tag:blogger.com,1999:blog-7642968051257221094.post1185876489744700783..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: ඇඩම්ස් ඔන්ලි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7642968051257221094.post-83940047594180274222022-10-12T11:26:46.265-04:002022-10-12T11:26:46.265-04:00ඔන්න මාමලාඔන්න ඔහොම නේ ඉන්න ඕනඔන්න මාමලාඔන්න ඔහොම නේ ඉන්න ඕනSunimal shriyanandahttps://www.blogger.com/profile/02132380652963335351noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69442439038091040572017-10-23T03:31:38.979-04:002017-10-23T03:31:38.979-04:00සුමනා ගෝනමස් ගෙ ඇඟේ වයිරම පෙන්නපු ලුවී වෑන් ඩර් ස්...සුමනා ගෝනමස් ගෙ ඇඟේ වයිරම පෙන්නපු ලුවී වෑන් ඩර් ස්ට්රාටං තුමාට ද අපේ හදපිරි මෙව්ව එකනිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-684200321121262182017-04-18T17:34:57.673-04:002017-04-18T17:34:57.673-04:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19768993550575533352017-04-18T17:34:40.365-04:002017-04-18T17:34:40.365-04:00ඒකත් ඇත්ත ඒකත් ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15275823546345090522017-04-18T12:28:13.965-04:002017-04-18T12:28:13.965-04:00අම්මප මේවා කියවාන යනකොට මටත් හිතුන්නැතැයි මේ perfe...අම්මප මේවා කියවාන යනකොට මටත් හිතුන්නැතැයි මේ perfect friday චිත්තර පටිය බලන්න. මට හිතුනා කුතුහලය මොකක්ද ඔයහැටි කියලා දැනගන්න. ඉතිං වැඩ අතරෙම හොරෙන් හොරෙන් ටික ටික බලලා දවසෙම බැලුවෙ නැතැයි ඕං කියලා.

අනේ කටේ කිරි සුවඳ වත් ගියේ නැති පුංචි කාලේ නම් ඉතිං බොහෝ රසවත් ඇත්තේ ඔය කියන පැත්ත වුනත් ඒ චිත්තර පටිය ඇතුලේ තියෙන්නේ කපටි ගැහැනියකගේ අරමුනට නතුවෙන පිරිමි චරිත ගැන කියන කතාවක්. දැන් නම් එය නැවත බැලුවොත් ඔබ කාටවත් එදා දැනුන දේ දැනෙන එකක් නෑ.

කොහොම හරි ඔන් ලයින් මමත් බැලුවා මේ හැටි කුතුහලය මොකක්ද බලන්න. හොඳයි ඒ කාලේ බලන්න බැරි වුන එක නැත්නම් අපේ ගෙදරින් මාව නම් එලවයි ශුවර්. nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24126567343397050582016-06-21T23:46:08.506-04:002016-06-21T23:46:08.506-04:00අපේ කාලෙ ආන්දෝලනාත්මක වුනේ ඇගේ වෛරය සීරීස් එක සහ ...අපේ කාලෙ ආන්දෝලනාත්මක වුනේ ඇගේ වෛරය සීරීස් එක සහ එවැනි අනිත් චිත්‍රපටි. බැලුව තරමට කීයක් බැලුවද මතක නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30767593968284037492016-06-21T15:36:15.956-04:002016-06-21T15:36:15.956-04:00තමන්ගේ පුතායවයි අක්කගේ පුතාවයි දෙපැත්තේ තියාගන බැල...තමන්ගේ පුතායවයි අක්කගේ පුතාවයි දෙපැත්තේ තියාගන බැලුවනං තමා පොර මීමෙක් වෙන්නේ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64122448176038944032016-06-21T12:45:20.340-04:002016-06-21T12:45:20.340-04:00ඇයි මරියෝ ජයතුංග ( අපේ නෑයෝ නොමේ ) ඇයි මරියෝ ජයතුංග ( අපේ නෑයෝ නොමේ ) Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13372518096311889462016-06-21T12:44:23.583-04:002016-06-21T12:44:23.583-04:00niyamai niyamai Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17083426584180816742016-06-21T12:43:55.371-04:002016-06-21T12:43:55.371-04:00අපි දෙදෙනාවත් ඇදගෙන මාමා ගෙදර ආවත් ///පොර මාමෙක් න...අපි දෙදෙනාවත් ඇදගෙන මාමා ගෙදර ආවත් ///පොර මාමෙක් නෙවෙයි මීමෙක් නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64207395718918130412016-06-21T12:29:18.923-04:002016-06-21T12:29:18.923-04:00Adams with Eves Only අඩේ........දන්නවනම් සුනිල් ටී...Adams with Eves Only අඩේ........දන්නවනම් සුනිල් ටී ඒ කාලෙම පිචර් එකක් ගහනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87011167483263221482016-06-21T11:33:42.610-04:002016-06-21T11:33:42.610-04:00අපේ අම්ම දන්න මල ඉලව්වක් නැහැ. ඇය ඉංග්‍රීසි මල පොත...අපේ අම්ම දන්න මල ඉලව්වක් නැහැ. ඇය ඉංග්‍රීසි මල පොතේ අකුරක් නොදන්න ගැමි ගෘහණියක්. ඇය දන්නෙ මම මාමලත් එක්ක පින්තූරයක් බලන්න ගියා කියලා විතරයි.(අම්මගේ මල්ලි )
Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83081633294080191552016-06-21T09:24:50.783-04:002016-06-21T09:24:50.783-04:00Adams Only විතරක් නෙවෙයි, Eves Only ත් බලලා තියෙනව...Adams Only විතරක් නෙවෙයි, Eves Only ත් බලලා තියෙනවා කිව්වහම. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79047088452182713892016-06-21T08:24:23.861-04:002016-06-21T08:24:23.861-04:00හැක් හැක් හැක්. වඳුරා වටුවා අලියා කතාව තමයි, කියන්...හැක් හැක් හැක්. වඳුරා වටුවා අලියා කතාව තමයි, කියන්න වෙන්නේ. මේ වඳුරා/වටුවා/අලියා/ කැමති එකක් දාගන්න. ඇඩම්ස් ඔන්ලි එකක් බැලුවේ 1969 දී පමණ. බ්‍රිජට් බාඩෝ කියන නම මිසක් පිචර් එකේ නම මතක හිටියේ නැත. නමුත් නම මතක තියන පිචර් එකක් නම්,

Blow Hot Blow Cold යැ.

ඔහොම නරක් වෙවී ගිහින්, බලු පිචර් බලන තත්වෙට ආවේ, 1970 ගණන් වලය. ඒ කාලේ ඩැක් සහ ටීවී නොතිබුනෝය. පෞද්ගලික දැන හඳුනුම්කමක් අනුව, වැල්ලවත්තේ දෙබුක්කුවක් අස්සේ, ඉතා රහසිගතව මිලි මීටර් 16 පොජෙට්ටොරයකින්, ඒ මෙව්වා එක බලා, පස්වනක් පිරීතියෙන් පෙලුනා මතකය. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68050404725729729732016-06-21T07:36:58.650-04:002016-06-21T07:36:58.650-04:00අපේ යාළුවෙක් ඉන්නවා ඇඩම්ස් කියලා.සමහර වෙලාවට අපි ම...අපේ යාළුවෙක් ඉන්නවා ඇඩම්ස් කියලා.සමහර වෙලාවට අපි මිනිහාටත් කියනවා "ඇඩම්ස් ඔන්ලි"කියලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89333712823384181072016-06-21T07:16:41.949-04:002016-06-21T07:16:41.949-04:00අපේ කාලෙ ගැලරිය සත 75 , සෙකන්ඩ් ක්ලාස් 2.75 , අපේ කාලෙ ගැලරිය සත 75 , සෙකන්ඩ් ක්ලාස් 2.75 , Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-67248950003038791852016-06-21T07:15:26.593-04:002016-06-21T07:15:26.593-04:00හෝල් පන් මිසිං.//// ha ha ha හෝල් පන් මිසිං.//// ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88269856883723452932016-06-21T07:08:28.306-04:002016-06-21T07:08:28.306-04:00ඔලිම්පියා කිවුවම නිරායාසයෙන් සිහියට එන්නෙ නිහාල් න...ඔලිම්පියා කිවුවම නිරායාසයෙන් සිහියට එන්නෙ නිහාල් නෙල්සන්ගෙ මේ සින්දුව

දාර පිම්බුරු නයි පොඩි මුගටින්ට ගොදුරුවෙයි...
පිටේ තියන පච්චෙනුයි පෙනෙන්නේ.....
බෙල්ලෙ ගරුන්ඩො අතේ කිනිසි ඊතල පපුවේ
ලොකු පොඩි බෙල්ලෙ ගරුඬො අතේ කිනිසි ඊතල පපුවෙ
කොටපු කකුල් මෙතනයි ඉන්නෙ....

දැලේ එල්ලිලා එකකුගෙ දතක් ගලවලා..
දෙකේ කොලේ ටිකට් එකට දෙන්නේ.....
පාලු දැනෙනවද ගැලරියෙ පෝලිම ඇතුලේ...
එතකොට පාලුදැනෙනවද ගැලරියෙ පෝලිම ඇතුලේ..
එතනතමයි සොමිය තියෙන්නේ...

ගායනය : නිහාල් නෙල්සන්
පද රචනය (මතක හැටියට) : බයිලා සැන්ටි

සින්දුවේ මෙච්චරයි මතක. "සිංදු සිංදු මම" සමහර විට ඔක්කොම දන්නව ඇති.

Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20000091297940621602016-06-21T06:54:12.948-04:002016-06-21T06:54:12.948-04:00ඩෙක් පීස්,ඉන්ටනෙට් කැෆේ වලින් සෑහීමකට පත්වෙන්න උනා...ඩෙක් පීස්,ඉන්ටනෙට් කැෆේ වලින් සෑහීමකට පත්වෙන්න උනා.පස්සෙ නම් කොම්පීතර වැහි වැස්සට පස්සෙ සීඩී තිබුනෙ කිලෝ ගානට.හෝල් පන් මිසිං... චැහ්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30209504573148521292016-06-21T06:49:42.633-04:002016-06-21T06:49:42.633-04:00ඔව් ඒක බැලුවේ savoy එකේ . ඒලෙවල් ඉවර වෙලා අන්තිම ද...ඔව් ඒක බැලුවේ savoy එකේ . ඒලෙවල් ඉවර වෙලා අන්තිම දවසේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16932632165654365672016-06-21T06:42:52.888-04:002016-06-21T06:42:52.888-04:00lady chatterleys lover ආවේ සැවෝයි එකට නේද ?lady chatterleys lover ආවේ සැවෝයි එකට නේද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52284260182620418092016-06-21T06:41:29.454-04:002016-06-21T06:41:29.454-04:00ටිකට් දෙකක් සාක්කුවේ තිබිලා ගෙදරට අහුවෙලා අම්බානක ...ටිකට් දෙකක් සාක්කුවේ තිබිලා ගෙදරට අහුවෙලා අම්බානක ගුටි කෑවත් මතකයි//// ටිකට් ශෝ එකෙන් පසු වහාම විසි කල යුතුයි , ලඟ තබා ගැනීම භයානකයිTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76299020587112039422016-06-21T06:40:04.043-04:002016-06-21T06:40:04.043-04:00බිග් බොස් එකේ ඔය සීන් එක මතකයි බිග් බොස් එකේ ඔය සීන් එක මතකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14553752191778374052016-06-21T06:39:04.551-04:002016-06-21T06:39:04.551-04:00රියෝ එකට ආවෙම ඇඩම්ස් ඒවා රියෝ එකට ආවෙම ඇඩම්ස් ඒවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8328440044569115332016-06-21T06:38:11.919-04:002016-06-21T06:38:11.919-04:00කරත්ත රෝදයක් විතර ලොකුවට තමයි පේන්නෙ///// ha ha ha...කරත්ත රෝදයක් විතර ලොකුවට තමයි පේන්නෙ///// ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com