tag:blogger.com,1999:blog-7642968051257221094.post1719949972851213053..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7642968051257221094.post-83679236768055116902016-12-05T05:13:19.376-05:002016-12-05T05:13:19.376-05:00දැනට විශ්‍රාමිකව ඉන්න මහාචාර්යවරියක් මහ පුදුම දෙයක...දැනට විශ්‍රාමිකව ඉන්න මහාචාර්යවරියක් මහ පුදුම දෙයක් මට කිවිවා.ඇය විශ්ව විද්‍යාල සිසුවියක් කාලේ තව පිරිසක් එක්ක වැද්දන් ගැන අධ්්යනයකට ගියාලු.මෙි දැනට අවුරැදු 50-55 කට පමණ පෙර.එහිදී වැද්දන් අතරේ ඇය දැක්කලු සුදු දරැවෙක්.කවුරැ හරි කිවිවලු ඒ දොස්තර ස්පිටිල්ගේ දරැවෙක් කියලා.ඒක ඇත්ත නමි ක්‍රිස්ටීන් විල්සන් විතරක් නෙමෙ තවත් අය ඉදලා තියනවාමිගාරhttps://www.blogger.com/profile/12739877277191338850noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90056285909647137122016-12-03T17:10:10.053-05:002016-12-03T17:10:10.053-05:00Thanks Aruna Thanks Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83480950782490464642016-12-03T10:03:09.211-05:002016-12-03T10:03:09.211-05:00//////Professor Cholmondely Chalmers de Silva, bor...//////Professor Cholmondely Chalmers de Silva, born on
25th February 1904, had his early education at St.
Thomas’ College in Mount Lavinia and entered the
Ceylon Medical College in 1922. After a few years in
the Ceylon Medical College, he changed his seat of
learning to University College and Kings College
Hospital in London and graduated in 1928 with
MBBS. He obtained his MRCP (London) the same
year as he qualified with his MBBS. Later, he
obtained MD (London). In 1949 he joined the Faculty
of Medicine, University of Ceylon as the first
Professor of Paediatrics. He took over a ward in Lady
Ridgeway Hospital with “one clinical thermometer
and one nurse at night”. Unfamiliar conditions for
many of us today, yet that was the reality at that time.
His contributions to the profession are numerous.
Professor CC’s main clinical interests were
nutritional disorders, haemoglobinopathies and
infective diarrhoeas. The first case of thalassaemia
was reported by him. Together with Dr. L.O.
Abeyratne, he was instrumental in setting up the
convalescent home at Thalagolla for nutritional
rehabilitation of malnourished children. He is the
founder President of the Nutrition Society of Sri
Lanka. Prof CC is fondly remembered by many, for
his application of king coconut water intravenously
when there had been a shortage of saline. He
introduced green plantain (Aanamalu) to
malnourished children with diarrhoea that provided
calories and shortened the duration of symptoms.

The pioneering work done by Professor CC and his
leadership, during an era almost seven decades ago,
has contributed to the very low infant and childhood
mortality rates that we experience today. His research
work in Paediatrics is unparalleled to date,
considering the efforts that were needed, at a time
when the facilities and technology were relatively
basic. Prof. CC’s contribution to Paediatrics in the
academic field are too numerous to mention at length.
No doubt, all of us who belong to the community of
Paediatricians had been beneficiaries of Prof. CC’s
scholarly work and teachings from his clinical
practice.
It can truly be said that it was Prof. C.C. who put Sri
Lanka on the world map of Paediatrics. He passed
away peacefully at the age of 83 on 20th May 1987, a
few weeks before his autobiography “Life as I lived
it” was released. Prof. CC’s contribution to
Paediatrics has been immense and he will be
remembered with honour and gratitude for many
years to come. I would now like to dedicate my work
in this oration, to a superlative paediatrician of the
calibre of Professor Cholmondely Chalmers de Silva,
a shining beacon for the paediatricians of our
country. I thank the President and the Council of the
Sri Lanka College of Paediatricians for giving me
this opportunity./////////////////

file:///home/chronos/u7c863c93a13954ecac126122641b488e53ab88d6/Downloads/8151-28761-1-PB.pdf"උපුටා ගත්තේ මෙතනින්. පොතේ නම “Life as I lived
it”

__________________________________________ Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51100627491346829162016-12-03T09:42:14.588-05:002016-12-03T09:42:14.588-05:00අරුණ ඒ පොත නම් කියවල නෑ , අරුණ ඒ පොත නම් කියවල නෑ , Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69354256970198276522016-12-03T09:41:32.409-05:002016-12-03T09:41:32.409-05:00Thanks for the info Thanks for the info Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4437893443251749822016-12-03T09:41:09.645-05:002016-12-03T09:41:09.645-05:00වෛද්‍ය ස්පිට්ල් GMOA එකට බැඳෙන්න නැතුව ඇති ////// ...වෛද්‍ය ස්පිට්ල් GMOA එකට බැඳෙන්න නැතුව ඇති ////// ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1195430959922687832016-12-03T09:40:27.397-05:002016-12-03T09:40:27.397-05:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40473839305292818272016-12-03T09:40:15.328-05:002016-12-03T09:40:15.328-05:00thanks for the comments thanks for the comments Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32182155363267535122016-12-03T09:39:48.713-05:002016-12-03T09:39:48.713-05:00ක්‍රිස්ටිනා - දියණියක්රිස්ටිනා - දියණියTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14121907305159588542016-12-03T08:24:55.989-05:002016-12-03T08:24:55.989-05:00සීලදාස නෝනා හිටියා නම්, ස්පිට්ල් ගැනයි, අපේ හෙදි ස...සීලදාස නෝනා හිටියා නම්, ස්පිට්ල් ගැනයි, අපේ හෙදි සේවාව ගැනයි පොතක් ලියවගන්න තිබුනා.

මම ප්‍රොෆෙසර් සී.සී. ද සිල්වාගේ ජීවිත කතාව කියෙව්වා මෙහෙදි කෙනෙක් ගාව තිබිලා. ඒ කාලේ අපේ සෞඛ්‍ය සේවා සහ, යුනිවසිටි සහ රෝහල් පිලිබඳ ලොකු කතා පුවතක්. මට පොතේ නම මතක නැහැ. රුවන් මේ ඩොක්ටර් ගැන කියවලා තියෙනවද.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-85388603323660222332016-12-03T07:06:00.152-05:002016-12-03T07:06:00.152-05:00වැදි ජනතාව විවිධ බෝවන රෝගවලින් පීඩා විදි බව ස්පිට්...වැදි ජනතාව විවිධ බෝවන රෝගවලින් පීඩා විදි බව ස්පිට්ල්ගේ විස්තරයක සඳහන්ව තිබෙනවා. මට හරියටම තැන මතක නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16968451407437556002016-12-03T01:49:07.869-05:002016-12-03T01:49:07.869-05:00RL ස්පිට්ල් පවා පැවසුවේ ඔහුද නියමාකාර ගල් වැද්දන් ...RL ස්පිට්ල් පවා පැවසුවේ ඔහුද නියමාකාර ගල් වැද්දන් දැක නොමැති බවයි...
එසේ දැක ඇසුරු කර ඇත්තේ සෙලිග්මාන් බවයි ඔහුද පවසන්නේ...
නමුත් මට හිතෙනවා සෙලිග්මාන් ඇතුළු විදේශිකයින් හරහා ගල් වැද්දන් වෙත පැමිණි පරංගි වෛරස හරහා ඔවුන් දැඩි ලෙස වඳ වී යාමක් සිද්ධ උනාද කියල...
සෙලිග්මාන් සිටි යුගයේ ගල් වැද්දන් බොහෝ වශයෙන් සිටි බවක් පැවසෙන කරුණ නිසයි මට එවැනි සිතුවිල්ලක් පහළ උනේ... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18062123403602426802016-12-02T23:27:38.790-05:002016-12-02T23:27:38.790-05:00දොස්තර ස්පිටල් ගේ දියණිය කි‍්‍රස්ටිනා ස්පිටල් (පසු...දොස්තර ස්පිටල් ගේ දියණිය කි‍්‍රස්ටිනා ස්පිටල් (පසුව විල්සන්) මහත්මිය තමයි තිත්ත කෝපි( Bitter Berry) නවකතාව ලිව්වේ ඇය තමන්ගේ කුඩා කාලය ඇතුලු ජිවිත කතාව Memories නමින් ලියලා තියෙනවා.ඇය තමන්ගේ පියා වන දොස්තර ස්පිටල් ගැන පොතක් Surgeon of the wilderness: The biography of Richard Spittel ලියලා තියෙනවා. වන වැදුන දෙස්තර නමින් පේ්රමචන්ද අල්විස් එය සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේ සියළු පොත් මරදානේ සුරිය ප්රකාශකයන්ගෙන් මිලදි ගන්න පුළුවනි. බුලර්ස් පාරේ දොස්තර ස්පිටල් ගේ විචර්ලි නිවස හා සාත්තු නිවාසය දැන් ජාත්‍යන්තර පාලසක් පවත්වාගෙන යනවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12237482857478790472016-12-02T19:31:45.955-05:002016-12-02T19:31:45.955-05:00ස්තූතියි ඇනෝ... ඒක තමාස්තූතියි ඇනෝ... ඒක තමාසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67176222792077104702016-12-02T19:29:38.867-05:002016-12-02T19:29:38.867-05:00ආන්න්න විචාරක මහතා....තිත්ත කෝපි..තිත්ත කෝපි... ඒක...ආන්න්න විචාරක මහතා....තිත්ත කෝපි..තිත්ත කෝපි... ඒක තමා පොත මම කියවපු...ස්තූතියි මතක් කළාට..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28615916073498604692016-12-02T12:13:50.892-05:002016-12-02T12:13:50.892-05:00වෛද්‍ය ස්පිට්ල් වෙන්න ඇති අවසාන වරට ලංකාවේ සිටි ඇත...වෛද්‍ය ස්පිට්ල් වෙන්න ඇති අවසාන වරට ලංකාවේ සිටි ඇත්තම වැදි ජනතාව සමග සාර්ථක සම්බන්ධතා පවත්වන්න ඇත්තේ. අද ඉන්න මොඩ් ආදිවාසීන් වෙන්න කලින් ඔවුන්ගේ යථා ස්වරූපය වෛද්‍ය ස්පිට්ල් ගේ කෘතිවල මනාව පිළිබිඹු වෙනවා.

වෛද්‍ය ස්පිට්ල් ගැන තොරතුරු රාශියක් මෙතනින් කියවන්න පුළුවන්.

http://threeblindmen.photoshelter.com/gallery/Dr-R-L-Spittel-Collection/G0000si3DuR4gYS4/C0000ho.zxgezp.w

වෛද්‍ය ස්පිට්ල් GMOA එකට බැඳෙන්න නැතුව ඇති :D

අපේ හෙද සේවය මීට වඩා ගුණාත්මක තත්වයකට ගැනීමට ඇති එක බාධකයක් ලෙස මා දකින්නේ සාදු නර්ස් සංගමය වැනි ඒවා. හෙදහෙදියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ දෙමල භාෂා දැනුම දියුණු කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල දියුණුවක් ඇතිකළ හැකියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25184320236137007702016-12-02T12:07:47.849-05:002016-12-02T12:07:47.849-05:00මේකද
http://4.bp.blogspot.com/--ULW8FalN4Y/VYt_w4...මේකද

http://4.bp.blogspot.com/--ULW8FalN4Y/VYt_w4K_54I/AAAAAAAAAx8/Rb08_tmZAlQ/s1600/thFB.jpgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13833492840921332342016-12-02T12:06:19.181-05:002016-12-02T12:06:19.181-05:00ක්‍රිස්ටීන් විල්සන්:- වෛද්‍ය ස්පිට්ල් මෙන්ම ක්රිස...ක්‍රිස්ටීන් විල්සන්:- වෛද්‍ය ස්පිට්ල් මෙන්ම ක්‍රිස්ටීන් විල්සන් ද ලංකාවේ වනදිවිය ගැන උනන්දුවක් දැක්වූ අතර, ග්‍රන්ථකරණයේ ද යෙදුනා. ඇය රචනා කල පොත් අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ The Bitter Berry (සිංහල පරිවර්තනය 'තිත්ත කෝපි') ග්රන්ථයටයි.

http://www.goodreads.com/book/show/17375926

ක්‍රිස්ටීන් විල්සන් ගැන කෙටි හැඳින්වීමක් මෙතන තියනවා. සමහරවිට පිටුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන වෙයි ගූගල් ආධාරයෙන්.

https://de.wikipedia.org/wiki/Christine_Spittel-Wilsonvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26295428726228306792016-12-02T11:48:21.129-05:002016-12-02T11:48:21.129-05:00මෙවර ලංකාවට ගිය වෙලාවේ මා කුඩා කාලයේ ඉතා ආශාවෙන් ක...මෙවර ලංකාවට ගිය වෙලාවේ මා කුඩා කාලයේ ඉතා ආශාවෙන් කියවූ මේ පරිවර්තන කෘති වල මුල් පොත් කිහිපයක්ම මගේ පුතා වෙනුවෙන් මිලදී ගත්තා. දොස්තර ස්පිට්ල් ගැන පැබ්ලෝ නෙරුඩා ලියූ සටහනක් නෙරුඩාගේ චරිතාපදානයේ තියෙනවා. නෙරුඩා ඔහුව දකින්නේ "අධිරාජ්‍යවාදීන්" අතර සිටි ටිකක් වෙනස් (මානුෂික ගුණාංග තිබුණු) කෙනෙක් ලෙස. (නැවත තහවුරු කර නොගෙන මතකයෙන් ලියන දෙයක්)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60954148222484960422016-12-02T11:15:25.078-05:002016-12-02T11:15:25.078-05:00// වරක් කම්කරුවෙක් ශල්‍යාගාර පොළව නිසි අයුරින් මැද...// වරක් කම්කරුවෙක් ශල්‍යාගාර පොළව නිසි අයුරින් මැද නොතිබීම නිසා ඔහු එම කම්කරුවාගේ කන හරහා පහරක් දී තිබේ.//

දැන් කාලයේත් මෙහෙම කරන්න පුළුවන් නම්, අපේ ඉස්පිරිතාලවලත් විනයක් කියා දෙයක් තියේවි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42800350445408779012016-12-02T11:13:29.730-05:002016-12-02T11:13:29.730-05:00//නැගණියක් හෝ දියණියක් හිටියා නේද ක්‍රිස්ටිනාද කොහ...//නැගණියක් හෝ දියණියක් හිටියා නේද ක්‍රිස්ටිනාද කොහෙද නමක් තියන//

ක්‍රිස්ටීන් විල්සන් (ස්පිටල්) යනු දොස්තර ස්පිටල් ගේ දියණියයි. Surgeon of the Wilderness යනු ඇය ලියූ දොස්තර ස්පිටල්ගේ ජීවිත කථාවයි. එය සිංහලට පරිවර්තනය කර තිබුනා. මට මතක හැටියට, සිංහල පරිවර්තනයේ නම 'වන වැදුණු දොස්තර' (මාත් කියවූයේ සිංහලෙන්).

//වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ අතේ ඇනුනු එන්නත් කටුවක් නිසා අත ආසාදනය වී ඔහුගේ එක් අතක් හරි හැටි වැඩ කලේ නැත.//
ඔහුගේ ජීවිත කථාවට අනුව, අතේ තිබුණු ආබාධය, පාසලේදී ක්‍රීඩා කරද්දී ඇතිවී, එවිට හරිහැටි ප්‍රතිකාර නොලැබීම නිසා ජීවිත කාලයටම සුව නොවී තිබුණු එකක්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86328668186593048662016-12-02T10:09:07.461-05:002016-12-02T10:09:07.461-05:00ආර් එල් ස්පිට්ල් ගේ නැගණියක් හෝ දියණියක් හිටියා නේ...ආර් එල් ස්පිට්ල් ගේ නැගණියක් හෝ දියණියක් හිටියා නේද ක්‍රිස්ටිනාද කොහෙද නමක් තියන.. ඇය ලියපු පොතක් කියෙව්වා වගේ මතකයක් මට තියනවා.. හරියට පොතේ නම මතක නෑ..

දැන් ඉන්න බහුතරයක් හෙදියෝ නයිටිංගේල් පරපුරේ අය නෙමේ නේද ? හරියට නිකං දෙව්දත් බෞද්ධයෝ වගේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com