tag:blogger.com,1999:blog-7642968051257221094.post2487679029739869679..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ලංකාවේ චන්දදායකයන් ගේ මනස තේරුම් ගැනීම Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-42931937955345067492015-08-29T22:20:30.541-04:002015-08-29T22:20:30.541-04:00එල එල Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64324319729156218522015-08-29T22:20:03.576-04:002015-08-29T22:20:03.576-04:00ඒක ඇත්ත ඩූඩ්ඒක ඇත්ත ඩූඩ්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19307406394491824332015-08-29T22:19:31.398-04:002015-08-29T22:19:31.398-04:00ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61208163273392487642015-08-29T22:19:04.431-04:002015-08-29T22:19:04.431-04:00මේ තත්වය මුළු දකුණු ආසියාවට ම පොදුයි +++++++++++++...මේ තත්වය මුළු දකුණු ආසියාවට ම පොදුයි ++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12335363014291933592015-08-29T22:18:40.530-04:002015-08-29T22:18:40.530-04:00තරුණ චන්ද ආවේගයන් මත පදනම් වනවා තරුණ චන්ද ආවේගයන් මත පදනම් වනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30055081401895814882015-08-29T22:17:58.356-04:002015-08-29T22:17:58.356-04:00එකඟයි එකඟයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69107101958636407132015-08-29T22:17:29.655-04:002015-08-29T22:17:29.655-04:00indeed its true indeed its true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46539921563008368792015-08-29T22:17:14.709-04:002015-08-29T22:17:14.709-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59005192433309396372015-08-29T22:16:59.771-04:002015-08-29T22:16:59.771-04:00what to do what to do Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59846126713398008132015-08-25T02:03:45.424-04:002015-08-25T02:03:45.424-04:001.ඇත්ත. (හරියට මහින්දට එදිරිව එජාපයට දුන්න වගේ)
2....1.ඇත්ත. (හරියට මහින්දට එදිරිව එජාපයට දුන්න වගේ)
2.ඇත්ත. මිනිස්සු ආත්මාර්ථකාමියි. බැංකුවට ගිහිල්ල පෝලිමේ ඉන්න අකමැති ජාතියනේ. තමුන් කලින් ගොඩයන්න බලාගෙන අදාල එකාට කතිරෙ ගහනව.
3.4.මේ පිරිස අඩු වේගෙන යන්නෙ. විශේෂයෙන්ම පිල් මාරුවත් එක්ක පක්ෂ භේදය යම් තරමකට අඩුයි.
5.මේක ඇත්තක්. මිනීමරණ එකාට වීරත්වයක් දෙනව. එ් වගේම තවත් ටිකක් එකතු වෙන්න ඕන. මේ කියන පිරිස අංක 2 කියන කාරණා ඉටු කරයි නම් ඔවුන්ට තියන චෝදනා සලකන්නෙ නෑ. ප්‍රතිපත්ති ගරුක කෙනෙක් වුනාට වැඩක් නෑ, පොලිසියට ඕඩර් දෙන්නෙ නැත්තං, ළමය ඉස්කෝලෙට දාල දෙන්නෙ නැත්තං, කොන්ත්‍රාත් එකක් දෙන්නෙ නැත්තං....
6.පබා චරිතයෙන් කැපුනම උපේක්ෂා පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ මෙහෙමයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33697449502620798762015-08-22T13:44:59.713-04:002015-08-22T13:44:59.713-04:00තේරුම් ගත්තයි කියලා මොනවා කරන්නද? තේරුම් ගත්තයි කියලා මොනවා කරන්නද? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9423844194846307582015-08-22T08:55:53.260-04:002015-08-22T08:55:53.260-04:00සර්වජන ඡන්ද බලය දෙන එක මට නම් අවුල්. විශේෂයෙන් කැප...සර්වජන ඡන්ද බලය දෙන එක මට නම් අවුල්. විශේෂයෙන් කැපුවත් කොළ කැපුවත් නිල් අය තෝරල ප්‍රජාඅයිතිය අහෝසි කරන්න ඕන. ඒ අයගෙ ඡන්දෙ ගනන් කරන එකත් පාපයක්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47406032249881750482015-08-22T02:10:37.348-04:002015-08-22T02:10:37.348-04:00මම හිතන්නේ මේ තත්වය මුළු දකුණු ආසියාවට ම පොදුයි, ත...මම හිතන්නේ මේ තත්වය මුළු දකුණු ආසියාවට ම පොදුයි, තර්කය සහ විවේචනය ගෙදර දී වගේම පාසලේ දීත් දැඩි දඩුවම් ලැබිය යුතු වරදවල්. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91194557367977812252015-08-22T00:00:39.031-04:002015-08-22T00:00:39.031-04:00මෙම තර්කය තරුණ චන්ද වලට අදාල නොවන බව මගේ හැඟීමයි. ...මෙම තර්කය තරුණ චන්ද වලට අදාල නොවන බව මගේ හැඟීමයි. අද 19-25 අතර සිටින මිලියන් 1.8 ක් පමණ වන චන්ද දායකයින් කලින් තිබූ ධනවාදී-සමාජවාදී පක්ශ බෙදීම ගැන නොදනී. ඔවුන් දකින්නේ යූ එන් පී සහ ශ්‍රී ලංකා යන දෙකම බොහෙඔ සෙයින් එක හා සමාන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පක්ශ දෙකක් හැටියටය.

ඔවුන් සංසන්ධනය කරන්නේ පුද්ගලයින් සහ ඔවුන් කියන කරන දෑය. හර්ශ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පෙරේරා, අකිල වැන්නවුන් එම තරුන පරම්පරාවේ ඒ කොටසකට ගැපෙන අතර සහ රංජන් සහ සුජීව සේනසිංහ තවත් කොටසකට ආමන්ත්රනය කරයි. අනික් පසින් සිටින්නේ ඩිලාන්, රත්තරං, ගම්මන්පිල, විමල්, වැන්නවුන්ය. මෙම තරුණ පරම්පරාවේ තවත් ලක්ශණයක් විය හැක්කේ ඔවුන් කැපුවත් කොල හෝ නිල වීමට ඇති අඩු ඉඩකඩය. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ශයට තම නායකත්වය සහ අපේක්ශකයින් ගැන තියුණු ස්වයං සළකා බැලීමක් (self assessment) කළ යුතුය.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30353391767497419982015-08-21T23:18:46.813-04:002015-08-21T23:18:46.813-04:001. සෑම පක්ෂයකටම අයත් සැළකියයුතු දේශපාලනඥයන් සංඛ්‍ය...1. සෑම පක්ෂයකටම අයත් සැළකියයුතු දේශපාලනඥයන් සංඛ්‍යාවක්, තමන් බලයේ සිටිනවිට ගෙනයන දුර්දාන්ත ක්‍රියාකලාපය නිසා, දේශපාලන විරුද්ධවාදීන් බිහිකරගනිති. එහෙයින්ම, විරෝධාකල්ප මත ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවෙයි.

2. පුද්ගල නිශ්රිත සාධක මත ඡන්දය ප්‍රකාශ කිරීම, ආසියාතික රටවල් බොහොමයක දකින්නට ලැබෙන, පොදු දුර්වලතාවයක් බවයි මගේ හැඟීම. එයට, සමාජ සම්මතයන් සහ සංස්කෘතික සාධක වලින්, යම් තල්ලුවක් ලැබෙයි සිතනවා. අපේ රටේ පවතින, ලැජ්ජා සහගත දේශපාලන ක්‍රමය වන, පාක්ෂික ලැයිස්තුවේ අයට පමණක් රැකියා දීම නමැති, තුච්ඡ, නින්දිත, ක්‍රියාවට වැට බැඳිය යුතුයි.

3. අපේ රටේ දෙමාපිය දූදරු සම්බන්ධය, එහි යම් අධිපතිවාදී බවක් තිබෙනවා. ඒ නිසා මෙලෙස ඡන්දය දීමට මේ තත්වයට බොහෝදුරට බලපානවා. එය හරියට කිසිදු විමසා බැලීමකින් තොරව, අපේ දෙමව්පියන් අදහන ආගමේ අප රැඳීසිටීමට සමානයි. විමසීමක් කරන්නේ නැහැ. කලත්, ඇත්ත දැක දැකත්, අර හණමිටි අදහස් වලම එල්බගෙන සිටිනවා.

4. නාගරික ප්‍රදේශ වලත් පක්ෂ අනුව ලේබල් ගැසූ නිවෙස් සෑහෙන්න තියනවා. මා ජීවත්වන ප්‍රදේශයේත් බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන්, සෑහෙන්න පදිංචිව ඉන්නවා. ඔවුන්ගෙන් සෑහෙන පවුල් ගණනකට මේ ලේබල් වැදී තිබෙනවා. පරණ හණමිටි අදහස් තවම කරතියාගෙන යන බව පෙනෙනවා.

5. (අංක 4 දෙවරක් ලියා ඇත. එය නිවැරදි කරන්න) 1960 දශකයේදී කුඩා පාසල් දරුවකු ලෙස මා කෑගල්ල ප්‍රදේශයේදී දුටුවා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන, නූගත්කම හා දරිද්‍රතාව නිසා සමාජයේ පහල ස්ථර වලට වැටී සිටින බොහොමයක් පුද්ගලයන් සහාය දක්වන්නේ 'ගණන්කාර දේශපාලනඥයන්' වෙතයි. අද දක්වා මේ ආකල්පයේ වෙනසක් සිදුවී නැහැ. ඒ කියන්නේ අධ්‍යාපනය තුලින් ආකල්පමය වෙනසක් ඇතිකිරීම සහ දිළිඳු භාවය තුරන් කිරීම සාර්ථකවී නැහැ.

6. පාවෙන ඡන්ද නැති කරන්නට බැහැ කියලයි මා නම් හිතන්නේ. පූර්ව අත්දැකීම් නිසා කලකිරුන අය, පළමු වරට ඡන්දය දැමීමට සුදුසුකම් ලත් අයගෙන් සැහෙන පිරිසක්, ඒ ඒ පක්ෂ වලින් කෙරෙන ආකර්ශනීය ප්‍රචාරණය ආදිය නිසා, නොමග යනවා. මෙවර මැතිවරණයේදීත් එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙකේම අය, වේදිකා මත සුරංගනා ලෝක මැව්වා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6137359757982056332015-08-21T18:23:31.502-04:002015-08-21T18:23:31.502-04:00How about voting for the external appearance of ca...How about voting for the external appearance of candidates for e.g. mo of males and beautiful faces of females. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80382878993826579032015-08-21T18:15:04.926-04:002015-08-21T18:15:04.926-04:00This is the attitudinal gap between us and develop...This is the attitudinal gap between us and developed countries. The unfortunate thing is even the so called educated patronize the corrupt politicians. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31357749031240963432015-08-21T14:11:03.470-04:002015-08-21T14:11:03.470-04:00Disappointing
-UpekshaDisappointing

-UpekshaAnonymousnoreply@blogger.com