tag:blogger.com,1999:blog-7642968051257221094.post2603610077646795579..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අප්‍රිකාවේ මහා ලේඛකයා - චිනුවා අචෙබේTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7642968051257221094.post-70980321145591052402023-12-06T08:56:58.487-05:002023-12-06T08:56:58.487-05:00බොහොම සාරවත් ලියවිල්ලක්. කරුණු සෑහෙන ප්‍රමාණයක් උක...බොහොම සාරවත් ලියවිල්ලක්. කරුණු සෑහෙන ප්‍රමාණයක් උකහා ගත්ත.. බොහොම ස්තූතියි Shamilahttps://www.blogger.com/profile/14290184064433951291noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29768638344187667582020-07-22T10:19:59.743-04:002020-07-22T10:19:59.743-04:00එය විශ්මය ජනක පොතක්. අප්‍රිකාව අපි සාහාත්යෙයේ දී ...එය විශ්මය ජනක පොතක්. අප්‍රිකාව අපි සාහාත්යෙයේ දී දැක්කෙ රයිඩර් හැගාර්ඩ් හරහා සුදු ඇසින්. ඔකොන්කෝ ගේ දිවි නසා ගැනීම සිදු වන්නේත් තම වර්ගයා තමන් මෙන් සටන්කාමී නොවීම නිසා. ඔහුට ශුද්ධ වූ යුද්ධයකින් තම වර්ගයා සුදු පාලනයෙන් බේරා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒත් ඒකට නායකත්වය දෙන්න ඔහු වර්ගයේ නායකයා නොවෙයි. ඔහු දෙවන පෙල නායකයෙක්. තීරණාත්මක තැනකදී ඔහු අවි අතට ගත්නවා. පහර දෙනවා. ඒත් අනෙක් අය සූදානම් නැහැ. ඇයි මිනිහ පහර දුන්නෙ කියා වර්ගයේ එවුන්ම ප්‍රශ්න කරනවා. දිවි නසා ගන්න තමයි තියෙන්නෙ. ස්තුථියි සර්. මේ පොත මතක් කලාට.<br /> dayaratnehttps://www.blogger.com/profile/07261136597880858621noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31419119536058339582020-07-17T07:29:36.203-04:002020-07-17T07:29:36.203-04:00අගනා ලිපියක් !මෙතුමාගේ කෘතිවල පරිවර්තන කීපයක් කියව...අගනා ලිපියක් !මෙතුමාගේ කෘතිවල පරිවර්තන කීපයක් කියවා තිබෙනවා .නොදන්නා දේ දැනගත්තා ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30551482345072439142020-07-17T07:19:27.837-04:002020-07-17T07:19:27.837-04:00චිනුවා අචෙබේ ගත්කරුවානන්ගේ කෘතියක පරිවර්තනයක් &q... චිනුවා අචෙබේ ගත්කරුවානන්ගේ කෘතියක පරිවර්තනයක් "මුහුද ගොඩ ගලා" ලෙස මම පාසැල් අවධියේ කියවා තියනවා. ආරියදාස සෝමතිලක නම් මහතෙකුගේ පරිවර්තනයක් වන එහි මුල් කෘතිය මොකක්ද කියලා මට හොයා ගන්න බැරි උනා. නමුත් එහි කතාව ගැන මතකය අවදි කලාම එය Arrow of the God හි පරිවර්තනයක් විය හැකි බව හිතෙනවා. එහි කතාවේ අවසානයේ ඊයේ (ඊ තලයේ ) කටු මානලාද (ඒ කියන්නේ ඊ තලය ආපසු අදින්න බැරි කරලාද ) කියලා අහන දෙබසත්, අහම්බෙන්, හදිසි අනතුරකින්, ඒ ඊ තලය වැදුන පුද්ගලයා මිය යන (හෝ මිය ගිය) බවත් යාන්තමින් මතකයේ තියනවා.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com