tag:blogger.com,1999:blog-7642968051257221094.post9063462237811029419..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: 71 කැරැල්ල මර්ධනය කල සර්නි විජේසූරිය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7642968051257221094.post-6160153906576875242017-03-15T02:14:17.394-04:002017-03-15T02:14:17.394-04:00සෙන්නා,
:)සෙන්නා,

:)!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12012849668814871812017-03-15T02:13:24.439-04:002017-03-15T02:13:24.439-04:00Aruna,
//කෝ නඩු. කෝ තීන්දු. මම ජවිපෙට සුදු තීන්ත ...Aruna,

//කෝ නඩු. කෝ තීන්දු. මම ජවිපෙට සුදු තීන්ත ගානවා කියලා හිතන්න එපා. මේ සියල්ල ඇතුලේ යක්කු සහ සාන්තුවරු ඉන්නවා. ඔවුන් එලියට දාන්න ජවිපෙ සුදානමකුත් නැහැ. //

ජවිපෙට සාන්තුවරු ඉන්නවනම් ඔවුන් ඉදිරිපත් කරන්නේ බොහොම කලින්, ඔවුන් මේවා රහස් ලෙස රකින්නේ මේවා එලියට ආවනම් දේසපාලන වශයෙන් ඔවුන්ට පාඩු නිසයි, ඔවුන්ට මේ කරුණු දේසපාලන ලෙස වාසිනම් ඔවුන් කිසිසේත් මේවා එලි කරන්න ප්‍රමාද වන්නේ නෑ.

ඔවුන්ට දෙසපාලනිකව පාඩු ජනතාව ඔවුන්ව හදුනාගන්න නිසයි.

//87න් පස්සේ ආපු කිසිම ආන්ඩුවකුත් අදටත් සුදානම් නැහැ. ලාං.සි. තව දුරටත් හොයන්න.//
විජය ගේ බර්යාව රටේ ජනපති උනාම කලෙත් දේසපාලන වාසි ගැනීමයි, ඇය ගාමිණි ලොකුගේ පටලවල අවසාන ලෙස JVP සමග සන්දානයට පවා යනවා මේවා ලජ්ජා නැති දෙසපාලනයේ හැටියි.

//තමන් ගැන හොයා ගන්න බැරි අපි අනුන්ට සුදු හුනු ගානවා සහ තාර අතුල්ලනවා. //

මේක නම් සම්පුර්ණ ඇත්ත!!!

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6538685497111467672017-03-15T00:45:38.876-04:002017-03-15T00:45:38.876-04:00බොහොම ස්තුතියි ඔවදනට අරුණ අයියේ. ඇත්තටම කියනවනම් 8...බොහොම ස්තුතියි ඔවදනට අරුණ අයියේ. ඇත්තටම කියනවනම් 88-89 අවස්ථාවලදීත් මම බොහොම පොඩි එකෙක්. මට මතකයි ඉස්කෝල පොත්වලත් JVP කියල ලොකුවට ලිව්ව. මොකද ඒ අකුරු ඒ දවස්වල හැම තැනම හැම බිත්තියකම දැකල තිබ්බ ඒවා නිසාත් ඉංග්‍රීසි අකුරු නිසාත් ලොකු පොෂ් බවක් දැනුනා. අනික ආණ්ඩුව එක්ක හැප්පෙනවා මිනිස්සු තැන තැන පිච්චෙනවා නිසා ඔය කියන කණ්ඩායම මහා බලවත් සුපර් හීරෝ කෙනෙක් කියලයි හිතන් හිටියේ.

පහු කාලීනවත් කිසිම අවස්තාවක් අසාවක් ආවෙ නැහැ ඔය කියන විජේවීර ඇතුළු කට්ටිය ගැන කියවන්න වගේම කරුණු හොයන්න.

පස්සෙ දශක දෙකහමාරක් ඇවෑමෙන් බ්ලොග් එකට අහම්බෙන් ඇවිත් පැරාගේ බ්ලොග් එකෙන් වාමාංශික දේශපාලනය ගැන කියෙව්වට පස්සෙ නිකන් මම උඩ දාල පයින් ගහල බිමට වැටුන වගේ. ඒ කියන්නේ පැරා කියන වාමාංශික දේශපාලනයත් නිකං මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. මගේ ඔළුව තවත් හොල්මන්.

ඒත් ඉතිං අතට අහුවෙන හැමදේම කියවන්න තියෙන ඇබ්බැහිවීම තවමත් එහෙම්මම තියෙන නිසා මේ ඉතිං කියවනව. දන්නා තේරෙන විදිහට කොමෙන්ට් කරනව. හැබැයි අරුණ අයියේ ඔබලා වැනි අය ඒ වරද හෝ අතපසුවීම් මෙහෙම හරි නිවැරදි කරල තව ටිකක් කරුණු හොයන්න පොළබවන එකටත් බොහොම ස්තුතියි. නිහතමානීව ඔබ වැනි අයගේ දේවල් වලට ඇහුන්කන් දෙමි.

ඔබට ස්තුතියි.

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-14705841967255624482017-03-14T22:33:18.181-04:002017-03-14T22:33:18.181-04:00aniva : Chandrika ganath livva aniva : Chandrika ganath livva Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37432065202639913892017-03-14T21:52:57.961-04:002017-03-14T21:52:57.961-04:00අපි මහන්ද මහත්තයා, රනිල් අගමැතිතුමාවත් විශ්ලේෂණය ක...අපි මහන්ද මහත්තයා, රනිල් අගමැතිතුමාවත් විශ්ලේෂණය කොරමු දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13875617068226276922017-03-14T18:40:31.705-04:002017-03-14T18:40:31.705-04:00අරූ, මම එහෙම එක පාරම කෙනෙක් හොඳයි, නරකයි කියලා නිග...අරූ, මම එහෙම එක පාරම කෙනෙක් හොඳයි, නරකයි කියලා නිගමනයන්ට එන්නෑ.. ඒත් වෛද්‍ය රුවන් ලිපි කිහිපයකින්ම විජේවීරව ළඟින්ම ඇසුරු කරපු අයගේ සාක්ෂිත් එක්ක පෙන්නුවා ඔහු මොන වගේ චරිතයක් ද කියන එක.. මම හිතන්නේ ඒ ටික ඇති කියලයි.. ඒ නැතත් මට විජේවීර සහ JVP කියන්නේ තවත් ත්‍රස්ත්වාදී කණ්ඩායමක් විතරයි.. කොටි නරක් වෙන්නයි, JVP හොඳ වෙන්නයි විදිහක් නෑ මචෝ.. දෙගොල්ලොම කළේ මේ රට විනාශ කරපු එක..

අනිත් පැත්තෙන් JVP කාරයෝ කැම්පස් වලට දේශපාලනය රිංගවගෙන නටන නාඩගම !! ඕකුන් අහිංසක ජීවිත කීයක් ඒ තුලින් විතරක් විනාශ කරලා ඇත්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64634824873508267102017-03-14T18:34:07.381-04:002017-03-14T18:34:07.381-04:00"ලාං.සි. විජයව මරන කොට ....... "
දැන් එ..."ලාං.සි. විජයව මරන කොට ....... "

දැන් එතකොට ලාං.සි. ද විජයව මැරුවේ...? හෙහ් හෙහ්.. කමා දාපන් මිනී මරන්නැතුව... Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9986053676365846762017-03-14T14:15:05.319-04:002017-03-14T14:15:05.319-04:00සෙන්නා...මට ජවිපෙ සමග නොගැලපීම් කිහිපයක් තියෙනවා. ...සෙන්නා...මට ජවිපෙ සමග නොගැලපීම් කිහිපයක් තියෙනවා. මම ඒ පිලිබඳව මා සමගම තර්ක කරනවා. රුවන් කියන්නේ මනෝ විද්‍යාත්මක පසුබිමක සිට සියල්ල විග්රහ කරන කෙනෙක්. වරදක් නැහැ. ඒ ඔහුගේ වෘත්තිය පසුබිම. ඒත් සෙන්නා රටක, ජාතියක දේශපාලනික යතාර්තය, මනෝ විද්‍යාත්මක පසුබිමක කෙරෙන විග්‍රහවලින් සහ බ්ලොග් පෝස්ට් හරහා තීරනය කරන්න යන්න එපා. එය ඉතාම පසුගාමි සංසන්දනය්ක් වෙයි. රුවන්ගේ ලිවීමේ අයිතිය වෙනම කතාවක්. මම ඒකට විරුද්ධ නැහැ. සෙන්නගෙ දෘඩ අදහස් දැක්වීම ඇතුලේ මට අංගුලිමාල කියන චරිතයත් මතක් වුනා. හෙමීට හිතන්න පුලුවන් නම් පසුතැවිලි අඩුයි මචං.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41458408566124708282017-03-14T14:03:35.868-04:002017-03-14T14:03:35.868-04:00ලාං.සි. විජයව මරන කොට මට අවුරුදු විසිපහයි. මම ඒ ...ලාං.සි. විජයව මරන කොට මට අවුරුදු විසිපහයි. මම ඒ මොහොතේ ලංකාවේ හිටියා නිවාඩුවකට ඇවිත්. කතා ගොඩක් මැද්දේ එකම කතාවක් ඇත්ත කියලා හිතන්න එපා. තව දුරටත් සොයා බලන්න. කෝ නඩු. කෝ තීන්දු. මම ජවිපෙට සුදු තීන්ත ගානවා කියලා හිතන්න එපා. මේ සියල්ල ඇතුලේ යක්කු සහ සාන්තුවරු ඉන්නවා. ඔවුන් එලියට දාන්න ජවිපෙ සුදානමකුත් නැහැ. 87න් පස්සේ ආපු කිසිම ආන්ඩුවකුත් අදටත් සුදානම් නැහැ. ලාං.සි. තව දුරටත් හොයන්න. තමන් ගැන හොයා ගන්න බැරි අපි අනුන්ට සුදු හුනු ගානවා සහ තාර අතුල්ලනවා. මේවා අකුරු හරඹ. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56393114928797987552017-03-14T13:56:30.653-04:002017-03-14T13:56:30.653-04:00agree Aruna agree Aruna Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64346616998556909442017-03-14T13:44:20.932-04:002017-03-14T13:44:20.932-04:00ටික්කා.....මිනිස්සු ගැන ප්‍රි-ජජ්මන්ට්වලට යන්න එපා...ටික්කා.....මිනිස්සු ගැන ප්‍රි-ජජ්මන්ට්වලට යන්න එපා. තවදුරටත් කියවා බලන්න. මේ එක ලිපියක් පමනයි. රුවන් බොහෝ තොරතුරු දන්නවා ඇති. ඒකම එකම තොරතුර කියා සිතන්න එපා. මම ඔහොම වරද්දගත් තැන් තියෙනවා. ඒක අපි හැමෝටම පොදු තත්වයක්. මා තදින්ම විවේචනය කරන මරා පිලිබඳව උනත් එහෙමයි. සුදුත් නැහ, කලුත් නැහැ. ඕක බොටත් මටත් අදාලයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-33171048696014909632017-03-14T13:06:11.097-04:002017-03-14T13:06:11.097-04:00මුන් එකෙක්වත් හිනා වෙනව දැකල තියෙනවද..? සන්තෝසෙන් ...මුන් එකෙක්වත් හිනා වෙනව දැකල තියෙනවද..? සන්තෝසෙන් කතා කරනව දැකල තියෙනවද..?
////////////////////////// ammapa 100 % athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42088883736678785222017-03-14T13:05:20.680-04:002017-03-14T13:05:20.680-04:00මේ පොත කලේ රන්ජිත් දිසානායක මේ පොත කලේ රන්ජිත් දිසානායක Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42545523383175769472017-03-14T13:03:57.686-04:002017-03-14T13:03:57.686-04:00athha athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86188209147075241592017-03-14T13:03:39.106-04:002017-03-14T13:03:39.106-04:00https://en.wikipedia.org/wiki/Abeid_Karumehttps://en.wikipedia.org/wiki/Abeid_KarumeTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68117992174729282382017-03-14T13:02:22.003-04:002017-03-14T13:02:22.003-04:00mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52100527351224893832017-03-14T13:01:47.597-04:002017-03-14T13:01:47.597-04:00 මම විජේවීරට පක්ෂ හෝ ප්‍රති පක්ෂ නැත මම ඔහු කල ... මම විජේවීරට පක්ෂ හෝ ප්‍රති පක්ෂ නැත මම ඔහු කල කී දේ විශ්ලේශනය කලා පමණයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41931786529095581772017-03-14T10:48:49.831-04:002017-03-14T10:48:49.831-04:00
සර්නි කියන්නේ කොහොමත් විජේවීරට ප්‍රතිපක්ශ කෙනෙක්....
සර්නි කියන්නේ කොහොමත් විජේවීරට ප්‍රතිපක්ශ කෙනෙක්.........

හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා කතාවක් තියනවා නේ............මේකත් ඵ් වගේ තමයි...........

ඵ් වගේ කෙනක් විජෙවීර ගැන මෙහේම කියන්නෙ නැතිව කොහොම කියන්නද???

සේයා දරුවාගේ මිනී මරුවා අල්ලගන්න බරුව ඉස්කෝලෙ ලමයින්ව අල්ලගෙන ගිහින් පතබාපු රහස් පොලොස් කට්ටිය නේ...........

මේයාලට හොඩට ගොරකා දඩ මස් කිරීමට්, දඩමස් ගොරකා කිරිමත් පුලුවන්.................

මේ රටේ අපරාද ඵන්න ඵන්න වැඩි වෙලා තියෙන්නේ මේ වගේ කට්ටිය හරියට රාජකාරි කරන හින්දා තමයි ඉතින්..............

මම කියවා ඇති විජේවීර මේ දොස්තර මහතා පෙන්නන්න හදන ජාතියේ කෙනෙක් නෙවෙයි.............

මෙතුමා මීටකලින් පොල්පොට් කියන ෆැසිස්ට්වාදියාව මාක්ස්වාදියෙක් කරන්න උත්සාහ කලා............

ඊලගට ලන්කාවේ පලවෙනි ලමා සොල්දාදුවා හැදුවේ විජේවීර කියලා කිව්වා..............හැබැයි ටිකිරි කුමාරයා වගේ ලමා සොල්දාදුවො ගැන අපි හෝඩි පන්තියෙදිම අහලා තිබුනා...........මෙතුමාට ඵ් දැනීම වත් තිබුනේ නෑ............

පොඩි උන්ට බිල්ලො පෙන්නන ඵක ඵතුමාගෙ අයිතිය................

මේවා ඇත්තද නැත්තද කියලා හොයලා බලන ඵක කියවන අයගේ බුද්දිය............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-470565601103437572017-03-14T09:48:22.602-04:002017-03-14T09:48:22.602-04:00Menna ape saukya sewaya hadawatha bandu National H...Menna ape saukya sewaya hadawatha bandu National Hospital Eka gana honda kathawak. Comments tikath kiyawanna
http://www.thesundayleader.lk/2013/06/02/accident-service-staff-watch-television/
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71490146295672174682017-03-14T09:42:22.594-04:002017-03-14T09:42:22.594-04:00හනේද කියන්නේ..? ඉතුරු ටික කියන්න තියෙන වචන ටිකත් අ...හනේද කියන්නේ..? ඉතුරු ටික කියන්න තියෙන වචන ටිකත් අපරාදේ ලංකා..

O(∩_∩)Oටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11297183733360611242017-03-14T09:02:26.632-04:002017-03-14T09:02:26.632-04:00ටික්කා,
JVP ය සම්බන්දයෙන් නම් මිනිසුට දැඩි මතකයක්...ටික්කා,

JVP ය සම්බන්දයෙන් නම් මිනිසුට දැඩි මතකයක් තියනවා ඒ නිසයි ඔවුන්ට චන්දය ලැබෙන්නේ නැත්තේ, කරුමේ කියන්නේ මෙරටේ කරපු තරමක් හොරකම් කරපු මිනිසුන් රට පුරා චචාරය කලාම මේ මෝඩ මිනිස්සු චන්දය දෙනවා.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-55063831288514493782017-03-14T07:28:11.413-04:002017-03-14T07:28:11.413-04:00හුඟක් දෙනෙක්ට විජේවීර ගැන තියෙන්නේ සාවද්‍ය ප්රතිර...හුඟක් දෙනෙක්ට විජේවීර ගැන තියෙන්නේ සාවද්‍ය ප්‍රතිරූපයක්..ඔහුගේ සැබෑ මූණ හෙලිකරන්න ඔබගේ මේ ලිපි ගොඩක් ප්‍රයෝජනවත්.. මමත් විජේවීර ගැන හිතන් හිටිය විදිහ වෙනස් වුනේ මේවා කියවපුවම...

මුන් මේ කැම්පස් ළමයින්ගේ ජීවිතත් එක්ක කරණ කාලකන්නි සෙල්ලම දැක්කම ඇත්තටම දැන් ඉන්න JVP මුස්පේන්තුවන්ටත් පෝලිමට හිටවල වෙඩි තිබ්බත් පවු නෑ කියලා හිතෙනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90611358253732139602017-03-14T03:36:04.466-04:002017-03-14T03:36:04.466-04:00ටික ටික හරි කමක් නෑ ලංකා, මිනිස්සුන්ට තේරෙනවනම්.
...ටික ටික හරි කමක් නෑ ලංකා, මිනිස්සුන්ට තේරෙනවනම්.

ඔය තේරෙන ටික කතිරෙ ගහන දවසට තේරෙන්නෙ නැති එකනෙ බං ජාතියේ කරුමෙ කියන්නෙ..

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54301596891585090432017-03-14T02:07:46.995-04:002017-03-14T02:07:46.995-04:00සැන්සිබාරයේ කරුමේ ගැනත් ලිව්වොත් නරකද ?සැන්සිබාරයේ කරුමේ ගැනත් ලිව්වොත් නරකද ?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24956421571089233962017-03-14T00:55:28.074-04:002017-03-14T00:55:28.074-04:00ටික්කා,
//මොකද මුන් තමයි රටේ ලොකුම මානසික ලෙඩ්ඩු ...ටික්කා,

//මොකද මුන් තමයි රටේ ලොකුම මානසික ලෙඩ්ඩු ටික.//
මේක රටේ මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නව, කෑම්පස් එකේ ළමයි සමහර දාන කොමෙන්ට් වලට සාමාන්‍ය මිනිසුන් දාන කොමෙන්ට් වලින් මෙය තේරෙනවා
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.com