tag:blogger.com,1999:blog-7642968051257221094.post9049760423224592172..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: කපිතාන් ගේ සාදය Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-69746278401557601662017-03-14T02:12:12.463-04:002017-03-14T02:12:12.463-04:00මළ ගෙවල් දාන ගෙවල් අස්සෙත් බොන එකේ දාන ගෙදර අහවර ව...මළ ගෙවල් දාන ගෙවල් අස්සෙත් බොන එකේ දාන ගෙදර අහවර වෙලා සප්පායම් වුණාම මොකෝ..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23501412389775553742017-03-13T19:32:00.261-04:002017-03-13T19:32:00.261-04:00ඒව නම් දන්නේ නැත ඒව නම් දන්නේ නැත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7133991903400670492017-03-13T19:31:34.455-04:002017-03-13T19:31:34.455-04:00අප්සෙට් එවුනුත් ඉන්නවා අප්සෙට් එවුනුත් ඉන්නවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75719897560618868732017-03-13T19:31:07.524-04:002017-03-13T19:31:07.524-04:00හිත හොද මිනිස්සු athha හිත හොද මිනිස්සු athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59415030082035334052017-03-13T19:30:54.453-04:002017-03-13T19:30:54.453-04:00හිත හොද පොරක් ...හිත හොද පොරක් ...Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37933899453833327402017-03-13T19:30:43.907-04:002017-03-13T19:30:43.907-04:00 එහෙමත් එකක් ද ? එහෙමත් එකක් ද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-82876998909333919892017-03-13T19:29:51.300-04:002017-03-13T19:29:51.300-04:00අනුචිත වීය. අනුචිත වීය. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4409303263893277712017-03-13T12:09:23.633-04:002017-03-13T12:09:23.633-04:00මේ මොන කලවැද්දෙක්ද ආමි එකට අපහාස කරන්න එන. පාහරයා...මේ මොන කලවැද්දෙක්ද ආමි එකට අපහාස කරන්න එන. පාහරයා තෝව නන්දිකඩාල්වල සුදු කොඩි අරන් ආපු ප්රභාකරන් වගේ මරලා දානවා.

---SF----Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70081945865056678522017-03-13T12:05:27.513-04:002017-03-13T12:05:27.513-04:00කව්ද දන්නේ පොර මාමා මැරිච්ච එක ගැන පට්ට සන්තෝසෙන්...කව්ද දන්නේ පොර මාමා මැරිච්ච එක ගැන පට්ට සන්තෝසෙන් ද කියලා...
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8069281388246793752017-03-13T07:51:00.533-04:002017-03-13T07:51:00.533-04:00හොඳ වෙච්ච ගමන් ඇවිත් තොට තියනවා ඔළුව කුඩු වෙන්න......හොඳ වෙච්ච ගමන් ඇවිත් තොට තියනවා ඔළුව කුඩු වෙන්න....

-විචාරක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31128547931643949392017-03-13T06:36:00.436-04:002017-03-13T06:36:00.436-04:00අපෝ ඔය ආමිකාරයො අණක් ගුණක් නැති එවුන්. එකපාරක් මාව...අපෝ ඔය ආමිකාරයො අණක් ගුණක් නැති එවුන්. එකපාරක් මාවත් ඔය ආමිකාරයෙක්ගෙ ගෙදර පාටියකට යාළුවෙක් එක්ක ගියා. බීලා බීල, එක ආමි කාරයෙක් අන්තිමට වලියට ඇවිල්ලා පිස්තෝලෙ අරගෙන වෙඩි තියන්න ගිහින් මගෙ යාළුවා බේරුණේ 99න් . මට හිතෙන්නෙ උන් ඉන්නෙ මිලිටරි මානසිකත්වයෙන්, අනික උන් හැමතිස්සෙම සෝල්ජර් වගේ පහල උන්ව පහත් විධියට යටත් කරගෙන බලේ පෙන්නගෙන ඉන්නෙ. ඉතින් උන් හිතන්නෙ උන්ට වඩා ලොකු මිනිස්සු කවුරුත් නෑ කියල. අපි වගේ සිවිලියන් උන්ව දැක්කත් උන්ට හිතෙන්නෙ අපි උන්ට සැලියුට් කරන්න ඕනෙ, එහෙම නැත්නම් උන් කියන හැම ගොන් කථාවක්ම පිලිගන්න ඕනෙ කියල. අනික ඔය ආමිකාරයන්ගෙ බිරිඳෑවරුන් හරිම පවු. උන් කියන විධියට බිරිඳෑවරු හිටියෙ නැත්නම් ඕකුන් අතින් පයින් ගහන්නෙ. පවු, මම නම් දන්න හැම කෙල්ලන්ටම කිව්වෙ, ආමිකාරයො බඳින්න එපා කියලා. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46317230468934398522017-03-13T03:47:38.720-04:002017-03-13T03:47:38.720-04:00කනබොන මිනිස්සු හිත හොද මිනිස්සු කනබොන මිනිස්සු හිත හොද මිනිස්සු කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-75281342541097646142017-03-13T03:20:05.913-04:002017-03-13T03:20:05.913-04:00මොනවා උනත් හිත හොද පොරක් ...
මමත් දවසක් කෑම්ප් එකක...මොනවා උනත් හිත හොද පොරක් ...
මමත් දවසක් කෑම්ප් එකක පාටියකට ගිය ...නැගිටින්න දෙන්නෙම නැහැ ඒ බොන බිම ලබන අත්මට්ත් එක්කද කොහෙද බොන්නේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-91395041306612057632017-03-13T02:00:02.339-04:002017-03-13T02:00:02.339-04:00උචිත නොවිය උචිත නොවිය Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-90250023397190809752017-03-13T01:08:52.969-04:002017-03-13T01:08:52.969-04:00අප විශ්විද්‍යාලයේ සිටි කාලයේ ජනප්‍රිය වූ (සල්ලි නැ...අප විශ්විද්‍යාලයේ සිටි කාලයේ ජනප්‍රිය වූ (සල්ලි නැති සිසුන් අතර) අරක්කු වර්ගයක් තමයි කැප්ටන්ස් චියර්.

කැප්ටන් හැඩොක් වැනි නාවිකයින් බිව්වේ නම් රම්.

නේවි කැප්ටන් ලා, ආමි කැප්ටන්ලාට වඩා ලොක්කන් නිසා විය යුතුයි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-64160911407292771192017-03-12T21:35:06.765-04:002017-03-12T21:35:06.765-04:00//අනුචිත නොවීය// ඩබල් නෙගටිව් නේද? //අනුචිත නොවීය// ඩබල් නෙගටිව් නේද? raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.com