tag:blogger.com,1999:blog-7642968051257221094.post2124298693175089057..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: පෝලන්ත සවාරිය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-38265927942576900952017-11-15T21:30:05.261-05:002017-11-15T21:30:05.261-05:00හය්යෝ ! මොන තරම් හිතට අමාරුවක් දැනෙන්න ඇද්ද පොල...හය්යෝ ! මොන තරම් හිතට අමාරුවක් දැනෙන්න ඇද්ද පොලිස් කාරයෝ දාපු උදැල්ල නිසා ?Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15231829207998206622016-01-21T19:18:12.828-05:002016-01-21T19:18:12.828-05:00කොහේ ගියත් පොලෝසිය පොලෝසියමයි නේ...කොහේ ගියත් පොලෝසිය පොලෝසියමයි නේ...ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55354721282622926602016-01-19T06:17:58.902-05:002016-01-19T06:17:58.902-05:00පොලිසිය නම් බලන් ගියාම කොහෙත් එකයි වගේ attha පොලිසිය නම් බලන් ගියාම කොහෙත් එකයි වගේ attha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6075132889621404402016-01-18T07:13:10.340-05:002016-01-18T07:13:10.340-05:00අර උඩින් කමෙන්ට් එකක තියෙනවා වගේ උතුරු අත්ලාන්තික්...අර උඩින් කමෙන්ට් එකක තියෙනවා වගේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව කියන්නේ දැන්නම් යුධ සංවිධානයක් නේද?දෙවැනි ලෝක යුද්ධයට පෝලන්තය පැටලුනේ හිට්ලර්ගේ පෝලන්ත අක්‍රමණය නිසානේ.ඉතින් හිට්ලර් පරදවන්න කටයුතු කරපු සෝවියට්වරුන්ට ප්‍රසාදයක් නැති වෙන්න උන්ගේ කල්ක්‍රියාව හොඳ නැති වෙන්න ඇතිනේ අර සීයා කියන විදියට.

පොලිසිය නම් බලන් ගියාම කොහෙත් එකයි වගේ හිටං..:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18797232145000568542016-01-18T06:32:56.941-05:002016-01-18T06:32:56.941-05:00ඔවුන් ගේ ගට් ෆීලිංස් බොහෝ විට හරි ඔවුන් ගේ ගට් ෆීලිංස් බොහෝ විට හරි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19249188456700098472016-01-18T06:32:10.126-05:002016-01-18T06:32:10.126-05:00අපේ මිතුරෙකු එනිසාම වැලේසා නම ලැබුවා!//// අපේ මිතුරෙකු එනිසාම වැලේසා නම ලැබුවා!//// Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7635031524885345322016-01-18T06:31:02.002-05:002016-01-18T06:31:02.002-05:00හරි නිවැරදියිහරි නිවැරදියිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52462143938512918572016-01-18T06:30:38.644-05:002016-01-18T06:30:38.644-05:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33952843831203993652016-01-18T06:30:24.567-05:002016-01-18T06:30:24.567-05:00athhaathhaTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83922909100004801602016-01-18T06:30:14.547-05:002016-01-18T06:30:14.547-05:00ලේක්වෑලේසා ලා පෝලන්තේට දිනාදුන්න නිදහසක් නෑ..........ලේක්වෑලේසා ලා පෝලන්තේට දිනාදුන්න නිදහසක් නෑ............පෝලන්තයේ ස්වාදීනත්වය නෑතිකලා පමනයි...///////ඉතිහාසයත අනුව පෝලන්තයට ස්වාධීනතවක් තිබුනේ නැත ඔවුන් සාර්වරු සෝවියට්වරු යටතේ සිටියහ. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-34950020145577511852016-01-18T06:28:18.355-05:002016-01-18T06:28:18.355-05:00පෝලන්ත සහ යූක්‍රයීන බසින් කියන්නේ වර්ෂාවා කියලා පෝලන්ත සහ යූක්‍රයීන බසින් කියන්නේ වර්ෂාවා කියලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2089588618281371262016-01-18T02:42:26.882-05:002016-01-18T02:42:26.882-05:00//බසාරයක වෙලඳම් කරන මහළු වෙලෙන්දෙකුගේ දේශපාලන දුර ...//බසාරයක වෙලඳම් කරන මහළු වෙලෙන්දෙකුගේ දේශපාලන දුර දැක්ම//
ලංකාවේ රජවරු, රජ කුමාරයෝ පැරදුණ වගේ. කවුරුත් නොසිතන දෙයක්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78814249807940739182016-01-18T02:28:50.937-05:002016-01-18T02:28:50.937-05:00අහ වැලා මොනවගේ විප්ලවීය දේවල් ද කලේ වැලේසා වගේ වෙ...අහ වැලා මොනවගේ විප්ලවීය දේවල් ද කලේ වැලේසා වගේ වෙන්න. පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ ඔබ කලදේම ද එයත් කලේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71450068737257403402016-01-18T00:33:54.718-05:002016-01-18T00:33:54.718-05:00වැලේසා ඒ දිනවල ලෝක ප්‍රසිද්ධ වුනා. වැලා නමින් අන්ව...වැලේසා ඒ දිනවල ලෝක ප්‍රසිද්ධ වුනා. වැලා නමින් අන්වර්ථ නමකින් හැඳින්වුණු අපේ මිතුරෙකු එනිසාම වැලේසා නම ලැබුවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79796041948050583632016-01-18T00:29:49.851-05:002016-01-18T00:29:49.851-05:00යෙව්රේයිකා( Jewish), පල්යාච්කි (Polish),> සිගා...යෙව්රේයිකා( Jewish), පල්යාච්කි (Polish),> සිගාන්කි (gypsy)?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28133478581014802732016-01-17T22:12:27.141-05:002016-01-17T22:12:27.141-05:00පෝලන්තය, රුසියානු සමූහ රටවලින් යුරෝපයට යන මුවදොරය...පෝලන්තය, රුසියානු සමූහ රටවලින් යුරෝපයට යන මුවදොරයි මගේ හිතේ.......උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42224779498345924092016-01-17T20:31:58.606-05:002016-01-17T20:31:58.606-05:00පෝලන්තයේ සමාජවාදී ක්‍රමය වෙනස් කිරිමට දෙවන ජුවන් ප...පෝලන්තයේ සමාජවාදී ක්‍රමය වෙනස් කිරිමට දෙවන ජුවන් පාවුලු පාප්තුමා තිරයන් පිටුපස සිට සෑහෙන කාර්යක් ඉටුකලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14815914053477300502016-01-17T19:19:41.777-05:002016-01-17T19:19:41.777-05:00පෝලන්ත කාරයෝ ලේක් වෑලේසාගෙ බොරු පoපෝරි වලට රෑවටුනා...පෝලන්ත කාරයෝ ලේක් වෑලේසාගෙ බොරු පoපෝරි වලට රෑවටුනා................
මිනිහත් ඵ් කාලේ කිව්වේ රනිල් ගේ කතා.........කුලියාපිටිය කාර් කොම්පෑනිය වගේ කතා තමා කිව්වේ..........මිනිස්සු රෑවටුනා...........

ලේක් වෑකේසා කියන්නේ CIA කාරයෙක් නේ............
සොලිඩරිටි ව්‍යාපාරය කියන්නේ යූ.ඈන්.පීය වගේ පට්ට පජාත ව්‍යාපාරයක්........

ලේක්වෑලේසා ලා පෝලන්තේට දිනාදුන්න නිදහසක් නෑ............පෝලන්තයේ ස්වාදීනත්වය නෑතිකලා පමනයි..........

නේටෝ ඵෙක කියන්නේ යුද සoවිදානයක්......................
ඵ් වගේ සoගමයකට රිගගන්න ආසාව ඈතිවෙන්නේ යුදවාදීන්ට පමනයි.

ඈමරිකන් කොකාකෝලා.... ඩෙනිම්.... ප්‍රෝන්...........ව්‍යාජ සස්කෘතියට රෑවටී ඔලුව අහිමිකරගත් තවත් රටක් පෝලන්තය.................

ඈමරිකන් නොවටිනා ඩෙනිම් කොකාකෝලා බ්ලූ පෝලන්තයට.....නිශ්පාදනය සදහා ස්වාබාවික සම්පත් ඈමරිකාවට.........

ඔක තමා ලේක් වෑලේසා දිනාදුන් නිදහස..........

දන්නෝ දනිති !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30964698553043267922016-01-17T13:33:37.655-05:002016-01-17T13:33:37.655-05:00පෝලිෂ්වරුන් භාවිත කරන්නේ වෝර්සොවා කියලයි.පෝලිෂ්වරුන් භාවිත කරන්නේ වෝර්සොවා කියලයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36102699935386620642016-01-17T12:35:00.154-05:002016-01-17T12:35:00.154-05:00වෝසෝ කියන නේද උච්චාරණය කරන්නේ? පෝලන්තයට යන්න ඕන දව...වෝසෝ කියන නේද උච්චාරණය කරන්නේ? පෝලන්තයට යන්න ඕන දවසක.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com