tag:blogger.com,1999:blog-7642968051257221094.post2466541752597064568..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: වෛද්‍ය පීඨයට පා තැබූ නවකයෝ Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7642968051257221094.post-26835228890826237552019-04-07T12:40:00.996-04:002019-04-07T12:40:00.996-04:00දෙවන වරට අද කියෙව්වා දෙවන වරට අද කියෙව්වා Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88446895442141589832017-07-27T09:46:15.451-04:002017-07-27T09:46:15.451-04:00Thank you for updating the info ; Thank you for updating the info ; Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8948746524714915332017-07-27T05:37:34.462-04:002017-07-27T05:37:34.462-04:00Ha Ha former KGB files , still active
Dr Saman War...Ha Ha former KGB files , still active
Dr Saman Warunashantha; consultant neurologist , lecturer SAITM
Dr Ruwan Wijemuni :chief medical officer CMC
Dr Dr Laksiri Waidyarathne :consultant JMO Anuradhapura
Dr Ayoma ; Panadura hospital
Dr Namal: LRH
Dr Kumara Wickremasinghe (sudu kumara) :Director CSMH( castle street)
Dr Nadeeka :Kandy hospital
Dr Amila 1 :Rabies unit
Dr Amila 2: Matara hospital
Dr Haniya :dermatologist at NHSL
Sumal Perera :MAS holdings Panadura
Dr Yamuna: Australia
Neil:Australia
Dr Mohan MOH in the south
We can find many more and we have records of many.World has become so small.Ha ha ha………….
Good thing is all are doing extremely well………….
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79278169062116416622017-07-26T19:16:52.160-04:002017-07-26T19:16:52.160-04:00wow ; how do you know all this info ; I thought Su...wow ; how do you know all this info ; I thought Sundari is in Canada Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78719971221906076782017-07-26T11:35:23.525-04:002017-07-26T11:35:23.525-04:00Ruwan,
There were 8 with you (not 7)
Babu :is in A...Ruwan,
There were 8 with you (not 7)
Babu :is in Australia
Walter; investment banker in UK
Rasika:Dr in UK
Ramesh:Leading businessman in SL
Parakrama:in politics
Isni:GP in UK
Sundari:Dr in Tamil NaduAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54594516367366569582017-07-16T00:08:59.939-04:002017-07-16T00:08:59.939-04:00pl give my regards to Namal ; any email ?pl give my regards to Namal ; any email ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17406357303036289512017-07-16T00:08:30.257-04:002017-07-16T00:08:30.257-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86952049532034207462017-07-16T00:08:17.763-04:002017-07-16T00:08:17.763-04:00sure pl do sure pl do Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18932894038453056802017-07-16T00:07:57.852-04:002017-07-16T00:07:57.852-04:00OMGOMGTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40393005336974666212017-07-15T17:24:22.850-04:002017-07-15T17:24:22.850-04:00අපේ සීනියර් ල කිව්වා කතාවක්. එක පාරක් අලුතෙන් අපු ...අපේ සීනියර් ල කිව්වා කතාවක්. එක පාරක් අලුතෙන් අපු කොල්ලෝ කෙල්ලෝ කට්ට්ටියට කෑමට එන්න කියන වෙලාවේ "නංගිලා මල්ලිලා හොඳට ඇඳන් එන්න පැයකින් විතර කියල ".සීනියර් ලගේ හොස්ටල් එක ටිඅකක් ඈත ලු. සීනියර් කට්ටිය ගිහිල්ල පාටිය පිළියෙළ කරන්න. මෙන්න පැයකින් විතර අලුත් එවුන් ටික එනවලු සීතලේ ගැහි ගැහී. කෙල්ලෝ සාරි ඇඳන් කොල්ලෝලංකාවෙන් ගෙනාපු ජාතික ඇඳුම්, නැත්නම් ටයි දාල ජැකට් නැතිව සීතලේ.
සීනියර් එවුන් බඩ බදාගෙන හිනා වුනාලු. "හොඳට ඇඳන් එන්න කිව්වේ අර ශීත කබා ඇඳගෙන හොඳට වින්ටර් බූට් දාල එන්න කියන එකලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38231012864062918482017-07-15T17:20:21.087-04:002017-07-15T17:20:21.087-04:00රුවන් මගේ අත්දැකීම මෙතන දැම්මට කමක් නැහැ නේද? එක ව...රුවන් මගේ අත්දැකීම මෙතන දැම්මට කමක් නැහැ නේද? එක වගේ.
මොස්කව් නවක වදය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51105279276573142382017-07-15T17:19:09.182-04:002017-07-15T17:19:09.182-04:00කොමියුනිස්ට් පක්ෂයේ සහ යුඇන් පී එකත් ශ්‍රී ලනිප යෙ...කොමියුනිස්ට් පක්ෂයේ සහ යුඇන් පී එකත් ශ්‍රී ලනිප යෙත් ප්‍රභූවරුන්ගේ ළමයි මෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රභූවරුන්ගේ ළමයින්ද සෝවියට් ශිෂ්‍යත්ව අතරට රිංගව ඒවා තිබුණි. එක්තරා මුස්ලිම් ඇමතිවරයෙකු විසින් මුස්ලිම් සිසුන් එවන්නේ ඇයි කියා ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට මුස්ලිම් සිසුන් ගන්නේ අඩුවෙන් බවයි. ඇමතිවරයා කවුද යයි කීම අවශ්‍ය නැති සිතමි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32353851605105194982017-07-15T09:44:12.808-04:002017-07-15T09:44:12.808-04:00තුති ප්‍රේමලාල් , ලිපි තරමක් ලියා තිබේ ඒවා එකතු කො...තුති ප්‍රේමලාල් , ලිපි තරමක් ලියා තිබේ ඒවා එකතු කොට පොතක් කරන්නත් හැක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86626984973696442492017-07-15T09:43:06.492-04:002017-07-15T09:43:06.492-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48565558897679037632017-07-15T09:42:45.455-04:002017-07-15T09:42:45.455-04:00yesyesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19704722755910647862017-07-15T09:42:34.887-04:002017-07-15T09:42:34.887-04:00Odessa නගරය ලස්සනයි Odessa නගරය ලස්සනයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91541732114843397622017-07-15T07:16:49.491-04:002017-07-15T07:16:49.491-04:00"නවක වදය අත්‍යවශ්‍යය " යන මතය ප්‍රවර්... "නවක වදය අත්‍යවශ්‍යය " යන මතය ප්‍රවර්ධනය කරන්නේ තවමත් වනචාරි යුගයේ මතවාදයෙන් බැහැර නොවූ 21 වන සියවසේ වනචාරින්ය .
මෙම ලිපිය අනර්ඝය.
ට්‍රොලි බස් 1960 ගනන් දක්වා කොළඹ තිබුණි .මා කීපවරක් එම බස්වල ගොස් තිබේ.විදුලියෙන් දුවන බැවින් කනට ඇසෙන්නේ රෝද මහපාරේ ස්පර්ශ වන විට නැගෙන කිසියම් මිහිරි හඬක් පමණි .
මා යෝජනවක් කිරීමට කැමතියි ඔබගේ සෝවියට් ජීවිතයේ ත් දැකීම් සමග එවක සෝවියට් සමාජය පිලිබඳ පොතක් ලියා පලකරන්න
Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19367244742516818622017-07-15T02:43:46.178-04:002017-07-15T02:43:46.178-04:00"අසේල වික්‍රමසිංහ" නුවර කෙනෙක් නේද? දැන..."අසේල වික්‍රමසිංහ" නුවර කෙනෙක් නේද? දැන් ඇමරිකාවේ වාසය කරනවා.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17242832502423418882017-07-15T01:55:34.147-04:002017-07-15T01:55:34.147-04:00Was Ketheeson's wife Prasanee with you all in ...Was Ketheeson's wife Prasanee with you all in Russia? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55924691031183314782017-07-15T00:10:21.027-04:002017-07-15T00:10:21.027-04:00Yes. Married to my best friend.
Yes. Married to my best friend.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35705631503484740112017-07-14T23:51:32.406-04:002017-07-14T23:51:32.406-04:00Illichivs'k හා Odessa වරායන් වලට කිහිප සැර...Illichivs'k හා Odessa වරායන් වලට කිහිප සැරයක් ඇවිල්ලා තියෙන්වා කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89513737286126283812017-07-14T23:47:34.561-04:002017-07-14T23:47:34.561-04:00ඒකෙත් යම් සත්‍යක් තියනවා ඒකෙත් යම් සත්‍යක් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68249103979748918142017-07-14T23:05:27.840-04:002017-07-14T23:05:27.840-04:00ඔක්කොමවගේ ප්රභුවරුන්ගේ ළමයි නේද රුසියාවේ ශිෂ්...ඔක්කොමවගේ ප්රභුවරුන්ගේ ළමයි නේද රුසියාවේ ශිෂ්‍යත්ව වලට ගිහිං තියෙන්නනේ ? ඔබගේ මෙම ලිපිය අනුව මට හැඟෙන දෙයක් මා වැරදිනම් නිවැරදි කරන්න. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18517587075573886982017-07-14T16:06:20.639-04:002017-07-14T16:06:20.639-04:00මම කියන නාමල් කාන්තාවක් ; ඔබ ඇයව දන්නවද ? මම කියන නාමල් කාන්තාවක් ; ඔබ ඇයව දන්නවද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19522495771990918682017-07-14T16:05:43.447-04:002017-07-14T16:05:43.447-04:001) මාගේ දරැවන් තිදෙනාගෙන් ලොකූදූව කොළඹ වෙෙද්‍ය ...1) මාගේ දරැවන් තිදෙනාගෙන් ලොකූදූව කොළඹ වෙෙද්‍ය පීඨයෙන්ද, දෙවන දූව පේරාදෙනිය පශූ වෙෙද්‍ය පීඨයෙන්ද මේවනවිට පිටවී ලොකූදුව අැමරිකාවේ ඔහායෝ ප්‍රන්තයේද, දෙවැන්නා කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේද සේවය කරයි.////////////////// wow excellent

2) කොළඹ වෙෙද්‍ය පීඨයේ රැග් කිරීමක් තිබූනේම නැති අතර පේරාදෙනිය පශූ වෙෙද්‍ය පීඨයේ එය ඔ්නෑවටත් වඩා තිබිනි./////////////// ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්‍යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්‍ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

3) නාලන්දාවෙන් පිටවූ පුත්‍රයා දැනට 4 වන වසර්ෙ රැසියාවේ ක්රස්ක් රාජ්‍ය වෙෙද්‍ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනී. ඔහුට අනුව ඔබ කියූ පරිදි රැග් කිරීමක් නොවුන අතර ජේෂඨ සිසුන් ඔවුන් බලා ගන්නා ලද්දේ වැඩිමල් සොයුරන් ලෙසින් බවයි.//////////// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com