tag:blogger.com,1999:blog-7642968051257221094.post1804336754741001239..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සැමරීම Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7642968051257221094.post-45428401405684463122016-12-10T20:37:12.682-05:002016-12-10T20:37:12.682-05:00ඇත්ත උබ කියන එක මුන් දන්න අම්මගේ දේශපාලනය (අපි පොර...ඇත්ත උබ කියන එක මුන් දන්න අම්මගේ දේශපාලනය (අපි පොරවල් කියලා නෙමයි කියන්නේ)..දවසක් බස් එකට නැග්ගා මෙයාලගේ කට්ටියක් ..අනික මෙයාල හැසිරෙන්නේ චේ, කස්ත්‍රෝ , ලෙනින් එක්ක එකට විප්ලව කරා වගේ. අපි එයලට විරුද්දුව ප්‍රශ්න දෙක තුනක් ඇහෙවොත් ගහගන්න එන්නේ
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81031922673575830042016-12-10T20:33:10.713-05:002016-12-10T20:33:10.713-05:00එහෙමද ?එහෙමද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18947106790721514802016-12-10T20:32:52.016-05:002016-12-10T20:32:52.016-05:00ha ha ha ; 100 % true ha ha ha ; 100 % true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72642207231143969672016-12-10T20:32:38.138-05:002016-12-10T20:32:38.138-05:00විරු සිසු ස්මාරක වෙත නවක සිසුන් වැන්ඳවීමද සිදුකර.....විරු සිසු ස්මාරක වෙත නවක සිසුන් වැන්ඳවීමද සිදුකර....... OMG Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56505925078539635932016-12-10T20:32:20.628-05:002016-12-10T20:32:20.628-05:00ඒකෙ සත්යකුත් තියනවා ඒකෙ සත්යකුත් තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11778781492831040832016-12-10T20:31:49.983-05:002016-12-10T20:31:49.983-05:00++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83906034197218114702016-12-10T20:31:29.461-05:002016-12-10T20:31:29.461-05:00mmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31185130174227997992016-12-10T20:30:56.317-05:002016-12-10T20:30:56.317-05:00Kiyala Vadak Natha Kiyala Vadak Natha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87633352413305484642016-12-10T20:29:01.415-05:002016-12-10T20:29:01.415-05:00mmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16193974704914636232016-12-10T20:28:42.725-05:002016-12-10T20:28:42.725-05:00True True Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52951921989496638622016-12-10T13:26:02.741-05:002016-12-10T13:26:02.741-05:00මම රතු වහලෙක්ද දන්නේ නැහැ. හැබැයි චේ සහ කැස්ත්‍රෝ ...මම රතු වහලෙක්ද දන්නේ නැහැ. හැබැයි චේ සහ කැස්ත්‍රෝ දෙන්නටම සලකනවා. ඒ සලකන්නේ ඔය එක එක කියන ගොං කතා නිසා නෙමේ. මට චේ පෙනෙන්නේ තවත් කුලවාදයට එරෙහිව දේශනා කල බුදුන් මග ගත් , දිළින්දන් ගේ විමුක්තිය උදෙසා, පල්ලි බදු වලට විරුද්ධව සටන් කල ජේසුස් වගේ, රටේ මිනිසුන් දුක් විඳින නිසා උන් බෙර ගන්නට සටන් වැදුන දෙදෙනක් නිසා. පස්සේ උන් දෙන්නම කොමියිනිස්ට් පැත්ත ගත්ත එක වෙනම කටහ්වක්. ඕක තේරෙන්නේ නැති කමත් මානසික වහල් කමක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17041442011190785252016-12-10T11:19:31.493-05:002016-12-10T11:19:31.493-05:00කන්නන්ගර මැතිතුමා කරපු සේවය සදා අමරනීයයි.
ඒ වගේම ක...කන්නන්ගර මැතිතුමා කරපු සේවය සදා අමරනීයයි.
ඒ වගේම කැස්ත්රෝර චේ කියන්නේ කන්නන්ගර මැතිතුමාටටත් වඩා අතිෂය සංකීර්ණ තත්වයන් යටතේ ලොඑකයට සේවය කරපු ය.
උදාහරණයක් ලෙස කැස්ත්රෝර ගාතන කුමන්ත්රනණ සියගනනකට මුහුනදීපු කෙනෙක්.
චේ කියන්නේ තමුන්ගේ දොස්තර කම ඇතඇරදාල මරණය නියත අතිශය අමාරු යුදපිටිවල වෙනත් රටවල ජනතාවගේ නිදහස වෙනුවෙන් ලේ හලපු කෙනෙක්.
ඔහුගේ එම උත්සාහය අප්රි්කානු සහ ලතින් ඇමරිකානු රටවල් ගණනාවක නිදහස් වෙනුවෙන් සවියක් වූ දෙයක්.............
සදාදරණිය කන්නන්ගර ගුරුතුමා අපේ රටට හරි විශේෂ උතුම් කෙනෙක්.............ඒ වගේම චේ ගුවේරා කැස්ත්‍රෝ කියන්නේ මුළු ලොඑකයටම හරිම සුවිශේෂී මිනිසුන් දෙදෙනෙක්.
මම හිතන්නේ තරුණ පරපුර කන්නන්ගර මැතිතුමාගේ උතුම් සංකල්පය වෙනුවෙන් තමුන්ගේ ජීවිටත පවා පුදලා තියනවා.එතුමා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපහාරය ඒක.
ඒ වගේම ලෝකයටම පහන් තරුවක් වූ කැස්ත්‍රෝ ව සමරනවා.
මේ දෙකම ඓතාම උතුම් කාර්යන්.......
මේ වගේ කාලගුණ දත් සංවේදී තරුණයන්ට රතු වහල්ලු කියන්නේ ඇයි කියලා මට හිතාගන්න බැ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8944886560184341992016-12-10T11:16:56.667-05:002016-12-10T11:16:56.667-05:00තව ජේ ආර්ගේ පොත් වලින්, ප්‍රේමදාසගේ අහාර මුද්දරෙන්...තව ජේ ආර්ගේ පොත් වලින්, ප්‍රේමදාසගේ අහාර මුද්දරෙන්, චන්ද්‍රිකාගේ නිල ඇදුමෙන්, මහින්දගේ 'ජීවිතය' Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86930349991139863872016-12-10T11:05:43.932-05:002016-12-10T11:05:43.932-05:00අනේ ඉතින් මුන්නැහේගේ නොතෙරුම්කමක මහත.
නොතෙරුම්කමද?...අනේ ඉතින් මුන්නැහේගේ නොතෙරුම්කමක මහත.
නොතෙරුම්කමද? තක්කඩිකමද? නැත්නම් කාලකන්නිකමද?

නිදහස් අධ්යා්පනයෙන් ඉගනගත්ත කාලගුණ දන්න හැමෝටම කන්නන්ගර මහත්මයාව හොදට මතකයි.
උන්නැහේ වෙනුවෙන් කරන්න තියන ලොකුම යුතුකම තමා එතුමා බිහිකළ නිදහස් අධ්යාසපනය රැකගැනීම.
ඒ යුතුකම ජීවිත පරිත්යාොගයෙන් කරන්නේ අද චේගුවේරා කැස්ත්‍රෝ සමරන රටේ කොන්දපන තියන තරුණ පිරිස ම තමයි..............

කන්නන්ගර මැතිතුමා හදුන්වාදුන් සංකල්පය සදහා මුදල් වියදම් කලේත් එතුමාගේ එම උදාර සංකල්පය ජිවිත පරිත්යාරගයෙන් රැකගත්තෙත් එම පරපුරයි.

එම නිසා එම පරපුර කන්නන්ගර මැතිතුමාට ණය නැත................

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45745826302134127402016-12-10T08:46:57.014-05:002016-12-10T08:46:57.014-05:00ආදරය කරන කෙල්ලෙට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස...ආදරය කරන කෙල්ලෙට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90326869751614313102016-12-10T06:47:49.907-05:002016-12-10T06:47:49.907-05:00කට්ටියක් සමරනවා.....කට්ටියක් මරනවා. අකුරක වෙනසයි ත...කට්ටියක් සමරනවා.....කට්ටියක් මරනවා. අකුරක වෙනසයි තියෙන්නේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15918971440977131652016-12-10T05:01:51.502-05:002016-12-10T05:01:51.502-05:00 ඇයි රජයේ වියදමින් බස් සීසන්, ප්‍රේමදාසගේ පිහිටෙන්... ඇයි රජයේ වියදමින් බස් සීසන්, ප්‍රේමදාසගේ පිහිටෙන් නොමිලේ දිවා ආහාර, නොමිලේ නිල ඇඳුම්, බණ්ඩාරණායකගේ පිහිටෙන් සිංහල මාධ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය .... මේ සියල්ල ලබාගෙන මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේ චේගුවේරා, කැස්ත්‍රෝ, මාක්ස්, ලෙනින් සහ 71 - 87 -89 කැරලිවලදී පොලිස් ස්ථානවලට හා හමුදා කඳවුරුවලට පහරදීමට ගොස් මියගිය විරු සිසුන්ගේ ඡායාරෑප වන්දනාමාන කර තවද විරු සිසු ස්මාරක වෙත නවක සිසුන් වැන්ඳවීමද සිදුකර ...... කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25511108514277134352016-12-10T04:27:24.565-05:002016-12-10T04:27:24.565-05:00//කන්නංගරයන් ගේ පිහිටෙන්//
//ඇතුලත්මුදලිගේ සරණි...//කන්නංගරයන් ගේ පිහිටෙන්//
//ඇතුලත්මුදලිගේ සරණින්//------->//සමරන්න චේ සහ කැස්ත්‍රෝ//

මේකට එකඟ නෑ. ඉගනගන්න එවුන් ඉගනගන්නෙ රජයේ-ඒ කියන්නෙ මහජනතාවගේ-සහ තමන්ගෙ පෞද්ගලික මුදලින්. මහපොල දුන්න කියල හරි අධ්‍යාපනය නොමිලේ දුන්න කියල හරි කාවවත් සමරන්න ඕන නෑ. ඒක ගැතිකමක්. අහවලා අහවල් දේ කල නිසා ජීවිත කාලෙම එයාට වහල්කම් කරන වහල් ඡන්දදායකයගෙම අනිත් එක තමයි මේ.

කස්ත්‍රෝ-චේ සැමරීම ගැන නං වෙනම කතාකරන්න පුළුවන්. ඒකත් එක පැත්තකින් වහල්කම වගේ දෙයක් තමයි. හැබැයි මේ දෙක එකට පටලවල කතා කරන්න බෑ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52862388400145463602016-12-10T01:37:54.057-05:002016-12-10T01:37:54.057-05:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24269817846540013302016-12-10T01:20:44.933-05:002016-12-10T01:20:44.933-05:00ලලිත් ල කන්නංගරල සමරන්නෙ නැතිව කොහෙවත් යන චේගුවේරෙ...ලලිත් ල කන්නංගරල සමරන්නෙ නැතිව කොහෙවත් යන චේගුවේරෙක් සමරන්නෙ අැයි කියපුවම දුන්න උත්තරේ ගැන මං තවම මඤ්ඤං. ඒ උත්තරෙත් දුන්නෙ කල්පනා කරල කියන්න දෙයක් නැතිව වගෙ.
චේගුවේර බොලීවියාවෙ නොමිලේ ප්‍රතිකාර කලාලු ,කස්ත්‍රෝ කියුබාවෙ සෞඛ්‍ය සේවය දියුනුකලාලු එහෙ සාක්ෂරතාවය ඉහලලු.
ඔන්න ඕක උත්තරේ

ලලිත්ල කන්නංගරල කරල තියෙන්නෙ මහජන මුදලින් කියල උඩ කොමෙන්ට් එකක තියෙන්නෙ. චේගුවේරල කස්ත්රෝල ඒ රටවල මහජන මුදලින් නෙමෙයිද ඒව කලේ.

රතු වහල්ලු අනෙක් දේශපාලන වහලුන්ට වඩා අතිශයින්ම දීන නීච පිරිසක්.ගගෙන් දියබීල මුහුදට අා වඩනවyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41221839462888950732016-12-10T01:19:03.938-05:002016-12-10T01:19:03.938-05:00ලලිත් ල කන්නංගරල සමරන්නෙ නැතිව කොහෙවත් යන චේගුවේරෙ...ලලිත් ල කන්නංගරල සමරන්නෙ නැතිව කොහෙවත් යන චේගුවේරෙක් සමරන්නෙ අැයි කියපුවම දුන්න උත්තරේ ගැන මං තවම මඤ්ඤං. ඒ උත්තරෙත් දුන්නෙ කල්පනා කරල කියන්න දෙයක් නැතිව වගෙ.
චේගුවේර බොලීවියාවෙ නොමිලේ ප්‍රතිකාර කලාලු ,කස්ත්‍රෝ කියුබාවෙ සෞඛ්‍ය සේවය දියුනුකලාලු එහෙ සාක්ෂරතාවය ඉහලලු.
ඔන්න ඕක උත්තරේ

ලලිත්ල කන්නංගරල කරල තියෙන්නෙ මහජන මුදලින් කියල උඩ කොමෙන්ට් එකක තියෙන්නෙ. චේගුවේරල කස්ත්රෝල ඒ රටවල මහජන මුදලින් නෙමෙයිද ඒව කලේ.

රතු වහල්ලු අනෙක් දේශපාලන වහලුන්ට වඩා අතිශයින්ම දීන නීච පිරිසක්.ගගෙන් දියබීල මුහුදට අා වඩනවyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90354936110185230832016-12-10T01:12:02.313-05:002016-12-10T01:12:02.313-05:00අැත්ත. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නෙ චේගු...අැත්ත. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නෙ චේගුවේරගෙ කස්ත්‍රෝගෙ පුද්ගලික මුදල්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70429058095843750932016-12-10T01:11:41.314-05:002016-12-10T01:11:41.314-05:00අැත්ත. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නෙ චේගු...අැත්ත. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නෙ චේගුවේරගෙ කස්ත්‍රෝගෙ පුද්ගලික මුදල්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62341859728789394172016-12-10T00:51:11.920-05:002016-12-10T00:51:11.920-05:00හනේද කියන්නෙ ඩොක්ට..!! මුන්ට ඔක්කොම දේවල් රජයේ අනු...හනේද කියන්නෙ ඩොක්ට..!! මුන්ට ඔක්කොම දේවල් රජයේ අනුග්‍රහයෙන් මහජන මුදලින් දීලත්, අවුරුදු 4න් 5න් ඉවරකරගන්ට පුළුවන් උපාදිය, වර්ජන ඉල්ලීම් නමැති එක්ස්ට්‍රා කැරිකියුලම් ඇක්ටිවිටිස් එක්ක අවුරුදු 7ක් 8ක් දික්කරගෙනත්, රටේ දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නෙ නැති (මෙන්ඩ කිව්ව වගේ කතා කරල දිනන්නත් බැරි) උපාදිය අරගෙනත් පිං පඩි සහිත රජයේ රැකියා හිඟන මොවුන්ට "චේ සහ කස්ත්‍රෝ" සරණයි..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78375316542197151112016-12-09T22:32:09.954-05:002016-12-09T22:32:09.954-05:00කව්රු ක්‍රියාත්මක කලත්, නිදහස් අධ්‍යාපනයට වියදම් ක...කව්රු ක්‍රියාත්මක කලත්, නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නේ ලංකාවේ සමස්ත ජනතාවයි. එම මුදල් කන්නගරගේ බුදලයවත්, ඇතුලත්මුදලිගේ ඉපයිඉමත් නොවේ! Anonymousnoreply@blogger.com