tag:blogger.com,1999:blog-7642968051257221094.post895850323321459070..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: නිර්වින්දන වෛද්‍යවරයාTransylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7642968051257221094.post-18358490291046470322018-05-15T00:34:09.141-04:002018-05-15T00:34:09.141-04:00++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6490154452429199242017-05-10T19:14:17.466-04:002017-05-10T19:14:17.466-04:00excellent excellent Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61113180938365739832017-05-10T13:24:18.042-04:002017-05-10T13:24:18.042-04:00හරිම රසවත් රුවන් මම ලියා තියෙනවා නිර්වින්දක සහ ය...හරිම රසවත් රුවන් මම ලියා තියෙනවා නිර්වින්දක සහ යටි සිත ගැන කවි පෙලක්.... ඔබට මෙසේ එය පල කරමි
2015.09.30 දිනලියා ඇති මේ කව

නිර්වින්දක සහ යටි සිත

ඇස් දෙක නිලංකාරව තතු දන්නෙ නැති
රැස් එක මුදු වුවනක් වත් මතක නැති
ගියා වගේ දිව්‍යලෝකේ දැනුනෙ නැති
සිත දිවුවේ පංකාවට වැඩක් නැති

මගේ හුස්ම ටික ගත්තා සිටි මේ වින්දක
දොස්තර සැත්කමටම කැපවී චින්තක
කතුරු අඬු මෙල්ල කරයි අරුමෙයි චුන්දක
මස් කඩයක මෙනි ලේ විලක්ය රන්දක

වින්දක වෙලාවට ඇහැ ගහ ගෙන ඉන්නේ
සැත්කමෙ ඇත්තෝ නැත ඉස්පාසුව ලන්නේ
ටික් ටික් හඬ තමයි ඔරලෝසුව දෙන්නේ
ලබ් ඩබ් ඇසෙන්නෑ මොකදෑ මේ වෙන්නේ

ලොව දැක ගන්ට මට නො ලැබෙනවාට
ටිකකට තුටින් සිටිනව පංකාව යට
වින්දක තැවෙනවා සිහි නැහැලු මට
දෑතින් පිසලමින් දාබිඳු සිතයි වට

හුස්ම ටික ගිහිං දොස්තර කියයි දුකෙන්
කාඩ් ටිකටි ලියා ගත්තා මිසී දුවන්
කුදලා දා ගත්තා ට්‍රොලියට තල්ලු කරන්
ගෙන යන්නේ යම ලෝකෙට යන්න කියන්

මෝචරියට යනු දුටුවම සිත සැලුනේ
ගෙදර උන්දැ දරුවෝ ටික මතක් වුනේ
උන් හද තලන්නට මට නැහැ සිතුනේ
අම්මප මගේ දරුවෝ සිත කීරී ගැසෙන්

රිංගුව කඩි මුඩියෙ මගෙ පංචස් කන්දයට
කෙඳිරිය පිටවුනෙන් දොස්තර එයි ලඟට
වින්දක පියැඹුවා කට නම් කන ලඟට
දැන් නම් හොඳයි අත ගෑවා හිස සොඳට

වින්දක මගෙ හුස්ම නුඹට දෙන්නේ නැති
නුඹට වැඩිය යටි සිත බලවත්ව ඇති
මරණය මගුලකට හැරවු සිත බලය ඇති
නුඹ පරදන්න තාමත් මේ සිතට හැකි
෴නාලි ෴nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-9454628603234091912017-02-25T15:15:18.989-05:002017-02-25T15:15:18.989-05:00ovovTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16219444561845839002016-05-06T01:40:50.227-04:002016-05-06T01:40:50.227-04:00ඉංජිනේරු / තාක්ෂ විශේෂඥ වරු දෙහි මිරිස් එල්ලගෙන යන...ඉංජිනේරු / තාක්ෂ විශේෂඥ වරු දෙහි මිරිස් එල්ලගෙන යන එක නම් පැහැදිලියි, වාහනේ තත්වය ගැන හොඳ අවබෝධයක් ඇති නිසානේ ඒවා එල්ලගෙන යන්නේ. එත් ජීවයේ පරිණාමය ගැන ඉගෙන ගන්න දොස්තර මහත්තුරු එහෙම කරනවා කියන්නේ ... අනේ අපටත් දෙයියන්නේ පිහිටයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46768646163860739322016-05-05T21:59:25.048-04:002016-05-05T21:59:25.048-04:00 ඇත්ත කුරුටු ඇත්ත කුරුටුTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84065118011804814132016-05-05T21:57:01.383-04:002016-05-05T21:57:01.383-04:00බොහෝ විටබොහෝ විටTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-71585415932905745642016-05-05T21:55:57.162-04:002016-05-05T21:55:57.162-04:00අපේ රටේ වාහනයක යනකොට අපි කොයි තරම් පරෙස්සමෙන් ගියත...අපේ රටේ වාහනයක යනකොට අපි කොයි තරම් පරෙස්සමෙන් ගියත් අනතුරක් නොවී ගමන යන්න නම් දෙවියන්ගේ පිහිට නැතුව අමාරුයි.//// trueTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7739095764901115342016-05-05T12:01:55.854-04:002016-05-05T12:01:55.854-04:00එක එක රස්සා වල හැටි තමා. ඒත් ඒවා වෙනස් විදිහකට දකි...එක එක රස්සා වල හැටි තමා. ඒත් ඒවා වෙනස් විදිහකට දකින්න සහ සතුටින් වැඩ කරන තැන් කරගන්න අපිටම තමා හැකි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41251655764440152262016-05-05T09:05:56.451-04:002016-05-05T09:05:56.451-04:00Pra Jay කියන කතාවේ දෙපැත්තක් තිබෙනවා කියලයි මම හිත...Pra Jay කියන කතාවේ දෙපැත්තක් තිබෙනවා කියලයි මම හිතන්නේ. මිනිස්සු වාහන එලවන හැටියට අපේ රටේ වාහනයක යනකොට අපි කොයි තරම් පරෙස්සමෙන් ගියත් අනතුරක් නොවී ගමන යන්න නම් දෙවියන්ගේ පිහිට නැතුව අමාරුයි. වෛද්‍යවරු පමණක් නොවේ, ජීව විද්‍යාව නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වුන ජපන් ජාතික මහාචාර්යවරයෙක් පවා සිද්ධස්ථානයක පඬුරු දමනවා මම දැක තිබෙනවා. තරුණ විද්‍යාඥයෙක් වෙන මමත් පඩුරු දමා තිබෙනවා සහ තවමත් සමහරවිට දමනවා. නමුත් ඒ මත යැපෙමින් දෙවියන් අදාළ දේ කරදෙනතුරු බලාසිටීම හෝ පඩුරක් දැමු නමුත් එය පසෙක තිබියදී අපි සාමාන්‍ය විදියට අපේ කර්තව්‍ය කිරීමයි අවිද්‍යාවේ සහ විද්‍යාවේ වෙනස. ඇත්තටම කලාව සහ දර්ශනය ඉදිරිපිට තැබූ විට විද්‍යාව තවම ළදරුවෙක්. සමහර සංකෘතික කාරණා එසේ කිරීම ගැන උපහාස කරන්න නරකයි. නමුත් ඒවායේ එල්බ ගැනීම නම් උමතුවක්.

ලක්ෂ ගණන් වියදම් කරමින්, බිලි දෙමින්, කපුවන් ලවා ලිංගික අතවරවලට ලක්වෙමින් අවිද්‍යාවේ ඉතා අගතිගාමී අන්තයට යාම නම් අති භයානකයි.

ඇත්තෙන්ම බටහිර විද්‍යාත්මක පර්යේෂන්නවල පවා වාසනා ගුණය නමැති අදට දන්නා බටහිර විද්‍යාවෙන් විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි අවස්ථා තිබෙනවා. ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පසුගිය වසරේ ලොව පළමුතැන දිනාගත් MIT හි වෙබ් අඩවියේ ඇති පහත http://web.mit.edu/x-ray/cystallize.html පිටුවේ 3 වැනි වාක්‍යය (Even though growing crystals is more of an art than a science and luck is a major factor, there are some things to do and some other things not to do.) මීට හොද උදාහරණයක්.

ඒකාධිපති වියරුවෙන් නීතිය ආගමික නායකයන් ඇතුළු සියලම අවස්ථා දේශපාලන බලයෙන් යටකරගෙන සිටි කිසිම විදියකට කිසිම දෙකට බයනැති සමහර පාලකයෝ කැබිලිත්තේ දේවාලේ ගිහින් යදිනවාට බයවී සමහර නපූරු දේවල් වලින් වැලකීමත් මේ අවිද්‍යාවේ අපූරු බලය පෙන්වන හාස්‍යජනක අවස්ථාවක්.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-62043032733191503792016-05-05T08:04:34.340-04:002016-05-05T08:04:34.340-04:00ඕවර්ඩෝස් ද කියා දන්නේ නෑ නමුත් විවිද ලෙඩ රෝග සහිත ...ඕවර්ඩෝස් ද කියා දන්නේ නෑ නමුත් විවිද ලෙඩ රෝග සහිත මහලු දුර්වල අයව සිහි නැති කිරීම සෑහෙන අවදානම් සහිත වැඩක්.

එසේ නැති උනත් anesthesia කියන්නේ සෑහෙන අවදානමක් සහිත දෙයක්.කොතරම් සැලකිලිමත් උනත් ඒ අවදානම නැති වෙන්නේ නැහැ.

විවිද වැරදිවලට වෛද්‍යසභාව වගේ ආයතන මඟින් පරීක්ශන පවත්වා දඬුවම් දෙනවා. වෛද්‍ය ලියාපදිංචිය අහිමි කිරීම පවා සිදු වෙනවා. උදාහරන ලෙස ලමා වාට්ටු වල සේවය එහෙම වෛද්‍යවරයාට අවදානම් රාජකාරියක් ලෙසයි සැලකෙන්නේ. නමුත් වෛද්‍ය සභාව තමන්ගේ පරීක්ශන වල වාර්තාව මාධ්‍යට නිකුත් අරන්නේ නැහැ (මෙය මම හිතන්නේ බොහෝ ආයතන වලට පොදු දෙයක් ).

අපරාධ නීති මඟින් ක්‍රියා කරන්න සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කල හැකි පැහැදිලි චේතනාවක් තිබිය යුතුයි. බොහෝ වෛද්‍ය (රෝහල් වල වැරදි ) වැරදි මේ ඝනයට අයත් වන්නේ නැහැ.

වෛද්‍ය වැරදි පමන නොවේ අනිත් ඒවාටත් නීතිය මෙයමයි. උදාහරනයක් ලෙස බොහෝ මාරක රිය අනතුරු වලදි රියදුරා හිරේ යන්නේ නැහැ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5069123350617803562016-05-05T00:05:13.943-04:002016-05-05T00:05:13.943-04:00මම රාගමින් පිටවුනේ 1999 මාර්තු. ලංකාවේ කරපු අන්තිම...මම රාගමින් පිටවුනේ 1999 මාර්තු. ලංකාවේ කරපු අන්තිම රස්සාව. ඒ කියන්නේ අපි ඒ කාලේ හමු වෙලාත් ඇති. (බණත් අහන්නැති ඒ කාලේ)prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-20357600246733834192016-05-04T22:49:33.295-04:002016-05-04T22:49:33.295-04:00Aruna Pethidine (meperidine ) addiction is very co...Aruna Pethidine (meperidine ) addiction is very common. But its harmful Dr Ruwan M Jayatungehttps://www.blogger.com/profile/06187110322584890072noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56124981554523434182016-05-04T22:47:28.938-04:002016-05-04T22:47:28.938-04:00 anesthesia වැරැද්දක් නම් බාර ගන්න වෙනවා//////////... anesthesia වැරැද්දක් නම් බාර ගන්න වෙනවා//////////// එතැනදී ඔවුන් පැවරෙන වරද මොකක්ද රාජකාරි නොසලකිල්ලද / අනියම් මිනිමැරිමක්ද / හෝ වෙනත් වරදක්ද / කුමක්ද ? එහෙම දෙයක් ලංකාවේ මිට කලින් වෙලා තියනවද? කිසිම දවසක් මෙවන් දෙයක් ගැන ලාංකිකයන් වශයෙන් පුවත්පත් කින්වත් දැනුවත් වෙලා නැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6273088708900271522016-05-04T20:44:39.397-04:002016-05-04T20:44:39.397-04:00හීනි ජොයින්ට් ෆීලිං එකක් අරූ..නිදිමතක් එක්ක.. වේදන...හීනි ජොයින්ට් ෆීලිං එකක් අරූ..නිදිමතක් එක්ක.. වේදනා කැක්කුම් ඔක්කොම මිසිං..(ලෙඩෙකුට නම් පුදුම සහනයක්.) වැඩේ තියෙන්නෙ මූණ දැක්කාම ඩොකෙක් ලේසියට දෙන්නෙ නෑ නෙව.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69607320926193183722016-05-04T20:00:07.036-04:002016-05-04T20:00:07.036-04:00අහන්න සතුටුයි ; yes අහන්න සතුටුයි ; yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81482185543220698102016-05-04T19:59:30.245-04:002016-05-04T19:59:30.245-04:00නිර්වින්දන ඕවර්ඩෝස් අවුලෙන් මියයන ලෙඩුන්ගේ වගකීම ල...නිර්වින්දන ඕවර්ඩෝස් අවුලෙන් මියයන ලෙඩුන්ගේ වගකීම ලංකාවේ නිර්වින්දන දොස්තරවරු බාරගන්නවද? /////////// anesthesia වැරැද්දක් නම් බාර ගන්න වෙනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84871916771606792182016-05-04T19:58:30.571-04:002016-05-04T19:58:30.571-04:00ha ha ha ha ha ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-53159641316339406342016-05-04T19:58:21.258-04:002016-05-04T19:58:21.258-04:00ඒක ඇත්ත ඒක ඇත්ත Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31379624458277779142016-05-04T19:58:05.503-04:002016-05-04T19:58:05.503-04:00ඒකත් එහෙමද ?ඒකත් එහෙමද ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-78357756237412364162016-05-04T19:57:47.556-04:002016-05-04T19:57:47.556-04:00Thanks ; pl write your experiencesThanks ; pl write your experiencesTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56091523148433635902016-05-04T19:57:37.052-04:002016-05-04T19:57:37.052-04:00Thanks ; pl write your experiences Thanks ; pl write your experiences Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60024506084246902982016-05-04T19:57:01.682-04:002016-05-04T19:57:01.682-04:00වැලිසර කාස රෝහලේ ප්ලුරීය ආසක්තිය ( pleural punc...වැලිසර කාස රෝහලේ ප්ලුරීය ආසක්තිය ( pleural puncture ) කොට ගන්නා ශ්‍රාවය මේ කෑමට දමන නිසා එය රසවත් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61571371325872204662016-05-04T19:56:20.952-04:002016-05-04T19:56:20.952-04:00salute salute Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12607944126876805262016-05-04T19:56:09.329-04:002016-05-04T19:56:09.329-04:00good for u good for u Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com