tag:blogger.com,1999:blog-7642968051257221094.post2168237519282433635..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ග්‍රාමීය රෝහලකදී Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-7642968051257221094.post-19106074369814605582017-05-03T01:58:07.311-04:002017-05-03T01:58:07.311-04:00මෙම ලිපිය හරිම රසවත් අත්දැකීම් සමුදායක් සටහන් වෙලා...මෙම ලිපිය හරිම රසවත් අත්දැකීම් සමුදායක් සටහන් වෙලා තියෙනවා. දෙයක් කලාම ඇතිවන සතුට සදාකාලිකයි. මමත් එවන් අත්දැකීම් සපුරාගෙන තියෙනවා ජීවිතේ. යම් දෙයක් කල පසු එයින් අනිත් අය ඵල නෙලා ගන්නාවිට ඇතිවන නිරාමිස ප්‍රීතියට අගයක් දෙන්න බැහැ. වෘත්තියෙන් කවුරු වුනත් සංවේදි අයෙකුට දැනෙන ප්‍රමාණයටම යම් දෙයක් පිලිතුරක් හෝ සෙවීමට උත්සුක වෙනවා. අපි ලබන මිනිසත්බවයේ උපරිම වශයෙන් ලඟාවිය හැකි ස්ථානය එයයි. nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88296763157223221152017-04-30T19:53:51.878-04:002017-04-30T19:53:51.878-04:00Thanks Thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31248884504550866562017-04-30T12:24:18.162-04:002017-04-30T12:24:18.162-04:00මා කියවා ඇති ඔබේ ලිපිවලින් වඩාත් සතුටක් ලැබුනේ ...මා කියවා ඇති ඔබේ ලිපිවලින් වඩාත් සතුටක් ලැබුනේ මේ ලිපිය කියවීමෙන් යැයි සිතේ .Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71678303504694731682017-04-30T02:02:05.489-04:002017-04-30T02:02:05.489-04:00I am Muslim from Colombo. We eat මයියොක්කා කොළ මැල...I am Muslim from Colombo. We eat මයියොක්කා කොළ මැල්ලුමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51969020079494374632017-04-30T00:58:07.438-04:002017-04-30T00:58:07.438-04:00Minipe not a district, Divisional Secretariat
ww.m...Minipe not a district, Divisional Secretariat
ww.minipe.ds.gov.lkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75063715329639593862016-03-13T11:26:28.177-04:002016-03-13T11:26:28.177-04:00මම ඉහත කියල තියෙන්නේ post grad ගැන නොවෙයි post do...මම ඉහත කියල තියෙන්නේ post grad ගැන නොවෙයි post doc ගැන.:D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14789334936529575782016-03-12T19:38:46.911-05:002016-03-12T19:38:46.911-05:00ඔබගේ කොමෙන්ටුව අගයමි ඔබගේ කොමෙන්ටුව අගයමි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66024812793122789052016-03-12T00:49:05.375-05:002016-03-12T00:49:05.375-05:00ඉතා අගනා සහ අවංකව ලියු සටහනක්...
මමත් ප්‍රයෝගික පු...ඉතා අගනා සහ අවංකව ලියු සටහනක්...
මමත් ප්‍රයෝගික පුහුණු සමයේ තිරප්පනේ ප්‍රදේශයේ ගතකළ මාස හයේ කාලය ඉතාම සුන්දරයි, ජිවිතයේ කුඩා කාලයක් හෝ එවැනි තැනක ගත කරන්න ලැබුණ එක මගේ වාසනාවක්...

දැනට රටේ තියෙන අසමතුලිත තත්ත්ව යටත් PP තිබීමත් අවශ්‍යයි...
ඒ වගේම ලංකාවේ ප්‍රධාන රෝහල් වලින් ලැබෙන සේවය දැන් ගොඩක් ගුනාත්මකයි සහ කාර්යක්ෂමයි කියල මට හිතෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38114027242053890422016-03-12T00:21:30.187-05:002016-03-12T00:21:30.187-05:00මයියොක්කා කොළ මැල්ලුම බස්නාහිර පළාතේ අන්තයේ පිහිටි...මයියොක්කා කොළ මැල්ලුම බස්නාහිර පළාතේ අන්තයේ පිහිටි ගමක් වන අපේ ගමක පිහිටි අපේ ගෙදරද සාදයි...
රත්නපුරේ පිහිටි මාගේ බිරිඳගේ ගමේද එය සාදයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74147715434128419852016-03-11T13:37:45.166-05:002016-03-11T13:37:45.166-05:00මන්තර ගුරුකම්,ඉනා වගේ දේවල් විශ්වාස කරන උදවිය කියන...මන්තර ගුරුකම්,ඉනා වගේ දේවල් විශ්වාස කරන උදවිය කියන කතා.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56274925248228701922016-03-11T13:35:39.842-05:002016-03-11T13:35:39.842-05:00100% ekangayi ; පුද්ගලික සේව්‍ය නැති කලොත් රජයේ රෝ...100% ekangayi ; පුද්ගලික සේව්‍ය නැති කලොත් රජයේ රෝහල් උතුරයි. we need it Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48528734944089259412016-03-11T13:34:45.716-05:002016-03-11T13:34:45.716-05:00ධන්පතිකමත් සාපේක්ෂයි ++++++++++ධන්පතිකමත් සාපේක්ෂයි ++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46307708417430693162016-03-11T13:34:21.706-05:002016-03-11T13:34:21.706-05:00Thank you Sir Thank you Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3833335947328183492016-03-11T13:34:10.177-05:002016-03-11T13:34:10.177-05:00++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4011058332388231772016-03-11T13:33:38.916-05:002016-03-11T13:33:38.916-05:00++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42397153056594455892016-03-11T13:33:29.737-05:002016-03-11T13:33:29.737-05:00Manoj මෙය අමුතු වියායාමයක් නොවේ මිනිසුන්ට ගරුත්වයෙ...Manoj මෙය අමුතු වියායාමයක් නොවේ මිනිසුන්ට ගරුත්වයෙන් සලකන සමාජයක මේවා අනිවා විය යුතු දේ. වරක් පී පී එකට නාව නිසා හසලක රෝහලේ ඒ කාලේ හිටපු DMO; dengue හැදුනු පාසල් දැරිවියක් නොසලකා හැරියා අවසානයේ ළමයා මලා . සත්‍ය සිදුවීමක් ඇයගේ මවගේ නම තාමත් මතකයි යසා - ගෙවල් කොලොන්ගොඩ. මේවා සමාජයේ නොවිය යුතු දේවල්. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83971612752398702922016-03-11T13:29:49.399-05:002016-03-11T13:29:49.399-05:00ම්ම්ම් එහෙනං පොතක් ලියන්නංම්ම්ම් එහෙනං පොතක් ලියන්නංTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90057077795167686752016-03-11T13:29:08.975-05:002016-03-11T13:29:08.975-05:00මම පරමාදර්ශී වෛදවරයෙකු නොවෙමි , Thank you Sir මම පරමාදර්ශී වෛදවරයෙකු නොවෙමි , Thank you Sir Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79573773305186434882016-03-11T13:28:30.352-05:002016-03-11T13:28:30.352-05:00මම ආසම කෑල්ල "ඕකා ධනපතියෙක් සර් " හැ...මම ආසම කෑල්ල "ඕකා ධනපතියෙක් සර් " හැමදෙයක්ම වගේ ධන්පතිකමත් සාපේක්ෂයි නේද ??Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42277586758895724392016-03-11T13:28:25.173-05:002016-03-11T13:28:25.173-05:00Thanks Gus Thanks Gus Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75612244292054727072016-03-11T13:28:10.229-05:002016-03-11T13:28:10.229-05:00My Salute My Salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29166101948446904232016-03-11T13:27:06.878-05:002016-03-11T13:27:06.878-05:00Thanks Helapa Aiye Thanks Helapa Aiye Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12446195789114495782016-03-11T13:26:44.196-05:002016-03-11T13:26:44.196-05:00Ravi මම පාසලේ පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
මම වි...Ravi මම පාසලේ පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
මම විවි පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
මම පරමාදර්ශී වෛදවරයෙකුද නොවෙමි
එසේම පරමාදර්ශී මිනිසෙකුද නොවේ.
මමත් අනෙකුත් දෙනා මෙන් සිහින දකින සාමාන්‍ය මිනිසෙකි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-267241661817107342016-03-11T13:24:14.417-05:002016-03-11T13:24:14.417-05:00මම පුද්ගලික සේවය ට විරුද්ධ නොවෙමි ; පුද්ගලික සේව්...මම පුද්ගලික සේවය ට විරුද්ධ නොවෙමි ; පුද්ගලික සේව්‍ය නැති කලොත් රජයේ රෝහල් උතුරයි. පුද්ගලික සේවය අවශ්‍යයි රෝගීන් ගේ ඉහ මොල හූරන්නේ නැතිව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73115736671203070722016-03-11T13:21:39.643-05:002016-03-11T13:21:39.643-05:00වෙන්ඩ දොස්තර ; අපිත් ඒ කලේ ඔහොම තමයි වෙන්ඩ දොස්තර ; අපිත් ඒ කලේ ඔහොම තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com