Sunday, October 9, 2022

ඔටර්ස් එකේ පාලි

 



එක සැරයක් මමයි මගේ බුවෙකුයි ( ඌ මාර පොරක්) ඔටර්ස් ස්විමිං පූල් එකේ ඉන්න කොට CIS එකේ සෙට් එකක් ඇවිත් ෆුල් ඉංග්ලිශ් වලින් පලාත දෙදරන්න කතාව. අපේ බුවා කෙලින්ම උන්ට ඇහෙන්න මාත් එක්ක පාලි වලින් කතා කරනවා " ඌ මට කියනවා " ගාරවෝච නිවාතෝච සන්තුට්ඨී ච කතඤ්ඤුතා" මාත් අත් ඇරියේ නෑ මමත් උත්තර දුන්නා මගේ බාහුව (මස්ල්ස් පෙන්නලා) " බාහු සච්චඤ්ච සිප්පඤ්ච විතයෝ ච සුසික්ඛිතෝ," මෙහෙම අපි පාලි වලින් කතා කරන කොට CIS සෙට් එක හිමීට මාරු උනා.

2 comments:

  1. පිස්සු පීකුදු 😄

    ReplyDelete
  2. හරි අගෙයි 'ෆුල් ඉංග්ලිශ් වලින් පලාත දෙදරන්න' කතා කරන 'කුල්ටූර්' අයට තරු පෙනෙන්නට ඇති !

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook