Wednesday, November 1, 2017

බෆලෝ සොල්දාදුවන්


 


බොබ් මාලේ කරේ 
අහලම නෑ රෙගේ 
අප වෙමු බෆලෝ සොල්දාදුවන් 
නියෝගයට පාද තබන 
නියෝගයට වෙඩි තබන 
ජීවිතය වර්ණාන්ධ ගන්වා 
අසිහියෙන් මාර්ගය සොයන 



6 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook