tag:blogger.com,1999:blog-7642968051257221094.post2130378952354516384..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: තෙල් බැම්මේ විනය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7642968051257221094.post-86725915795651546372017-01-27T11:08:04.195-05:002017-01-27T11:08:04.195-05:00මියොක්..
මොන රැග්ද... හැක්මියොක්..
මොන රැග්ද... හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52488246043511556242017-01-27T07:27:47.795-05:002017-01-27T07:27:47.795-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43911376508098915782017-01-27T07:07:00.873-05:002017-01-27T07:07:00.873-05:00උඹලා වගේ ගොබ්බ හරක් නිසාතමයි මේ රටට කෙල වෙලා තියන්...උඹලා වගේ ගොබ්බ හරක් නිසාතමයි මේ රටට කෙල වෙලා තියන්නෙ...
අනිත් එකාගෙ අදහස් වලට ගරු කරන්න පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙන්න අනිත් එකාගෙ දුක බෙදා ගන්න උන්ව හඳුන ගන්න ගොන් පාර්ට් වෙන්න බැරිනම් විශ්වවිද්‍යාලෙට ඒ වගේ හාල් කෑලි වලින්නම් තේරුමක් නෑ...අපි 2005 විතර ඔය විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්තා..අද කොන්දබ්කෙලින් කරගෙන රටට වැඩකුත් කරගෙන ඉන්නෙ ඒ විශ්වවිද්‍යාල ජීවිතයෙන් ලබපු පන්නරය නිසා...සහකම්පනයක් නැති ගොබ්බ හැත්තක් බහුතරයක් විශ්වවිද්‍යාල වලින් බිහිවෙන්නෙ ඔන්න ඔය ආත්මාර්තකාමීකම් නිසා..තෙල් බැම්මෙ අපිත් වාතවෙලා තියනවා ඒත් ඔයවගේ නීතිනම් ඒකලෙ තිබිනෙ නැහැ..සමහර දේ හැරුනම ..අපි භෞතීය විද්‍යා හදාරුවත් අපි ඇතුලෙ හොස්ට්ල් හිටියෙ ආර්ට්ස්,කොමර්ස්,හැමෝම අපිත් එක්ක එකට දුක සැප බෙදාගත්තා..හවසට ක්‍රිස්ටො එක පැත්තෙ ගිහිල්ලා ඩාන්ස් එකක් බලන්න පියානෝ එක ප්ලේකරන්න..රෑට මුලු කැම්පස් එකම අපේ ගෙදර...
මහින්ද ආණ්ඩුකාලෙ ඇතුලෙ හොස්ටල් ඔක්කොම කොල්ලො එලියට දාලා ඒක කෙල්ලන්ගෙ පාරාදීසයක් කලා...
ඇතුලෙ ඉන්න ඔක්කොම ජේවීපී කාරයො කියලා හිතාගෙන...
අද දොස්තරලා ඉස්ට්‍රයික් කරන්නෙ සමසෞඛ්‍ය උපාධියෙ ක්‍රෙඩිට්ස් අඩු කරන්න කියලා...මේ ගොබ්බ ක්රමයේ ප්‍රතිඵල....
අපි මේරටෙ මොන ඔෆිස් එකකට ගියත් මොන පාසලකට ගියත් අපිත් එක්ක එකට දුක සැප බෙදාගත්ත අය ඉන්නවා..බැංකුවකට ගියත්...
රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති උගත් පොතේ ගුරු මෝඩයින් බිහිකරන්න හුදකලා කිරීම..තනි වීම ආත්මාර්තකාමීත්වය (දැඩි )ඔය වගේ ක්රමයක්ද අවශ්‍ය ...එකදෙයක් පැහැදිලියි එදාට වඩා අදමිනිස්සු අසරණයි ආත්මාර්තකාමියි..හුදකලායි....inranasinghahttps://www.blogger.com/profile/00639815661571296748noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51392264419565421762017-01-26T22:38:57.283-05:002017-01-26T22:38:57.283-05:00මාරයි මාරයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8918443389922637172017-01-26T21:13:11.527-05:002017-01-26T21:13:11.527-05:00//ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග ස...//ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුයග රබර් සෙරප්පු පැළදිය යුතුය///
දැන් කොට කලිසම් ඇදලයි කැම්පස් එන්නේ.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29749642062172035072017-01-26T20:32:02.447-05:002017-01-26T20:32:02.447-05:00ඒකත් ඇත්ත ඒකත් ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32288868546335139232017-01-26T20:30:02.368-05:002017-01-26T20:30:02.368-05:00ඔව් ඔව් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12861788078909489462017-01-26T11:50:21.868-05:002017-01-26T11:50:21.868-05:00ඔව්ව මොනාද, ඩ්‍රයිවින් ටෙස්ට් එකටත් රැවුල බාලා සුද...ඔව්ව මොනාද, ඩ්‍රයිවින් ටෙස්ට් එකටත් රැවුල බාලා සුදු කමිස/ බ්ලවුස් ඇඳල යන්න ඕන නැත්නම් පේල්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79090557043624728342017-01-26T08:53:13.519-05:002017-01-26T08:53:13.519-05:00නවක වදය කියලා දැන් අලුතෙන් විස්තර කරන්නෙ ගහන අත පය...නවක වදය කියලා දැන් අලුතෙන් විස්තර කරන්නෙ ගහන අත පය කඩන කාලයක්නෙ. නමණීකරන ක්‍රියාවලිය අමතක වෙලා ගිහින්කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.com