tag:blogger.com,1999:blog-7642968051257221094.post1981157157694311717..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: රෝහලේ සමාජවාදය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7642968051257221094.post-59146005670833185882017-12-15T10:02:51.657-05:002017-12-15T10:02:51.657-05:00වෙදකම විතරක් නෙමෙයි ලබා ගන්නා ඕනෑම සේවාවකදී යමෙක් ...වෙදකම විතරක් නෙමෙයි ලබා ගන්නා ඕනෑම සේවාවකදී යමෙක් මා අපහසුතාවයකට ලක් කළොත් ඒ තැනැත්තා ගැන නිළ වශයෙන් පැමිණිලි කිරීම වගේම ඔහුට හෝ ඇයට ඒ ගැන හොඳ හෝ නරක බසින් පැහැදිලි කරන එක කරනවා.

එමගින් මගේ වැඩය අතපසු උනත් ඒ අයට ඒ ගැන දන්වන්න වෙන විදිහක් නෑකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91863272563814946412016-11-13T20:50:36.641-05:002016-11-13T20:50:36.641-05:00a good comment a good comment Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41788512967715540122016-08-07T03:45:00.748-04:002016-08-07T03:45:00.748-04:00ඒත් එකම ආයතනෙ තමන්ට වඩා පහළ ශ්‍රේණි අතර පරතරය අඩු ...ඒත් එකම ආයතනෙ තමන්ට වඩා පහළ ශ්‍රේණි අතර පරතරය අඩු වැඩි කරගන්න එක කරද්දි අනික් කෙනා කොහොම කෙනෙක්ද කියලා අවබෝධ කරගත්තෙ නැත්නම් අනික් කෙනා අපේ ඔලුවට අතහෝදන එක අනිවාර්යයි. ඒක මම වැඩ කරන තැනදි මම අත්දැකීමෙන් දැකලා තියෙනවා.
සතිපතා කවුන්ටරයට ඇවිත් පාස්පොතින් සල්ලි ගන්න කෙනෙක් මාත් එක්ක හිතවත් වෙලා හිටියා. දවසක් පාස්පොත නොගෙනා අවස්ථාවකදිත් මම ගිණුමෙන් මුදල් අරන් දුන්නා. ඒ කෙනා දවසක් මම කවුන්ටරේ නොහිටි වෙලාවක පාස්පොත නැතිව සල්ලි ගන්න ඇවිත් එතැන හිටපු නිළධාරියා සල්ලි ගන්න දෙන්න බෑ කීවම වෙනදා ඉන්න කෙනාට පුලුවන්නම් ඔහේට බැරි ඇයි කියලා රණ්ඩු වෙලා. ඊට පස්සෙ ඉතින් පාස්පොත නැති කිසිකෙනෙකුට සල්ලි ගන්න ඕන නම් කළමනාකාරතුමා හමුවීම අනිවාර්ය කළා ඉතා සුලු මුදලටත්.
ආයෙ කෙනෙක් හිටියා බිස්නස් එකට අදාල සල්ලි ගන්න වෙනත් තැන්වලින් සල්ලි දානකන් බැංකුව ඇතුලෙ වාඩි වෙලා ඉන්නවා. අපි ශාඛාව වහන්නෙ හවස 3ට වුනත් හවස 3.30 පහුවෙනකනුත් ඉඳලා සල්ලි ගත්තු අවස්ථා තිබුනා. ඒ කෙනා දවසක් මම කන්න ගියපු වෙලාවෙ සල්ලි ගන්න ඇවිත් (මම හැමදාම කන්න යන්නෙ එකම වෙලාවට මොකද ඒ වෙලාවට බැංකුවට එන පාරවල් 3 ම එක බස් එකක්වත් එන්නෙ නෑ වගේම ගණුදෙනුකරුවන් ආවත් විනාඩි 5ට-10ට එක්කෙනෙක් විතර එන වෙලාවක්. එක කවුන්ටරයක් විතරක් තියෙන නිසා කළමනාකාරතුමා ඒ එන අයත් එක්ක කතා කරකර ඉන්නවා මම කාලා එනකන්. ) ඒ කෙනා කෑ ගහනවා ඇහුනා කවුන්ටරේ අයට කන්න යන්න කියලා වෙලාවක් වෙන් කරලා නෑ අපේ සල්ලි ගන්න එයා කාලා එනකන් ඉන්න බෑ. ගිණුම වහගෙන යනවා කියලා. කළමණාකාරතුමා ඒ කෙනාට පැහැදිලි කළා අපිට කන්න කියලා පැයක් තිබුනත් කවදාවත් විනාඩි 10ට වඩා කෑම කන්න ගත නොකරන බවත් හවස තුනෙන් පස්සෙ කන්න යන්නත් විදියක් නෑ සමහර වෙලාවට එන අය පිටත් වෙන්නෙ හවස 3.30 පහුවෙලා බවත් එහෙම වුනාම ගෙදරින් ගෙනෙන කෑම එක විසි කරන්න වෙන බවත්. කළමනාකාරතුමා මට කීවා හෙමීට කාලා එන්න කියලා. ඉතින් එදා ඉඳලා ඒ ගණුදෙනුකරුට හවස 3න් පස්සෙ බැංකුව ඇතුලෙ ඉන්න තහනම් වුනා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39820096730083710782016-07-23T14:18:22.669-04:002016-07-23T14:18:22.669-04:00ඔබගේ කන්සල්ටන්ට් හොඳ වෛද්‍යවරයෙක් ඔබගේ කන්සල්ටන්ට් හොඳ වෛද්‍යවරයෙක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50109601076365849392016-07-23T14:06:55.922-04:002016-07-23T14:06:55.922-04:00ඔය විදියට නැති එක් විරල අවස්තාවක් මට කියන්න පුළුවන...ඔය විදියට නැති එක් විරල අවස්තාවක් මට කියන්න පුළුවන්. අපි දැනට castle street එකේ ප්‍රසව හා නාරිවේද 1 වෙනි පුහුණුව (appointment) ලබනවා. නම අවශ්‍ය නැහැ, එත් අපිට විශේෂඥ වෛද්‍යතුමා දුන්නු පලවෙනි අවවාදය තමයි වාට්ටුවේ වැදගත්ම පුද්ගලයා රෝගියා කියන එක. රෝගියා තමන්ගේ අම්මා හෝ සහෝදරිය වුනානම් සලකන විදියට සලකන්න කියන එක. ඒ වගේම කොච්චර කාර්ය බහුල වුනත් , මොන වැඩේ කරමින් , කොහේ හරි යමින් හිටියත් රොගී අම්මා කෙනෙක් කතා කරොත් අනිවාර්යෙන් නැවතිලා ඒ වැඩේ කරලා දෙනවා. වෛද්‍ය ශිෂ්‍යයන්, අනෙක් වෛද්‍යවරුන්ට කොච්චර සැර උනත් රෝගීන් ගැන අර වගේ ආකල්පයක් තියෙන එක අගය කලයුතුයි." I don`t mind if you give me hundred nuisance calls, if one life could be saved by that"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14195415303054950382016-07-21T07:42:06.930-04:002016-07-21T07:42:06.930-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68801993460615767072016-07-21T07:41:54.559-04:002016-07-21T07:41:54.559-04:00thanks thanks Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-74080166095434277502016-07-21T07:41:39.061-04:002016-07-21T07:41:39.061-04:00බුද්ධධර්මය සහ සිංහල බුද්ධාගම කියා දෙකක් ව්‍යවහාරයේ...බුද්ධධර්මය සහ සිංහල බුද්ධාගම කියා දෙකක් ව්‍යවහාරයේ තියනවා වගේ ලංකාවේ වාමාංශිකයන්ගේ සමාජවාදයටත් නමක් දාමුද?///// ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66958185654853664912016-07-21T07:41:09.645-04:002016-07-21T07:41:09.645-04:00True BroTrue BroTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85412712793861616292016-07-21T07:40:51.249-04:002016-07-21T07:40:51.249-04:00පේ සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.///// ++++++++පේ සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.///// ++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79700220811535641592016-07-21T07:39:35.792-04:002016-07-21T07:39:35.792-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4018170762687676652016-07-21T07:38:34.964-04:002016-07-21T07:38:34.964-04:00ඉරිසියාවක් වගේ දැනෙනවද ? ඉරිසියාවක් වගේ දැනෙනවද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64580634045659270662016-07-21T06:31:05.255-04:002016-07-21T06:31:05.255-04:00e wage lankawe kawada weida.kawadawath wena ekak n...e wage lankawe kawada weida.kawadawath wena ekak na.chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41996880364018803102016-07-21T05:33:26.812-04:002016-07-21T05:33:26.812-04:00අපේ සමාජවාදය හැම ඒකවම නැති කරවන එකක්.
වෛද්‍යවරයෙක...අපේ සමාජවාදය හැම ඒකවම නැති කරවන එකක්.

වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්නත් අපේ සාමාන්‍ය මිනිස්සු බයයිනේ.රෝගීන් දැනගන්න ඕනෑ වෛද්‍යවරුන් යැපෙන්නේත් රෝගීන් ඉන්න නිසා බව.මේ නිසා දෙගොල්ලොම වැඩ කරන්න ඕනෑ සහ-සම්බධතාවයකින්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62226769027685821522016-07-21T05:25:49.795-04:002016-07-21T05:25:49.795-04:00පෝස්ට් බර ගානකට හේතු සපයන ලිපියක්.. නියමයි.
//නමු...පෝස්ට් බර ගානකට හේතු සපයන ලිපියක්.. නියමයි.

//නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි. ඉන් මම තේරුම් ගත්තේ සමහර විට සමාජවාදී ජීවන රටාවකට යාමට අපගේ මිනිසුන් තුල මානසික වශයෙන් සූදානමක් නොමැති බවයි. වැඩවසම් භාවයෙන් තැලී පොඩි වන මිනිසුන් ද වැඩවසම් ක්‍රමයට පෙම් බඳිති, එම ක්‍රමය ආරක්ෂා කරති. //

මේ කොටස හැම තැනදිම අදාලයි ලංකාවේ. ඩෝක්ටර්.. ඔබගේ ලියමන් වලට ජය.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53684096132829698392016-07-21T04:25:02.687-04:002016-07-21T04:25:02.687-04:00ඒක තමා මාත් අහනන් ගියේ ලොකුට නාලන්දේ ගැන කතාකරන්වා...ඒක තමා මාත් අහනන් ගියේ ලොකුට නාලන්දේ ගැන කතාකරන්වා ලමයා ය්වන්නේ රෝයල්..ඕකම තමා සුමතියා කරන්නෙත්...ලොකු ලොකු ඇමතිලා කරන්නෙත්,...හැබැයි ආනන්දේ ඔය ගතිය අඩුයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37734322454720677832016-07-21T02:26:15.355-04:002016-07-21T02:26:15.355-04:00බුද්ධධර්මය සහ සිංහල බුද්ධාගම කියා දෙකක් ව්‍යවහාරයේ...බුද්ධධර්මය සහ සිංහල බුද්ධාගම කියා දෙකක් ව්‍යවහාරයේ තියනවා වගේ ලංකාවේ වාමාංශිකයන්ගේ සමාජවාදයටත් නමක් දාමුද?

මේ ළඟකදී ජනප්‍රිය ගීත රචක වෛද්‍යවරයකු හමුවෙන්න ගියා රැකියාවේ අවශතාවකට, කාරුණිකව කතාකරන ඔහුට මගේ වැඩේ සාර්ථකව කර දෙන්න බැරිවුනා එතැන ඔෆිස් එනේ අය ඔහුව තුට්ටුවකටවත් මායිම් නොකළ නිසා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26307844782488463162016-07-21T01:52:58.348-04:002016-07-21T01:52:58.348-04:00"නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන..."නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි."

අපේ අය අදටත් කෝටුවට හා වහල් කමට කැමතිය්. අපේ office මේ දේම මම අත්දකිමි.!
Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17757344369848670102016-07-21T00:46:51.173-04:002016-07-21T00:46:51.173-04:00වෙලාව සීමිතවීම, පහසුකම් අවමවීම, වෛද්‍යවරුන්ගේ හා ම...වෙලාව සීමිතවීම, පහසුකම් අවමවීම, වෛද්‍යවරුන්ගේ හා මහජනතාවගේ යල් පැන ගිය ආකල්ප ඔක්කොම කම්බිනේශන් එකක්. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68020219919097108202016-07-21T00:14:50.372-04:002016-07-21T00:14:50.372-04:00මහ රෝහලේ මගේ අත්දැකීම බලන්න. මගේ දෙමවුපියන්ට කඩාපැ...මහ රෝහලේ මගේ අත්දැකීම බලන්න. මගේ දෙමවුපියන්ට කඩාපැන්න වෛද්‍යවරිය කවුද කියාවත් දන්නෙ නෑ. කාන්තා cardiothoracic surgeon කෙනෙක් මහරෝහලේ නැති බව පසුව දැනගන්න ලැබුනා.වැඩබලන්න දාපු කෙනෙක් හෝ පුහුණුවන කෙනෙක් විය හැකියි.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88124849177976746102016-07-21T00:00:30.769-04:002016-07-21T00:00:30.769-04:00මෙහෙ සමාජවාදය හදන්න එන එකාට තියෙන්නෙ ඉරිසියාව හා ඇ...මෙහෙ සමාජවාදය හදන්න එන එකාට තියෙන්නෙ ඉරිසියාව හා ඇරියස් කවර් කිරීම. වලිගෙ කඩාගත්ත නරිය හැමෝගෙම වලිග කපා දමන්න හැදුව වගෙ තමා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46154457275942609852016-07-20T23:58:39.285-04:002016-07-20T23:58:39.285-04:00නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්ක...නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ.

රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්රවේණි දාසයෙකි.

මා විසින් නිරීක්ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද උග්‍ර වශයෙන් දක්නට තිබේ.

සැමියා වෛද්‍යවරයෙකු සහ බිරිඳ නීතීඥවරියක වූ වෛද්‍යවරයා සමග ඉංග්‍රීසි භාෂාවෙන් තකා කල යුවලකට මෙසේ කලේ නම් චීත්තයක් සරමක් ඇඳගෙන එන දුගී සැමියෙකුට සහ බිරිඳකට ඔහු කෙසේ සලකත්ද යැයි මට කල්පනා විය.

ලිපියේ ඇති ශුද්ධ වූ වාක්‍ය තමයි මා උපුටා දැක්වූයේ.
"සැමියා වෛද්‍යවරයෙකුවන බිරිද නීතීඥවරියක වන ඉංග්‍රීසි කතාකලහැකි යුවලකට මෙහෙම නම් "
මේ තමයි යථාර්තය.

ගම්වලින් කෝටාවෙන් එන අයට තමයි ගමේ උන්ට පවර් පෙන්නන්න දොස්තරකම අවශ්‍ය වෙන්නෙ. ඉහල මධ්‍යම පාන්තිකයන්ට මෙහෙම උනක් නෑ. ළමය උපන් දා ඉදන් දොස්තර කෙනෙක් කරන්න හත් මුතු පරම්පරාවක්ම සිහින දකිනවා. ඔවුන්ට මෙය තවත් රැකියාවක් නොව ආභරනයක්.

නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි.// මෙය නම් මමත් අත්විද ඇති දෙයක්. තරාතිරම් නොබලා හැමෝටම මනුස්සයන් සේ සලකා පුහු නම්බුව පසෙක දා වැඩකරන අය පහල සේවකයන් විසින්ම අවතක්සේරුකරනවා. අපේ සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.

මගෙ මතය වෛද්‍යවරුන් වැනි දීර්ඝකාලීන පුහුණුවක් සහිත රැකියා කරන අයට පමනක් නොව සෑම තැනකම මෙය දැකිය හැකි බවයි. කෙටිකාලීන පුහුණුවක් අවශ්‍ය වන සමාජයේ එතරම් වන්දනාවට ලක් නොවන රැකියා කරන අයත් සෙස්සන් පෙලීමට කැමතියි.එනිසා වෛද්‍යවරුන්ට පමනක්ම දොස් කියන්නට බෑ.

මහ රෝහලේ මගේ අත්දැකීම බලන්න. මගේ දෙමවුපියන්ට කඩාපැන්න වෛද්‍යවරිය කවුද කියාවත් දන්නෙ නෑ. කාන්තා මහරෝහලේ නැති බව පසුව දැනගන්න ලැබුනා.රෝගියාට අවශ්‍ය තොරතුරු දෙන්න මේ අය සූදානම් නෑ.

yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87338445233032965632016-07-20T21:44:38.915-04:002016-07-20T21:44:38.915-04:00True True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32380110086334369382016-07-20T20:43:17.243-04:002016-07-20T20:43:17.243-04:00ඒවා උගන්නවන අයත් රෝහලේදේ ඒවා භාවිත නොකරන බව සිසුන්...ඒවා උගන්නවන අයත් රෝහලේදේ ඒවා භාවිත නොකරන බව සිසුන්ට හොදින්ම පෙනෙනකොට, එම සිසුන් වෛද්‍යවරු වුනහම ඒවා භාවිත කරාවි යයි සිතීම මුලාවක්. සමහර විට ඒවා උගන්නවන අයත් උගනවන්ව ඇත්තේ විෂය නිර්දේශයේ තිබෙන නිසා පමණක් වෙන්න ඇති. කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9382993262906707892016-07-20T17:29:25.420-04:002016-07-20T17:29:25.420-04:00මෙහේ සමාජවාදය ගොඩ නගන්නේ ගල් කටස් වලින් එහේ ඒක කරන...මෙහේ සමාජවාදය ගොඩ නගන්නේ ගල් කටස් වලින් එහේ ඒක කරන්නේ මානව දයාවෙන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com