tag:blogger.com,1999:blog-7642968051257221094.post2167185714486709612..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කෙමරූජ් භීෂණයTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7642968051257221094.post-15003764194891495212018-07-01T21:56:41.572-04:002018-07-01T21:56:41.572-04:00Entering an entire unknown chapter of dark world h...Entering an entire unknown chapter of dark world history. Thanks. Anonymoushttps://www.blogger.com/profile/13585040390059755596noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67132245957209121202016-03-21T07:11:19.755-04:002016-03-21T07:11:19.755-04:00++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34561975825864324762016-03-21T07:10:31.673-04:002016-03-21T07:10:31.673-04:00පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදානම් පාක්ෂික...පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදානම් පාක්ෂිකයෙක් නිර්මානය කිරීම මේ පක්ෂවල සුවිශේෂත්වයයි.////// +++++++++++++++++ like the LTTE Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7674575824231206802016-03-21T07:09:04.629-04:002016-03-21T07:09:04.629-04:00excellent narration excellent narration Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83794283944283452352016-03-21T07:07:57.741-04:002016-03-21T07:07:57.741-04:00++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86883244912537936242016-03-21T07:07:43.206-04:002016-03-21T07:07:43.206-04:00it was a good film it was a good film Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58777937698316740142016-03-21T05:25:20.047-04:002016-03-21T05:25:20.047-04:00ඛෙමර් රූජ් ල මාඕවාදීන් .චීනය වගේම ඔවුනුත් සිතුවෙ ව...ඛෙමර් රූජ් ල මාඕවාදීන් .චීනය වගේම ඔවුනුත් සිතුවෙ වියට්නාම්වරු සතුරන් විදියට.වියට්නාමය කාම්බෝජය ආක්රමනය කල වෙලාවෙ ඒකට චීනය විරුද්ධ වුනා.සියලුම භික්ෂූන් මරාදාල තිබූ නිසා ත් තරුනයන් සොයාගන්න අමාරුවුන නිසාත් වැඩිහිටියන් පැවිදිකලා කියල තියනවා.
චීනෙත් සංස්කෘතික විප්ලවයට පන්සල් විනාශකලත් මහ විනාශාය්ක් කරන්න පෙර මා ඕ මැරුන. ඉන් පසු බලයට ආ ඩෙන් විනාශය නැවැත්තුවා.චීනයේත් බෞද්ධ ජනගහනය 10% වෙලා. වැඩිදෙනෙක් නිරාගමිකයන්.

විජේවීර අදක්ෂයෙක් වගේම ඉතා කලබලකාරී ,කිපෙන සුළු මෝඩ පුද්ගලයෙක්.අනික ඔහුට බැකප් එක දෙන්න රටක් තිබුනෙත් නෑ.රට ලොකු විනාශයකින් ගැලවුනේ එනිසයි. නැත්නම් ලංකාවත් යකඩ තිරයකින් වැසුන තවත් උතුරු කොරියාවක්.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38151625630246018362016-03-21T05:15:54.990-04:002016-03-21T05:15:54.990-04:00ලෙනින්ගෙ චෙකා රහස් පොලීසිය කරපු එකා, ස්ටාලින්ගෙ බෙ...ලෙනින්ගෙ චෙකා රහස් පොලීසිය කරපු එකා, ස්ටාලින්ගෙ බෙරියා,උතුරු කොරියාවෙ කිම් පවුල,චීනෙ මා ඕ ,කියුබාවෙ කස්ත්‍රෝ ඔය හැම කෙනෙක්ම සී අයි ඒ ඒජන්තයො තමා.
තමන්ට තේරුම් ගන්න බැරි සියලුම සංසිද්ධි සී අයි ඒ එකට පවරනවා. මේ ලෝකෙ මැව්වෙත් සී අයි ඒ එකෙන්ද කොහෙදසිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77093666832150708082016-03-21T05:03:12.315-04:002016-03-21T05:03:12.315-04:00/කැමරූජ්ලා බිහිවුනේ වියට්නාමයේ අවශ්‍යතාවට නේද? / ම.../කැමරූජ්ලා බිහිවුනේ වියට්නාමයේ අවශ්‍යතාවට නේද? / මට වැරදිලා වගෙයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26312168971244195382016-03-21T05:02:45.733-04:002016-03-21T05:02:45.733-04:00/කාම්බෝජයේ සිදුවීම් ඇසුරින් අප අධ්‍යනය කල යුතු දෙය.../කාම්බෝජයේ සිදුවීම් ඇසුරින් අප අධ්‍යනය කල යුතු දෙය කුමක්ද. කාම්බෝජයේ සිදුවුනේ පොල්පොට්ගේ සිත තුල පහල වූ විකාර අදහසක් නොවන බවයි. එය සෝවියට් දේශයේද සිදුවිය,චීනයේද සිදුවිය,උතුරු කොරියාවේ අදටත් සිදුවේ.වාමාංශික කැරලිකරුවන් සිය විරුද්ධවාදීන් අරභයා ලොව කොතනත් සිදුකරයි.මෙම ක්‍රියාව අංගසම්පූර්නව කල හැකිවුනේ කාම්බෝජයේය./ එකඟයි, ලංකාවේ කැම්පස් වලත් වෙනවානේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84327634703536629102016-03-21T04:58:20.207-04:002016-03-21T04:58:20.207-04:00මාස කිපයකට පෙර කොමෙන්ට් වලියක දී පොල්පොට් කියන්නේ ...මාස කිපයකට පෙර කොමෙන්ට් වලියක දී පොල්පොට් කියන්නේ CIA එජන්තයකු කියා JVP හිතවාදියෙකු තර්ක කළා, දැන් කැම්පස් වල තෙල බෙදනවා ඇත්තේ එහෙම වෙන්නැති.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52231380825830728572016-03-21T04:50:18.673-04:002016-03-21T04:50:18.673-04:00කාම්බෝජය 100% බෞද්ධ රටක්,
අපි විජේවීරගේ අදක්ෂ නා...කාම්බෝජය 100% බෞද්ධ රටක්,

අපි විජේවීරගේ අදක්ෂ නායකත්වයට ස්තූතිවන්ත වෙන්න ඕන, ඔහු ඊට වඩා දක්ෂයෙක් වුනානම් ...

කැමරූජ්ලා බිහිවුනේ වියට්නාමයේ අවශ්‍යතාවට නේද? අවසානෙට කෙමරූජ්ලා ව පැන්නුවෙත් වියට්නාමයමයි.

ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8835069541570272362016-03-21T01:48:23.399-04:002016-03-21T01:48:23.399-04:00ජවිපෙ 88 දී සමාජය තුලත් අන්තරය හරහා විශ්ව විද්‍යා...ජවිපෙ 88 දී සමාජය තුලත් අන්තරය හරහා විශ්ව විද්‍යාල තුලත් අන්‍ය මත මර්ධනය කලේ ඛෙමර් රූජ් ක්‍රමයටම තමයි. විජේවීර ,අබු ගසිල් ගුස්මාන් , හා ඉන්දියාවේ නක්සලයිට් තර්ස්තවාදීන් ගේ මිනීමැරුම් වල සාම්‍යයක් දැකිය හැකියි.

ජවිපෙට රාජ්‍ය බලය තිබුනානම් කුමාර්ලා කැඩුන විට ඒ අයට සෝමවංශ යටතේ මරනය හිමිවීමටත් සෝමවංශ පක්ෂයෙන් ඉවත්වූ විට අනුරකුම්මාර යටතේ ඔහුට මරනය හිමිවීමටත් ඉඩ තිබුනා.බලයක් නැති නිසා ගුටිබැට දීමෙන් හා අපහාස කිරීමෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදුවෙලා.

අද යුරෝපයේ වාම රැල්ලක් ආවත් එය ජවිපෙ ආදීන් අනුදක්නා තනි පක්ෂ තිරිසන් ක්‍රමය නොවෙයි.අනුන්ගෙ අදහස් වලට සවන් දෙන මිනීමැරුම් අනුමත නොකරන ශිෂ්ට මිනිසුන්ගෙ දේශපාලන ක්‍රමයක්.

ප්රචන්ඩත්වයෙන් ප්‍රශ්න විසදිය හැකිය යන මතය ට එරෙහිවීම හරහා විනාශයන් වලක්වා ගත හැකියි.1989 දී දකුනේ සිදුවූ මහා විනාශය වලක්වාගන්න තිබුනා ප්රචන්ඩත්වයට එරෙහි සමාජ පෙල ගැස්මක් තිබුනානම්.ප්‍රශ්න තිබෙනවා .නමුත් එම ප්‍රශ්නවලට විසදුම ප්රචන්ඩත්වය ලෙස කෙනෙක් යෝජනා කරන විට ඊට එරෙහි විය යුතුයි.ප්‍රශ්න විසදාගත හැක්කේ සිවිල් සමාජයේ ප්‍රතික්‍රියා තුලිනුයි. 88 වන විට ලංකා සමාජයේ සිවිල් සමාජ බුද්ධිමතුන් දුර්වල වී සිටියා. කඩාකප්පල්කාරීන් බලවත් වුනේ ඒ රික්තය තුල.

මේ රික්තය මෙහෙමම තුබුන රුසියාවෙ, චීනයෙ, උතුරු කොරියාවෙ සහ කාම්බෝජයෙ. විජේවීරල, ලෙනින් ල ,කිම් ඉල් සුන්ල ,පොල්පොට් ල මේ හැමෝම මිනීමරුවන් ලෙස හදුනාගැනීමත් ඔවුන්ව පිලිකුල් කිරීම තුලිනුත් විනාශයන් වලක්වා ගත හැකියි.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19779109859719648192016-03-21T01:36:09.958-04:002016-03-21T01:36:09.958-04:00කාම්බෝජයේ ඛෙමෙර් රූජ් විප්ලවවාදීන් නොම් පෙන් නගරයට...කාම්බෝජයේ ඛෙමෙර් රූජ් විප්ලවවාදීන් නොම් පෙන් නගරයට ඇතුළුවනවිට ජනතාව ඔවුන් පිලිගත්තේ මහත් හරසරිනි. කාම්බෝජයේ සුවිශේෂ තත්වයන්ට ගැලපෙන සමාජවාදයක් ලබාදෙන බව පොල්පොට් පොරොන්දුවිය. එය එලෙසම සිදුවිය. කාම්බෝජ වැසියන්ට ගම්වල ගොවිබිම් කරා ඇදෙන්නට සිදුවිය. නව සංස්කෘතික ලක්ෂන සියල්ල අහෝසිකර අතීතයේ කාම්බෝජයේ තිබූ සම්ප්‍රදායික සමාජය යලි ගොඩ නැංවීම අරමුන විය.කන්නාඩි දමාගත් අය පවා ප්රතිගාමීන් ලෙස සලකා මරා දමන ලදී. මේවා සී අයි ඒ බොරු යැයි ජේවීපීකාරයන් ට කියන්න බැරිවන ලෙසර්ටම පොල්පොට්ලා සාක්ෂි ඉතිරිකරගොස් තිබේ.

කාම්බෝජයේ සිදුවීම් ඇසුරින් අප අධ්‍යනය කල යුතු දෙය කුමක්ද. කාම්බෝජයේ සිදුවුනේ පොල්පොට්ගේ සිත තුල පහල වූ විකාර අදහසක් නොවන බවයි. එය සෝවියට් දේශයේද සිදුවිය,චීනයේද සිදුවිය,උතුරු කොරියාවේ අදටත් සිදුවේ.වාමාංශික කැරලිකරුවන් සිය විරුද්ධවාදීන් අරභයා ලොව කොතනත් සිදුකරයි.මෙම ක්‍රියාව අංගසම්පූර්නව කල හැකිවුනේ කාම්බෝජයේය. එයයි මෙහි එකම වෙනස. චීනයේ මා ඕ ගේ සමූලඝාතනයෙන් කෝටි ගානක් මලේය.එහෙත් චීනය ඉතා විශාල භූමියක් වූ නිසා කාම්බෝජයේ මෙන් මරන්නට මා ඕ ට බැරිවිය.මා ඕ ගේ පරමාදර්ශය වුනේ හොදම ප්‍රගතිශීලියා බරවැඩකරන්නා බවයි.

පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදානම් පාක්ෂිකයෙක් නිර්මානය කිරීම මේ පක්ෂවල සුවිශේෂත්වයයි. පක්ෂය දරන මතය හැර සෙසු සියලුම මත වැරදිය. ඒ මත දරන්නන් විනාශ කල යුතුය.වාමාංශික පක්ෂවලින් ඉවත්වන අයට එම පක්ෂවල අය දක්වන වෛරය බලන්න.රාජ්‍ය බලය තිබුනානම් ඔවුන් ට මොනවයින් මොනවා වෙයිද. මෙම පක්ෂවලට අනුව ජනතාව යනු කිසිත් නොදත් අහිංසකයන්ය. ඔවුන් පක්ෂය විඔසින් යහමගට ගත යුතුය. මේ අනුව සමජාවාදය තුල පක්ෂය ජනතාවට ඉදිරියෙනි.

මෙවැනි අන්තවාදයන් සමාජය තුල මතුවන විට ඒවාට දැඩි ලෙස පහර දී අඩපන කල යුතුය. බොහෝ විට මොවුන් මතුවන්නේ පොදු බිල්ලෙකුට එරෙහිව ජනතාවගේ ආරක්ෂකයන් වෙනුවෙනි.ඛෙමර් වරුන් ද වියට්නාම් බිල්ලාට එරෙහි කාම්බෝජ ජනතාවගේ ආරක්ෂකයන් වූහ.

අපට මෙවැනි අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව 1971 මෙන්ම 1989 දීද මග හැරුනි.කැරලිකරුවන් බලයට ආවානම් ලංකාවද තවත් කාම්බෝජයක් හෝ උතුරු කොරියාවක් වනු ඇත.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27405328012123630902016-03-21T00:43:58.158-04:002016-03-21T00:43:58.158-04:00ඩොක්ටර්, මට ජනතා විමුක්ති පෙරමුන (JVP) මතක්වෙන හැම...ඩොක්ටර්, මට ජනතා විමුක්ති පෙරමුන (JVP) මතක්වෙන හැමවිටම පොල්පොට් සහ කෙමරූජ් භීෂණය මතක්වෙනවා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39885243678614210412016-03-21T00:30:06.769-04:002016-03-21T00:30:06.769-04:00අපේ සුභ පැතුම්....
මට මේ පොත ගැන යම් මතකයක් තියෙන...අපේ සුභ පැතුම්....

මට මේ පොත ගැන යම් මතකයක් තියෙනවා. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43560731585164897942016-03-20T08:35:41.493-04:002016-03-20T08:35:41.493-04:00Killing Fields සිහිවිය!Killing Fields සිහිවිය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com