Love over gold
Pages
Saturday, April 30, 2022
Love over gold
Wednesday, April 27, 2022
කපුටු සන්දේශය
සැරද බැසිලද සඳ - මියුරස නදින් නඳනා
සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්
සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන
මුළු ලෝ සනසමින් එන ගාන කපමින්
තුටු රැවු මඟුල් ගී නගමින් රැගුම් ගත
සිරි ගිසි අසුන් පත් සිරිමත් කෙළි මතින් වව
සොඳ ගුණකඳ කඳ දෙවි
කඳිනි උසුලනා
සියෙයට තිහක විකුමැති කුලෙකි මනා
සොබමන් මෙ වන් සිරිතැතියන් ගේ දැකුම
දෙවියන් යැදැත් හැකි වෙ දනො දැනේ නියම
අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම
අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම
ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා
ස ස ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා
හොරකම පුරුදු තම හට ඉන් කියනු කිමා
අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා
තුගු සුලකුළු පහ පැහැ සර තර පවර
සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළ’ඹර
සෙන් සිවුරඟ වේ මඟ මඟුලින් නිතොර
කපුටාස් ගඟසිරි පුර වර මොනරන
දිසි මිණි නිල් සැඳැලියැ ලිය වන කමල
දැකැ නොමලන පුල් පියුමැ යි කැරැ කුහුල
සඳ පිළිබිඹු තුරු සෙන් සමගින් සකල
උදුරන ලොබින් බට වැනි බට පියුම් අල
අල කලැයි සකල දේශය
පොඩි හොරු හඳුනා ගන්න
ලොකු හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේය. මේ පාර තොටේ ඉන්නා පොඩි හොරු පිලිබඳවය
Sunday, April 24, 2022
මහින්ද දේශප්රිය ගේ අංශක 180 ටර්න් එක
මහින්ද දේශප්රිය ගෝටාභය ගේ ද්විත්ව පුරවැසිභාවය යට ගහලා ජනාධිපතිවරනයට තරඟ කරන්න ඉඩ සලසා දුන්නා කියලා මහාචාර්ය හූල් චෝදනාවක් කලා ඒ වගේම ලංකා ඊ නිවුස් මෙසේ ලිව්වා : මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය ගේ ලිස්සා යන කොන්ද පණ නැති ප්රතිපත්තියේ නොසිට මහාචාර්ය හූල් අධිකරණයට යෑම විශේෂිතය. ලංකා ඊ නිව්ස් අවසන් වරට ඉතාම අසාධාරණ ලෙස ලංකාවේ තහනම් කරන ලද්දේ මහින්ද දේශප්රිය විසින් වන අතර ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූ ජනාධිපතිවරණයේ දී ය. ඊට පෙර වසර 3 ක් තිස්සේ හිටපු ජනාධිපති සිරිසේන විසින් තහනම් කර තිබූ ලංකා ඊ නිව්ස් සිරිසේන ධූරයෙන් ඉවත්ව යාමට ඔන්න මෙන්න කියා තහනම ඉවත් කෙළේය. ඉන්පසු ලංකා ඊ නිව්ස් පුවත් නිසා ගෝඨාභයගේ මැතිවරණ ව්යාපාරයට හානි සිදුවනවා කියා ගෝඨාභයගේ නීතිඥයන් පිරිසක් මැතිවරණයට දින දෙකකට පෙර මහින්ද දේශප්රිය හමුවී කළ ඉල්ලීමක් අනුව දේශප්රිය විසින් තමන්ට නැති බලතල යොදා ගනිමින් ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කරන ලෙස විදුලි සංදේශන කොමිසමට නියෝග කෙළේය. (LEN)
Friday, April 22, 2022
The Easter Sunday bombings
How can anyone forget
The Easter Sunday bombings
The tragic effects still reverberate
Like a never-ending nightmare
On that terrible day
Many innocent lives perished
When devastating bombs exploded
Survivors suffered immensely
Their pain was enormous
Hard to put into words
Those who lost loved ones
Stricken by grief and bereavement
They feel empty inside
Many are suffering in silence
Who was behind this crime?
Abu Bakr al-Baghdadi’s children?
Maybe another hidden hand?
They secretly mounted these attacks
A few people knew it was happening
But did not do anything to prevent it
Their culpable indifference is awful
Moreover, they failed to deliver justice
They covered up the crime
Leaving an invisible trail
Although they escaped from justice
We certainly know
Blood on their hands
Ruwan M Jayatunge
බර්ලින් තාප්පය සහ නැගෙනහිර ජර්මානු තරුණයා
මේ සිදුවීම වූයේ 1980 දශකයේ අග භාගයේදී නැගෙනහිර ජර්මනියේදීය. මා බටහිර බර්ලින් දේශසීමාව ආසන්නයේ සිටින විට නැගෙනහිර ජර්මානු තරුණයෙක් ඇවිත් මා සමග කතා කලේය. ඊට පෙර දින බටහිර බර්ලිනයේ බර්ලින් තාප්පය ආසන්නයේ David bowie විසින් සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය. එහිදී නැගෙනහිර ජර්මානු තරුණයන් බර්ලින් තාප්පය අසලට රොක්වී මෙම සංගීත සංදර්ශනය ශ්‍රවණය කරමින් සිටියහ. එහිදී නැගෙනහිර ජර්මානු පොලිස් භටයන් විසින් ඔවුන්ව පළවා හරින ලදි. මෙම සංගීත සංදර්ශනය බැලීමට නොහැකිවීම පිලිබඳව එම තරුණයා කණගාටුවෙන් යුතුව කතා කලේය. මගේ මතකය අනුව ඔහුගේ නම ගන්තර් විය යුතුය. ඔහු ඉතා ආශාවෙන් බටහිර ජර්මනියේ තිබෙන ශ්‍රී විභූතිය පිලිබඳ කතා කරමින් කවර දිනෙක හෝ ඔහු බටහිර කරා යන බව කීවේය. එහෙත් බටහිර ජර්මනියට කිහිප වතාවක් ගොස් සිටි මා ඔහු සිතාගෙන සිටින අන්දමේ ස්වර්ගයක් එහි නොමැති බව කීවෙමි. එහෙත් ඔහු ඊට සවන් දුන්නේ සැක සහිතවය. කෙසේ නමුත් මේ බර්ලින් තාප්පය වැඩි කාලයක් නොගොස් කඩා වැටෙන බව මට තේරුම් ගියේය.
Monday, April 18, 2022
උගණ්ඩාව යනු බොරු සංකල්පයකි
උගණ්ඩාව කියා රටක් නොමැත. උගණ්ඩා සංකල්ප වියුක්‌ත නිසා එනම් ඒවා ඉඳ්‍රිය ගෝචර නො වන නිසා උගණ්ඩාව බොරු ය. සෑම නාමරූපයක් ම මුසාවකි. උගණ්ඩාව ඇතුළු බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු බව අප දනිමු. බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. නාථ දෙවියෝ උගණ්ඩාවක් පිලිබඳව කීවේ නැත. නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ ප්‍රියන්තා සේනානායක මහත්මිය ද මේ බව සනාථ කලාය. ඉතා වාස්තවික භාෂාවක් ලෙස සැලකෙන බටහිර ගණිතයෙහි දී වුව ද සන්නිවෙිිදකයා හා සන්නිවේදනය ලබාගන්නා (සන්නිවේදනලාභියා) අතර සන්නිවේදිතය සම්බන්ධයෙන් වෙනස්කම් ඇත. මෙහි දී කෙනකුට සන්නිවේදිතය යන යෙදුම ම ප්‍රශ්න කළ හැකි ය. සන්නිවේදිතය යන්නෙන් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ යමක් ඇතැයි ගම්‍ය වෙයි. එහෙත් ඒ වැරදි ය. සන්නිවේදකයාගේ සන්නිවේදිතය සන්නිවේදනලාභියාගේ සන්නිවේදිතයෙන් වෙනස් වෙයි. එසේ නොවන්නට සන්නිවේදනයේ දී ගැටළු පැන නොනගිනු ඇත. එම නිසා උගණ්ඩාව යනු සන්නිවේදනයේ දී මතුවූ ගැටළුවකි. උගණ්ඩාව යනු බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ගෝලබාලයන් විසින් යොදාගන්නා ලද පට්ටපල් බොරු සංකල්පයක් පමණකි.
Saturday, April 16, 2022
Wednesday, April 13, 2022
Sri Lankan Hip Hop ; Gota Go Home !"
This is the revolution
They call it retribution
Obsolete form of allocution
Fighting for justification
Freedom from pollution
No more clarification
If you don’t rise up
Expect destitution
This is what they call
Gota go Home
Didn't you know that
You have become a syndrome
Pale looking monochrome
Go back to your hippodrome
We are not Puppets
Playing our trumpets
Calling for freedom
Praying for wisdom
You are the problem
Don't give a tantrum
You stole my country
Made people hungry
We became angry
Telling you frankly
Go back to your country
This is the young generation
Never go for regression
Fight against repression
We are in the equation
Your time has gone
New hopes are born
You feel like withdrawn
Its time to go home
Yes Gota go home
Tuesday, April 12, 2022
බුද්ධාගම පාවා දීම (Buddhism Betrayed?)
ගෙවල් වල තිබෙන දරිද්‍රතාව , තාත්තලා කසිප්පු ගැහීම සහ ගෙවල් වල ළමයින් දෙස නොබැලීම, අම්මා මැදපෙරදිග යාම වැනි සමාජ විපරීත නිසා බත් පිඟාන ලැබෙන නිසා මේ පීඩිත ළමයින් පන්සල් වල ඩම්ප් කරනවා. මේ ළමයින් ගෙන් බොහෝ දෙනෙකු වැඩිහිටි භික්‍ෂූන් ගෙන් සෙක්ස්‍ෂුවලි abuse වෙනවා. කායික හිරිහැර වලත පාත්‍ර වෙනවා. ළමා කාලයේදීම psychological trauma වලට ලක් වන මේ ළමයි ගේ සිත් වලට අන්තවාදී අදහස් දාන එක ලේසියි. තම්බියා , දෙමලා එහෙමත් නැත්නම් ක්‍රිස්තියානිකාරයා තමයි අපේ හතුරා කියලා seed එකක් ප්ලාන්ට් කරන්න හරිම ලේසියි. අනාගතයේ ඥාණසාරලා , ඉත්තෑකන්දේලා බිහි වෙන්නේ මෙහෙමයි. දේශපාලකයන්ට මේ ළමයි යූස් කරන්න හරි ලේසියි.
Sunday, April 10, 2022
ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක
Saturday, April 9, 2022
Power To The People"
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people
Power to the people, right on
Personality Changes Following Traumatic Combat Exposure
Ruwan M Jayatunge M.D.
Combat trauma can cause drastic personality changes. Often these changes are negative. Nevertheless, some studies indicate that there were positive changes as well. (Positive Change Following Trauma and Adversity P. Alex Linley1 and Stephen Joseph- Department of Psychology, University of Warwick, Coventry, United Kingdom) according to the researchers' cognitive appraisal variables (threat, harm, and controllability), problem-focused, acceptance and positive reinterpretation coping, optimism, religion, cognitive processing, and positive affect were consistently associated with adversarial growth.
Monday, April 4, 2022
මහ බැංකු අධිපති R.W රාජපතිරණ සහ කබ්බා
Sunday, April 3, 2022
මිත්‍යාවේ බලය
රටේ ෆස්ට් ලේඩි මේ වඳින්නේ ලෙඩුන් දහසක් සුවපත් කල කන්සල්ටන්ට් කෙනෙකුට නොව අනුරාධපුර රෝහලේ සේවය කල උපස්ථායිකාවකටය. ඇයගේ රැකියාව මෙහිදී අදාල වන්නේ ටයි දාගත් දොස්තරලා සර් මැඩම් කියා දේශපාලකයන්ට වඳින රටක , ඇටන්ඩන්වරියකට බලගතු දේශපාලකයන් තමන් ගේ දෙපතුල් ලඟට ගෙන්වා ගැනීමට ඇති හැකියාව නිසාය. මිත්‍යාව ඉදිරියේ සියළු දැණුම , විදෙස් ට්‍රේනිං, උපාධි බළු වන අයුරු මේ චායාරූපය සනිටුහන් කරයි.