tag:blogger.com,1999:blog-7642968051257221094.post1790473449214336975..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: 1971 අප්‍රේල් කැරැල්ලේ 17 වන විත්තිකරු විරාජ් ලක්ප්‍රිය ප්‍රනාන්දුTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-56756504486998389812016-01-24T07:05:44.583-05:002016-01-24T07:05:44.583-05:00 විරාජ්ව තමයි විදේස සහය ගන්ඩ විජේවීර යොදගන්ඩ හැදුව... විරාජ්ව තමයි විදේස සහය ගන්ඩ විජේවීර යොදගන්ඩ හැදුවේ.නමුත් විරාජ් ඒකට එකඟ උනේ නැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82451808812843941612016-01-22T07:19:21.071-05:002016-01-22T07:19:21.071-05:00ඇනෝ ඇවිත් මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා හිටං, මේ ලිපිය හර...ඇනෝ ඇවිත් මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා හිටං, මේ ලිපිය හරියට කියවපන්, විරාජ්ව තමයි විදේස සහය ගන්ඩ විජේවීර යොදගන්ඩ හැදුවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14308386486030176232016-01-22T06:45:14.440-05:002016-01-22T06:45:14.440-05:00නැහැනැහැTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55150340396545539292016-01-22T06:44:54.315-05:002016-01-22T06:44:54.315-05:00ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඒ කාලේ සමහර අවස්ථා වලදී ප...ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඒ කාලේ සමහර අවස්ථා වලදී පූර්ණ රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස යෙදෙව්වා //// agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23209263871851515022016-01-22T06:44:24.938-05:002016-01-22T06:44:24.938-05:00ඒ මොකද ?ඒ මොකද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76162170117563482172016-01-22T06:44:13.982-05:002016-01-22T06:44:13.982-05:00ඒ මොකද ?ඒ මොකද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48158579371226944092016-01-22T06:44:00.035-05:002016-01-22T06:44:00.035-05:00නැහැ නැහැ, නමුත් අගමැති බණ්ඩාරනායක පවුලේ නෑයෙක් වග...නැහැ නැහැ, නමුත් අගමැති බණ්ඩාරනායක පවුලේ නෑයෙක් වගේ තමා කටයුතු කළේ.

https://en.wikipedia.org/wiki/Felix_Dias_Bandaranaikevicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13281503356425544512016-01-22T06:43:45.643-05:002016-01-22T06:43:45.643-05:00mmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-35889454934715112422016-01-22T06:43:27.996-05:002016-01-22T06:43:27.996-05:00he had a limited vision he had a limited vision Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88693200579633108482016-01-22T05:41:46.767-05:002016-01-22T05:41:46.767-05:0071 කැරැල්ලෙන් ඔවුන් රටේ පාලන බලය ලබාගත්තානම් ඔවුන්...71 කැරැල්ලෙන් ඔවුන් රටේ පාලන බලය ලබාගත්තානම් ඔවුන්ට එය කරගෙනයාමට තරම් විදේශීය රටවල් හෝ සංවිධාන සහයෝගය තිබුනාද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31568622524404953162016-01-22T04:44:48.157-05:002016-01-22T04:44:48.157-05:00Eager to read it all.. :)Eager to read it all.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87812027204855084722016-01-22T03:26:25.490-05:002016-01-22T03:26:25.490-05:00"ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක" කියන්නෙ හොරගො..."ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක" කියන්නෙ හොරගොල්ලෙ බංඩගෙ නෑයො නෙවෙයිදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77495311558320108742016-01-22T02:51:18.501-05:002016-01-22T02:51:18.501-05:00ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඒ කාලේ සමහර අවස්ථා වලදී ප...ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඒ කාලේ සමහර අවස්ථා වලදී පූර්ණ රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස යෙදෙව්වා රජයට එරෙහි මාධ්‍ය මර්දනයට පවා. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකටවත් බැරිවුනා ඔහුව පාලනය කරන්න. එහි ප්රතිවිපාකය තමයි 1977 දී ඇයට ලැබුණේ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11102857034649065412016-01-22T00:54:13.018-05:002016-01-22T00:54:13.018-05:00බලාගෙනයනකොට විජේවීර අනුර කුමාරයට වඩා හපන්නෙ!බලාගෙනයනකොට විජේවීර අනුර කුමාරයට වඩා හපන්නෙ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90494103575006423662016-01-22T00:32:11.042-05:002016-01-22T00:32:11.042-05:00නන්දසිරි විජේවීර හරිම විහිලු කාරයෙකු වගෙයි පේන්නේනන්දසිරි විජේවීර හරිම විහිලු කාරයෙකු වගෙයි පේන්නේරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51562199276613729552016-01-21T22:33:17.056-05:002016-01-21T22:33:17.056-05:00සම්පුර්ණ පොතම කියවන්න හිතුනා සම්පුර්ණ පොතම කියවන්න හිතුනා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52093185025896794812016-01-21T10:10:16.507-05:002016-01-21T10:10:16.507-05:00විජේවීර මනෝ විද්‍යාව උපරිමයෙන් යොදාගත් කෙනෙක්. නමු...විජේවීර මනෝ විද්‍යාව උපරිමයෙන් යොදාගත් කෙනෙක්. නමුත් ඔහු දුර්වලතා රාශියක් තිබූ අයෙක්. ඔහු අන්ධ අනුගාමිකයන් රැස් කිරීමට දක්ෂ වුනත් ඔහුත් අන්ධයෙක් වූ නිසා දෙවරක්ම රට විනාශ වුනා.
දෙවන කැරැල්ලෙදි කැරලිකරුවන්ටත් හොද ආයුධ තිබුනා. නමුත් ඔවුන් ගෙවල් වලට පැන කුදලගෙන යනවිට කරන්න දෙයක් තිබුනෙ නෑ. පුදුමාකාර නින්දිත පරාජයක් ඔවුන් ලැබුවෙ මේ වගෙ මෝඩ උපකල්පන නිසා විය හැකියි.
ටින් බෝම්බවලින් පොලීසිවලට ගහල රට අල්ලන්න හදපු විජේවීර අනේ පවු.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26834416521491717552016-01-21T08:33:53.256-05:002016-01-21T08:33:53.256-05:00Another example of a valuable life pre-maturely ru...Another example of a valuable life pre-maturely ruined.

'විෙජ්වීර මට කිව්වා සහෝදරයා ඉස්සෙල්ලාම යන්න මාලදිවයිනට. එහේ 5 කන්ඩායමක් හදන්න පෝස්ටර් ගහන්න'.- Reading this I thought Wijeweera is a real 'frog in a well' type fellow. What a pity.
Anonymousnoreply@blogger.com