tag:blogger.com,1999:blog-7642968051257221094.post1102778943151950362..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: නාලන්දේ ඇඩ්ඩිංTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-77841989155898596232017-03-09T07:27:26.818-05:002017-03-09T07:27:26.818-05:00ඇත්ත අරුණ ඒ මිනිස්සු ජීවිත කාලයක් කඹුරලා අප්රකටව ...ඇත්ත අරුණ ඒ මිනිස්සු ජීවිත කාලයක් කඹුරලා අප්රකටව මිලින වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50337808931463904032017-03-09T07:22:45.503-05:002017-03-09T07:22:45.503-05:00ඇඩ්ඩිං අයියලා වගේ ආදරනීය මිනිස්සු බොහොමයක් ඉස්කෝලව...ඇඩ්ඩිං අයියලා වගේ ආදරනීය මිනිස්සු බොහොමයක් ඉස්කෝලවල ඉඳලා තියෙනවා. අපේ ප්‍රයිමරියේ හිටියා එහෙම ග්‍රවුන්ඩ් එක නඩත්තු කරපු කෙනෙක්. කර්න් හරි කර්නල් හරි නම. බර්ගර්. ඉංග්‍රීසියෙන් තමයි කතාව. කොල්ලෝ ගුරුවරුන්ට වඩා බයයි සහ ගරුකරනවා මෙයාට. මේ වගේ මිනිස්සු ගැන ලියන එකත් ඔවුන්ට කරන ගෞරවයක්. උඩ ඇනෝ කෙනෙක් කිව්වා වගේ පාසල් පරිපාලනයෙන් මොවුන්ට දක්වන භක්තිය සහ සෙනෙහසට මොවුන් ඉතාම කැමතියි. ඒ වගේම ආදි සිසුන්ගේ ආදරයත් මොවුන් අගේ කොට සලකනවා. පිදිය යුතු මිනිස්සු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89758788693798624192017-03-09T07:10:58.399-05:002017-03-09T07:10:58.399-05:00ගැහැණු පාසල්වල නම් ඉන්නෙම කුනකටුවෝ වගේ සුළු සේවකයෝ...ගැහැණු පාසල්වල නම් ඉන්නෙම කුනකටුවෝ වගේ සුළු සේවකයෝ...///// හේතුව හොයලා බලන්න ඕනේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14922545140388097612017-03-09T07:10:00.704-05:002017-03-09T07:10:00.704-05:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17347571635533856502017-03-09T07:09:39.293-05:002017-03-09T07:09:39.293-05:00++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55116440156483042252017-03-09T07:09:13.335-05:002017-03-09T07:09:13.335-05:00කඩලේ" ගැන මම අහලා තියනවා අරුණ පෙරේරාත් කඩල...කඩලේ" ගැන මම අහලා තියනවා අරුණ පෙරේරාත් කඩලේ" ගැන ලිව්වා නේද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38875751940163552692017-03-09T07:08:19.323-05:002017-03-09T07:08:19.323-05:00ඒ පොඩි මිනිස්සු අතර සුවිසල් චරිත ඉන්නවා ඒ පොඩි මිනිස්සු අතර සුවිසල් චරිත ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10012369653951064672017-03-09T07:07:51.278-05:002017-03-09T07:07:51.278-05:00අපි රිච්මන්ඩ් එකේ (රජෙස් කන්දේ ) කෑම්ප් එකක් කලා අපි රිච්මන්ඩ් එකේ (රජෙස් කන්දේ ) කෑම්ප් එකක් කලා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70232732050867292672017-03-09T06:55:55.288-05:002017-03-09T06:55:55.288-05:00ගොඩක් වෙලාවල් වලදී මම දැකලා තියෙනවා පිරිමි පාසල්වල...ගොඩක් වෙලාවල් වලදී මම දැකලා තියෙනවා පිරිමි පාසල්වල සේවකයින් ( විශේෂයෙන්ම සුළු සේවකයින්) ඉමහත් වදබන්ධනයන්ට ලක් වෙනවා. ඒ වගේම පාසලෙන් අස්වෙලා ගියාට පස්සේ වැඩිහිටි පිරිමින් වෙලා එන්නේ ඒ අය ගැන මහා බැඳීමක් එක්ක.

ඒ ඇයිද කියලා මම කල්පනා කරන්නේ?

ගැහැණු පාසල්වල නම් ඉන්නෙම කුනකටුවෝ වගේ සුළු සේවකයෝ... හි හි හි.. ගියාට පස්සේ ආයේ නම් මුණවත් බලන්න හිතෙනවා අඩුයි. ගෑනු ළමයින්ගේ කුහකකමද? කුඩුකේඩු කමද ??? වෙන මොකක් හරිද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13966208546211112012017-03-09T03:41:56.985-05:002017-03-09T03:41:56.985-05:00ඇඩ්වින් අයියා (ඇත්තටම 'ඇඩ්ඩියා ') පිච් එක ...ඇඩ්වින් අයියා (ඇත්තටම 'ඇඩ්ඩියා ') පිච් එක පාගන විට පමණක් නොවේ, 19 පහළ ක්‍රිකට් තරග පැවැත්වෙන අවුරුද්දේ මුල් කාර්තුවේදී පිට්ටනියේ තණකොළ ගහක්වත් පාගන්න දෙන්නේ නැහැ.
ඇත්තටම තම රාජකාරියේ අභිමානයට අමතරව ඉහළ තනතුරු දරන විදුහල්පති, ක්‍රිකට් භාර ආචාර්යවරු, සුප්‍රසිද්ධ ආදී ශිෂ්‍ය -ක්‍රීඩකයන්ගෙන් තමන්ට ලැබෙන appreciation එකට මේ අය ගොඩක් කැමතියි. ඒ වගේම එම මහත්වරු කවර ප්‍රශ්නයකදී වුවද තමන්ව ආරක්ෂා කරන බව ඔවුන් තරයේ විශ්වාස කරනවා. බොහෝ විට එය ඇත්ත. ඒවගේම සාධාරණයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-79576304306759291282017-03-09T03:34:57.208-05:002017-03-09T03:34:57.208-05:00මතක තිබ්බ එකම ලොකු දෙයක්..මතක තිබ්බ එකම ලොකු දෙයක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60286851820490102882017-03-08T23:12:38.750-05:002017-03-08T23:12:38.750-05:00මමත් අපේ ඉස්කොලේ "කඩලේ" ගැන ලිව්වා... එය...මමත් අපේ ඉස්කොලේ "කඩලේ" ගැන ලිව්වා... එය අගයීමටත් ලක් උනා....

http://maathalan.blogspot.com/2011/10/kadale.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10608545192519500262017-03-08T23:11:11.017-05:002017-03-08T23:11:11.017-05:00රිච්මන්ඩ් රිච්මන්ඩ් Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20750013607737120022017-03-08T22:55:00.028-05:002017-03-08T22:55:00.028-05:00ඔය කොළඹ ඉස්කොළවලට ගිය බොහෝ මන්පොර වල් ඔය පොඩි මි...ඔය කොළඹ ඉස්කොළවලට ගිය බොහෝ මන්පොර වල් ඔය පොඩි මිනිස්සු ගැන තියා ඉස්කෝලේ හතර මායිමවත් කියන්න දන්නේ නෑ..... අපිට ඒ ඉස්කොල උන නෑ කියන්න විතරයි එතු...මාලා ලා දන්නේ .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22902159805493109912017-03-08T22:41:42.059-05:002017-03-08T22:41:42.059-05:00Pasala ? Pasala ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61500512139521188152017-03-08T22:37:36.988-05:002017-03-08T22:37:36.988-05:00අපේ පාසලේ කණ්ඩම්බි මතක් වුණා... මේ වගේම සොඳුරු මනු...අපේ පාසලේ කණ්ඩම්බි මතක් වුණා... මේ වගේම සොඳුරු මනුස්සයෙක්Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47547641854036064382017-03-08T22:22:58.314-05:002017-03-08T22:22:58.314-05:00++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46885111639515124332017-03-08T22:22:30.213-05:002017-03-08T22:22:30.213-05:00සොඳුරු මිනිස්සු සොඳුරු මිනිස්සු Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36944607322776529482017-03-08T22:19:56.018-05:002017-03-08T22:19:56.018-05:00අප රටේ බොහෝ වෘත්තිකයන් සිටින්නේ ඔවුන් කරන රැකියාව ...අප රටේ බොහෝ වෘත්තිකයන් සිටින්නේ ඔවුන් කරන රැකියාව පිළිබද හිනමානයකින්ය. තමන් කරන්නේ පහත් වෘත්තියක් යැයී අදහන තැන අභිමානයක් තිබිය නොහැක. තමන් කරන රැකියාවේ වටිනාකමක් නොදකින බොහෝ සේවකයන් තමන්ගේ රැකියාවට කරන දායකත්වය උපරිමයෙන් නොකරන අයය. රැකියාව පිළිබද වෘත්තියභාවයක් නොමැතිකම අප රටේ මගේද බොහෝ නිරීක්ෂණයට ලක් වී තිබේ. ඔබ සදහන් කල ඇඩ්ඩින් එසේ නොසිතන අතලොස්ස අතරින් එක් අයෙක් විය හැක. TheReaduUshttp://www.thereadus.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-88189098516278708232017-03-08T22:14:59.010-05:002017-03-08T22:14:59.010-05:00ඕහ්...
අමුතුම පැත්තකට ගියපු කතාවක්...
නුවර විද්‍ය...ඕහ්...
අමුතුම පැත්තකට ගියපු කතාවක්...

නුවර විද්‍යාර්ථයේ හිටපු (මම හිතන්නේ තවමත් ඉන්න )
කාර්යාල සේවක
බණ්ඩා අයියා ව මතක් වුණා...
එයා ඔරලෝසුව නැතුව වෙලාව හරියටම කියනවා...
"හරියටම කිව්වේ කොහොමද"??? අහපුවාම
අතේ ඔරලෝසුව බඳින තැන අපිට පෙන්වනවලා කියනවා
"මේ තියෙන්නේ" කියලා...
එයා නිතරම කාලසටහන එක්ක ඉන්න කෙනෙක් නිසා වෙලාව හිතේ ඇති කියන එකයි මට ඒ දවස් වල හිතුණේ...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.com