tag:blogger.com,1999:blog-7642968051257221094.post2611568558032307237..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7642968051257221094.post-54777627412655023102019-11-19T04:39:38.574-05:002019-11-19T04:39:38.574-05:00මේ ලියන මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පිළිබද මාගේ...මේ ලියන මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පිළිබද මාගේ පුද්ගලික අත්දැකීමක් මෙහි ලියා තබනු කැමැත්තෙමි. අනූව දශකයේ මුල් අවදියේ ඔහු සේවය කලේ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය අදිකාරී වරයා ලෙස වන අතර අප පාසල් සිසුන් වූයෙමු. මාගේ නැන්දනිය එම රෝහලේ ප්‍රදාන හෙද නිලධාරිනිය වූ අතර අප සියල්ලන් නිල නිවාස වල වාසය කෙළෙමු. මේ කාලයේ වෛද්‍ය තුමාගේ මග පෙන්වීම මත බදුල්ල මහ රෝහල මගින් වෛද්‍ය ප්‍රදර්ශනයක් සංවිදානය කල අතර එය රෝහල් පරිශ්‍රය තුල ඉතා අඩු පහසුකම් යටතේ මානව සංවිධානය කල එවන් ප්‍රදර්ශනයක් රෝහලක් තුල මා නොදැක්කෙමි. ඔහු එහිදී දිනපතා සිසුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වූ අතර සිසුන්ගේ ගැටළු වලට එතරම් සාර්ථකව පිළිතුරු සැපයු තවෙකෙක් අපට නොවීය. නැගෙනහිර සහ දකුණු පළාත් තුලින් එකල අතිමහත් ජනකායක් එහි පැමිණි අතර ඔහුගේ ඇවෑමෙන් පසු එවන් දේවල් කල හැකි කිසිදු නිලධරුවෙක් ක්ෂ්ස්ත්‍රය තුල නොදැක්කෙමි. Anonymoushttps://www.blogger.com/profile/08514115879820741680noreply@blogger.com