tag:blogger.com,1999:blog-7642968051257221094.post919590584522932348..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: අයි. ඩී ආනන්ද සහ ඔස්මන් අයියාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7642968051257221094.post-90216016491159458892018-06-13T11:28:07.395-04:002018-06-13T11:28:07.395-04:00Osmand ayya thamai attanagalla court ekede wawul...Osmand ayya thamai attanagalla court ekede wawul kale mini maruwanta wedi thibbe he is living legend chinthakasanhttps://www.blogger.com/profile/08813155611959441897noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61084812220451137162018-06-09T21:38:25.598-04:002018-06-09T21:38:25.598-04:00wowwowTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27068737363826153902017-09-24T22:14:12.015-04:002017-09-24T22:14:12.015-04:00සිංහල සහ ගණිතය ; කපිල විදානරාල ඔබගේ කව්ද ? සිංහල සහ ගණිතය ; කපිල විදානරාල ඔබගේ කව්ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6022820572112778312017-09-24T13:27:18.710-04:002017-09-24T13:27:18.710-04:00මමත් අාදිල් හෂීම්ල ඉන්න කාලෙම තමයි අානන්දෙ (අානන්ද...මමත් අාදිල් හෂීම්ල ඉන්න කාලෙම තමයි අානන්දෙ (අානන්දාවෙ නොවේ) හිටියෙ. ඒත් ජයතුංග ටීච හමුවෙලා නැහැ. ටීච මොනවද ඉගැන්නුවෙ ?Vidanaralahttps://www.blogger.com/profile/04298186926770576370noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-646636796438832582016-08-29T20:10:47.377-04:002016-08-29T20:10:47.377-04:00ඔස්මන් අයියා" සහ "ඔස්මන් අම්මා" ගැන...ඔස්මන් අයියා" සහ "ඔස්මන් අම්මා" ගැන මගේ 71 කැරැල්ල පොතේ ලියලා තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31993673770407479812016-08-29T13:19:56.207-04:002016-08-29T13:19:56.207-04:00ඔය ඔබ මුණගැසී සහ විස්තර ලියා ඇති ඇති "වනාතෙ /...ඔය ඔබ මුණගැසී සහ විස්තර ලියා ඇති ඇති "වනාතෙ / බොරැල්ලෙ ඔස්මන් අයියා" වෙන්න බැරිද? "ඔස්මන් අයියා" සහ "ඔස්මන් අම්මා" ගැන ලිව්ව්වොත් නරකද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6401427552655279472016-08-26T07:51:21.977-04:002016-08-26T07:51:21.977-04:00ඒවගේම රේඛා සිංදුව - ධනවත් අයගේ බෙල්ලෙ රේඛා.... etc...ඒවගේම රේඛා සිංදුව - ධනවත් අයගේ බෙල්ලෙ රේඛා.... etc Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66705348999987539532016-08-26T00:39:06.286-04:002016-08-26T00:39:06.286-04:00පරණ සින්දුවක් තියනවා, 'සැංගී සැංගී ඈත සූර්යයා ...පරණ සින්දුවක් තියනවා, 'සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා' කියලා. රුවන් මිල්ලවාන ඒකට අලුත් වචන දාලා කියනවා 'බොහොම ලස්සනට' vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-36601715696315772562016-08-26T00:36:33.466-04:002016-08-26T00:36:33.466-04:00තවමත් මේ වගේ ඇත්තම අයියලා ඉන්නවා. ඒ අයියලාගෙන් විව...තවමත් මේ වගේ ඇත්තම අයියලා ඉන්නවා. ඒ අයියලාගෙන් විවිධ අය නොයෙක් ප්‍රයෝජන ගන්නවා :Dvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9129280324960736282016-08-26T00:28:51.331-04:002016-08-26T00:28:51.331-04:00ඔව් ගම්පහ ටවුන් එකේ කෙනෙකුගෙන් ගම්පහ පැත්තේ පොලිස්...ඔව් ගම්පහ ටවුන් එකේ කෙනෙකුගෙන් ගම්පහ පැත්තේ පොලිස් නිලධාරියෙකුගෙන් අහලා බලන්න. මම දන්න විදිහට මුලින්ම ඔස්මන් අය්යා චන්ඩියෙක් උනේ තමන්ගේ තාත්තට ගහන්න ආපු මිනිහෙකුට ගහලා. ඒ ගහපු එකෙන් හිතපු නැති විදිහට ඒ මිනිහා මැරුනා. පස්සේ ඔස්මන් අය්යා හිරේ ගියා. ඊට පස්සේ ගමේ වලියක් ගියොත් ඒක බේරන්න ඔස්මන් අය්යා සම්බන්ධ උනා. ටික ටික චණ්ඩියෙක් උනා. පස්සේ ලංකාවේ පාතාලේ ප්‍රබල චරිතයක් වෙන ම්ටටමට ආවා. දැන්නම් ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. පාතාලෙ උනත් මිනිහගේ කොලිටියක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. මේ ඔක්කොම මම අහලා තියෙන දේවල්. හැබැයි අදටත් මිනිහ ඉන්නවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60664477727187090642016-08-25T20:34:24.864-04:002016-08-25T20:34:24.864-04:00Thanks Nayane Thanks Nayane Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-27208313226469160732016-08-25T12:01:43.040-04:002016-08-25T12:01:43.040-04:00හැත්තෑ අටේ ආනන්දෙට ගිය අපිට ඔබේ මවගෙන් ඉගෙන ගන්නට ...හැත්තෑ අටේ ආනන්දෙට ගිය අපිට ඔබේ මවගෙන් ඉගෙන ගන්නට ලැබෙන්න නැතිව ඇති මට ඒ නමින් ගුරුවරියක් මතක් කරගන්නට බැහැ.

ඔබේ කතාවත් කමෙන්ට් ටිකත් හරිම රසවත්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44793831063511215402016-08-25T12:00:19.927-04:002016-08-25T12:00:19.927-04:00This comment has been removed by the author.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49317955012975653782016-08-25T11:56:12.228-04:002016-08-25T11:56:12.228-04:00ඒක මටත් හිතුනා තමයි.
ආනන්දාව කියපු එක නම් ඔස්මන් අ...ඒක මටත් හිතුනා තමයි.
ආනන්දාව කියපු එක නම් ඔස්මන් අයියට කියන්නම වෙනවා.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-1722110197058247792016-08-25T08:26:25.219-04:002016-08-25T08:26:25.219-04:00බයික් වල යන ගමන් අහන කොට ගෑණු ළමයි පාර කියන්නෙ බෙල...බයික් වල යන ගමන් අහන කොට ගෑණු ළමයි පාර කියන්නෙ බෙල්ලෙ චේන් එකට අත තියාගන //// ආරක්ෂක උපක්‍රම Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-38413717888984451442016-08-25T08:25:45.119-04:002016-08-25T08:25:45.119-04:00හරි හරි මට මතකයි හරි හරි මට මතකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2708629466447131142016-08-25T08:25:22.375-04:002016-08-25T08:25:22.375-04:00ඒ කියන්නේ ඔස්මන් අයියා ජීවමාන චරිතයක් ද ? ඒ කියන්නේ ඔස්මන් අයියා ජීවමාන චරිතයක් ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31914708659914129352016-08-25T08:24:53.404-04:002016-08-25T08:24:53.404-04:00ඒවා කොහෙද ?ඒවා කොහෙද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2239715891652571672016-08-25T08:24:24.315-04:002016-08-25T08:24:24.315-04:00ha ha ha ela ha ha ha ela Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30642829622132718392016-08-25T05:37:30.706-04:002016-08-25T05:37:30.706-04:00ඔය පාර අහන එකත් හරි ජොලි වැඩේ.. හැබැයි බයික් වල ය...ඔය පාර අහන එකත් හරි ජොලි වැඩේ.. හැබැයි බයික් වල යන ගමන් අහන කොට ගෑණු ළමයි පාර කියන්නෙ බෙල්ලෙ චේන් එකට අත තියාගන.. දුක තමා.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40189732148913948602016-08-25T05:04:02.152-04:002016-08-25T05:04:02.152-04:00ඔය කියන අයිඩියා නන්ද හිටියේ අසූ ගනන් වල තරුණයා පත්...ඔය කියන අයිඩියා නන්ද හිටියේ අසූ ගනන් වල තරුණයා පත්තරේ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-72720835275625446812016-08-25T05:02:11.960-04:002016-08-25T05:02:11.960-04:00කොමෙන්ට්ස් ටිකත් සුපිරි ඕයි . . හෙ හෙ හේ කොමෙන්ට්ස් ටිකත් සුපිරි ඕයි . . හෙ හෙ හේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71510454713475676322016-08-25T04:17:28.243-04:002016-08-25T04:17:28.243-04:00ඉවාන් පුතේ
උඹට කියන්න පුතේ මට වාසනාව නැති වුනානේ ඉ...ඉවාන් පුතේ
උඹට කියන්න පුතේ මට වාසනාව නැති වුනානේ ඉංජිනේරු බෑණෙක් ලබන්න.මේකි ඊට පස්සෙ උඹලගෙ ඉස්කෝලෙ ඉස්සරහ තැඹිලි කපන එකා එක්ක පැනල ගිහින් අන්න ළමයිත් එක්ක ගෙදර ඇවිත් ඉන්නවා.මම යනව දරුවො සමෘධියවත් හදාගන්න පුලුවන්ද බලන්න.දවසට හාල් මිටි බාගයක් වත් යනවා.පුලුවන් නම් පුතේ දැන් ඇවිත් අරන් පලයන්.පාර මතක ඇති නේද.එහෙනම් එන්න දරුවෝ.

Mr ජයසිංහ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11365560287871167722016-08-25T04:00:02.705-04:002016-08-25T04:00:02.705-04:00ඔයා එදා අපේ ගෙදර ආව දවසේ මම ජනේලෙන් බලාගෙන හිටියේ....ඔයා එදා අපේ ගෙදර ආව දවසේ මම ජනේලෙන් බලාගෙන හිටියේ.ඇත්තටම මමත් ඔයාට කැමත්තෙන් හිටියෙ අයියේ.ඒත් ඔයා මගෙන් ඇහුවෙ නැහැනේ.ඇයි අනේ ඇහුවෙ නැත්තේ?එහෙනම් මේ හැමෝමටම හොරෙන් අපි අපේම ලෝකයක් හදාගෙන හන්තාන පැත්තේ සීතලට ගුලිවෙලා ඉන්නවනේ.අපි වෙන ආත්මයක හරි අපි අපේම වෙමු.ඔයා අද ආවත් මම අදත් කැමතියි.එහෙනම් අදටඇති ඉවාන් අයියේ.

- ඔයාගෙම ආදර කෞශිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70755252055158391172016-08-25T03:49:21.771-04:002016-08-25T03:49:21.771-04:00මේ කියනා සපුගස්කන්ද කිරිබත්ගොඩ මාකොල සපුගස්කන්ද නම...මේ කියනා සපුගස්කන්ද කිරිබත්ගොඩ මාකොල සපුගස්කන්ද නම් එම කොල්ලන් ඔස්මන් අය්යාට බයවීම සාධාරණය. ඔස්මන් අය්යා යනු කවුරැන්දැයි ගම්පහ ටවුන් එකේ කාගෙන් ඇහුවත් දැනගත හැකිය. නැත්නම් ටිකක් බජාර් බහින කිරිබත්ගොඩ පැත්තේ කෙනෙකුගෙන් වුවත් දැනගතහැකිය. එම කොල්ලන්ගේ බිය සාධාරණය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com