tag:blogger.com,1999:blog-7642968051257221094.post2448301830402514391..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න ගේ මුල්‍ය වංචාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7642968051257221094.post-15694814211624620752017-06-29T23:53:46.848-04:002017-06-29T23:53:46.848-04:00හිඟන්නෝ ඔක්කොම මැරෙන්නේ අස්වාභාවික විදියටද?අනික ඔය...හිඟන්නෝ ඔක්කොම මැරෙන්නේ අස්වාභාවික විදියටද?අනික ඔය කියන විදියට හොරකම් කලානම් හිඟන්නෝ වෙන්නේ කොහොමද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35370067730843256262017-06-29T22:14:17.782-04:002017-06-29T22:14:17.782-04:00ඔබම පරීක්ෂණ කරලා හොයාගන්න.ඔබම පරීක්ෂණ කරලා හොයාගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59610289203523115312017-06-29T21:07:21.589-04:002017-06-29T21:07:21.589-04:00what about your identity?why dont you make a compl...what about your identity?why dont you make a complaint to police instead of mada gaseem?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12734052717646013242017-06-29T20:35:36.802-04:002017-06-29T20:35:36.802-04:00හොරුන් ගෙන් ඔබ යැපුන කෙනක් ද ?හොරුන් ගෙන් ඔබ යැපුන කෙනක් ද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61886256642827815132017-06-29T20:35:16.818-04:002017-06-29T20:35:16.818-04:00 ඔහේ ලංකාවේ හොරු අල්ලන ක්‍රමය දන්නවනේ ?
හොරකම් ක... ඔහේ ලංකාවේ හොරු අල්ලන ක්‍රමය දන්නවනේ ?

හොරකම් කිරීමට උපදෙස්

1) සිල්ලර පොඩි හොරකම් නොකරන්න-ලංකාවේ හිරේ යන්නේ පොඩි පොඩි හොරකම් කරපු එවුන් ය.

2) හොරකම් කරන විට මිලියන ගනන් හොරකම් කරන්න

3) හොරකම් කරන විට තව බලවත් අයත් හවුල් කර ගන්න (උදා ඔබ අධ්‍යක්ෂකවරයෙක් නම් අදාල අමාත්‍යාංශයේ ඇමතියා ) - හොරකම ගැස්සුනහොත් ඇමතියාගේ පිහිට මහින් බේරිය හැකිය

4) වටා ඉන්න අයටත් ටික ටික බෙදන්න. එවිට වටා ඉන්න එවුන් ඔබගේ ගුණ ගයනු ඇත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76760566953996513982017-06-29T20:34:08.455-04:002017-06-29T20:34:08.455-04:00come with ur real identity I will do it come with ur real identity I will do it Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31775049218812278112017-06-29T20:33:38.324-04:002017-06-29T20:33:38.324-04:00 මෙතන ගල් ගැසීමක් නෙවෙයි මහජන මුදල් හොරකම් කරලා. ම... මෙතන ගල් ගැසීමක් නෙවෙයි මහජන මුදල් හොරකම් කරලා. මේ හොරුන් ගෙන් ඔබ යැපුන කෙනක් ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29007112632123861872017-06-29T10:37:58.418-04:002017-06-29T10:37:58.418-04:00චෝදනා ඔප්පු වෙලා තියෙනවද?නඩු තීන්දුවල පිටපත් අපිට ...චෝදනා ඔප්පු වෙලා තියෙනවද?නඩු තීන්දුවල පිටපත් අපිට බලන්න දානවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16229875818580022792017-06-29T10:34:12.540-04:002017-06-29T10:34:12.540-04:00ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරලා දවසකට ලේසියෙන්ම ලක්ෂයක්...ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරලා දවසකට ලේසියෙන්ම ලක්ෂයක් හමාරක් හොයාගන්න පුළුවන් මිනිහෙක් ඔය වගේ හිඟන වැඩක් කරයිද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67156584594780907302017-06-29T10:30:33.233-04:002017-06-29T10:30:33.233-04:00තැන තැන පොර ටෝක් නොදී අමාත්‍යාංශයෙන් විමසන්න.තැන තැන පොර ටෝක් නොදී අමාත්‍යාංශයෙන් විමසන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83000669516188020802017-06-29T10:12:32.065-04:002017-06-29T10:12:32.065-04:00අවංක නැති බව පෙනී ගියා,හැඟී ගියා,මට හිතුනා වගේ හැඟ...අවංක නැති බව පෙනී ගියා,හැඟී ගියා,මට හිතුනා වගේ හැඟීම් වලට මුල් තැන නොදී විත්තිකරු ඉදිරිපිට මේ ගැන ප්‍රශ්න කරන්න.මේක මේ පාලු ගෙයි වළන් බිඳීමක් නේ.එක මිනිහෙක් අල්ලාගෙන හිතෙන හිතෙන බහුබූත කියා කියා ගල් ගහනවා.වැරද්දක් විභාග කරන ක්‍රමවේදයක් ලෝකේ ඇති නේ.ඒ විදිහට කරන්න ඉඩ දෙන්න.
ගල් ගැසීමට සිටින්නේ මේ පව් කාරයා පමණක්ද?

ප්‍රථම ගල ගැසීමට ඉදිරිපත්වෙන ශුද්ධවන්තයා/වන්තිය කවුද?
ඔබ පව් කරලාම නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50664543277308279792017-06-29T09:14:30.876-04:002017-06-29T09:14:30.876-04:00ඔබ තුමා ලංකාවට ඇවිත් ඉස්පිරිතාල ටික බේරලා දෙන්න බැ...ඔබ තුමා ලංකාවට ඇවිත් ඉස්පිරිතාල ටික බේරලා දෙන්න බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26183566323866899102017-06-29T05:44:24.616-04:002017-06-29T05:44:24.616-04:00good idea!
Why not scan the documents you have and...good idea!
Why not scan the documents you have and upload them to your blog?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40709909222623802602017-06-28T06:44:33.990-04:002017-06-28T06:44:33.990-04:00 අරුණ ඒ සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් මාසිකව රුපියල්... අරුණ ඒ සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් මාසිකව රුපියල් පනස් දහසක් ලබා දුන්නා , ඒකෙනුත් ගහ ගත්තා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49241839309893112962017-06-28T03:45:20.295-04:002017-06-28T03:45:20.295-04:00අහිංසක මිනිස්සුන්ගේ ජිවීත වලට එලියක් ලබාදෙන්න පුලු...අහිංසක මිනිස්සුන්ගේ ජිවීත වලට එලියක් ලබාදෙන්න පුලුවන් හැකියාවක් තිබිද්දිත් ඒක වලක්වපු එක නම් හරිම නරක වැඩක්..
හුඟක් මිනිස්සු සල්ලි වලට වගේම තමා වෛද්‍ය වරුත් මුදල් වලට පෙරේතයි..
මානසික උපදේශනය ලබා දෙන සේවවක් පිලිකා රෝහලේ තියනවා. ඒක ක්‍රියාකාරීව සිදුවෙනවද කියන්න නම් මං දන් නෑ.. අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86689542049693844212017-06-27T19:48:26.949-04:002017-06-27T19:48:26.949-04:00Why not scan the documents you have and upload the...Why not scan the documents you have and upload them to your blog?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16436219641718277082017-06-27T06:53:21.895-04:002017-06-27T06:53:21.895-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70051809019567099342017-06-27T06:53:08.992-04:002017-06-27T06:53:08.992-04:00මෙවැනි මිනිසුන් උගත් සිල්වත් මහත්තුරු ලෙස සමාජයේ ප...මෙවැනි මිනිසුන් උගත් සිල්වත් මහත්තුරු ලෙස සමාජයේ පෙනී සිටින නමුත් මොවුන් ගේ යථා ස්වභාවය අති භයානකය.Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2161990344138862582017-06-27T06:52:26.853-04:002017-06-27T06:52:26.853-04:00ඔහුව එම තනතුරෙන් ඉවත් කලේ මන් ද ? ඔහුව එම තනතුරෙන් ඉවත් කලේ මන් ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44410136915192799982017-06-27T04:48:04.284-04:002017-06-27T04:48:04.284-04:00හිඟන්නන්ගෙත් හිඟන්නන් වන මෙවුන් කිසිදා ස්වභාවික ම...හිඟන්නන්ගෙත් හිඟන්නන් වන මෙවුන් කිසිදා ස්වභාවික මරණයකට මුහුණ නොදෙති.Dileepahttps://www.blogger.com/profile/01665722092852993363noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65774301995940157412017-06-27T02:17:14.459-04:002017-06-27T02:17:14.459-04:00http://www.island.lk/index.php?page_cat=article-de...http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=105291Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64315832165892630772017-06-26T22:50:54.400-04:002017-06-26T22:50:54.400-04:00 නව රජය පත්වූ පසු ඒ සම්බන්ධයෙන් මොහුට විරුද්දව FCI... නව රජය පත්වූ පසු ඒ සම්බන්ධයෙන් මොහුට විරුද්දව FCID යට පැමිණිලි කිරිමෙන් පසු මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින අතර ඔහුට එරෙහිව මුල්‍ය අපරාධ කොට්ටාශය පරීක්ෂණ පවත්වමින් සිටී...

ඔබට විශ්වාසද මෙය ..... මෙකල ලංකා ඊ නිවුස් පලකරන දේවල් ගැන එතරම් වශ්වාසයක් නැති නිසා ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11201143955919556892017-06-26T19:20:45.756-04:002017-06-26T19:20:45.756-04:00Yes ; if you write your name and address here we c...Yes ; if you write your name and address here we can send you all the documents ; then you will be convinced. why dont you call the cancer hospital Phone: +94 11 2 850253 ask about him Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21476418266717557492017-06-26T19:19:07.220-04:002017-06-26T19:19:07.220-04:00හොරුන්ට ගිය රටහොරුන්ට ගිය රටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72801035241437357352017-06-26T19:18:46.745-04:002017-06-26T19:18:46.745-04:00ලංකාවේ පිලිකාවෙන් පෙලෙන රෝගීන් ගෙන් බොහොමයක් දුප්ප...ලංකාවේ පිලිකාවෙන් පෙලෙන රෝගීන් ගෙන් බොහොමයක් දුප්පත් වන අතර ඉතා ඈත පළාත් වල ජීවත් වන්නෝය. පිලිකා රෝහලට ගිය විට ඔළුව බූ ගෑ සුදුමැලි කෙට්ටු ළමුන් ඔබට දැක ගත හැකිය. එසේම උඩු හණුව කපා ඉවත් කරන ලද උගුරට , බඩට බට දැමූ දුක් විඳින ගැහැණු මිනිසුන් දැකිය හැකිය. මේ අසරණ අහිංසකයන්ට ලැබෙන ආධාර මුදල් සහ බෙහෙත් හොරකම් කල හැක්කේ හිතක් පපුවක් නැති නරුමයෙකුට පමණය.

මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග ශීලීන්ගෙන් ලැබුණු කෝටි ගණනක මුදලක් "ජනාධිපති අරමුදල" ලෙස හඳුන්වමින් සිය පුද්ගලික ගිණුමකට බැර කරවා මහ දවාලේ හොරකමක් කල පිළිකා රෝහලේ හිටපු අධ්‍යක්ෂකවරයා මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින අතර ඔහුට එරෙහිව මුල්‍ය අපරාධ කොට්ටාශය පරීක්ෂණ පවත්වමින් සිටී.එහෙත් මෙම චෝදනා තම සබඳතා මගින් සාර්ථක ලෙස යට ගසාගෙන වැඩ තහනමද ඉවත් කිරීමේ මෙහෙයුමක් ද මේ වන විට ඔහු විසින් දියත් කොට තිබේ. මේ නිසා ඉදිරි කාලයේ යලිත් අධ්‍යක්ෂක පුටුවට විත් වැඩ තහනම් වූ කාලයේ හිඟ මුදල් ද ලබා ගෙන යලිත් පෙර පුරුදු ලෙසින් ගේම් ගැසීමට මොහුට හැකි වනු ඇත

මෙවැනි මිනිසුන් උගත් සිල්වත් මහත්තුරු ලෙස සමාජයේ පෙනී සිටින නමුත් මොවුන් ගේ යථා ස්වභාවය අති භයානකය.බජාර් එකේ ඉනේ පිහිය ගහගෙන සිටින කරාලාට මේ නරුමයන්ට වඩා මිනිසත්කම තිබේ. උන් පිහියක් බස්සන්නේ උන්ට වාතයක් කරපු එකාට පමණි. උන් අහිංසකයන් ගේ බඩ මාළු හූරගෙන කන්නේ නැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com