tag:blogger.com,1999:blog-7642968051257221094.post1395278642457177880..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: පණ්ඩිත් අමරදේවයන් කාර් එකේ බොනට්ටුවේ නග්ගවා සිංදු කියවූ එයාෆෝස් කණ්ඩායමTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7642968051257221094.post-82658282153912522922016-11-06T22:27:21.853-05:002016-11-06T22:27:21.853-05:00මගේ යාලුවෙක්, අමරදේව නෙවෙයි, මලා!මගේ යාලුවෙක්, අමරදේව නෙවෙයි, මලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17431596205563745882016-11-05T18:11:30.416-04:002016-11-05T18:11:30.416-04:00This comment has been removed by the author.KSJhttps://www.blogger.com/profile/16461992044014381114noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-32762302873203450682016-11-05T18:05:40.229-04:002016-11-05T18:05:40.229-04:00ඒවා මෙතන ලියන එක හොඳ නෑ//////////// email me ඒවා මෙතන ලියන එක හොඳ නෑ//////////// email me Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68670393520630308052016-11-05T18:03:32.765-04:002016-11-05T18:03:32.765-04:00වී කරල් පැසෙන්න පැසෙන්න, පොළොව දෙසට නැවී පවතී. +++...වී කරල් පැසෙන්න පැසෙන්න, පොළොව දෙසට නැවී පවතී. ++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10074573980090208262016-11-05T18:01:17.547-04:002016-11-05T18:01:17.547-04:00එක නම් සාටර්එක නම් සාටර්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79653048245976902702016-11-05T18:00:57.408-04:002016-11-05T18:00:57.408-04:00වෙන්න ඇති වෙන්න ඇති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25012870574072566412016-11-05T15:32:28.079-04:002016-11-05T15:32:28.079-04:001980 ගණන් වල අමරදේව මහතා ආවා ITN එකේ සජීවී වැඩසටහන...1980 ගණන් වල අමරදේව මහතා ආවා ITN එකේ සජීවී වැඩසටහනකට. රෑ 10 විතර වෙනකොට එතුමා සුපිරි තත්වයට ආවා. මතක් කර කර සිංහල, හින්දුස්තාන් රාගධාරී සින්දු කියන්න පටන්ගත්තා. පුදුමාකාර ගායන හැකියාවක්. මමනම් හිතන්නේ එදා මැදිරියටම බඩු සප්ලයි එකක් තිබුණා කියලා. ඉතා රසවත් තැනකට එනකොටම වැඩසටහන ඉවර කළා. නොදකින් කාලකන්නි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20401406896840724432016-11-05T13:02:55.207-04:002016-11-05T13:02:55.207-04:00අමරදේව මහත්මයගේ පෞදගලික අත්දැකීම් කීපයක්ම තියෙනවා....අමරදේව මහත්මයගේ පෞදගලික අත්දැකීම් කීපයක්ම තියෙනවා... ඒවා මෙතන ලියන එක හොඳ නෑ... වෙන දේවල් ගැන නෙවෙයි.... මීවිත හා සම්බන්ද කතා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27175124050722622372016-11-05T12:27:05.037-04:002016-11-05T12:27:05.037-04:00වී කරල් පැසෙන්න පැසෙන්න, පොළොව දෙසට නැවී පවතී.
ඔ...වී කරල් පැසෙන්න පැසෙන්න, පොළොව දෙසට නැවී පවතී. <br /><br />ඔබ දන්නා මගේ සහෝදරයාත් මමත්, වරක් වැලිඔය ප්රදේශයේදී, සුනිල් එදිරිසිංහ මහතා සමග පිළිසඳරක යෙදෙමින් සිටියදී ඉල්ලුවා, හින්දි ගීයක් ගයන්න කියා. අතිදක්ෂ ලෙස ඔහු ජනප්රිය හින්දි ගීයක් ගායනා කළා. නමුත් ඔහු කිව්වා, කෙදිනකවත් ප්රසිද්ධියේ එලෙස නොගයන බව. <br /><br />ප්රසංග වේදිකාවල, වැරදි උච්ඡාරන සහිතව, ඊනියා හින්දි ගීත වනසන අයෙක් අසා සිටියානම්, ලැජ්ජාවේ පණ යනවා, තමන්ගේ තරම වැටහීමෙන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64431817409042866192016-11-05T05:24:30.388-04:002016-11-05T05:24:30.388-04:00වරක් අමරදේවයන් ඔමානයට ආවා. ලංකාවට යන දවසේ මස්කට් එ...වරක් අමරදේවයන් ඔමානයට ආවා. ලංකාවට යන දවසේ මස්කට් එයාපෝට් කවුන්ටරයේදි එයාර්ලංකා වගකිව යුතු සේවකයෙක් යම් සිදුවීමක් අරබයා...අප්පේ මෙයාද මේ අමරදේව කියා ඔලොක්කුවක් කරා බොහෝ අය ඉදිරිපිට. අමරදේව හිනාවෙලා නිකං හිටියා. ඒත් ඒ සිදුවීම සංවිධායකවරුන් අත හැරියේ නැහැ. ලංකාවේ පත්තරවලත් ගියා. පසුව ඔහුව එම තනතුරෙන් ඉවත් කලා. මේ සේවකයා මගේත් හිතවතෙක්. ඒත් අපි ඒ සිදුවීම හෙලාදැක්කා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26291763430257167382016-11-04T23:57:11.724-04:002016-11-04T23:57:11.724-04:00ඒ කාලේ අමරදේව මාස්ටර්ට ගායකයෙකුට තිබුණු පිලිගැනීම ...ඒ කාලේ අමරදේව මාස්ටර්ට ගායකයෙකුට තිබුණු පිලිගැනීම ඇරෙන්න මේ තරම් ලොකු ගෞරවයක් තියෙන්න නැතිව ඇති. ඒ කාලේ ජනප්රිය ගායකයො උනේ නන්දා මාලනී, ගුණදාස කපුගේ වගේ අයනේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com