tag:blogger.com,1999:blog-7642968051257221094.post1090755718716890549..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මෘතශීලියා Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7642968051257221094.post-50088785804861514962016-11-30T08:16:46.839-05:002016-11-30T08:16:46.839-05:00කාල් ටැන්ස්ලර් කියන පුද්ගලයා තමන්ගෙ රෝගියෙක් වන පෙ...කාල් ටැන්ස්ලර් කියන පුද්ගලයා තමන්ගෙ රෝගියෙක් වන පෙම්වතිය මිය ගිය පසු වසර 7ක් මලසිරුරත් එක්ක නිදාගන්නව...
http://www.the-line-up.com/carl-tanzler-mummy-dream-girl/Anonymoushttps://www.blogger.com/profile/10430708137862516027noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21516514081071477962016-11-30T00:35:47.506-05:002016-11-30T00:35:47.506-05:00මේ කෑල්ල උපුටලා ම දක්වන්නම්:
නෙක්රොෆීලියා මානසි...මේ කෑල්ල උපුටලා ම දක්වන්නම්:

නෙක්රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා.

“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන් දොස්තර කුළුවාස් සිය කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය. එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන් පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා රෝසාව දෑතට ගත්තේ ය...." (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62)Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87454688913643696402015-11-14T17:38:30.282-05:002015-11-14T17:38:30.282-05:00බෙහෙත් සහ මනෝ ප්‍රතිකාර තිබෙනවා ගස් බෙහෙත් සහ මනෝ ප්‍රතිකාර තිබෙනවා ගස් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66472367772003087912015-11-14T12:39:04.126-05:002015-11-14T12:39:04.126-05:00හඳුනාගතහොත් ප්‍රතිකාර ඇති නේද මේ තත්වයට..?
රසවින්ද...හඳුනාගතහොත් ප්‍රතිකාර ඇති නේද මේ තත්වයට..?
රසවින්ද කියන්න අමාරුයි.. ඒ කියන්නෙ කතාව සාර්ථකයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46022353901861546992015-11-13T06:41:42.199-05:002015-11-13T06:41:42.199-05:00ඔව් රාජ් ඒකත් වෙන්න පුලුවන් ඔව් රාජ් ඒකත් වෙන්න පුලුවන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63768896007900331952015-11-13T06:41:12.290-05:002015-11-13T06:41:12.290-05:00එක අතකට පව්, මිනිස් ඇසුරක් නොතිබීම එක අතකට පව්, මිනිස් ඇසුරක් නොතිබීම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-43260055100898514982015-11-13T06:40:34.196-05:002015-11-13T06:40:34.196-05:00කසුන් ජාතක කතා පොතෙත් මේ වගේ සිද්ධියක් වාර්තා වෙනව...කසුන් ජාතක කතා පොතෙත් මේ වගේ සිද්ධියක් වාර්තා වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14355823605670298232015-11-13T06:39:36.378-05:002015-11-13T06:39:36.378-05:00එහෙමත් කරන්න වෙයි සමහර විට Podiඑහෙමත් කරන්න වෙයි සමහර විට PodiTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39216364503971879352015-11-13T02:34:44.193-05:002015-11-13T02:34:44.193-05:00බස්සි අක්ක නම් කිවුවේ මේක ෆෝන් වලින් ටයිප් කරද්දි ...බස්සි අක්ක නම් කිවුවේ මේක ෆෝන් වලින් ටයිප් කරද්දි වෙන දෙයක් කියලා....
දෙක දෙක ටයිප් වෙන්නේ ඒකලු..... අනේ මන්ද

මේ දේවල් වෙනව ඇති නේද.....මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23720683863277396932015-11-13T01:36:21.262-05:002015-11-13T01:36:21.262-05:00මේ වගේ ඇත්ත කතා අහල තියනව. මලමිනී එක්ක කාලයක් ඉන්න...මේ වගේ ඇත්ත කතා අහල තියනව. මලමිනී එක්ක කාලයක් ඉන්නකොට ඒක සාමාන්‍යකරණය වීමත් හේතුවක් වෙන්න පුළුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70596696561495062212015-11-13T00:59:57.280-05:002015-11-13T00:59:57.280-05:00එල ද බ්‍රා ලියවිල්ල
එ මනුස්සයා පව්..එල ද බ්‍රා ලියවිල්ල
එ මනුස්සයා පව්..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50495589337599328192015-11-13T00:39:47.745-05:002015-11-13T00:39:47.745-05:00මමත් මේ වගේ කතා ඇත්තටම වෙනවා කියල අහල තියෙනවා. මෙය...මමත් මේ වගේ කතා ඇත්තටම වෙනවා කියල අහල තියෙනවා. මෙය මිනිස් සිත පිලිබඳ සැබෑ විවරනයක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15335428645520415422015-11-12T20:57:08.086-05:002015-11-12T20:57:08.086-05:00අර කවුද කියලා තියෙනවා වගේ මැරෙන්ටත් බයයි වගේ. කාලය...අර කවුද කියලා තියෙනවා වගේ මැරෙන්ටත් බයයි වගේ. කාලයක් යද්දි මැරුණු කෙනාගේ ගෙදරින් කෙනෙකුත් තනියට නවත්තන්ට වෙයිද දන්නේ නෑ.

කතාව ගොඩ නගලා තියෙන හැටි නම් විශිෂ්ටයි. ඇඟ හිරිවැටිලා යනවා.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19992267120858795622015-11-12T20:28:13.700-05:002015-11-12T20:28:13.700-05:00මෙම තත්වය necrophilia නමින් හැඳින්වේමෙම තත්වය necrophilia නමින් හැඳින්වේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77595544639711209492015-11-12T20:27:22.626-05:002015-11-12T20:27:22.626-05:00Dude මේවා ඊජිප්තුවේ මමී සකස් කරනකොටත් වෙලා තිබෙන බ...Dude මේවා ඊජිප්තුවේ මමී සකස් කරනකොටත් වෙලා තිබෙන බව හෙර්ඩා්ටස් ලියා තිබෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-28926442988074976642015-11-12T20:26:06.891-05:002015-11-12T20:26:06.891-05:00Yes it is possible and there were some case studie...Yes it is possible and there were some case studies Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78449683763373001612015-11-12T20:25:36.078-05:002015-11-12T20:25:36.078-05:00නැත්තෙමත් නෑනැත්තෙමත් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81111400178587819712015-11-12T20:25:11.196-05:002015-11-12T20:25:11.196-05:00රසික Web පොලිස් වගේරසික Web පොලිස් වගේTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22109103835093355672015-11-12T12:52:44.437-05:002015-11-12T12:52:44.437-05:00මම අහලා තියනවා එම්බාම් කිරීම සඳහා රැගෙන යන රූමත් ත...මම අහලා තියනවා එම්බාම් කිරීම සඳහා රැගෙන යන රූමත් තරුණ කාන්තාවන්ගේ මෘත ශරීර සමග එම්බාම් කරුවන් සංසර්ගයේ යෙදෙනවා 'ලු' කියා කතාවක්. කොහොම වුනත් ස්පර්ශයකින් හෝ මෙවැනි අවලම් රසයක් විඳින අය ඇති කියලයි හිතෙන්නේ.

මිනිස් සිතේ ඇතිවන හැඟීම් පිබන්දව කල හොඳ විග්‍රහයක් ලෙස මේ කතාව අගයනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-73996727689257795982015-11-12T10:55:34.030-05:002015-11-12T10:55:34.030-05:00ඉන්දියාවෙ සිදුවෙච්ච මේවගේ සිද්දියක් ගැන කෙටි චිත්...ඉන්දියාවෙ සිදුවෙච්ච මේවගේ සිද්දියක් ගැන කෙටි චිත්‍රපටියක් මම බැලුවා. ඒකෙ කතා නායිකාව අන්තිමට කියනවා දැන් මැරෙන්නත් තවත් බයයිලු මේ දේවල් නිසාDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68750343698870049172015-11-12T09:54:12.011-05:002015-11-12T09:54:12.011-05:00බොටත් කම්මලයගේ ලෙඩේ බෝවෙලා වගේ.බොටත් කම්මලයගේ ලෙඩේ බෝවෙලා වගේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16075374505316508722015-11-12T09:17:04.229-05:002015-11-12T09:17:04.229-05:00Shocked.. but know this is possible..Shocked.. but know this is possible..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72212230822900892242015-11-12T09:16:43.181-05:002015-11-12T09:16:43.181-05:00Shocked.. but know this is possible..Shocked.. but know this is possible..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76117732681725952822015-11-12T08:54:50.963-05:002015-11-12T08:54:50.963-05:00මේක මනකල්පිත උනාට මෙව්වා නොවෙනවා කියලත් කියන්න බැහ...මේක මනකල්පිත උනාට මෙව්වා නොවෙනවා කියලත් කියන්න බැහැ අපේ රටේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89721709177778719322015-11-12T07:55:59.553-05:002015-11-12T07:55:59.553-05:00මුල් එකත් මෙතැනට!
http://transyl2014.blogspot.ca/2...මුල් එකත් මෙතැනට!
http://transyl2014.blogspot.ca/2014/12/blog-post_16.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com