම එකඟ වෙමි!! කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12364779197854895752016-07-19T04:04:35.909-04:002016-07-19T04:04:35.909-04:00ඔව් ඔබලා සියළු දෙනා නිවැරදියි.
මම මෙතැනදී මතු කලේ ...ඔව් ඔබලා සියළු දෙනා නිවැරදියි.
මම මෙතැනදී මතු කලේ උසස්පෙල කියන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේ නිර්නායකය වන නිසා අඩුම ගනනේ එය සමත් සැම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසු බව පිළිගත යුතු බවයි.

ඉනුත් පරිභාහිරව හැකියාව, වුවමනාව ඇති අයට වෙනත් මාර්ග ඔස්සේත් උපාධිය කරා ලං වීමට මාර්ඝ තිබිය යුතුයි තමයි. නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21612164620822322322016-07-19T02:17:51.001-04:002016-07-19T02:17:51.001-04:00වැදගත් ලිපියකි වැදගත් ලිපියකි Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80052412334080133542016-07-19T00:21:20.889-04:002016-07-19T00:21:20.889-04:00අන්තරේ කැඳවුම්කරු කියන්නෙත් රස්සාවක් තමයි !අන්තරේ කැඳවුම්කරු කියන්නෙත් රස්සාවක් තමයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29969485922054588492016-07-18T23:14:59.271-04:002016-07-18T23:14:59.271-04:00ලංකාවේද එසේ උපාධි කල හැකිය. විය යුත්තේද එයයි. NVQ ...ලංකාවේද එසේ උපාධි කල හැකිය. විය යුත්තේද එයයි. NVQ 7 වෙනි මට්ටම යනු උපාධියයි. දැනුම හා හැකියාවන් මැනීමේ විවිධ ක්‍රම අතර උසස් පෙළ පෙළ යනු එක් ක්‍රමයක් පමණකි. උසස පෙළ අසමත් වුවද වෙනත් විභාග හරහා පියවරෙන් පියවර ඉහලට යාමට NVQ හරහා හැකියාව ලැබේ.

ජපානයේ ද බොහෝ තාක්ෂණ විද්‍යාල වල සිසුන් විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවට 3 වන වසරේදී සම්බන්ධ වෙති.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86500339448503548442016-07-18T19:58:53.786-04:002016-07-18T19:58:53.786-04:00 වීරවංශගේ ළමයා , වාසුගේ ළමයි , එස් බී ගේ ළමයි, සෝම... වීරවංශගේ ළමයා , වාසුගේ ළමයි , එස් බී ගේ ළමයි, සෝමවංසගේ ළමයා , ගුණරත්නම් ගේ ළමයි ඉගෙන ගන්නේ කොහේද කියා බලන්න . ඔවුන් ගේ අධ්‍යාපනය සුරක්ෂිතය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30081584708176389152016-07-18T18:54:43.299-04:002016-07-18T18:54:43.299-04:00100% එකගයි. ලංකාවේ දෙසපලුවන්ගේ ළමයි මෙහෙ (Australi...100% එකගයි. ලංකාවේ දෙසපලුවන්ගේ ළමයි මෙහෙ (Australia) ඇවිත් සැපට ඉදගෙන ඉගෙනගන්නවා. මම දන්න කෙනෙක් ඉන්නව තාත්ත දෙසපලුවෙක්. තම ඉගෙනගන්නවා. ගෙදරින් සල්ලි එවනවා හැම මාසේම interstate ඇවිදින්න යනවා. part time ජොබ් එකක් කරන්නෙත් නැහැ.
ලංකාවේ ළමයි උද්ගෝෂණ වලට වැයකරන කාලය යමක් ඉගෙනගන්න යෙදෙවනම් ඒක අනාගතයට ප්‍රොයෝජනවත්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-313749929451000872016-07-18T15:32:59.944-04:002016-07-18T15:32:59.944-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73933854834209721652016-07-18T15:32:51.053-04:002016-07-18T15:32:51.053-04:00++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5058390967195776622016-07-18T15:32:09.167-04:002016-07-18T15:32:09.167-04:00ඒක ඇත්ත ඒක ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90314270249550376102016-07-18T15:31:54.028-04:002016-07-18T15:31:54.028-04:00අද වගේ සමජ ජාල ආදිය තිබිලත් වහු පැටියන් උම්බෑ කිය ...අද වගේ සමජ ජාල ආදිය තිබිලත් වහු පැටියන් උම්බෑ කිය කියා යන එක තමයි පුදුමේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15879711042153080752016-07-18T15:30:40.602-04:002016-07-18T15:30:40.602-04:00සමහර රට වල සාමාන්‍ය පෙලට පසු උපාධි කිරීමට හැකිය සමහර රට වල සාමාන්‍ය පෙලට පසු උපාධි කිරීමට හැකිය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28842590898793873892016-07-18T13:21:50.678-04:002016-07-18T13:21:50.678-04:00අතිශයින් මධ්‍යස්ථ සහ සාධාරණ, එමෙන්ම යථාර්ථය විදහා ...අතිශයින් මධ්‍යස්ථ සහ සාධාරණ, එමෙන්ම යථාර්ථය විදහා දක්වන විග්‍රහයක් ලෙස අගය කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73414777123898720082016-07-18T12:25:37.818-04:002016-07-18T12:25:37.818-04:00ඉතින් ඔය Internship නැති උපාධි පවත්වාගෙන යන්නේ කව්...ඉතින් ඔය Internship නැති උපාධි පවත්වාගෙන යන්නේ කව්ද?
උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියා දෙයක් ඇත.

අධ්‍යාපනය ප්‍රතිපත්ති ගැන වැඩි කතා උවමනා නැත. IT field එක ලංකාවේ තිබෙන එකම high-tech එක වීමට බොහෝ ඉඩ ඇත. එසේම රජයේ වි.වි. වල සිසුන් බහුතරයක් සහභාගී වන උපාධිදාරීන් නිසා ඉදිරියට යන එකම කර්මාන්තයද එය වනු ඇත.

නමුත් IT/CS field එකේ අචාර්ය උපාධි සහිත අචාර්යවරු ගනන 200 අඩුය. මේ කියන්නේ පුද්ගලික, රාජ්‍ය සියල්ලම. නමුත් මේ ගැටලු විසඳීමට කල එක් උසස් අධ්‍යාපන ව්‍යාපෘතියක් ගැනවත් මම අසා නැත.

ETCA වැනි මඟුල් කිරීමට ඇති උනන්දුව ආන්ඩුවලට මේවාට නැත.

මේ ආන්ඩුවේ ආර්ථික "ගුරූ" ලාටත් එදාවේල වැඩ මිස හරිහමන් ස්ට්‍රැටජියක් නැත

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30022054453627519212016-07-18T11:55:51.030-04:002016-07-18T11:55:51.030-04:00උසස් පෙල කෙසේ වෙතත් සාමාන්‍ය පෙල සමඟ ලංකාවේ උපාධි ...උසස් පෙල කෙසේ වෙතත් සාමාන්‍ය පෙල සමඟ ලංකාවේ උපාධි කර රැකියා කරන අය නම් දනිමි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64073843586393479372016-07-18T11:11:07.562-04:002016-07-18T11:11:07.562-04:00Internship නැති උපාධි නේ අවුල වෙලා තියෙන්නේ.Internship නැති උපාධි නේ අවුල වෙලා තියෙන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52486782928952572512016-07-18T11:08:07.980-04:002016-07-18T11:08:07.980-04:00This comment has been removed by the author.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22755256710958698642016-07-18T10:44:38.503-04:002016-07-18T10:44:38.503-04:00දැන් එතකොට ඔය වැඩකට නැති පාඨමාලා තිබේනම් ඒවා පවත්ව...දැන් එතකොට ඔය වැඩකට නැති පාඨමාලා තිබේනම් ඒවා පවත්වාගෙන යන්නේ ඇයි?

මටනම් ඔය ආකාරයට පාරේ උද්ඝෝශන කරන කළමනාකරණ සහකාර පත්වීම් ඉල්ලන ෆොටෝ කොපියක් ගැනීමට , ෆැක්ස් එකක් යැවීමට නොදන්නා සිසුන් ගැන අත්දැකීම් ඇත්තේ අඩුවෙනි.

මා සමඟ උපාධිය සමත්වූ සිසුන්ගෙන් 95% පමන පුද්ගලික අංශයේ රැකියා වලට ගියහ. රජයේ සේවයේ රැකියා වලට ගිය අයගෙන් කවුරුත් කළමනාකරණ සහකාර පත්වීම් පත්වීම් ඉල්ලුවාදැයි මතක නැත.

උපාධිය ගෙන වසර කිහිපයකට පසු අපෙන් 10%-20% (මෙය මීට වැඩි විය හැක) පමන විදේශ ගත වී ඇති අතරම කිහිප දෙනෙක් ගොස් ඇත්තේ ආපසු නොයෙන්නටමය.
උදාහරනයක් ලෙස මා හා internship කල අයගෙන් (7න්) මේ වන විට ලංකාවේ සිටින්නේ මා හා තව කෙනෙක් පමනි . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65505541634760285162016-07-18T10:16:12.300-04:002016-07-18T10:16:12.300-04:00දැන් ඉන්නවනෙ වෘත්තිමය ලෙස අරගල කරන උත්තමයන් කොටසක...දැන් ඉන්නවනෙ වෘත්තිමය ලෙස අරගල කරන උත්තමයන් කොටසක්. උන් සරසවි යන්නෙම ඒකටPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com