tag:blogger.com,1999:blog-7642968051257221094.post1192066059740235532..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: අංගඩ ඩංගඩ බංගඩ Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-7642968051257221094.post-9267203161037683632016-02-21T11:31:33.952-05:002016-02-21T11:31:33.952-05:00ඔහේ මක්කයි කිව්වෙ?ඔහේ මක්කයි කිව්වෙ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90663277340006575472016-02-21T09:38:28.118-05:002016-02-21T09:38:28.118-05:00ගස්ලබ්බා දකුණේ වැඩ කරනකොට එහෙමෙයි,ඔහේ,ඇත්තෙයි භාශා...ගස්ලබ්බා දකුණේ වැඩ කරනකොට එහෙමෙයි,ඔහේ,ඇත්තෙයි භාශාවට බැස්සා ආතල් එකටම.අන්තිමට වාදයක් පටන්ගත්තා ඒක තමයි හරි සිංහල කියලා.. ඕක කොතනත් ඔහොමයි.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39048086104739838232016-02-18T23:39:48.953-05:002016-02-18T23:39:48.953-05:00//ජපන් බාසාව කතාකරනවා අහගෙන ඉන්නකොට කණට අමාරුයි//
...//ජපන් බාසාව කතාකරනවා අහගෙන ඉන්නකොට කණට අමාරුයි//

විශ්වාස කරන්න අමාරුයි. මගේ ජීවිත කාලෙටම එහෙම දෙයක් අහපු පලවෙනි වතාව. විශේෂයෙන්ම ජපන් බස උච්චරනය ව්‍යාකරණ සිංහලට බොහෝ සමානයි. අහගෙන ඉන්න හරිම පහසු නිස්කලංකව පැහැදිලිව කතාකරන ලස්සන ම භාෂාවක් නේ ජපන් බස.

ඔබ ජපන් බස කියා වටහාගත්තේ චීන බසද කියල මට සැකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70408020639435976472016-02-18T06:27:37.262-05:002016-02-18T06:27:37.262-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59806580572210706832016-02-18T06:27:18.209-05:002016-02-18T06:27:18.209-05:00a good point a good point Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56465444761931609872016-02-18T01:31:00.537-05:002016-02-18T01:31:00.537-05:00සිංහල භාෂාවේ උච්චාරණය ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් වෙනවා...සිංහල භාෂාවේ උච්චාරණය ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. නමුත් හොඳම උච්චාරණය මොකක්ද කියල කාටවත් කවදාව ත්ම කියන්න බැහැ. ඒ ඒ පලාත්වල ඉන්න අය තමන්ගේ උච්චාරණයට කැමතියි. ඉංග්‍රීසි භාෂාවේත් එහෙමනෙ. නමුත් අපේ රටේ යම්කිසි කාලයක අන් භාෂාවලින් නයට නොගත්, ලස්සන ගීතවත් හෙළ බසක් රට පුරාම පැතිර තිබිල තියනවා. නිදසුන් ලෙස "බුදුරුවගල,ගලෙන්බිඳුන වැව, කදුරුගොඩ විහාරය,අසුපිනි ඇල්ල යකා බැඳී වැව" ආදී වචන පෙන්නන්න පුළුවන්.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14199639554964858312016-02-17T21:08:46.371-05:002016-02-17T21:08:46.371-05:00මිහිරිම භාශාව නිෂ්ශබ්ධ බව. කවුරුවත් කථා නොකරන කොට,...මිහිරිම භාශාව නිෂ්ශබ්ධ බව. කවුරුවත් කථා නොකරන කොට, වාහන සහ අනිකුත් ශබ්ද නොඇසෙනකොට තමයි ස්වාභාව ධර්මය කථා කරනවා ඇහෙන්නේ. ඒ වගේම ඒ භාශාව හැමෝටම තේරෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8206869739764951702016-02-17T13:39:18.312-05:002016-02-17T13:39:18.312-05:00රසිකගෙ නයා Smart TV එකෙන් නැගල ADSL connection හරහ...රසිකගෙ නයා Smart TV එකෙන් නැගල ADSL connection හරහ ගිහින් Android App එකන් බැහැල තියෙන්න! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77742244945164056852016-02-17T06:53:03.208-05:002016-02-17T06:53:03.208-05:00මිහිරිම බස සෙවීම හරියට ලස්සනම අම්මා තෝරනවා වගේ වැඩ...මිහිරිම බස සෙවීම හරියට ලස්සනම අම්මා තෝරනවා වගේ වැඩක්. තමන්ට තම මව රූපත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56216089677476360182016-02-17T06:51:58.741-05:002016-02-17T06:51:58.741-05:00අනිවාඅනිවාTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11009082760207502072016-02-17T06:49:08.065-05:002016-02-17T06:49:08.065-05:00හින්දි මූවීස් තියෙන රෂියන් එකක් ?????හින්දි මූවීස් තියෙන රෂියන් එකක් ?????Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72851985693254072382016-02-17T06:47:49.133-05:002016-02-17T06:47:49.133-05:00mmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26662182322052923832016-02-17T06:47:37.945-05:002016-02-17T06:47:37.945-05:00භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67240872743552571352016-02-17T06:47:24.022-05:002016-02-17T06:47:24.022-05:00භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි +++++භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59641414992686246052016-02-17T06:47:17.464-05:002016-02-17T06:47:17.464-05:00භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි+++++භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි+++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43057029917213954692016-02-17T06:46:35.585-05:002016-02-17T06:46:35.585-05:00In Soviet Union they were kind of popular. People ...In Soviet Union they were kind of popular. People said "there are 3 types of movies : good, bad and IndianTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9799767521553360442016-02-17T06:46:13.962-05:002016-02-17T06:46:13.962-05:00දෙමල බසේ ඉතාම උපදේසාත්මක අගයක් තියනවා කුරුක්කල් වග...දෙමල බසේ ඉතාම උපදේසාත්මක අගයක් තියනවා කුරුක්කල් වගේ. හැලප අයියා ගේ අදහසත් බලන්න ඕනේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89441735413526380742016-02-17T05:55:46.325-05:002016-02-17T05:55:46.325-05:00මිහිරිම එක මොකක්ද දන්නෙ නෑ , ඒත් ජපන් බාසාව කතාකරන...මිහිරිම එක මොකක්ද දන්නෙ නෑ , ඒත් ජපන් බාසාව කතාකරනවා අහගෙන ඉන්නකොට කණට අමාරුයි. ශබ්දය මෙන්ම කියන විදිහ නිසා. ඒත් මට ඒ බාසාව තේරෙනවනම් එහෙම නොවෙන්න ඉඩ තියනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33564925139592994912016-02-17T04:14:43.379-05:002016-02-17T04:14:43.379-05:00//අංගඩ ඩංගඩ බංගඩ ගානවා වගේ//
හැම ජාතිකයෙක්ම කියන ක...//අංගඩ ඩංගඩ බංගඩ ගානවා වගේ//
හැම ජාතිකයෙක්ම කියන කථාවක්.

//යහ බිබී යහ බිබී අන්තා රෝහී යන වචන ස්වල්පය පමණක් මට ගෝචර විය.//
යා හබිබි (මයි ඩියර් ) ඉන්තා (යු ) රෝ (ගෝ, ගොඉං )
ඔබ කොහෙද යන්නේ ප්‍රියාවියේ විය හැකියි.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56398247915707309472016-02-17T03:24:56.071-05:002016-02-17T03:24:56.071-05:00තමන්ගේ මට්ටම් තම්මැට්ටම්...:)තමන්ගේ මට්ටම් තම්මැට්ටම්...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87404838388675708892016-02-17T02:41:02.849-05:002016-02-17T02:41:02.849-05:00//වීඩියෝ ස්ට්‍රීම් එක කොච්චර කොලිටි ද කියනවා නම් ම...//වීඩියෝ ස්ට්‍රීම් එක කොච්චර කොලිටි ද කියනවා නම් මගේ ADSL කනෙක්ෂන් එකෙන් බලන්න බෑ//

හයියෝ රසික ඔයා ඉන්නෙ ඔස්ට්‍රේලියාවල නේද? ඔසී වල අන්තර්ජාල පහසුකම් අන්තිමයි නේද? මහ කුජීත රටක් නෙව. නොදකින්. හැබැයි ලොකුවට කියනව නේද සංවර්ධිත රටක් කියල. ඒ අතින් ලංකාව ඔයිට දාහෙන් සම්පතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18808955804919087162016-02-17T02:37:05.593-05:002016-02-17T02:37:05.593-05:00ඌ කියයි "මේ පෘථිවියේ තියෙන කසිකබල් බාසා මොනවද...ඌ කියයි "මේ පෘථිවියේ තියෙන කසිකබල් බාසා මොනවද? අපේ සක්වල තියෙන භාශා තමයි සුපර්" කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47802033826918469562016-02-17T02:34:09.497-05:002016-02-17T02:34:09.497-05:00මෙහෙමයි රසික, එයාල කියන්නෙ ලංකාවෙ දමිළ බස වඩා පිරි...මෙහෙමයි රසික, එයාල කියන්නෙ ලංකාවෙ දමිළ බස වඩා පිරිසිදු අමිශ්‍ර මෙන්ම කණට මිහිරි (ඔවුන්ගේ දකුණු ඉන්දීය දමිළ බසට සාපේක්ශව ) බසක් බවයි. යාපනයේ දමිළ බස සිංහල බසෙන් සෑහෙන අභාසය ලැබූවක්. සිංහල බසද කණට මිහිරි දිවට පහසු සුගම බසක්. මට විදෙස් රටවලදී හමුවූ ඉන්දීය මිතුරන් පැවසුවේ සිංහලය සංස්කෘත මන්ත්‍ර වල මහප්‍රාණ ශබ්ද අයින් කොට ගයන්නාක් මෙන් සුන්දර බසක් බවයි. මා ඔවුන්ට හෙළ බස සහ සකු මගධ ඈ බස් වලින් හෙලයට වදන් බිඳෙනයුරු පැහැදිලි කළ විට ඔවුන් (වෙසෙසින්ම උතුරු ඉන්දියානුන්) අප බස ගැන මහත් සේ පැහැදුනා. ඔවුන්ද උර්දු හින්දි බසේ විස්තර, අරාබි ෆර්සි ඈ බස් වලින් හින්දියට පැමිණි වදන් හා බලපෑම මෙන්ම පංජාබි, බෙංගාලි, භෝජ්පුරි, පශ්ඨූන්, මරාති, ගුජ්රාටි, ඔරියා අදී බස් පිළිබඳ බොහෝ විස්තර පැවසුවා. දකුණු ඉන්දීයයන්ද දමිළ, මලයාලම්, කන්නඩා, තෙළුගු, තුළුූ ආදි ද්‍රවිඩ බස් පිළිබඳ බොහෝ දේ පැවසුවා.

මේ ලිපිය කියවූ විට නම් පෙනී යන්නෙ ලෝකෙ හැමෝම තම තමන්ගෙ භාශාව/සංස්කෘතිය උසස් කියල සලකන කොට

නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ ලෙස දුප්පත් අහින්සක ලාංකිකයින්ගේ මුදලින් උගෙන විදෙස් ගතවෙලා ඉන්න ඇතැම් ශ්‍රී ලාංකික අපත මනපහතයින් සහ ලංකාවෙත් සිටින ඇතැම් ආතක් පාතක් නැති බ්ලොග්කරුවන් හිතාමතාම සිංහල භාශාව/සංස්කෘතිය අතිශය තුච්ඡ ලෙස ගරහා පහත්කොට අපහාස කරනවා. තමුන් උඩබලාගෙන කෙලගහගන්න බව මේ මනපහත් මුග්ධ හොරිකඩයින්ට නොපෙනෙන එක හරිම ලොල් සහගතයි නේද?

ඒ මදිවට තමන් හරිම පොශ් වෙස්ටන්යිස් ඇන්ඩ් ප්‍රෝග්‍රෙසිව් කියල පෙන්නන්න හදනව. ඇත්තටම එහෙම අය පවු නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70814939950464246372016-02-17T01:18:46.468-05:002016-02-17T01:18:46.468-05:00ඉන්දියන් දෙමළ මිතුරෙකු මා සමග කීවේ යාපනයේ දෙමළ කතා...ඉන්දියන් දෙමළ මිතුරෙකු මා සමග කීවේ යාපනයේ දෙමළ කතා කරන විදිය හරිම ගීතවත් ය කියලායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21420961686236799002016-02-17T01:17:37.319-05:002016-02-17T01:17:37.319-05:00This is the android version:
https://play.google.c...This is the android version:
https://play.google.com/store/apps/details?id=com.vonetize.bollywoodchannel.com

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com