tag:blogger.com,1999:blog-7642968051257221094.post964223637343676196..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: යියා මාන්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7642968051257221094.post-2889351518018543522018-03-30T03:52:46.704-04:002018-03-30T03:52:46.704-04:00බටහිර සංස්කෙෘතියට හා සමාජයට ඉක්මනින් absorb වන්නේ...බටහිර සංස්කෙෘතියට හා සමාජයට ඉක්මනින් absorb වන්නේ අප්‍රිකන වර්ගයේ ජනතාවය.ඉන්දියානුවන් හා ලාංකිකයන් එම සංස්කෘතියට කිසි විටක පළමු හෙවත් එම රටවලට පය තබන මුල් අය බටහිර සංස්කෘතිට අනුගත නොවනවා පමණක් නොව දෙවන පරම්පරාවද බටහිර සංස්කෘතියට අනුගතවීම නුරැස්සති.මෙනිසා මෙම ළමුන් විශේෂයේන් ගැහැනු ළමුන් මානසික පීඩනයකට ලක්ව අැති බව සමාජ විද්්යාඤයින් සොයාගෙන අැත.අැමරිකානුවන්ගේ සංගීත රටා ජෑස්,ටැප් ඩාන්ස් , ටැබූ ,අප්‍රිකානු ගෝත්‍රික සංගිත රටා හා නැටුම් රිත්ම වලට සමානය.අප්‍රිකානුවන් එම රටකට පය තැබූ විගසම බටහිරට අනුගත වේ.ඔවුන් ගේ වෙනම අාගමික සංස්ථා නැත.කෝවිල් පංසල් පිහිටුවා ගෙන තම වර්ගයාට පමණක් සේවය කරන අායතන අප්‍රිකානුවන්ට නැත.දෙවන පරම්පරාව විවාහ වීමේදී කූලය අාගම නොසයති.YELLOW MOONhttps://www.blogger.com/profile/02043236811962675886noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75683915850198034622016-06-04T07:48:38.256-04:002016-06-04T07:48:38.256-04:00ගංජා භාවිතයට හොඳින්ම හුරු උන කෙනෙක් මානසිකව රෝගී ...ගංජා භාවිතයට හොඳින්ම හුරු උන කෙනෙක් මානසිකව රෝගී වෙන්න පුලුවන් , විශාදිය වගේම සයිකෝසියාව ඇතිවෙන්න පුලුවන්

Cannabis use and Mental Health
Posted on July 15th, 2015
Dr. Ruwan M Jayatunge
Cannabis sativa (Marijuana) has been used throughout the world medically, recreationally and spiritually for thousands of years (Maule, 2015). It is the most commonly used illicit drug in the world (Wittchen et al., 2009). Despite being illegal in many countries it is easily obtainable and even homegrown (Delisi te al., 2006). According to the Results from the 2011 National Survey on Drug Use and Health the rate of marijuana use has had a steady increase since 2007. Cannabis use continues to constitute social and public health problem.

Read more ; http://www.lankaweb.com/news/items/2015/07/15/cannabis-use-and-mental-health/
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24038530427594993342016-06-04T07:46:57.872-04:002016-06-04T07:46:57.872-04:00++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-63340920055644734062016-06-04T07:46:49.156-04:002016-06-04T07:46:49.156-04:00ෆිට් වුනොත් බොක්කෙන් ෆිට්. කචල් නම් මරණය වුනත් බලා...ෆිට් වුනොත් බොක්කෙන් ෆිට්. කචල් නම් මරණය වුනත් බලාපොරොත්තුවෙන් තමයි කචල් එක දාගන්න ඕන.///// true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-22409600223299409332016-06-04T07:46:28.998-04:002016-06-04T07:46:28.998-04:00ඔව්ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55530273729591527312016-06-04T07:46:15.167-04:002016-06-04T07:46:15.167-04:00ගංජාකාරයේා නෙවෙයි කුඩුකාරයෝ පාර්ලිමෙන්තුවේ ඉන්නේ ...ගංජාකාරයේා නෙවෙයි කුඩුකාරයෝ පාර්ලිමෙන්තුවේ ඉන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-716954512310496112016-06-04T07:45:28.874-04:002016-06-04T07:45:28.874-04:00මම හිතන්නේ වෙනම රාජ්‍ය හැටියට තියෙන්න ඇති මම හිතන්නේ වෙනම රාජ්‍ය හැටියට තියෙන්න ඇති Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72982578907835117782016-06-04T07:08:30.266-04:002016-06-04T07:08:30.266-04:00ඩොක්.. ගංජා භාවිතයට හොඳින්ම හුරු උන කෙනෙක් මානසිකව...ඩොක්.. ගංජා භාවිතයට හොඳින්ම හුරු උන කෙනෙක් මානසිකව රෝගී වෙනවද? මොකද ගංජා භාවිතයත් සමඟම මිනිසුන් සාමකාමී ගැඹුරු වින්දනාත්මක අත්දැකීම් ලබන බවක් තමයි පෙනෙන්නෙ.කලබලයක් නැතිව.මේක කාලයක් යනකොට ගංජා නැතුවත් ඔවුන් අත්විඳිනවා.
මේ ගැන වයිද්ය විද්‍යාත්මක ඇත්ත මොකද්ද?
අර ඔබතුමා ලියපු හෙරොයින් ගැන ඉංගිලිසි ලිපිය මතක් උනා.වෙළඳපලේ පොපි සහ කැනබීස් සටනක් ඇතිවෙලා කියලා දැනෙන නිසා මාතෘකාව ගැන උනන්දු හිතෙනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77493824488606120282016-06-04T04:33:22.519-04:002016-06-04T04:33:22.519-04:00'මම එරන්දි' නමින් අළුත් ඒවගේම සුන්දර බ්ල...'මම එරන්දි' නමින් අළුත් ඒවගේම  සුන්දර බ්ලොග් එකක්. ගිහින් බලන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-775417556916493822016-06-03T12:34:03.292-04:002016-06-03T12:34:03.292-04:00යෙ මාන් ගිහ් මිය කර්ය බාග්...yes man..give me a ca...යෙ මාන් ගිහ් මිය කර්ය බාග්...yes man..give me a carrier bag.

මෙලෝ එකෙකුට තේරෙන්නේ නැහැ මේ කියන්නේ මොකක්ද කියලා.කාලයක් යනවා තේරුම් ගන්න. උන්ගේ කතා විලාශය විතරක් නෙමේ ඒ ඒ චරිත පවා. ජීවිතයම ෆන් තමයි. ෆිට් වුනොත් බොක්කෙන් ෆිට්. කචල් නම් මරණය වුනත් බලාපොරොත්තුවෙන් තමයි කචල් එක දාගන්න ඕන.මට මේ අයගේ ගැන්ග්ස් පුරවරයක කාලයක් වැඩට යන්න වුනා.ගංජා,හශීස්, හෙරොයින්, කොකේන්,ක්‍රැක්, ටැබ්ලට්ස්, ඉල්ලුමට සැපයුම..මේවා වෙනම රාජ්‍යය වගේ. පොලිසිය ලොකු සටනක් දෙන්නේ. මතකද 2011 Tottenham riots.

ඒ වගේම තමයි ඉතා උගත්, බුද්ධිමත්, සමාජයට සේවයක් කරන ඉතා පරිත්‍යාගශීලී, ආගමික නැඹුරුවක් සහිත ප්‍රජාවක් ඉන්නවා ලෝකයටම සේවයක් කරමින්. ඉතාමත් විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයෝ/සංගීතඥයෝ/කලාකරුවෝ. ශක්තිමත් ප්‍රජාවක්.

රස්ටාෆේරියන්ස්ලා නම් පුදුම පොරවල්. යාලුවෝ කීප දෙනෙක් හිටියා.

Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59701124773543996192016-06-03T12:31:40.367-04:002016-06-03T12:31:40.367-04:00නූගත්කම, දිළිඳුකම, සමාජ අපචාර, මග පෙන්වීමක් නැතිකම...නූගත්කම, දිළිඳුකම, සමාජ අපචාර, මග පෙන්වීමක් නැතිකම, මේ රටේ දියුණුවට මහත් බාධාවක් වී ඇති බව අසා තිබනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29338506680973231472016-06-03T11:29:07.244-04:002016-06-03T11:29:07.244-04:00ගංජා බීමත්, ද්‍රව්‍යාත්මක දේවල් පසුපස ලුහු නොබැඳීම...ගංජා බීමත්, ද්‍රව්‍යාත්මක දේවල් පසුපස ලුහු නොබැඳීමත් අතරේ සමානුපාත සම්බන්ධයක් තියේද? ගංජාකාරයේා පාර්ලිමෙන්තු යවමු.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-83465721782217120532016-06-03T11:17:26.922-04:002016-06-03T11:17:26.922-04:00ජැමෙයිකාවේ ආදීවාසීස් වර්ග දෙකක් හිටියානම්, අනෙක් ද...ජැමෙයිකාවේ ආදීවාසීස් වර්ග දෙකක් හිටියානම්, අනෙක් දූපත්වලත් වෙනත් ආදිවාසී වර්ගත් ඉන්න ඇතිනේ, ගොඩක් වෙලාවට ඒ කාලේ එහේ තියෙන්නත්තේ පෙඩරල් සමූහාණ්ඩුවක් වෙන්නැති.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18280515104371955112016-06-03T08:44:01.703-04:002016-06-03T08:44:01.703-04:00ජැමේයිකාව කොදෙව් දුපත් වල තියෙන එක රටක්නේ.බාබඩොස්,...ජැමේයිකාව කොදෙව් දුපත් වල තියෙන එක රටක්නේ.බාබඩොස්,බර්ම්යුඩා වගේ වෙනත් ස්වාදින රටවල් ඒ අතරේ තියෙනවානේ.මේ කොදෙව් වෙනත් ජාතින් යටත් කරගන්න පෙර එකම රාජ්යක්ව තියෙන්න ඇතිදManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com